එදා අනුර vs අද අනුර !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    :lol: :lol:




    ජෙප්පන්ගේ භාවිතයට ,

    GIF by Viral Amplifier
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ණය ගන්නේ නැතුව අපේ රට දුවන්න බෑ කියලා ඔතෙන්ට එන්න ඔනෙ ද බං තෙරෙන්න...

    අපේ රට ඉස්සරහට යන්න නම් ඉතින් ණය ගැනීම හැර වෙන දෙයක් නෑ...


    එතෙන්ට ගියම තෙරෙනව ඇති දැන්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    සියා හිටිය නම් 🌈
    සීයා ණය ගන්නේ නෑ කියලා බයිලා කිව්වේ නෑ නේ බන් .
    මුන් එන්න කලින් කයිව්වරු ගහල දැන් කලින් උන් කරපු දේම කරනවා . . :ROFLMAO:

    ජනපති මුදලාලි
     
    • Like
    Reactions: saja