Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාප ජනපති අපේක්ෂකයා නිවේදනය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.

පක්ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.

පක්ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ.

පක්ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.

[QUOTE="aliya, post: 24754690, member: 55290"] රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා (අංජුල මහික වීරරත්න) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය. එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය. පක්ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ. පක්ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ. පක්ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom