Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදාමෙදා තුර සුපිරි දනවතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදාමෙදා තුර සුපිරි දනවතුන්

එදාමෙදා තුර සුපිරි දනවතුන්

10. Cornelius Vanderbilt, $185 billion

1800 ජීවත් උනු ඇමරිකානු ජාතිකයෙක් වෙන මොහු මෙතරම් දනයක් හොයා ගෙන තියෙන්නේ රේල් පාරවල් හදල සහ මුහුදු මාර්ග ඔස්සේ බාන්ඩ ප්‍රවාහන තුලින්.

9. Henry Ford, $199 billion

ෆොඩ් මහතය නම් ඉතින් අපි දන්න කනෙක්..මුලින්ම කාර් එක හැදුවේ මෙයනේ..අද තියන Ford Motor Co එකේ නිර්මාතෘ මෙයා තමා..

8. Muammar Gaddafi, $200 billion

යුද්දය තියන කාලේ අපිටත් උදව් කරපු කනෙක්..ලිබියාවේ තෙල් සල්ලි තමා ඉතින්

7. William the Conqueror, $209 billion to $229 billion

එන්ගලන්තේ හිටපු රජ කනෙක්.1060 ගනන්වල තමා..මන් හිතන්නෙ වටෙන්ම කොල්ල කාපුව තමා

6. Jakob Fugger, $221 billion

ජර්මනියෙ හිටපු මෙයා වෙලෙන්දෙක්.1400 ගනන්වල ජිවත්වෙලා තියන්නෙ.රෙදිපිලි වෙලදාම තමා මෙයගේ ප්‍රදාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ

5. Mir Osman Ali Khan, $230 billion

මෙයා අපේ අසල්වැසි ඉන්දියවේ කනෙක්..හයිදබාද් වල පාලකය වෙලා ඉදල තියන්ව.

4. Nikolai Alexandrovich Romanov, $300 billion

මෙයා රුසියාවේ කනෙක්..අන්තිම අදිරාජ්ය ප්‍රදානියා.1918 තමා ජිවත් උනු කනෙක්

3. Andrew Carnegie, $310 billion

මෙයා ජිවිතේ මුල් කාලෙ ගොඩක් දුප්පත් කනෙක්..ස්කොට්ලන්ත ජාතිකයෙක්..U.S. Steel Corp මෙයා තමා හැදුවේ.යකඩ වලින් හම්බකරපුවා

2. John D. Rockefeller, $340 billion

1839 නිව්යොක් වල ඉපදුන මෙයා තෙල් වලින් ගොඩ ගියපු කනෙක්..නිහතමනි ජනහිතකාමි කනෙක් කියල තමා වාර්තා වෙන්නේ..විශ්ව විද්‍යාල එහෙමත් හදල දිල තියන්වා.

1. Mansa Musa, $400 billion

මෙතෙක් වර්තාඋනු වැඩිම දනයක් තියෙන්නෙ මෙයාට..මාලි වල පාලකයෙක්.1280 ඉපදුනු කනෙක්.

අඩුපාඩු තියනව නම් සමාවෙන්න ඔනා..අන්තර්ජාලයෙන් ගොයා ගත්තේ බඩ පිරෙන්න රෙප් දීපල්ල තෑන්කු

[QUOTE="kasun757, post: 21602191, member: 328662"] [b]එදාමෙදා තුර සුපිරි දනවතුන්[/b] [B][SIZE="5"]එදාමෙදා තුර සුපිරි දනවතුන්[/SIZE][/B] [SIZE="4"][B]10. Cornelius Vanderbilt, $185 billion[/B] [IMG]http://i64.tinypic.com/25utmdv.jpg[/IMG] 1800 ජීවත් උනු ඇමරිකානු ජාතිකයෙක් වෙන මොහු මෙතරම් දනයක් හොයා ගෙන තියෙන්නේ රේල් පාරවල් හදල සහ මුහුදු මාර්ග ඔස්සේ බාන්ඩ ප්‍රවාහන තුලින්. [B]9. Henry Ford, $199 billion[/B] [IMG]http://i66.tinypic.com/24pcfoj.jpg[/IMG] ෆොඩ් මහතය නම් ඉතින් අපි දන්න කනෙක්..මුලින්ම කාර් එක හැදුවේ මෙයනේ..අද තියන Ford Motor Co එකේ නිර්මාතෘ මෙයා තමා.. [B]8. Muammar Gaddafi, $200 billion[/B] [IMG]http://i65.tinypic.com/2r3fq7t.jpg[/IMG] යුද්දය තියන කාලේ අපිටත් උදව් කරපු කනෙක්..ලිබියාවේ තෙල් සල්ලි තමා ඉතින් [B]7. William the Conqueror, $209 billion to $229 billion[/B] [IMG]http://i63.tinypic.com/33bicls.jpg[/IMG] එන්ගලන්තේ හිටපු රජ කනෙක්.1060 ගනන්වල තමා..මන් හිතන්නෙ වටෙන්ම කොල්ල කාපුව තමා [B]6. Jakob Fugger, $221 billion[/B] [IMG]http://i67.tinypic.com/rlx4b9.jpg[/IMG] ජර්මනියෙ හිටපු මෙයා වෙලෙන්දෙක්.1400 ගනන්වල ජිවත්වෙලා තියන්නෙ.රෙදිපිලි වෙලදාම තමා මෙයගේ ප්‍රදාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ [B]5. Mir Osman Ali Khan, $230 billion[/B] [IMG]http://i65.tinypic.com/sw5zlc.jpg[/IMG] මෙයා අපේ අසල්වැසි ඉන්දියවේ කනෙක්..හයිදබාද් වල පාලකය වෙලා ඉදල තියන්ව. [B]4. Nikolai Alexandrovich Romanov, $300 billion[/B] [IMG]http://i65.tinypic.com/10s6b28.jpg[/IMG] මෙයා රුසියාවේ කනෙක්..අන්තිම අදිරාජ්ය ප්‍රදානියා.1918 තමා ජිවත් උනු කනෙක් [B]3. Andrew Carnegie, $310 billion[/B] [IMG]http://i63.tinypic.com/2ezrymq.jpg[/IMG] මෙයා ජිවිතේ මුල් කාලෙ ගොඩක් දුප්පත් කනෙක්..ස්කොට්ලන්ත ජාතිකයෙක්..U.S. Steel Corp මෙයා තමා හැදුවේ.යකඩ වලින් හම්බකරපුවා [B]2. John D. Rockefeller, $340 billion[/B] [IMG]http://i66.tinypic.com/2vcuypl.jpg[/IMG] 1839 නිව්යොක් වල ඉපදුන මෙයා තෙල් වලින් ගොඩ ගියපු කනෙක්..නිහතමනි ජනහිතකාමි කනෙක් කියල තමා වාර්තා වෙන්නේ..විශ්ව විද්‍යාල එහෙමත් හදල දිල තියන්වා. [B]1. Mansa Musa, $400 billion[/B] [IMG]http://i64.tinypic.com/16i87rn.jpg[/IMG] මෙතෙක් වර්තාඋනු වැඩිම දනයක් තියෙන්නෙ මෙයාට..මාලි වල පාලකයෙක්.1280 ඉපදුනු කනෙක්. [B]අඩුපාඩු තියනව නම් සමාවෙන්න ඔනා..අන්තර්ජාලයෙන් ගොයා ගත්තේ බඩ පිරෙන්න රෙප් දීපල්ල තෑන්කු [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom