Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපයෙන් තනි ආණ්ඩුවක්-ශ්‍රිලනිප පිරිසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපයෙන් තනි ආණ්ඩුවක්-ශ්‍රිලනිප පිරිසක්

ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන් එජාපයෙන් තනි ආණ්ඩුවක් - Inside Report

ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන්

එජාපයෙන් තනි ආණ්ඩුවක්

- Inside Report

පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම නිසා ප්‍රතිඵලවලින් දිනකට පසුවත් අභ්‍යන්තර දේශපාලන අර්බුදය තවදුරටත් තීව්ර වන ලකුණු පහළවෙමින් පවතී. දේශපාලනඥයින් දිගටම එකිනෙකා අතර මුණගැසීම් සාකච්ඡා පවත්වමින් තීන්දු ගනිමින් පවතී.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම ගැටලුව ගැන සාකච්ඡා සිදුවුණ බව පළවූ ආරංචි සමග පහළ ස්ථරයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කැළඹීමට පත්වූ නිසා දෙදෙනා අතර ඇති වූ එකඟතාවයන් පිළිබඳව පළවෙන මාධ්‍ය ප්‍රතිකේෂ්ප කරන බවට ඊයේ සවස ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.

“පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කෙරේ.”එම නිවේදනය සටහන් වූයේ එපරිද්දෙනි.

ඒ නිවේදනය කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණ පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහත් අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග හා අග්‍රාමාත්‍යවරයා එක්සත් ජතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි.

අගමැති හා එජාප අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසුවේ ජනතා මතය අනුව වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ අනුව ජනපති හා අගමැති අතර අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අවසන් තීරණයකට එනු ඇති බවත්ය.

එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතින බව එජාප සිරිකොත ආරංචි මාර්ග පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් නව රජයක් පිහිටුවීම සඳහා ඔහුගේ අනුමැතිය ඉල්ලා ඇති බවත් දැනගන්නට ලැබේ.

ඊයේ (12) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්රීලනිපය නියෝජනය කරන ඇමතිවරු තීරණය කර තිබුණි.

නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. ඒ අනුව ලබන 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය සූදානම් වනු ඇත.

පසුගිය මහ මැතිවරණයට අනුව එජාපය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106 ක් හිමිව තිබේ.

මේ අතර රනිල් බහුතරය සකස් කරගැනීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

එජාප ආණ්ඩවක් සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂ ද කැමැත්ත පළකර තිබෙන අතර ඒ අනුව එජාපයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 08 ක් පමණි. වත්මන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය එජාප ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඇමතිධූර ලබා නොගෙන සහාය දැක්වීමට අදහස් කරගෙන සිටින බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ ආණ්ඩුව සුළුතර එකක් වනු ඇත.

මේ ආකාරයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය අවැසි අවස්ථාවල දී දෙමළ ජාතික සන්ධානයේ සහය ගැනීමට අවශ්‍ය වනු ඇති අතර ඒ ගැන සාකච්ඡාද ආරම්භ වී ඇත.

මේ නව ආණ්ඩුව පිළිබඳ තවම මාධ්‍ය වලට හෙළි කර නැතත්

"ඉදිරියේදී යම්කිසි ගැටලුවක් පැන නැඟුණහොත් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපට තිබෙනවා"යි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (12දා) අරලියගහ මැඳුරේදී රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.

මේ අතර හෙට (14දා) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ දුරට තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පෙ.ව. 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නිමිතය.

2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන රටට දැනෙන වෙනස ගැන මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ.

මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

[QUOTE="Target Hoona, post: 22852568, member: 558749"] [b]එජාපයෙන් තනි ආණ්ඩුවක්-ශ්‍රිලනිප පිරිසක්[/b] [B] [SIZE=3][COLOR=DarkSlateGray][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/02/inside-reportnew-unp-gov.html"]ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන් එජාපයෙන් තනි ආණ්ඩුවක් - Inside Report[/URL][/COLOR][/SIZE] [/B] [CENTER] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]https://2.bp.blogspot.com/-2WC5SX5cpdw/WoJhA4SWafI/AAAAAAABVQw/9M-Bzsd_RLcpZUh74h6S88jc-c4aFUQRwCLcBGAs/s1600/111.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=DarkSlateGray] ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන් එජාපයෙන් තනි ආණ්ඩුවක් [B]- Inside Report[/B] පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම නිසා ප්‍රතිඵලවලින් දිනකට පසුවත් අභ්‍යන්තර දේශපාලන අර්බුදය තවදුරටත් තීව්ර වන ලකුණු පහළවෙමින් පවතී. දේශපාලනඥයින් දිගටම එකිනෙකා අතර මුණගැසීම් සාකච්ඡා පවත්වමින් තීන්දු ගනිමින් පවතී. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම ගැටලුව ගැන සාකච්ඡා සිදුවුණ බව පළවූ ආරංචි සමග පහළ ස්ථරයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කැළඹීමට පත්වූ නිසා දෙදෙනා අතර ඇති වූ එකඟතාවයන් පිළිබඳව පළවෙන මාධ්‍ය ප්‍රතිකේෂ්ප කරන බවට ඊයේ සවස ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය. “පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කෙරේ.”එම නිවේදනය සටහන් වූයේ එපරිද්දෙනි. ඒ නිවේදනය කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණ පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහත් අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග හා අග්‍රාමාත්‍යවරයා එක්සත් ජතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි. අගමැති හා එජාප අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසුවේ ජනතා මතය අනුව වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ අනුව ජනපති හා අගමැති අතර අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අවසන් තීරණයකට එනු ඇති බවත්ය. එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතින බව එජාප සිරිකොත ආරංචි මාර්ග පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් නව රජයක් පිහිටුවීම සඳහා ඔහුගේ අනුමැතිය ඉල්ලා ඇති බවත් දැනගන්නට ලැබේ. ඊයේ (12) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්රීලනිපය නියෝජනය කරන ඇමතිවරු තීරණය කර තිබුණි. නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. ඒ අනුව ලබන 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය සූදානම් වනු ඇත. පසුගිය මහ මැතිවරණයට අනුව එජාපය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106 ක් හිමිව තිබේ. මේ අතර රනිල් බහුතරය සකස් කරගැනීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]වාර්තා වේ. එජාප ආණ්ඩවක් සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂ ද කැමැත්ත පළකර තිබෙන අතර ඒ අනුව එජාපයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 08 ක් පමණි. වත්මන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය එජාප ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඇමතිධූර ලබා නොගෙන සහාය දැක්වීමට අදහස් කරගෙන සිටින බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ ආණ්ඩුව සුළුතර එකක් වනු ඇත. මේ ආකාරයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය අවැසි අවස්ථාවල දී දෙමළ ජාතික සන්ධානයේ සහය ගැනීමට අවශ්‍ය වනු ඇති අතර ඒ ගැන සාකච්ඡාද ආරම්භ වී ඇත. මේ නව ආණ්ඩුව පිළිබඳ තවම මාධ්‍ය වලට හෙළි කර නැතත් "ඉදිරියේදී යම්කිසි ගැටලුවක් පැන නැඟුණහොත් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපට තිබෙනවා"යි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (12දා) අරලියගහ මැඳුරේදී රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි. මේ අතර හෙට (14දා) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ දුරට තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පෙ.ව. 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නිමිතය. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන රටට දැනෙන වෙනස ගැන මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ. මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom