Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එතකොට අම්මා..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වුණා නං

”ඔයා දන්නවද වැඩක්. මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,

’නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා’ කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා.” නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

”ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?”

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.

”වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?”

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

ගෙවන්නෙ මොකටද?”

ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.

ඔහු පසුපස හඹා ආ ආරක්ෂක නිලධාරියෙක්, “මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?” යයි ඇසුවේය.

”ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ.” ප්‍රේමදාස කීය.

”ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ.”

ආරක්ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.

”මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ.”

යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.

මහත්තයා දන්නවද?

දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.

”තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?”

”ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල.” තරුණයා පෙරළා ඇසුවේය.

එතකොට අම්මා..?

”මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?” කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.

”ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ.” මව පිළිතුරු දුන්නාය.

”එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ.” මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.

”මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.” මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය.

මේකයි හේතුව

මිස්ටර් වික්‍රමාරච්චි, හදිස්සියෙම පුතාගෙ විවාහ උත්සවය අවලංගු කරන්න තීරණය කළේ මොකද? කුරුප්පු මහත්මිය ඇසුවේ වික්‍රමාරච්චි මහතාගේ මේසය ඉදිරිපිට අසුනට බර දෙමිනි.

”වෙන මොනවා කරන්නද මිසිස් කුරුප්පු මගෙ ලේලි වෙන්න හිටිය ඒ ගෑනු ළමයා ගිය සුමානෙ කරාටේ තරගෙකින් දිනුවනෙ.” වික්‍රමාරච්චි පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.

උපුටා ගැනීම : සිළුමිණ

[QUOTE="suranga84, post: 7960481, member: 10094"] [CENTER][B][COLOR=Teal]එහෙම වුණා නං[/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=3]”ඔයා දන්නවද වැඩක්. මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ’නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා’ කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා.” නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?”[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?”[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER][SIZE=3]---------------------------------------------------------------- [/SIZE][/CENTER] [CENTER][B][COLOR=Teal]ගෙවන්නෙ මොකටද?”[/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=3]ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ඔහු පසුපස හඹා ආ ආරක්ෂක නිලධාරියෙක්, “මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?” යයි ඇසුවේය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ.” ප්‍රේමදාස කීය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ.”[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ආරක්ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ.”[/SIZE][/CENTER] [CENTER][SIZE=3] යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER][SIZE=3]----------------------------------------------------------------[/SIZE][/CENTER] [CENTER][B][COLOR=Teal]මහත්තයා දන්නවද?[/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=3]දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?”[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල.” තරුණයා පෙරළා ඇසුවේය.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER][SIZE=3]----------------------------------------------------------------[/SIZE][/CENTER] [CENTER][B][COLOR=Teal]එතකොට අම්මා..?[/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=3]”මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?” කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ.” මව පිළිතුරු දුන්නාය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ.” මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං.” මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER][SIZE=3]----------------------------------------------------------------[/SIZE][/CENTER] [CENTER][B][COLOR=Teal]මේකයි හේතුව[/COLOR][/B] [/CENTER] [CENTER] [SIZE=3]මිස්ටර් වික්‍රමාරච්චි, හදිස්සියෙම පුතාගෙ විවාහ උත්සවය අවලංගු කරන්න තීරණය කළේ මොකද? කුරුප්පු මහත්මිය ඇසුවේ වික්‍රමාරච්චි මහතාගේ මේසය ඉදිරිපිට අසුනට බර දෙමිනි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3] ”වෙන මොනවා කරන්නද මිසිස් කුරුප්පු මගෙ ලේලි වෙන්න හිටිය ඒ ගෑනු ළමයා ගිය සුමානෙ කරාටේ තරගෙකින් දිනුවනෙ.” වික්‍රමාරච්චි පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [RIGHT][SIZE=3][SIZE=2]උපුටා ගැනීම : සිළුමිණ[/SIZE] [/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom