Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාපය, CHOGM වියදම් හෙළි කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපය, CHOGM වියදම් හෙළි කරයි

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

චාල්ස් කුමරු සමග පොටෝ එකක් ගැසීම වෙනුවෙන් රුපියල් බිලියන 14 ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බවත්, සමුළුවට ගිය වියදම් මෙතෙක් ආණ්ඩුව හෙළි කර නැති බවත් හෙතෙම කීවේය.

බස්, මෝටර් රථ ඇතුළු ගමන් වියදම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4300ට වැඩි බවද තිස්ස අත්තනායක මහතා පැවසීය.

අමුත්තන්ට සංග්‍රහ වියදම රුපියල් මිලියන 3000ක්ද ඔවුන්ට ආරාධනා කිරීම සඳහා විදෙස් ගමන් ඇතුළුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් බවද මාධ්‍යවේදියෙකු සඳහා වියදම රුපියල් 100,000ක් බවද හෙතෙම කීවේය.

චොගම් සමුළුවේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 400ක් ද වැය කර ඇති බවත් ඒ අනූව සමස්තයක් ලෙස රුපියල් බිලියන 10 -14ත් අතර මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් එය ජනතාවගෙන් 'චොගම් ටැක්ස්' ලෙස බදු අය කර ගනු ඇති බවත් ඔහු පැවසීය.

රටවල් 54කින් රාජ්‍ය නායකයින් පැමිණියේ 21ක් බවත් එක් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් ආණ්ඩුව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70ට වැඩි බවත් මෙම ගණන් වැරදී නම් නිවැරදි ගණන් හෙළිකරන්නැයි ආණ්ඩුවට බල කරන බවද අත්තනායක මහතා කියා සිටියේය.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි, ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි, රෝහල්වලට බෙහෙත් පෙත්තක් ලබාදීමට නොහැකි ආණ්ඩුව මෙතරම් ධනස්කන්ධයක් චොගම් සමුළුවට වැය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

චාල්ස් කුමාරයා සමග පොටෝ එකක් ගැසීමට මෙතරම් මුදලක් වැය කළ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරියේදී ජනතාවට 'චොගම් ටැක්ස්' ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

[QUOTE="kindheart, post: 15907621, member: 494357"] [b]එජාපය, CHOGM වියදම් හෙළි කරයි[/b] [SIZE=5][LEFT][COLOR=#333333][FONT=lucida grande]පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.[/FONT][/COLOR][COLOR=#333333][FONT=lucida grande] චාල්ස් කුමරු සමග පොටෝ එකක් ගැසීම වෙනුවෙන් රුපියල් බිලියන 14 ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බවත්, සමුළුවට ගිය වියදම් මෙතෙක් ආණ්ඩුව හෙළි කර නැති බවත් හෙතෙම කීවේය. බස්, මෝටර් රථ ඇතුළු ගමන් වියදම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4300ට වැඩි බවද තිස්ස අත්තනායක මහතා පැවසීය. අමුත්තන්ට සංග්‍රහ වියදම රුපියල් මිලියන 3000ක්ද ඔවුන්ට ආරාධනා කිරීම සඳහා විදෙස් ගමන් ඇතුළුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් බවද මාධ්‍යවේදියෙකු සඳහා වියදම රුපියල් 100,000ක් බවද හෙතෙම කීවේය. චොගම් සමුළුවේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 400ක් ද වැය කර ඇති බවත් ඒ අනූව සමස්තයක් ලෙස රුපියල් බිලියන 10 -14ත් අතර මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් එය ජනතාවගෙන් 'චොගම් ටැක්ස්' ලෙස බදු අය කර ගනු ඇති බවත් ඔහු පැවසීය. රටවල් 54කින් රාජ්‍ය නායකයින් පැමිණියේ 21ක් බවත් එක් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් ආණ්ඩුව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70ට වැඩි බවත් මෙම ගණන් වැරදී නම් නිවැරදි ගණන් හෙළිකරන්නැයි ආණ්ඩුවට බල කරන බවද අත්තනායක මහතා කියා සිටියේය. රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි, ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි, රෝහල්වලට බෙහෙත් පෙත්තක් ලබාදීමට නොහැකි ආණ්ඩුව මෙතරම් ධනස්කන්ධයක් චොගම් සමුළුවට වැය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය. චාල්ස් කුමාරයා සමග පොටෝ එකක් ගැසීමට මෙතරම් මුදලක් වැය කළ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරියේදී ජනතාවට 'චොගම් ටැක්ස්' ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.[/FONT][/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom