Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එජනිසයට ඉතිරි වන්නේ ත්‍රී වීල් පක්ෂ දෙක තŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෘග චෞර පර්සි මහේන්ද්‍රට පමණක් නොව ශ්‍රීලනිපයේ දූෂිත කිසිවෙකුට කැපුවත් නාම යෝජනා නොලැබේ‘ - ජනපති මෛත්‍රී යලිත් සහතික වේ

ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී ලංකාවේ ජනතාව දිවි පරදුවට තබා රටේ පාලනය බාරදුන් යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අද යලිත් වතාවක් සහතික කෙළේය.

ඔහු මේ සහතිකය ලබා දුන්නේ අද දහවල් තමන් බලයට ගෙන ඒමට දිවි පරදුවට තබා ක්‍රියා කළ ජනවාරි 8 ජනතා බලවේගයේ නායක කාරකාදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය. නම හෙලි කළ නොහැකි ස්ථානයක දී ජනාධිපතිවරයා මේ කණ්ඩායම හමුවිය. (හමුවූ නායකයන්ගේ නම් හෙලි කිරීම පසුව සිදුකරමු)

එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති අතර මහින්ද රාජපක්ෂට පමනක් නොව ඒ හා පෙල ගැසී සිටින මේ රට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ දූෂිත කිසිවෙකුට නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තිර වශයෙන්ම සහතික විය. ‘අත කැපුවත් මං දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නෑ‘ යි ජනාධිපතිවරයා පැවසීය.

මේ අනුව

මහින්ද රාජපක්ෂ

නාමල් රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ

මහින්දානන්ද අලුත්ගමගේ

ඩිලාන් පෙරේරා

සජින් වාස් ගුණවර්ධන

රෝහිත අබේගුණවර්ධන

එස්.එම්. චන්ද්‍රසේන

ටී.බී. ඒකනායක

දුමින්ද සිල්වා

මර්වින් සිල්වා

ලක්ෂ්මන් වසන්ත පෙරේරා

ධනසිරි අමරතුංග

ආදී දූෂිත ශ්‍රීලනිප කිසිවෙකුට නාම යෝජනා නොලැබෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත කෙතරම් රාජපක්ෂවාදී බත් බැලයෙක් වුවද නාම යෝජනා අත්සන් කිරීමට ලේකම්ට පමණක් බලයක් නැත. ඒ අනුව සුසිල් ප්‍රෙම් ජයන්ත ඊයේ කී පරිදි දැනට සිටින මන්ත්‍රී සියල්ලටම නාම යෝජනා දීමට තීරණය කළා යැයි කීම ඔහුගේ සිහිනයක් පමණි. මේ බව ඉව වැටී ඇති මහින්ද රාජපක්ෂ වීරවංශ දිනේෂ් ඇතුළු දූෂිත නඩය මේ වන විට දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ සහ රෝදය ලකුණ හෝ වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ පංචායුධ ලකුණ හෝ ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටිති.

එමෙන්ම මෛත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබෙන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ නැතත් එක්සත් ජාතික පක්ෂය දූෂණ චෝදනා තිබෙන කිසිදු දේශපාලකයෙකුට නාම යෝජනා ලබා නොදීමට නායක රනිල් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීන්දුවක් ගෙන තිබේ.

රටේ තීරණාත්මක වෙනසක් සඳහා හැට දෙලක්ෂයක ජනතාවක් පෙළ ගැසී එය ජයග්‍රහණයකින් කෙළවර කළහ. අද ඒ හැට දෙලක්ෂය තව තවත් වැඩි වී ඇතිවා මිස අඩුවී නැත. ජනතාවගේ බලාපොරොත්තුවේ ගිනි සිළුව නම් දූෂන විරෝධය, යහපාලනය සහ සංවර්ධනයයි. ඊට එරෙහි වීමට කිසිදු ජගතෙකුට නොහැකිය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 18615234, member: 407613"] [SIZE="5"][COLOR="Blue"]මෘග චෞර පර්සි මහේන්ද්‍රට පමණක් නොව ශ්‍රීලනිපයේ දූෂිත කිසිවෙකුට කැපුවත් නාම යෝජනා නොලැබේ‘ - ජනපති මෛත්‍රී යලිත් සහතික වේ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"] ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී ලංකාවේ ජනතාව දිවි පරදුවට තබා රටේ පාලනය බාරදුන් යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අද යලිත් වතාවක් සහතික කෙළේය. ඔහු මේ සහතිකය ලබා දුන්නේ අද දහවල් තමන් බලයට ගෙන ඒමට දිවි පරදුවට තබා ක්‍රියා කළ ජනවාරි 8 ජනතා බලවේගයේ නායක කාරකාදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය. නම හෙලි කළ නොහැකි ස්ථානයක දී ජනාධිපතිවරයා මේ කණ්ඩායම හමුවිය. (හමුවූ නායකයන්ගේ නම් හෙලි කිරීම පසුව සිදුකරමු) එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති අතර මහින්ද රාජපක්ෂට පමනක් නොව ඒ හා පෙල ගැසී සිටින මේ රට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කළ දූෂිත කිසිවෙකුට නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තිර වශයෙන්ම සහතික විය. ‘අත කැපුවත් මං දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නෑ‘ යි ජනාධිපතිවරයා පැවසීය. මේ අනුව මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහින්දානන්ද අලුත්ගමගේ ඩිලාන් පෙරේරා සජින් වාස් ගුණවර්ධන රෝහිත අබේගුණවර්ධන එස්.එම්. චන්ද්‍රසේන ටී.බී. ඒකනායක දුමින්ද සිල්වා මර්වින් සිල්වා ලක්ෂ්මන් වසන්ත පෙරේරා ධනසිරි අමරතුංග ආදී දූෂිත ශ්‍රීලනිප කිසිවෙකුට නාම යෝජනා නොලැබෙනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත කෙතරම් රාජපක්ෂවාදී බත් බැලයෙක් වුවද නාම යෝජනා අත්සන් කිරීමට ලේකම්ට පමණක් බලයක් නැත. ඒ අනුව සුසිල් ප්‍රෙම් ජයන්ත ඊයේ කී පරිදි දැනට සිටින මන්ත්‍රී සියල්ලටම නාම යෝජනා දීමට තීරණය කළා යැයි කීම ඔහුගේ සිහිනයක් පමණි. මේ බව ඉව වැටී ඇති මහින්ද රාජපක්ෂ වීරවංශ දිනේෂ් ඇතුළු දූෂිත නඩය මේ වන විට දිනේෂ් ගේ මහජන එක්සත් පෙරමුණ සහ රෝදය ලකුණ හෝ වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ පංචායුධ ලකුණ හෝ ගැනීම ගැන සාකච්ඡා කරමින් සිටිති. එමෙන්ම මෛත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නොලැබෙන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද නාම යෝජනා නොලැබෙනු ඇත. ඒ නැතත් එක්සත් ජාතික පක්ෂය දූෂණ චෝදනා තිබෙන කිසිදු දේශපාලකයෙකුට නාම යෝජනා ලබා නොදීමට නායක රනිල් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීන්දුවක් ගෙන තිබේ. රටේ තීරණාත්මක වෙනසක් සඳහා හැට දෙලක්ෂයක ජනතාවක් පෙළ ගැසී එය ජයග්‍රහණයකින් කෙළවර කළහ. අද ඒ හැට දෙලක්ෂය තව තවත් වැඩි වී ඇතිවා මිස අඩුවී නැත. ජනතාවගේ බලාපොරොත්තුවේ ගිනි සිළුව නම් දූෂන විරෝධය, යහපාලනය සහ සංවර්ධනයයි. ඊට එරෙහි වීමට කිසිදු ජගතෙකුට නොහැකිය. ---------------------------[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom