Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එජාප සන්ධානෙට පොහොට්ටුව එන් නැහැ - මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් විපක්ෂය

නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගන්නට සූදානමක් පවතින අතර එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ

කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී මෙය හෙළි විය .

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙ. ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන හෙයින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බවත් ප්‍රබල පක්ෂයක් වශයෙන් පොහොට්ටුව යළි නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත දැන්වූ බවත්ය.

naki huththata kelin hita ganna pana naha

[USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER]

[QUOTE="SLK_sri, post: 30184107, member: 569192"] ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගන්නට සූදානමක් පවතින අතර එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ [CENTER][/CENTER] කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී මෙය හෙළි විය . කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙ. ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි. [CENTER][/CENTER] එහිදී ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන හෙයින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බවත් ප්‍රබල පක්ෂයක් වශයෙන් පොහොට්ටුව යළි නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත දැන්වූ බවත්ය. [SIZE=7] naki huththata kelin hita ganna pana naha [USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom