Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
30 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එතිහාසික යුධ පෙලපත් !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතිහාසික යුධ පෙලපත් !!!!

1 Samurai

මොවුන් තමාගේ සහ තම ජාතියේ ගෞරවය ගැන ඉතාම ඉහලින් සලකනු ලබනවා .මොවුන් නැමි දික් කඩුවකින් සන්නද්ධ වනවා. ඊට අමතරව කිනිසි කිහිපයක් හෝ දුනු ඊතලද යොදා ගනී.ඊට අමතරව හම් වලින් සාදන ලද ඉතාම ශක්තිමත් සන්නාහයකින් ද සමන්විත වනවා.මෙම සන්නාහයන් ඊතලයකින් පවා සිදුරු කිරීමට නොහැකි වන ලෙස සකසා තිබේ.මොවුන් රජු විසින් හෝ තම අණ දෙන සෙනෙවියා විසින් පැවරූ කාර්යයක් සම්පූර්න කිරීමට නොහැකි වුවහොත් එය ඉතා අවමානයක් කොට සලකනවා.එවැනි අවස්තා වලදී සිය කෙටි පිහියෙන් සිය උදරය පලා මිය යමේ සම්ප්රදායක් තිබෙනවා.එය harakiri නමින්ද sepekku චාරිත්‍රය නමින්ද හදුන්වනු ලැබේ.මොවුන් ඉතාම රණශුර පිරිසක් වන අතර ජපාන අධිරාජයාට ශතවර්ශ ගනනාවක් පුරා සේවය කරන ලදී.

2 Ninja

මොවුන් ජපනය මුලික කොට පිහිටා තිබූ යුධ පෙලපතකි. මොවුන් නින්ජා වරයකු වීමට පෙර ඉතාම දරුණු පුහුණුවක් ලබා දේනු ලැබේ. එම පුහුණුවේදි සැහෙන පිරිසක් මිය යන අතර ඉතිරි වන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි.මොවුන් විවිද ආයුධ රැසක් භවිතා කරන අතර එ අතර එම සියලුම ආයුධ ඉතාම තියුනු මුවහතකින් යුක්ත වේ.ඒ අතරම මොවුන් සිය සතුරන්ට ඉතාම කෲර ලෙස සලකයි. සතුරෙකු අල්වා ගත් කල ඔහුව ඉතා සියුම් අයුද වලින් කැබලි කරයි.මොවුන් ගේ සේවය ලබා ගැනීමට නම් මොවුන් ට රත්තරන් වලින් ගෙවිය යුතු වන අතර පරිනත නින්ජ වරයකු ලබා ගැනීමට එකල රත්තරන් රාත්තලක් ගෙවිය යුතුවේ.මොවුන්ට ඉතා රහසිගතව ඔනම තැනකට ඇතුලු වී අදාල පුද්ගලයා ඝාතනය කිරිමට හෝ පැරරගෙන එමට හැකිය.වරක් මොවුන් කොරියාවේ අධිරාජයාගේ මාලිගා සන්කීර්නයට ඇතුල් වී එහි රැජින ඝාතනය කරන ලදී.මීට අමතරව විවිධ රණශුරයන් රැසක් ඝාතනය කරන ලදී.මොවුන් හට ඉතාම දැඩි කායික සහ මානසික ශක්තියකින් සහ සන්යමයකින් හෙබි අයවලුන් වේති.ඉතිහාසයේ සදහන් වන පරිදි වරක් නින්ජාවරුන් 12 දෙනෙකු පමනක් ජපන අඩිරාජයගේ

බලකොටුවකට පහර දී එහි වු හයසියයකට අධික වූ සෙබලුන් මරා දමන ලදී.සම්පූර්න සිරැරම ආවරනය කරගෙන සිටියි.

3 Rajputh

ඉන්දියාවේ රාජස්ථානය මූලික කොට සිට තිබේ.ඉන්දීය අධිරාජයාට සේවය කර තිබේ.අත් දෙකට තබා බදින ලද කෙටි අසිපත් දෙකකින් සටන් කරයි. මොවුන් එම අසිපත් වලින් අඩි ගනනවක් ඉහලට පැන සතුරා හට පහර දේ. මොවුන් වේගයෙන් කැරකෙමින් සතුරා අන්ද මන්ද කරමින් පහර දේ.විවිද ආක්රමන වලදි මොගුල් අධිරාජයට උපකාර කරන ලදී.මොවුන් විශ්වාස කරන ආකාරයට මොවුන් අසිපත් වල උරැමකරුවන්වේ.

4 Iron Flain

චින අධිරාජයාට සේවය කරන ලදී. මොවුන් ශක්තිමත් දම්වලක් එක් කෙලවරකට මිටක් ද අනෙක් කෙලවරට උල් සහිත යකඩ බොලයක් ද සවි කොට ඇති අතට ශක්තිමත් සන්නාහයකින් සමන්විත වේ.මොවුන් සතුරු බලමුලු බිද සෙනාන්ක ඇතුලට ගොස් සතුරා වෙන් කිරීමට උපකාර වේ. එය පාබල හමුදාවන්ට මහත් උපකරයක් වේ.සමහර අවස්ථා වලදී කසයක් ද භාවිතා කරනු ලබයි.සමුරායි වරැන්ට ඉතාම මාරන්තික ප්‍රහාර එල්ල කිරීමට සමත් සේනාන්කයක් ලෙස හැදින්වේ.ඊට හේතුව වන්නේ සමුරායි වරැන් පාබල සේනා වන අතර මොවුන් අශ්වාරෝහකයි වන බවින් ක්ශනික ප්‍රහාරයක් එල්ල කොට යා හකි අතරම සමුරයි වරැන් බොහෝ දුරට ඊතල දුනු භාවිතා නොකරන නිසාද උපරිම පල නෙලා ගත හැකිවේ.

5 Rodelero

මොවුන් ස්පාඤ්ඤ රණශුරයන් වන අතර කෙටි අසිපතකින් සහ පලිහකින් සමන්විත වේ.පාබල සේනාන්ක වුවද ඉතා ඉක්මනින් සතුර හබා ගොස් පහර දේ.ශක්තිමත් සෙබලුන් වන අතර බොහෝ විට කුඩා කණ්ඩායම් වශයෙන් පහරදිම් සිදු කරයි.

6 Elmeti

මොවුන් ඉතාලියේ ජීවත් වූ රණශුරයින් වේ. සිය සම්පුර්න සිරැරම ලෝහ සන්නහයකින් ආවරනය කර ගෙන ඇති අතරම අඩි 20 ක් 30 ක් පමන දිගු ලන්සයක් හෙවත් හෙල්ලයක් භාවිතා කරන ලදි.

මොවුන් අතිශයින්ම ශක්තිවන්ත යෝදයින් බදු වූ පුද්ගලයින් වේ. ඊට හේතුව වන්නේ රාත්තල් තුන්සියයක් පමන වු ලෝහ සන්නහයත් රාත්තල් සියයක් පමන වු ලන්සයත් දරා සිටීමට හැකි විය යුතු නිසාවෙනි.මොවුන් බොහෝ විට සටන් වලන් ජය ගනු ලබන්නේ සිය සටන් පරිචය නිස නොව සිය සන්නාහයේ ඇති ප්‍රබලත්වය නිසාවේනි.

7 Hussar

එන්ගලන්තයේ ජීවත් වු අශ්වාරෝහක රණශුරයන් පිරිසකි.මොවුන් හට මෙම හුසාර් යන නාමය ලැබී ඇත්තේ මොවුන් සටනක් ජය ගත් විටදි Hussar !!! Hussar !!! යනුවෙන් ජය ගෝසා කිරිමේනි.මොවුන් දික් කඩුවකින් සමන්විත වන අතර පසු කාලිනව පිස්තෝලයකින්ද සමන්විත වුනි.බොහෝ විචාරකයින්ගේ මතය පරිදි මොවුන් ඉතා වේගයේ ප්‍රහාරය එල්ල කර නැවත සිය පාලන පෙදෙස කර ඒමේ හැකියාවේ යුක්ත වු නිසා බොහෝ සටන් වලදි මොවුන් යොදා ගැනුනි.මොවුන් ඉතා අලන්කාර නිල් පැහැති සන්නහයකින් සමන්විත වේ.

8 Cossak

රුසියාවේ නිල අශ්වාරෝහක හමුදාව වන අතර ඉතා කටුක ශිතල පරිසරයන්ට හුරු උවන් වෙති.ඉතිහාසයේ සදහන් වනන්පරිදි ඉතම කෲර හමුදවක් ලෙස සැලකේ.සතුරන් හට පොලවේ ඇතිරී සිටීමට කියා ඇග උඩින් සිය අසුන් මෙහෙය වන අතර සතුරා ඉතා වේදනාකාරී මරණයක් උරැමකර ගනී.බොහෝ විට සති ගනක් පුරාවට සතුරා හබා ගොස් පහර දි ඝාතනය කිරිමේ හැකියාවේන් යුක්තයි.

මෙහිදි කසයක් භාවිතා කර සතුරා බිම දිගේ මැරෙන කල්ම ඇදගෙන ගොස් පහර දේ.

9 Mamulek

සැරසන් වරුන් විසින් භවිතා කරන ලදී. කඩුවකින් සමන් විත් අතර ඉතා කටුක කාන්තාර දේශගුන වල සටන් කිරීමේ හැකියව ඇත.ඉතා ශක්තිමත් සහ අලන්කාර සන්නහයකින් සමන්විත වේ.මුස්ල්ම් රණශුරයන් ගෙන් සමන්විත වේ.අශ්වයින් වෙනුවට ඔටුවන් භාවිතා කරනි ලබයි

10 Uhlan

පර්සියානු හෙවත් ජර්මනියේ සිටි රණශුර අශ්වාරොහකයින් වෙති.බොහෝ විට අසිපත් වලින් සහ කිණිසි කස පොරෝ සහ හෙල්ල වලින් සමන්විත වන අතර අතා රහසිගත් ප්රහාරයන් වලට ඉතාම කදිම වේ.මොවුන් බොහෝ විට රදලයින් ගෙන් සමන්විත වන අතර යම් කිසි අවස්ථාවක සටනින් පැරදී සතුරා අතට පත්වුවහොත් බොහෝ විට සියදිවි හානි කර ගනී. Black Riders ලෙසද බොහෝ විට හදුන්වනු ලබන අතර වන්ශවත් පුද්ගලයින් ගෙන් සමන්විත වේ.ඊට හේතුව වන්නේ මොවුන් කලු පැහැ යකඩ සන්නහයකින් සැරසී සිටිමයි.මොවුන්ට රජු විසින් රයින් නදි තිරයේ නින්දගම් ප්රදානය කොට තිබුනි.

11 Landsknecht

ප්‍රන්ශ ජාතිකයින් වන අතර අඩි පමන වූ දිගු අසිපතකින් පමක් සන්නද්ද වේ.බොහෝ විට බ්‍රිතාන්‍ය්‍ය අක්‍රමණ වලදි එම අශ්වාරෝහකයි හට මුහුන දිමට යොදා ගැනුනි.එට හේතුව වන්නේ ඉතා දිගු අසිපතකින් යුක්ත විමෙන් සතුරා හට සාර්ථකව පහර දිමට හැකි විමයි.

12 Spahi

ඔටෝමන් අධිරාජයා විසින් අණදෙන ලද සේනන්කයකි.

ඉතාම ශක්තිමත් සන්නහයකින් සහ අයුද වලින් සමන්විත් රණශුරයින් වේති.සතුරු සේනා වලට වේගයේ ඇතුලු වී මහත් හානි සිදු කිරීමට සමත් වන අතරම අධිරාජයගේ පෞද්ගලික ආරක්ශක බලකාය ලෙසද සේවය කර තිබේ.

[QUOTE="Fox Mulder89, post: 16532412, member: 454953"] [b]එතිහාසික යුධ පෙලපත් !!!![/b] [COLOR="Blue"][SIZE="4"] 1 Samurai මොවුන් තමාගේ සහ තම ජාතියේ ගෞරවය ගැන ඉතාම ඉහලින් සලකනු ලබනවා .මොවුන් නැමි දික් කඩුවකින් සන්නද්ධ වනවා. ඊට අමතරව කිනිසි කිහිපයක් හෝ දුනු ඊතලද යොදා ගනී.ඊට අමතරව හම් වලින් සාදන ලද ඉතාම ශක්තිමත් සන්නාහයකින් ද සමන්විත වනවා.මෙම සන්නාහයන් ඊතලයකින් පවා සිදුරු කිරීමට නොහැකි වන ලෙස සකසා තිබේ.මොවුන් රජු විසින් හෝ තම අණ දෙන සෙනෙවියා විසින් පැවරූ කාර්යයක් සම්පූර්න කිරීමට නොහැකි වුවහොත් එය ඉතා අවමානයක් කොට සලකනවා.එවැනි අවස්තා වලදී සිය කෙටි පිහියෙන් සිය උදරය පලා මිය යමේ සම්ප්රදායක් තිබෙනවා.එය harakiri නමින්ද sepekku චාරිත්‍රය නමින්ද හදුන්වනු ලැබේ.මොවුන් ඉතාම රණශුර පිරිසක් වන අතර ජපාන අධිරාජයාට ශතවර්ශ ගනනාවක් පුරා සේවය කරන ලදී. 2 Ninja මොවුන් ජපනය මුලික කොට පිහිටා තිබූ යුධ පෙලපතකි. මොවුන් නින්ජා වරයකු වීමට පෙර ඉතාම දරුණු පුහුණුවක් ලබා දේනු ලැබේ. එම පුහුණුවේදි සැහෙන පිරිසක් මිය යන අතර ඉතිරි වන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි.මොවුන් විවිද ආයුධ රැසක් භවිතා කරන අතර එ අතර එම සියලුම ආයුධ ඉතාම තියුනු මුවහතකින් යුක්ත වේ.ඒ අතරම මොවුන් සිය සතුරන්ට ඉතාම කෲර ලෙස සලකයි. සතුරෙකු අල්වා ගත් කල ඔහුව ඉතා සියුම් අයුද වලින් කැබලි කරයි.මොවුන් ගේ සේවය ලබා ගැනීමට නම් මොවුන් ට රත්තරන් වලින් ගෙවිය යුතු වන අතර පරිනත නින්ජ වරයකු ලබා ගැනීමට එකල රත්තරන් රාත්තලක් ගෙවිය යුතුවේ.මොවුන්ට ඉතා රහසිගතව ඔනම තැනකට ඇතුලු වී අදාල පුද්ගලයා ඝාතනය කිරිමට හෝ පැරරගෙන එමට හැකිය.වරක් මොවුන් කොරියාවේ අධිරාජයාගේ මාලිගා සන්කීර්නයට ඇතුල් වී එහි රැජින ඝාතනය කරන ලදී.මීට අමතරව විවිධ රණශුරයන් රැසක් ඝාතනය කරන ලදී.මොවුන් හට ඉතාම දැඩි කායික සහ මානසික ශක්තියකින් සහ සන්යමයකින් හෙබි අයවලුන් වේති.ඉතිහාසයේ සදහන් වන පරිදි වරක් නින්ජාවරුන් 12 දෙනෙකු පමනක් ජපන අඩිරාජයගේ බලකොටුවකට පහර දී එහි වු හයසියයකට අධික වූ සෙබලුන් මරා දමන ලදී.සම්පූර්න සිරැරම ආවරනය කරගෙන සිටියි. 3 Rajputh ඉන්දියාවේ රාජස්ථානය මූලික කොට සිට තිබේ.ඉන්දීය අධිරාජයාට සේවය කර තිබේ.අත් දෙකට තබා බදින ලද කෙටි අසිපත් දෙකකින් සටන් කරයි. මොවුන් එම අසිපත් වලින් අඩි ගනනවක් ඉහලට පැන සතුරා හට පහර දේ. මොවුන් වේගයෙන් කැරකෙමින් සතුරා අන්ද මන්ද කරමින් පහර දේ.විවිද ආක්රමන වලදි මොගුල් අධිරාජයට උපකාර කරන ලදී.මොවුන් විශ්වාස කරන ආකාරයට මොවුන් අසිපත් වල උරැමකරුවන්වේ. 4 Iron Flain චින අධිරාජයාට සේවය කරන ලදී. මොවුන් ශක්තිමත් දම්වලක් එක් කෙලවරකට මිටක් ද අනෙක් කෙලවරට උල් සහිත යකඩ බොලයක් ද සවි කොට ඇති අතට ශක්තිමත් සන්නාහයකින් සමන්විත වේ.මොවුන් සතුරු බලමුලු බිද සෙනාන්ක ඇතුලට ගොස් සතුරා වෙන් කිරීමට උපකාර වේ. එය පාබල හමුදාවන්ට මහත් උපකරයක් වේ.සමහර අවස්ථා වලදී කසයක් ද භාවිතා කරනු ලබයි.සමුරායි වරැන්ට ඉතාම මාරන්තික ප්‍රහාර එල්ල කිරීමට සමත් සේනාන්කයක් ලෙස හැදින්වේ.ඊට හේතුව වන්නේ සමුරායි වරැන් පාබල සේනා වන අතර මොවුන් අශ්වාරෝහකයි වන බවින් ක්ශනික ප්‍රහාරයක් එල්ල කොට යා හකි අතරම සමුරයි වරැන් බොහෝ දුරට ඊතල දුනු භාවිතා නොකරන නිසාද උපරිම පල නෙලා ගත හැකිවේ. 5 Rodelero මොවුන් ස්පාඤ්ඤ රණශුරයන් වන අතර කෙටි අසිපතකින් සහ පලිහකින් සමන්විත වේ.පාබල සේනාන්ක වුවද ඉතා ඉක්මනින් සතුර හබා ගොස් පහර දේ.ශක්තිමත් සෙබලුන් වන අතර බොහෝ විට කුඩා කණ්ඩායම් වශයෙන් පහරදිම් සිදු කරයි. 6 Elmeti මොවුන් ඉතාලියේ ජීවත් වූ රණශුරයින් වේ. සිය සම්පුර්න සිරැරම ලෝහ සන්නහයකින් ආවරනය කර ගෙන ඇති අතරම අඩි 20 ක් 30 ක් පමන දිගු ලන්සයක් හෙවත් හෙල්ලයක් භාවිතා කරන ලදි. මොවුන් අතිශයින්ම ශක්තිවන්ත යෝදයින් බදු වූ පුද්ගලයින් වේ. ඊට හේතුව වන්නේ රාත්තල් තුන්සියයක් පමන වු ලෝහ සන්නහයත් රාත්තල් සියයක් පමන වු ලන්සයත් දරා සිටීමට හැකි විය යුතු නිසාවෙනි.මොවුන් බොහෝ විට සටන් වලන් ජය ගනු ලබන්නේ සිය සටන් පරිචය නිස නොව සිය සන්නාහයේ ඇති ප්‍රබලත්වය නිසාවේනි. 7 Hussar එන්ගලන්තයේ ජීවත් වු අශ්වාරෝහක රණශුරයන් පිරිසකි.මොවුන් හට මෙම හුසාර් යන නාමය ලැබී ඇත්තේ මොවුන් සටනක් ජය ගත් විටදි Hussar !!! Hussar !!! යනුවෙන් ජය ගෝසා කිරිමේනි.මොවුන් දික් කඩුවකින් සමන්විත වන අතර පසු කාලිනව පිස්තෝලයකින්ද සමන්විත වුනි.බොහෝ විචාරකයින්ගේ මතය පරිදි මොවුන් ඉතා වේගයේ ප්‍රහාරය එල්ල කර නැවත සිය පාලන පෙදෙස කර ඒමේ හැකියාවේ යුක්ත වු නිසා බොහෝ සටන් වලදි මොවුන් යොදා ගැනුනි.මොවුන් ඉතා අලන්කාර නිල් පැහැති සන්නහයකින් සමන්විත වේ. 8 Cossak රුසියාවේ නිල අශ්වාරෝහක හමුදාව වන අතර ඉතා කටුක ශිතල පරිසරයන්ට හුරු උවන් වෙති.ඉතිහාසයේ සදහන් වනන්පරිදි ඉතම කෲර හමුදවක් ලෙස සැලකේ.සතුරන් හට පොලවේ ඇතිරී සිටීමට කියා ඇග උඩින් සිය අසුන් මෙහෙය වන අතර සතුරා ඉතා වේදනාකාරී මරණයක් උරැමකර ගනී.බොහෝ විට සති ගනක් පුරාවට සතුරා හබා ගොස් පහර දි ඝාතනය කිරිමේ හැකියාවේන් යුක්තයි. මෙහිදි කසයක් භාවිතා කර සතුරා බිම දිගේ මැරෙන කල්ම ඇදගෙන ගොස් පහර දේ. 9 Mamulek සැරසන් වරුන් විසින් භවිතා කරන ලදී. කඩුවකින් සමන් විත් අතර ඉතා කටුක කාන්තාර දේශගුන වල සටන් කිරීමේ හැකියව ඇත.ඉතා ශක්තිමත් සහ අලන්කාර සන්නහයකින් සමන්විත වේ.මුස්ල්ම් රණශුරයන් ගෙන් සමන්විත වේ.අශ්වයින් වෙනුවට ඔටුවන් භාවිතා කරනි ලබයි 10 Uhlan පර්සියානු හෙවත් ජර්මනියේ සිටි රණශුර අශ්වාරොහකයින් වෙති.බොහෝ විට අසිපත් වලින් සහ කිණිසි කස පොරෝ සහ හෙල්ල වලින් සමන්විත වන අතර අතා රහසිගත් ප්රහාරයන් වලට ඉතාම කදිම වේ.මොවුන් බොහෝ විට රදලයින් ගෙන් සමන්විත වන අතර යම් කිසි අවස්ථාවක සටනින් පැරදී සතුරා අතට පත්වුවහොත් බොහෝ විට සියදිවි හානි කර ගනී. Black Riders ලෙසද බොහෝ විට හදුන්වනු ලබන අතර වන්ශවත් පුද්ගලයින් ගෙන් සමන්විත වේ.ඊට හේතුව වන්නේ මොවුන් කලු පැහැ යකඩ සන්නහයකින් සැරසී සිටිමයි.මොවුන්ට රජු විසින් රයින් නදි තිරයේ නින්දගම් ප්රදානය කොට තිබුනි. 11 Landsknecht ප්‍රන්ශ ජාතිකයින් වන අතර අඩි පමන වූ දිගු අසිපතකින් පමක් සන්නද්ද වේ.බොහෝ විට බ්‍රිතාන්‍ය්‍ය අක්‍රමණ වලදි එම අශ්වාරෝහකයි හට මුහුන දිමට යොදා ගැනුනි.එට හේතුව වන්නේ ඉතා දිගු අසිපතකින් යුක්ත විමෙන් සතුරා හට සාර්ථකව පහර දිමට හැකි විමයි. 12 Spahi ඔටෝමන් අධිරාජයා විසින් අණදෙන ලද සේනන්කයකි. ඉතාම ශක්තිමත් සන්නහයකින් සහ අයුද වලින් සමන්විත් රණශුරයින් වේති.සතුරු සේනා වලට වේගයේ ඇතුලු වී මහත් හානි සිදු කිරීමට සමත් වන අතරම අධිරාජයගේ පෞද්ගලික ආරක්ශක බලකාය ලෙසද සේවය කර තිබේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom