Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එතැන සිදු වුණු බොහෝ දේ කියන්නත් අපහසුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන සිදු වුණු බොහෝ දේ කියන්නත් අපහසුයි

තම දියණියගේ - පුතාගේ උපන් දිනයට සාදයක් පවත්වන්නට හෝ ඒ වෙනුවෙන් හිත කරදර කරගන්නට වත්මන් මවුපියන්ට එතරම් අවශ්‍යතාවක් නැත. සයිවර් අවකාශය ඊට ඇති තරමින් උපකාර සපයයි. උපන් දින සාද පමණක් නොව අවශ්‍ය වේ නම් දිනපතා වුව විනෝද වන්නට "සාද සංවිධානය" කරන්නට සයිබරය පුරා විසිරී ඇති විවිධ බ්ලෝග් අඩවි හා Facebook වර්ගයේ මිතුරු ජාල සූදානම්ය. එහෙත් සාදයක් සංවිධානය කිරීම පිළිබඳව එතරම්ම ගැටලුවක් නැතත්, සාදය සංවිධානය වන විට ඊට එකතුවන අංගෝපාංගයන් පිළිබඳව වඩ වඩාත් හිතන්නට කරුණුකාරණා ඇති බවත්, ඉන් කොතරම් අහිතකර බලපෑම් මතුකරන්නේද යන වගත් සිතන්නට තරම් කරුණු කාරණා මතුවේ. මෙය ඉතා පැහැදිලිවම පෙන්වා දිය හැකි අවස්ථාවක් පසුගිය සතියක කොළොම්පුරයේ, ප්‍රසිද්ධ වෙරළ තීරයක පැවැති සාදයක් හේතුවෙන් උදාවිණි. සාදය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේද අපූර්ව ආකාරයකටය. ඒ අනුව මේ සාදය පිළිබඳව තොරතුරු හෙළිවන්නේ සාදය පැවැත්වෙන මොහොතේ එහි අනවසරයෙන් මත්පැන් විකිණීම පිළිබඳව තොරතුරක් ලැබී එය වටලන්නට ගිය සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කී කතාබහ හේතුවෙනි. මත්පැන් විකිණූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා විනා සාදයකට සහභාගි වූවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් සුරාබදු නිලධාරීන්ට නැත. කෙසේ හෝ ඒ ලැබුණු තොරතුරු අනුව සාදය පැවැත්වී ඇත්තේ ළාබාල තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. කට වචනයෙන් කිවහොත් "නාන්නට" තරම් ඉස්තරම් වර්ගයේ මත්පැන්වලින් අඩුවක් වී නැති සාදයේ මත්පැන් බී නොසිටි තරුණයකු හෝ තරුණියක සොයා ගැනීම අසීරු වුණු බවත්, බොහෝවිට පුවත්පතක සඳහන් කළ නොහැකි ජුගුප්සාජනක දේ සිදුවුණු බවත්, ඉහත කී සුරාබදු නිලධාරීන් පවසා තිබිණි. විශේෂත්වය වන්නේ මේ සාදය සංවිධානය කර තිබූ ආකාරයයි. ජනප්‍රිය "Facebook" අඩවිය හරහා එම සාදය සංවිධානය කර තිබිණි. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා රාත්‍රි 9.30 සිට පැවැත්වෙන සාදයට සහභාගි වීමේ ගාස්තුව හැටියට රුපියල් 1000 ක් තරුණයන්ගෙන් පමණක් අය කර ඇත. තරුණියන්ට නොමිලයේ ඇතුළත් විය හැකිව තිබිණි. එහෙත් වයස අවුරුදු 25 ට අඩු "ජෝඩු" පමණක් ඊට සහභාගි කරවා ගැනිණි. සාදයට සහභාගි වූවන්ට විවිධ පැකේජයන් යටතේ රුපියල් 3500 සිට මත්පැන් වර්ග ද ලබාගැනීමේ හැකියාව තිබී ඇති අතර පසුදින පහන් වන තුරුම එකී සාදය පැවැත්වෙන වගද ඊට සහභාගි වන්නන් දැනුවත් කර තිබුණේ ඉහත සයිබර් අඩවිය මගිනි.

අහඹු ලෙස "අතටම" අහුවුණු මේ "පාටි කෙරුවාව" නව ප්‍රවණතාවක් ලෙස කෙනකුට හැඟී ගියද, සංස්කෘතිය සභ්‍යත්වය රකින්නට සිනමා පුවරු ගලවන - මිනිගවුම් තහනම් කරන්නට තැත් දරන රටක මෙවැනි සාද ඕනෑතරම් ඉහළ සමාජයේ සංවිධානය කෙරේ. මේ අලුත්ම ගණයේ සුපිරි පාටි දුරකථන, ලිපි, පෝස්ටර් මගින් දැනුවත් කර, මවුපියන්ගේ වැඩිහිටියන්ගේ අනුදැනුම මත සංවිධානය වන්නක් නොවේ. එය තනිකරම මෙහෙයවන්නේ "Facebook" වෙබ් අඩවි හෝ විවිධ බ්ලොග් අඩවි මගිනි.

සුපිරි පැලැන්තියට පමණක් සීමා වූවක් යෑයි සිතුවද මෙවැනි දැ ඉහළ මධ්‍යම පංතිය පමණක් නොව ඊට පහළ අන්තර්ජාලය ඇසුරු කරන්නවුන් හටද එතරම් අරුමයක් නොවේ. එහෙත් මේ පිළිබඳව සමාජයේ දැනුවත්වීම ඉතා අඩු මට්ටමකින් පවතී.

මේ සියලු පූර්විකාවන් සටහන් කළේ ඒ පිළිබඳව යම් හෙළිදරව්වක් කරන්නටය. මීට පෙරද අප විටින් විට, මෙවැනි හෙළිදරව් කිරීම් වලදී මේ ගැන සටහන් කර ඇති මුත් ඉතා දීර්ඝ වශයෙන් මේ ගැන සටහන් කරන්නට සිතුණි. එය යම් තරමක සංස්කෘතික සෝදාපාළුවකට මං පෙත් විවර කරමින් පවතින නිසාය.

සැබැවින්ම කොළොම්පුරයේ සයිබර් අවකාශය තුළ සංවිධානය කරනු ලබන මෙකී "පාටි සංස්කෘතිය" තුළ සාදයක ඇති සියලුම දේ අන්තර්ගත වුවද එහි ප්‍රධාන අරමුණ වන්නේ වෙනකකි. මේ සාද එක එල්ලේම ඉලක්ක ගත වන්නේ ලිංගික ආස්වාදය විඳීම පිණිසය. මූලිකවම මේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ ජාත්‍යන්තර පාසල්වලිනි. ඉගෙනුම ලබන සුපිරි පැලැන්තියේ කොටස් කේන්ද්‍ර කරගනිමිනි. ඒ අනුව යුනිෆොර්ම් පාටි ලෙස සමාජගතව ඇති මේ ගැන මෙරට සංස්කෘතික පොලිස්කාරයන්ට තවමත් හරි හැටි ඉව වැටී නැත. ඒවාට යුනිෆොර්ම් පාටි යන නම ලැබී ඇත්තේද ජාත්‍යන්තර පාසල් වල ඉතා ළාබාල වයසේ ඉලන්දාරි "දරුවන්"ගේ ක්‍රියාවලියක් ලෙස පමණක්ම කාලයක් තිස්සේ පවත්වාගෙන ආ බැවිනි. එහෙත් මේ වන විට පෙර කී ලෙස මේ සමාජ ස්ථාවරයේ පංති කිහිපයක්ම නියෝජනය වන සේ ඒ ක්‍රියාවලිය දියත් වේ. බොහෝවිට සුපිරි පැලැන්තියේ ජාත්‍යන්තර පාසල් හා එකී පැලැන්තියේ අයගේ බොහෝ "කෙරුවාවල්" දන්නා, ඊට විශාල පංතිය නියෝජනය කරන අය තමන්ගේ දරුවන් පිළිබඳ අසීමිත විශ්වාසයකින් පසුවේ. එහෙත් එය එතරම්ම නිවැරැදි සිතුවිල්ලක් නොවේ.

මුල් කාලයේ මේ "යුනිෆොර්ම්" පාටි සඳහා සහභාගි වූයේ, ඒ ඒ ජාත්‍යන්තර පාසල්වල නිල ඇඳුමින් වීම විශේෂත්වයකි. ඒ තම අනන්‍යතාවයන් තහවුරු කිරීමට හා පිටස්තරයන් ඊට සහභාගි වීම වැළැක්වීමටය. අලුත් සාමාජිකයකු ඊට එකතු වන්නේ නම් අතිශය සමීප හිතවත්කම් මත හඳුන්වාදීම් මත පමණක් සිදුවේ. නැතහොත් එය එක්තරා සාමාජික කණ්ඩායම් ගත ක්‍රියාවලියක් පමණක්ම වේ.

මුල් කාලයේ උපන්, හෝ වෙනත් සැමරුමක් සඳහා පමණක් මෙවැනි සාද පැවැත්වුණද, වත්මන වන විට සති අන්තයේ හෝ සති මැද, බොහෝ දෙනකුගේ අවශ්‍යතා නිසා සාද සංවිධානය කෙරේ. සාදය පැවැත්වෙන ස්ථාන විවිධ වේ. වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන වටකොට සාද සංවිධානය කිරීමේ සිට නිවහනක් හෝ සමාජ ශාලාවල ශාලා වෙන්කොට හෝ ඒවා සංවිධානය කෙරේ.

මේ ලිපියට ප්රස්තුත වූ සාදයේදී සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ වෙළෙඳපොළේ විකිණෙන එහෙත් බලපත්‍ර රහිත මත්පැන් වර්ගයන් හා ඒවා විකුණු පුද්ගලයන් පමණකි. එහෙත් ඒ ද්‍රව්‍යවලට අමතරව ඉහළ මිල ගණන්වලට අලෙවි කරන විවිධ මත්ද්‍රව්‍යද මෙවැනි සාද වලදී ඕනෑතරම් හුවමාරු වේ. ඇඟද රත්වී, සිහියද සිහින ලොවක අතරමං කර කණ්ඩායම් ගතව සිටින මොහොතක "රතිය" සඳහා පෙළගැසෙන්නේ නිරායාසයෙනි. විශාල කණ්ඩායමක් සිටින තැනක අනෙක් අයගේ "අතිශය පෞද්ගලික" ක්‍රියාකාරකම් දකින හිරිමල් වියෙහි සිටින්නකුට සිය සිතැඟි පාලනය කරගත නොහැකිවා සේම, තම සහකරුවා කවරෙක්ද යන්න පවා එතරම් වැදගත් නොවේ. සාදයට ඇතුළු වන "යුවළ" නැතහොත් තරුණයා හා තරුණිය සාදය පැවැත්වෙන අතරවාරයේ වෙනත් අයකු සමඟ "රංගනයේ" (රතී) යෙදීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම, මෙකී සාද සමලිංගික ක්‍රියාවලියට ඇබ්බැහි වූ අයටද තෝතැන්නකි. සාදයට ඇතුළුවීමේ ක්‍රියා පිළිවෙත අනුව යුවළක ලෙස තරුණියක හා තරුණියක පැමිණියද, සාදයට ඇතුළු වූ තැන් පටන් ඔවුනගේ සහකරුවා වන්නේ තම පාර්ශ්වයේම ලිංගික සහකරුවෙකි.

මුල් කාලයේ අන්තර්ජාලය භාවිතයෙන් තොරව පෞද්ගලික දැන හැඳුනුම්කම් සහ "සාමාජිකයන්ට පමණයි" මට්ටමින් සිදු කෙරෙනු මේ ඝනයේ "සාද" පැවැත්වුණු අයුරු ආකාරයන් කිහිපයක් පිළිබඳවද මේ පිළිබඳව සොයාබැලීමේදී හෙළිවිය. මීට පෙරද මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කර තිබුණු නමුත් සමාජය තුළ ඒ පිළිබඳව විශාල කියෑවීමකට ඉඩක් නොලැබුණි.

එහිදී එම සාද පැවැත්වෙන්නේ කුමනාකාර අරමුණක් වෙනුවෙන් වුවද, ඊට සහභාගිවන්නේ තරුණියන් පමණක් වීම විශේෂත්වයකි. තරුණියන් සියලු දෙනා එක් ශාලාවකට එක්රැස්ව සිටියදී ඊට පිවිසෙන්නේ කඩවසම් පිරිපුන් අඟපසඟින් යුත් තරුණියකි. ඒ සමඟම සංගීත ඛණ්ඩයක් වාදනය වේ. තරුණියන් කණ්ඩායමක් හා එක් තරුණයකු සමඟ වැයුම් මැද ආරම්භ වන නැටුම් කෙළවර වන්නේ සටහන් කළ නොහැකි තරමේ ක්‍රියාවලියකිනි. වෙනත් අයුරකින් කිවහොත් තරුණියන් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නේ එක් තරුණයකු පමණයි. එම ක්‍රියාවලිය හැඳින්වීමට තරම් ශිෂ්ට සම්පන්න වචනයක් තිබේද යන්න පවා සොයා ගැනීම උගහටය. එමෙන්ම මෙවැනි දේ මතින් තොර, සම්බුද්ධත්ව ජයන්තියට එළැඹි මේ දහම් දිවයිනේ සිදුවනවා යෑයි සිතීම පවා කෙනකුට විමතිය ගෙන දෙන කාරණයක් වුවද සැබෑව එයයි.

අප උක්තව සටහන් කළ සාදය වැටලීමට ගිය සුරාබදු නිලධාරීන් මාධ්‍යයට පවසා තිබුණේ "එතැන සිදුවුණු බොහෝ දේ කියන්නත් අපහසුයි" යන්නයි. අප සටහන් කළ දේ සාක්ෂාත් කරන්නට එකී ප්‍රකාශයම ප්රමාණවත්ය. මූලික වශයෙන් මෙවැන්නක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් වූ ප්‍රථම වතාව එය වුවද බොහෝ කාලයකට පෙර වඩාත් සාද පැවැත්වුණු බවත්, එහෙත් ඒවා සමාජයට හෙළිදරව් වීම වැළකී තිබුණු බවත් සැබෑවය.

මෙවැනි දැ සටහන් කිරීම සංස්කෘතික පොලිස් කරුවන්ගේ උදහසට ලක්වීමට තරම් වූ කාරණයක් වන බවද අපි දනිමු. සංස්කෘතිය හෝ සභ්‍යත්වය ගොඩනගනු වෙනුවට බොහෝ දේට සීමා තහංචි පනවමින්, බොහෝ දේ සමාජයට වසාතබමින් කෙරෙන සංස්කෘතිය රැකගැනීමකදී සිදුවන්නේ, නියම දේට පිළියම් යෙදීමට අපහසු වීමය.

පොලිසියට හෝ වගකිවයුතු ආයතනයකට "පාටි" වලට කඩා පැන වටලා මේ තත්ත්වය නැති කරන්නට යෑයි අප අයදින්නේ නැත. මන්ද එසේ කිරීමෙන් ඊට ලැබෙන විසඳුමක් නැති බවද අප අවබෝධ කොට සිටින නිසාය. එලෙසම, මේ ගැන ඇස් උඩ තබා විමතියට පත්ව කතාබහ කරන්නට තරම් අප මාතෘකා සැපයුවේද නැත. එහෙත් මේ සාද සඳහා සහභාගි වන යෞවන යෞවනියන්ගෙන් හෙට දවසට රටට ලැබෙන්නේ කවරක්ද යන්න විමසා බැලිය යුතුය. එතැනින්, මේ තත්ත්වය දුරැලීම සඳහා ප්‍රවේශයක් ගත යුතුය.

(දිවයින පුවත්පතේ පළවූ ලිපියක් උපුටා පළකිරීමකි.

කතෘ අයිතිය උදේශ ගමගේ මහතා සතුය)

මේ විශේෂාංග ලිපිය ගැන මට සිතෙන්නේ මේලෙසයි. "මේ සාද එක එල්ලේම ඉලක්ක ගත වන්නේ ලිංගික ආස්වාදය විඳීම පිණිසය" මේ එහි මූලික චෝදනාවලින් එකක්. නමුත් එහි දෙපැත්තක් (ධනාත්මක හා ඍනාත්මක) ඇතිබව මගේ මතය වේ. එසේම මෙය සංවාදයකට සුදුසු කරුණක් බව මගේ හැගීමයි.

[QUOTE="BonziBUDDY, post: 14275151, member: 317761"] [b]එතැන සිදු වුණු බොහෝ දේ කියන්නත් අපහසුයි[/b] [CENTER][SIZE=3][IMG]http://www.divaina.com/2011/05/22/face1.jpg[/IMG][IMG]http://www.divaina.com/2011/05/22/face2.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] තම දියණියගේ - පුතාගේ උපන් දිනයට සාදයක් පවත්වන්නට හෝ ඒ වෙනුවෙන් හිත කරදර කරගන්නට වත්මන් මවුපියන්ට එතරම් අවශ්‍යතාවක් නැත. සයිවර් අවකාශය ඊට ඇති තරමින් උපකාර සපයයි. උපන් දින සාද පමණක් නොව අවශ්‍ය වේ නම් දිනපතා වුව විනෝද වන්නට "සාද සංවිධානය" කරන්නට සයිබරය පුරා විසිරී ඇති විවිධ බ්ලෝග් අඩවි හා Facebook වර්ගයේ මිතුරු ජාල සූදානම්ය. එහෙත් සාදයක් සංවිධානය කිරීම පිළිබඳව එතරම්ම ගැටලුවක් නැතත්, සාදය සංවිධානය වන විට ඊට එකතුවන අංගෝපාංගයන් පිළිබඳව වඩ වඩාත් හිතන්නට කරුණුකාරණා ඇති බවත්, ඉන් කොතරම් අහිතකර බලපෑම් මතුකරන්නේද යන වගත් සිතන්නට තරම් කරුණු කාරණා මතුවේ. මෙය ඉතා පැහැදිලිවම පෙන්වා දිය හැකි අවස්ථාවක් පසුගිය සතියක කොළොම්පුරයේ, ප්‍රසිද්ධ වෙරළ තීරයක පැවැති සාදයක් හේතුවෙන් උදාවිණි. සාදය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේද අපූර්ව ආකාරයකටය. ඒ අනුව මේ සාදය පිළිබඳව තොරතුරු හෙළිවන්නේ සාදය පැවැත්වෙන මොහොතේ එහි අනවසරයෙන් මත්පැන් විකිණීම පිළිබඳව තොරතුරක් ලැබී එය වටලන්නට ගිය සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කී කතාබහ හේතුවෙනි. මත්පැන් විකිණූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා විනා සාදයකට සහභාගි වූවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් සුරාබදු නිලධාරීන්ට නැත. කෙසේ හෝ ඒ ලැබුණු තොරතුරු අනුව සාදය පැවැත්වී ඇත්තේ ළාබාල තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. කට වචනයෙන් කිවහොත් "නාන්නට" තරම් ඉස්තරම් වර්ගයේ මත්පැන්වලින් අඩුවක් වී නැති සාදයේ මත්පැන් බී නොසිටි තරුණයකු හෝ තරුණියක සොයා ගැනීම අසීරු වුණු බවත්, බොහෝවිට පුවත්පතක සඳහන් කළ නොහැකි ජුගුප්සාජනක දේ සිදුවුණු බවත්, ඉහත කී සුරාබදු නිලධාරීන් පවසා තිබිණි. විශේෂත්වය වන්නේ මේ සාදය සංවිධානය කර තිබූ ආකාරයයි. ජනප්‍රිය "Facebook" අඩවිය හරහා එම සාදය සංවිධානය කර තිබිණි. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා රාත්‍රි 9.30 සිට පැවැත්වෙන සාදයට සහභාගි වීමේ ගාස්තුව හැටියට රුපියල් 1000 ක් තරුණයන්ගෙන් පමණක් අය කර ඇත. තරුණියන්ට නොමිලයේ ඇතුළත් විය හැකිව තිබිණි. එහෙත් වයස අවුරුදු 25 ට අඩු "ජෝඩු" පමණක් ඊට සහභාගි කරවා ගැනිණි. සාදයට සහභාගි වූවන්ට විවිධ පැකේජයන් යටතේ රුපියල් 3500 සිට මත්පැන් වර්ග ද ලබාගැනීමේ හැකියාව තිබී ඇති අතර පසුදින පහන් වන තුරුම එකී සාදය පැවැත්වෙන වගද ඊට සහභාගි වන්නන් දැනුවත් කර තිබුණේ ඉහත සයිබර් අඩවිය මගිනි.[/SIZE] [SIZE=3] අහඹු ලෙස "අතටම" අහුවුණු මේ "පාටි කෙරුවාව" නව ප්‍රවණතාවක් ලෙස කෙනකුට හැඟී ගියද, සංස්කෘතිය සභ්‍යත්වය රකින්නට සිනමා පුවරු ගලවන - මිනිගවුම් තහනම් කරන්නට තැත් දරන රටක මෙවැනි සාද ඕනෑතරම් ඉහළ සමාජයේ සංවිධානය කෙරේ. මේ අලුත්ම ගණයේ සුපිරි පාටි දුරකථන, ලිපි, පෝස්ටර් මගින් දැනුවත් කර, මවුපියන්ගේ වැඩිහිටියන්ගේ අනුදැනුම මත සංවිධානය වන්නක් නොවේ. එය තනිකරම මෙහෙයවන්නේ "Facebook" වෙබ් අඩවි හෝ විවිධ බ්ලොග් අඩවි මගිනි. සුපිරි පැලැන්තියට පමණක් සීමා වූවක් යෑයි සිතුවද මෙවැනි දැ ඉහළ මධ්‍යම පංතිය පමණක් නොව ඊට පහළ අන්තර්ජාලය ඇසුරු කරන්නවුන් හටද එතරම් අරුමයක් නොවේ. එහෙත් මේ පිළිබඳව සමාජයේ දැනුවත්වීම ඉතා අඩු මට්ටමකින් පවතී. මේ සියලු පූර්විකාවන් සටහන් කළේ ඒ පිළිබඳව යම් හෙළිදරව්වක් කරන්නටය. මීට පෙරද අප විටින් විට, මෙවැනි හෙළිදරව් කිරීම් වලදී මේ ගැන සටහන් කර ඇති මුත් ඉතා දීර්ඝ වශයෙන් මේ ගැන සටහන් කරන්නට සිතුණි. එය යම් තරමක සංස්කෘතික සෝදාපාළුවකට මං පෙත් විවර කරමින් පවතින නිසාය. සැබැවින්ම කොළොම්පුරයේ සයිබර් අවකාශය තුළ සංවිධානය කරනු ලබන මෙකී "පාටි සංස්කෘතිය" තුළ සාදයක ඇති සියලුම දේ අන්තර්ගත වුවද එහි ප්‍රධාන අරමුණ වන්නේ වෙනකකි. මේ සාද එක එල්ලේම ඉලක්ක ගත වන්නේ ලිංගික ආස්වාදය විඳීම පිණිසය. මූලිකවම මේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ ජාත්‍යන්තර පාසල්වලිනි. ඉගෙනුම ලබන සුපිරි පැලැන්තියේ කොටස් කේන්ද්‍ර කරගනිමිනි. ඒ අනුව යුනිෆොර්ම් පාටි ලෙස සමාජගතව ඇති මේ ගැන මෙරට සංස්කෘතික පොලිස්කාරයන්ට තවමත් හරි හැටි ඉව වැටී නැත. ඒවාට යුනිෆොර්ම් පාටි යන නම ලැබී ඇත්තේද ජාත්‍යන්තර පාසල් වල ඉතා ළාබාල වයසේ ඉලන්දාරි "දරුවන්"ගේ ක්‍රියාවලියක් ලෙස පමණක්ම කාලයක් තිස්සේ පවත්වාගෙන ආ බැවිනි. එහෙත් මේ වන විට පෙර කී ලෙස මේ සමාජ ස්ථාවරයේ පංති කිහිපයක්ම නියෝජනය වන සේ ඒ ක්‍රියාවලිය දියත් වේ. බොහෝවිට සුපිරි පැලැන්තියේ ජාත්‍යන්තර පාසල් හා එකී පැලැන්තියේ අයගේ බොහෝ "කෙරුවාවල්" දන්නා, ඊට විශාල පංතිය නියෝජනය කරන අය තමන්ගේ දරුවන් පිළිබඳ අසීමිත විශ්වාසයකින් පසුවේ. එහෙත් එය එතරම්ම නිවැරැදි සිතුවිල්ලක් නොවේ. මුල් කාලයේ මේ "යුනිෆොර්ම්" පාටි සඳහා සහභාගි වූයේ, ඒ ඒ ජාත්‍යන්තර පාසල්වල නිල ඇඳුමින් වීම විශේෂත්වයකි. ඒ තම අනන්‍යතාවයන් තහවුරු කිරීමට හා පිටස්තරයන් ඊට සහභාගි වීම වැළැක්වීමටය. අලුත් සාමාජිකයකු ඊට එකතු වන්නේ නම් අතිශය සමීප හිතවත්කම් මත හඳුන්වාදීම් මත පමණක් සිදුවේ. නැතහොත් එය එක්තරා සාමාජික කණ්ඩායම් ගත ක්‍රියාවලියක් පමණක්ම වේ. මුල් කාලයේ උපන්, හෝ වෙනත් සැමරුමක් සඳහා පමණක් මෙවැනි සාද පැවැත්වුණද, වත්මන වන විට සති අන්තයේ හෝ සති මැද, බොහෝ දෙනකුගේ අවශ්‍යතා නිසා සාද සංවිධානය කෙරේ. සාදය පැවැත්වෙන ස්ථාන විවිධ වේ. වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන වටකොට සාද සංවිධානය කිරීමේ සිට නිවහනක් හෝ සමාජ ශාලාවල ශාලා වෙන්කොට හෝ ඒවා සංවිධානය කෙරේ. මේ ලිපියට ප්රස්තුත වූ සාදයේදී සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ වෙළෙඳපොළේ විකිණෙන එහෙත් බලපත්‍ර රහිත මත්පැන් වර්ගයන් හා ඒවා විකුණු පුද්ගලයන් පමණකි. එහෙත් ඒ ද්‍රව්‍යවලට අමතරව ඉහළ මිල ගණන්වලට අලෙවි කරන විවිධ මත්ද්‍රව්‍යද මෙවැනි සාද වලදී ඕනෑතරම් හුවමාරු වේ. ඇඟද රත්වී, සිහියද සිහින ලොවක අතරමං කර කණ්ඩායම් ගතව සිටින මොහොතක "රතිය" සඳහා පෙළගැසෙන්නේ නිරායාසයෙනි. විශාල කණ්ඩායමක් සිටින තැනක අනෙක් අයගේ "අතිශය පෞද්ගලික" ක්‍රියාකාරකම් දකින හිරිමල් වියෙහි සිටින්නකුට සිය සිතැඟි පාලනය කරගත නොහැකිවා සේම, තම සහකරුවා කවරෙක්ද යන්න පවා එතරම් වැදගත් නොවේ. සාදයට ඇතුළු වන "යුවළ" නැතහොත් තරුණයා හා තරුණිය සාදය පැවැත්වෙන අතරවාරයේ වෙනත් අයකු සමඟ "රංගනයේ" (රතී) යෙදීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම, මෙකී සාද සමලිංගික ක්‍රියාවලියට ඇබ්බැහි වූ අයටද තෝතැන්නකි. සාදයට ඇතුළුවීමේ ක්‍රියා පිළිවෙත අනුව යුවළක ලෙස තරුණියක හා තරුණියක පැමිණියද, සාදයට ඇතුළු වූ තැන් පටන් ඔවුනගේ සහකරුවා වන්නේ තම පාර්ශ්වයේම ලිංගික සහකරුවෙකි. මුල් කාලයේ අන්තර්ජාලය භාවිතයෙන් තොරව පෞද්ගලික දැන හැඳුනුම්කම් සහ "සාමාජිකයන්ට පමණයි" මට්ටමින් සිදු කෙරෙනු මේ ඝනයේ "සාද" පැවැත්වුණු අයුරු ආකාරයන් කිහිපයක් පිළිබඳවද මේ පිළිබඳව සොයාබැලීමේදී හෙළිවිය. මීට පෙරද මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කර තිබුණු නමුත් සමාජය තුළ ඒ පිළිබඳව විශාල කියෑවීමකට ඉඩක් නොලැබුණි. එහිදී එම සාද පැවැත්වෙන්නේ කුමනාකාර අරමුණක් වෙනුවෙන් වුවද, ඊට සහභාගිවන්නේ තරුණියන් පමණක් වීම විශේෂත්වයකි. තරුණියන් සියලු දෙනා එක් ශාලාවකට එක්රැස්ව සිටියදී ඊට පිවිසෙන්නේ කඩවසම් පිරිපුන් අඟපසඟින් යුත් තරුණියකි. ඒ සමඟම සංගීත ඛණ්ඩයක් වාදනය වේ. තරුණියන් කණ්ඩායමක් හා එක් තරුණයකු සමඟ වැයුම් මැද ආරම්භ වන නැටුම් කෙළවර වන්නේ සටහන් කළ නොහැකි තරමේ ක්‍රියාවලියකිනි. වෙනත් අයුරකින් කිවහොත් තරුණියන් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නේ එක් තරුණයකු පමණයි. එම ක්‍රියාවලිය හැඳින්වීමට තරම් ශිෂ්ට සම්පන්න වචනයක් තිබේද යන්න පවා සොයා ගැනීම උගහටය. එමෙන්ම මෙවැනි දේ මතින් තොර, සම්බුද්ධත්ව ජයන්තියට එළැඹි මේ දහම් දිවයිනේ සිදුවනවා යෑයි සිතීම පවා කෙනකුට විමතිය ගෙන දෙන කාරණයක් වුවද සැබෑව එයයි. අප උක්තව සටහන් කළ සාදය වැටලීමට ගිය සුරාබදු නිලධාරීන් මාධ්‍යයට පවසා තිබුණේ "එතැන සිදුවුණු බොහෝ දේ කියන්නත් අපහසුයි" යන්නයි. අප සටහන් කළ දේ සාක්ෂාත් කරන්නට එකී ප්‍රකාශයම ප්රමාණවත්ය. මූලික වශයෙන් මෙවැන්නක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් වූ ප්‍රථම වතාව එය වුවද බොහෝ කාලයකට පෙර වඩාත් සාද පැවැත්වුණු බවත්, එහෙත් ඒවා සමාජයට හෙළිදරව් වීම වැළකී තිබුණු බවත් සැබෑවය. මෙවැනි දැ සටහන් කිරීම සංස්කෘතික පොලිස් කරුවන්ගේ උදහසට ලක්වීමට තරම් වූ කාරණයක් වන බවද අපි දනිමු. සංස්කෘතිය හෝ සභ්‍යත්වය ගොඩනගනු වෙනුවට බොහෝ දේට සීමා තහංචි පනවමින්, බොහෝ දේ සමාජයට වසාතබමින් කෙරෙන සංස්කෘතිය රැකගැනීමකදී සිදුවන්නේ, නියම දේට පිළියම් යෙදීමට අපහසු වීමය. පොලිසියට හෝ වගකිවයුතු ආයතනයකට "පාටි" වලට කඩා පැන වටලා මේ තත්ත්වය නැති කරන්නට යෑයි අප අයදින්නේ නැත. මන්ද එසේ කිරීමෙන් ඊට ලැබෙන විසඳුමක් නැති බවද අප අවබෝධ කොට සිටින නිසාය. එලෙසම, මේ ගැන ඇස් උඩ තබා විමතියට පත්ව කතාබහ කරන්නට තරම් අප මාතෘකා සැපයුවේද නැත. එහෙත් මේ සාද සඳහා සහභාගි වන යෞවන යෞවනියන්ගෙන් හෙට දවසට රටට ලැබෙන්නේ කවරක්ද යන්න විමසා බැලිය යුතුය. එතැනින්, මේ තත්ත්වය දුරැලීම සඳහා ප්‍රවේශයක් ගත යුතුය. [/SIZE] [I][SIZE=3](දිවයින පුවත්පතේ පළවූ ලිපියක් උපුටා පළකිරීමකි. [/SIZE][SIZE=3]කතෘ අයිතිය [/SIZE][/I][SIZE=3][I][SIZE=3]උදේශ ගමගේ[/SIZE] මහතා සතුය) [/I] [/SIZE][SIZE=3][SIZE=3][SIZE=2]මේ විශේෂාංග ලිපිය ගැන මට සිතෙන්නේ මේලෙසයි. "මේ සාද එක එල්ලේම ඉලක්ක ගත වන්නේ ලිංගික ආස්වාදය විඳීම පිණිසය" මේ එහි මූලික චෝදනාවලින් එකක්. නමුත් එහි දෙපැත්තක් (ධනාත්මක හා ඍනාත්මක) ඇතිබව මගේ මතය වේ. එසේම මෙය සංවාදයකට සුදුසු කරුණක් බව මගේ හැගීමයි.[/SIZE] :yes:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom