Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එට්කා බොරු මාරක බිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් පැත්තෙන් උබ කියන කතාව සම්පූර්න ඇත්ත නමුත් කොස්ට් අඩුවෙනවා කියලා ඉන්දියාවේ එවුන් ගේන එක මම අනුමත කරන්නේ නෑ. . උබ කෙලින් කතාකරපු ඒ අගයකරනවා. .

උබ හොද බිස්නස්මන් කෙනෙක් බව කියලා තියෙන දේවලින් පේනවා. .

සමහරුන්ට උබ බොරු කියන බව පෙනෙයි, ආර්මාර්තකාමි බව පෙනෙයි නමුත් බිස්නස් වලදි උබ හරි. .

හැම කෙනාම බලන්නේ අඩු පඩියට වැඩි වැඩ ගන්න. . මමත් ඔහොම අඩු පඩියට රැකියා 7කට ගිහින් තියෙනවා ඒත් ඒ එකකවත් මාසයක් වත් හිටියේ නෑ. .

පස්සේ පරම්පරාවෙන් ආපු බිස්නස් එකට බැස්සා. . නිකන් නෙවෙයි මගේ බිස්නස් එකට අයිති වුර්තීන් සියල්ලම මන් මමම කරලා අත්දැකීම් ගත්තා. . උදාහරනෙකට ස්ප්‍රේ වැඩ, කුශන් වැඩ, වඩුවැඩ සහ ලීබඩු වයාපාරයට සම්බන්ද සියලුම වුර්තීන් මම ඉගෙනගත්තා. .

ඕනම වෙලේක මගේ යටතේ වැඩකරන සේවකයෙක්ගේ ඕනම වුර්තියක් මට කිරීමේ හැකියාව තියෙනවා. .

පස්සේ වයාපාරේ පටන් ගත්තා. . නමුත් පොඩි අවුලක් තියෙනවා. .

උබ සාර්තක වයාපාරිකයෙක් මම අසාර්තක වයාපාරිකයෙක්. .

හේතුව මගේ යටතේ වැඩ කරන සේවකයෙක් එක දවසකට 1000න් ඉහල වැටුපක්/කුලියක් ලබනවා. . සමහරක් එක දවසට 4000, 5000ත් ගන්නවා. .

උබගේ තියරිය මම මගේ වයාපාර වලට ගෙනාවේ නෑ. . ගේන්න බැරි මමත් ඒ සේවකයන් කරන වැඩවල අමාරුව සහා වටිනාකම දන්න නිසා. .

4000ක්, 5000ක් කුලිය දෙන වැඩේම දවස් පඩියට 1000ට කෙනෙක්ව ගත්තත් කරගන්න පුලුවන් කම තියෙනවා. .

ගොඩක් පිටින් කොන්ත්‍රාත් වලට කරනදේ පඩියට කරගන්න පුලුවන් කමත් තියෙනවා. .

උබ මට හොද අදහසක් දුන්නේ. . මම අච්චර දේවල් කරලත් අපේ එවුන්ගේ කිසි කෙලෙහිගුනයක් නෑ. . අච්චර ලොකු ගනන් ගෙවලත් උන්ගේ වැඩවල අඩුපාඩු තියනවා බබ්බුන්ට වගේ ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනා. .

උන්ට අඩුවෙන් ගෙවන්නෙත් නෑ, බනින්නෙත් නෑ කියලා උන් දන්න නිසා කරන වැඩවල කිසි වගකීමක් නෑ. .

දැන් වයාපාර ගැන හිතන්න කාලේ හරි වගේ. . අලුත් සෙට් එකක් බස්සලා පරන උන්ට වගකීමක් ගන්න උගන්නන්න ඕනේ. .

මෙච්චර දවසක් මම හැදෙන්නෙත් නැතුව සේවකයන්ව හැදුවා අවන්කවම කියන්නේ සමහරක් සේවකයෝ මම මාසේ හම්බ කරන ගානට වඩා හම්බකරනවා. .

උබ මට ලොකු උදව්වක් කලේ. .

මම දැන් මම ගැනත් හිතන්න ඕනා. . නැත්තන් මේ වයාපාරේ හැමදාමත් එකතැන. .

[QUOTE="XibitZ, post: 20813496, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]බිස්නස් පැත්තෙන් උබ කියන කතාව සම්පූර්න ඇත්ත නමුත් කොස්ට් අඩුවෙනවා කියලා ඉන්දියාවේ එවුන් ගේන එක මම අනුමත කරන්නේ නෑ. . උබ කෙලින් කතාකරපු ඒ අගයකරනවා. . උබ හොද බිස්නස්මන් කෙනෙක් බව කියලා තියෙන දේවලින් පේනවා. . සමහරුන්ට උබ බොරු කියන බව පෙනෙයි, ආර්මාර්තකාමි බව පෙනෙයි නමුත් බිස්නස් වලදි උබ හරි. . හැම කෙනාම බලන්නේ අඩු පඩියට වැඩි වැඩ ගන්න. . මමත් ඔහොම අඩු පඩියට රැකියා 7කට ගිහින් තියෙනවා ඒත් ඒ එකකවත් මාසයක් වත් හිටියේ නෑ. . පස්සේ පරම්පරාවෙන් ආපු බිස්නස් එකට බැස්සා. . නිකන් නෙවෙයි මගේ බිස්නස් එකට අයිති වුර්තීන් සියල්ලම මන් මමම කරලා අත්දැකීම් ගත්තා. . උදාහරනෙකට ස්ප්‍රේ වැඩ, කුශන් වැඩ, වඩුවැඩ සහ ලීබඩු වයාපාරයට සම්බන්ද සියලුම වුර්තීන් මම ඉගෙනගත්තා. . ඕනම වෙලේක මගේ යටතේ වැඩකරන සේවකයෙක්ගේ ඕනම වුර්තියක් මට කිරීමේ හැකියාව තියෙනවා. . පස්සේ වයාපාරේ පටන් ගත්තා. . නමුත් පොඩි අවුලක් තියෙනවා. . උබ සාර්තක වයාපාරිකයෙක් මම අසාර්තක වයාපාරිකයෙක්. . හේතුව මගේ යටතේ වැඩ කරන සේවකයෙක් එක දවසකට 1000න් ඉහල වැටුපක්/කුලියක් ලබනවා. . සමහරක් එක දවසට 4000, 5000ත් ගන්නවා. . උබගේ තියරිය මම මගේ වයාපාර වලට ගෙනාවේ නෑ. . ගේන්න බැරි මමත් ඒ සේවකයන් කරන වැඩවල අමාරුව සහා වටිනාකම දන්න නිසා. . 4000ක්, 5000ක් කුලිය දෙන වැඩේම දවස් පඩියට 1000ට කෙනෙක්ව ගත්තත් කරගන්න පුලුවන් කම තියෙනවා. . ගොඩක් පිටින් කොන්ත්‍රාත් වලට කරනදේ පඩියට කරගන්න පුලුවන් කමත් තියෙනවා. . උබ මට හොද අදහසක් දුන්නේ. . මම අච්චර දේවල් කරලත් අපේ එවුන්ගේ කිසි කෙලෙහිගුනයක් නෑ. . අච්චර ලොකු ගනන් ගෙවලත් උන්ගේ වැඩවල අඩුපාඩු තියනවා බබ්බුන්ට වගේ ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනා. . උන්ට අඩුවෙන් ගෙවන්නෙත් නෑ, බනින්නෙත් නෑ කියලා උන් දන්න නිසා කරන වැඩවල කිසි වගකීමක් නෑ. . දැන් වයාපාර ගැන හිතන්න කාලේ හරි වගේ. . අලුත් සෙට් එකක් බස්සලා පරන උන්ට වගකීමක් ගන්න උගන්නන්න ඕනේ. . මෙච්චර දවසක් මම හැදෙන්නෙත් නැතුව සේවකයන්ව හැදුවා අවන්කවම කියන්නේ සමහරක් සේවකයෝ මම මාසේ හම්බ කරන ගානට වඩා හම්බකරනවා. . උබ මට ලොකු උදව්වක් කලේ. . මම දැන් මම ගැනත් හිතන්න ඕනා. . නැත්තන් මේ වයාපාරේ හැමදාමත් එකතැන. . :sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom