එජාපයේ ප්‍රචාරණයට වියදම් වෙන මහජනතාවගේ සල්ලි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බැංකු කඩල,කොමිස් ගහල, මිනිස්සුගෙන් හොරාකාපු සල්ලි වියදම් වෙන්නෙ මෙහෙමයි..මෙතනින් ගිහින් go to report එකෙන් බලන්ඩ..මෙයිට වඩා වියදන් කරනව ෆේස්බුක් එකේ කුලී ලියන්නන්ට තව..
    https://www.facebook.com/ads/librar...tical_and_issue_ads&country=LK&media_type=all

    98618ed8-f26c-444b-9069-a4d777f26cec.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    JVP Page වල ඒවත් දාපන්කෝ බලන්න
    ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ jvp එකෙන් සතයක් වියදන් කරල නෑ..

    ලක්ශ 23ක් කියන්නෙ සල්ලියක්ද? :lol: :lol: :lol:
    Full report
    https://www.facebook.com/ads/library/report/?_rdr

    Habai ithin ubata owa loku ganan wunata political party ekakata owa kaju ata kos ata
    ගාණ ලොකු නැතිවුණාට රනිල්ට ෆේස්බුක් එකේ තියෙන රැල්ල පුස් රැල්ලක් කියල තේරෙනව මේක බැලුහම
     
    • Like
    Reactions: silent one

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ jvp එකෙන් සතයක් වියදන් කරල නෑ..



    ගාණ ලොකු නැතිවුණාට රනිල්ට ෆේස්බුක් එකේ තියෙන රැල්ල පුස් රැල්ලක් කියල තේරෙනව මේක බැලුහම
    uta rallak thibbada bn ? mn wadiye FB yan nathi nisa owa wadiye dakin na.

    anika othanin ohoma 'Amount Spent' walin order karala party ekak advertising walata spend karapu mulu gana hoyanna ba. othana pennane e page eka spend karapu $ gana. okkoma data aran 'Disclaimer' label eka anuwa e e page kata kade yana ewada kiyala categorize karala, e e page walin spend karapu $ add karala balanna oni total amount eka ganna. disclose nokara dapu ads athi sahenna. aththa $ spending oyawage 10x wath athi.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    වෙන country වල ඉදලා ඇඩ් දාන්න බැරිද? මීට වඩා නන් තියෙන්න ඕනි නේ බං
    ගොඩක් රන් වෙන්නේ වෙන රටවල ඉදලා දාන ඇඩ්ස්.
    මීට වඩා ඕගනික් රීච් එකක් තියෙන පේජ්ස්, ගෘප්ස් ගොඩක රනිල්ගේ ඇඩ්ස් කැම්පේන් පෝස්ට්ස් යනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මම මුල ඉදම්ම කිව්වේ JVP එකට ඔය විල් park සෙට් අරන් චන්ද දිනන්න බෑ .

    මේ වෙලාවේ වත් පක්ෂේ කුණු සල්ලි විසිකරන්නේ නැතිව ජාමේ බේරගන්න බෑ