Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපයට_ඌවෙන්_පළමු_පරාජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපයට_ඌවෙන්_පළමු_පරාජය

එජාපයට ඌවෙන් පළමු පරාජය

පෙත්සම් දෙක ඉවතට

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් තීරණය කරයි

බදුල්ලට දැන් මන්ත්‍රී ආසන 18 යි

මොනරාගලට දැන් මන්ත්‍රී ආසන 14 යි

ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවමින්ද බදුල්ල සහ මොණරාගල ආසන සඳහා මන්ත්‍රී ධූර නියම කරමින්ද මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය ජූලි 16 දා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) ඉවත දැමිණි.

මැතිවරණ කොමසාරිස්වරයා මේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පළාත් සභා පනතේ රෙගුලාසින්ට අනුකූල වන පරිදි යැයිද එසේ නොකළානම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයිද කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙත්සම් විභාගයට ගැනීමට විරෝධය දක්වමින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය කළේය.

මොහාන් පීරිස්,කේ.ශ්රීපවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම් සලකා බැලිණි.

ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මහිමාල් මුණසිංහ සහ එම පළාතේ ජන්දදායෙකුවන ඩී.එම්.සිරිසේන මහත්වරුන් අනෙක් පෙත්සම්කරුවෝ වෙති. මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

කොමසාරිස්වරයා නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් බදුල්ල සහ මොණරාගල ආසනවලට මන්ත්‍රිවරුන් බෙදා ඇති ආකාරය නීති විරෝධි යැයි සඳහන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ප්‍රනාන්දු මහතාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය අමතමින් පළාත් සභා පනතේ දිස්ත්‍රික්කවලට ආසන බෙදිය යුතු ආකාරය දක්වා ඇති බවත් ජනගහණයෙන් 40000කට එක් මන්ත්‍රී ආසනයක්ද භුමි ප්‍රමාණයෙන් සෑම වර්ග කිලෝ මීටරයකටම එක් මන්ත්‍රී ආසනයක්ද වශයෙන් වෙන් කළ යුතු බව එහි දැක්වෙන බවත් කීය.කොමසාරිස්වරයා නිකුත් කළ නව විශේෂ ගැසට් නිවේදනය අනුව ඌව පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ආසන වෙන් කර ඇති ආකාරය වැරදි බව පෙරේරා මහතා පැවසීය.

සිරිසේන මහතාගේ පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් කියා සිටියේ පනතේ 3 වැනි වගන්තිය අනුව දිස්ත්‍රික්ක සඳහා ආසන වෙන් කිරිම සම්බන්ධයෙන් අධිකරණය පැහැදිලි කිරිමක් කළ යුතු බවයි.නව ගැසට් නිවේදනය අනුව බදුල්ලට ආසන 21ක්ද මොණරාගලට ආසන 17 ක්ද වෙන් කිරිම නිවැරිදි නොවන බවද කීය.

පනත පැහැදිලි කිරිම කළ යුත්තේ අධිකරණය මගින් නොව පාර්ලිමේන්තුව විසින් බව විනිශ්චය මණ්ඩලයේ අදහස විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුල්ලේ මහතා අධිකරණය අමතමින් නව ආසන බෙදීම සිදු කර ඇත්තේ 2012දී පැවති ජන සංගණනයේ ජන සංඛ්‍යාව සහ භූමි ප්‍රමාණය අනුව බවත් පළාත් සභා පනත අනුව කොමසාරිස්වරයා කටයුතු කළ යුතු අතර සිය අභිමතය අනුව කටයුතු කිරිමට කොමසාරිස්වරයාට බලයක් නොමැති බවත් කිය.කොමසාරිස්වරයාගේ මේ තීරණය ජන්දදායකයින්ට හෝ ජන්ද අපේක්ෂකයින්ට වාසියක් හෝ අවාසියක් නොවන අතර ජන්දදායකයින්ගේ ජන්ද අයිතියට හානියක් සිදු වි නොමැති බවත් කීය. කරුණු සලකා බැලූ විනිශ්චය මණ්ඩලය පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට තීරණය කළේය.

[QUOTE="Mr.ගොටුකොළ, post: 16933542, member: 512222"] [b]එජාපයට_ඌවෙන්_පළමු_පරාජය[/b] [B][SIZE="5"][COLOR="Indigo"]එජාපයට ඌවෙන් පළමු පරාජය පෙත්සම් දෙක ඉවතට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් තීරණය කරයි බදුල්ලට දැන් මන්ත්‍රී ආසන 18 යි මොනරාගලට දැන් මන්ත්‍රී ආසන 14 යි[/COLOR][/SIZE][/B] [SIZE="5"]ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවමින්ද බදුල්ල සහ මොණරාගල ආසන සඳහා මන්ත්‍රී ධූර නියම කරමින්ද මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය ජූලි 16 දා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) ඉවත දැමිණි. මැතිවරණ කොමසාරිස්වරයා මේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පළාත් සභා පනතේ රෙගුලාසින්ට අනුකූල වන පරිදි යැයිද එසේ නොකළානම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයිද කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙත්සම් විභාගයට ගැනීමට විරෝධය දක්වමින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය කළේය. මොහාන් පීරිස්,කේ.ශ්රීපවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම් සලකා බැලිණි. ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මහිමාල් මුණසිංහ සහ එම පළාතේ ජන්දදායෙකුවන ඩී.එම්.සිරිසේන මහත්වරුන් අනෙක් පෙත්සම්කරුවෝ වෙති. මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. කොමසාරිස්වරයා නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් බදුල්ල සහ මොණරාගල ආසනවලට මන්ත්‍රිවරුන් බෙදා ඇති ආකාරය නීති විරෝධි යැයි සඳහන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. ප්‍රනාන්දු මහතාගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය අමතමින් පළාත් සභා පනතේ දිස්ත්‍රික්කවලට ආසන බෙදිය යුතු ආකාරය දක්වා ඇති බවත් ජනගහණයෙන් 40000කට එක් මන්ත්‍රී ආසනයක්ද භුමි ප්‍රමාණයෙන් සෑම වර්ග කිලෝ මීටරයකටම එක් මන්ත්‍රී ආසනයක්ද වශයෙන් වෙන් කළ යුතු බව එහි දැක්වෙන බවත් කීය.කොමසාරිස්වරයා නිකුත් කළ නව විශේෂ ගැසට් නිවේදනය අනුව ඌව පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ආසන වෙන් කර ඇති ආකාරය වැරදි බව පෙරේරා මහතා පැවසීය. සිරිසේන මහතාගේ පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් කියා සිටියේ පනතේ 3 වැනි වගන්තිය අනුව දිස්ත්‍රික්ක සඳහා ආසන වෙන් කිරිම සම්බන්ධයෙන් අධිකරණය පැහැදිලි කිරිමක් කළ යුතු බවයි.නව ගැසට් නිවේදනය අනුව බදුල්ලට ආසන 21ක්ද මොණරාගලට ආසන 17 ක්ද වෙන් කිරිම නිවැරිදි නොවන බවද කීය. පනත පැහැදිලි කිරිම කළ යුත්තේ අධිකරණය මගින් නොව පාර්ලිමේන්තුව විසින් බව විනිශ්චය මණ්ඩලයේ අදහස විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුල්ලේ මහතා අධිකරණය අමතමින් නව ආසන බෙදීම සිදු කර ඇත්තේ 2012දී පැවති ජන සංගණනයේ ජන සංඛ්‍යාව සහ භූමි ප්‍රමාණය අනුව බවත් පළාත් සභා පනත අනුව කොමසාරිස්වරයා කටයුතු කළ යුතු අතර සිය අභිමතය අනුව කටයුතු කිරිමට කොමසාරිස්වරයාට බලයක් නොමැති බවත් කිය.කොමසාරිස්වරයාගේ මේ තීරණය ජන්දදායකයින්ට හෝ ජන්ද අපේක්ෂකයින්ට වාසියක් හෝ අවාසියක් නොවන අතර ජන්දදායකයින්ගේ ජන්ද අයිතියට හානියක් සිදු වි නොමැති බවත් කීය. කරුණු සලකා බැලූ විනිශ්චය මණ්ඩලය පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට තීරණය කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom