Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&

එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් තිබ්බොත් යයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණ පූචාරක ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කීය.

‘අද එ.ජා.පය හා ජ.වි.පේ දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. ඡන්ද අපේක්ෂකයන්ගේ සිට ජනාධිපති දක්වා මඩ ගහනවා.කතා හදනවා.කතා ලියනවා.

එ.ජා.පයේ දේශපාලනය මේ රටේ ගමේ ජනතාව සමග නොව, ජාත්‍යන්තරය සමගයි. අද අන්තර්ජාලයෙන් මැතිවරණයක් තිබ්බොත් නම් එ.ජා.පය දිනනවා.

එ.ජා.පය ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තරය සමගයි. මේ රටේ ජනතා හදගැස්ම ඔවුන් හදුනන්නේ නෑ. ගමේ ජනතාවගේ දුෂ්කරතා,අපහසුතා ගැන ඔවුන් දන්නේ නෑ.හැබැයි ජාත්‍යන්තරයේ ලොකු සංවිධාන වල අවශ්‍යතා ගැන නම් ඔවුන් හොදට දන්නවා. ඒවායේ කි‍්‍රයාකාරීත්ව ගැන හොදට දන්නවා.

ගමේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගතය ගැන වාර්තා මොනවාද කියා ඔවුන් සොයා බලන්නේ නෑ. එහෙත් ජාත්‍යන්තර කොමිෂන් සභා දාන්න කතා කරනවා. ජාත්‍යන්තර වාර්තා ගැන කථා කරනවා’

[QUOTE="BINGU_PUTHA, post: 15545070, member: 469273"] [b]එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&[/b] [SIZE="6"]එක්සත් ජාතික පක්ෂය ඡන්දයක් දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් තිබ්බොත් යයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණ පූචාරක ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කීය. ‘අද එ.ජා.පය හා ජ.වි.පේ දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. ඡන්ද අපේක්ෂකයන්ගේ සිට ජනාධිපති දක්වා මඩ ගහනවා.කතා හදනවා.කතා ලියනවා. එ.ජා.පයේ දේශපාලනය මේ රටේ ගමේ ජනතාව සමග නොව, ජාත්‍යන්තරය සමගයි. අද අන්තර්ජාලයෙන් මැතිවරණයක් තිබ්බොත් නම් එ.ජා.පය දිනනවා. එ.ජා.පය ගනුදෙනු කරන්නේ ජාත්‍යන්තරය සමගයි. මේ රටේ ජනතා හදගැස්ම ඔවුන් හදුනන්නේ නෑ. ගමේ ජනතාවගේ දුෂ්කරතා,අපහසුතා ගැන ඔවුන් දන්නේ නෑ.හැබැයි ජාත්‍යන්තරයේ ලොකු සංවිධාන වල අවශ්‍යතා ගැන නම් ඔවුන් හොදට දන්නවා. ඒවායේ කි‍්‍රයාකාරීත්ව ගැන හොදට දන්නවා. ගමේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගතය ගැන වාර්තා මොනවාද කියා ඔවුන් සොයා බලන්නේ නෑ. එහෙත් ජාත්‍යන්තර කොමිෂන් සභා දාන්න කතා කරනවා. ජාත්‍යන්තර වාර්තා ගැන කථා කරනවා’[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom