Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා ඉරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානේ 1979 ට කලින් හිටපු ෂා රජ්ජුරුවෝ ඇමරිකානු ගැති පිළිවෙතක අනුගමනය කලේ. රටේ සමාජ නිදහස තිබ්බාට සම්පූර්ණ රටේ බලය දූෂිත විදිහට පාවිච්චි කලේ රටේ රජතුමා. සම්පත් ඔක්කොම බහුජාතික සමාගම් වලට දීලා සංවර්ධනය අඩාල කරලා ආර්ථිකය වට්ට්ලා දූෂිත පාලනයක් තමයි ගෙනිච්චේ

මේකට විරුද්ධව කට්ටිය නැගිට්ටා. මුලින්ම මේ නැගිටීම පටන්ගත්තේ සම්පූර්ණ රාජ්‍ය විරෝධී එකක් විදිහට මිසක් ආගමික විප්ලවයක් විදිහට නෙවෙයි. ඉරානේ ඉස්සර යුදෙව්, පාසි වගේම ක්‍රිස්තියානි කට්ටියත් මේකට විරුද්ධව නැගීහිටියා එයාලාගේ ඉස්ලාම් ජනතාවත් සමගම. ඒකාලේ ආගමික අන්තවාදීව මේ සටන ගෙනියන්න කාටවත් උවමනා උනේ නෑ. ටික කාලෙකින් "අයතුල්ලා කමේනි" (දැන් ඉන්න "කුමේනි" ගේ තාත්තා) කියන ආගමික නායකයා මේ සටන ටික ටික ආගමික විපලවයක් විදිහට ගෙනිච්චා. ඇමරිකානු විරෝධී සටන ක්‍රිස්තියානි, යුදෙව් ලෝකයටම විරෝධී එකක් විදිහට තමයි මේ අන්තවාදී අයතුල්ලා transform කලේ.

මිනිස්සු මිනිහාට රැවටුනා. ෂා රජතුමා රටෙන් පහකලා, ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටෙව්වා අලුත් ව්‍යවස්තාවක් යටතේ. රටේ රාජ්‍ය ආගම ඉස්ලාම් උනා. අනිත් ආගම් අදහන්න තහංචි දැම්මා, බහායි ආගම අදහන එක තහනම් කරලා ඒ අයගේ ආගමික ස්ථාන කඩලා දැම්මා (අනිත් අයගේ ආගමික තැන් කඩලා දාන එක නම් මුන්ගේ ඇඟේම තියෙන දෙයක් වගේ ). මිනිස්සු "කුමේනි" ට බලය දුන්නේ රටේ රජපෙලපත අයින් කරලා දූෂනයෙන් තොර පාලනයක් අරන්දෙන්න. නමුත් බලේ ගත්ත ආගමික නායකයෝ සෙට් එක උන්ගේම ඒකාධිපති පාලනයක් ගෙනිච්චා. ෂා රජතුමාටත් වඩා දැන් ඉස්ලාමීය රෙජීම් එක දූෂිත වෙලා භයානක වෙලා

ලඟකදීත් ඉරානේ සමහර නීති රීති ගෙනාවා

1. රටේ විශ්ව විද්‍යාල වලට ගන්නා කාන්තාවන්ගේ සීමාව අඩුකරන එක

2. රටේ කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 12 ට අඩුකරන එක

3. ඉස්ලාමීය මුහුනු ආවරණ අනිත් ආගමික කාන්තාවන්ට වගේම සංචාරකයින්ටත් අනිවාර්ය කරන එක (ඉස්ලාම් කාන්තාවන්ට නම් එහෙම අනිවාර්ය කරන එක හරි කියමුකෝ. ඒක එයාලගේ ආගමික අයිතියක්. නමුත් අනිත් මිනිස්සුන්ගේ අයිතිය නැතිකරන්නේ ඇයි ? )

4. පාපන්දු තරඟ ක්‍රීඩාපිටිවල නැරඹීම කාන්තාවන්ට තහනම් කිරීම

5. කාන්තාවන්ට පමණන් වෙන් වෙච්ච විශ්ව විද්‍යාල ඇතිකරන එක. (no mingling with opposite sexes ) (මේකේ නම් වරදක් මම දකින්නේ නෑ. නමුත් අමුතු නීතියක්  )

ඉහලින් තිබ්බ නීතිවලින් මානව නිදහස අහිමි කරනවා කියලා හිතන්න පුලුවන්. ඒ වගේම අනිත් අතට ආගමික කාරනා හින්දා එහෙම කරන්නත් පුලුවන්. ඒවා පැත්තක තියමුකෝ

ඒ විතරක් නෙවෙයි ඉරානේ විපක්ෂයේ (green movement) නායකයා සිරගත කරලා, හරියට ඡන්දයක් තියන්නේ නෑ. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා.නමුත් ඒ රටේ මිනිස්සුත් මේ ඉස්ලාමීක ජනරජයේ වැඩවලට බයවෙලා ඉන්නේ. කාටවත් නිදහසේ හිතන්න බැයි ඒකාධිපති පාලනයක් තමයි ඉරානේ තියෙන්නේ දේශපාලන වශයෙන්

This is the story of Iran,

If you wanna fine more read the book "Prisoner of Tehran: A Memoir by Marina Nemat"

[QUOTE="king_pandukabaya, post: 13768856, member: 279674"] [SIZE="4"][B]ඉරානේ 1979 ට කලින් හිටපු ෂා රජ්ජුරුවෝ ඇමරිකානු ගැති පිළිවෙතක අනුගමනය කලේ. රටේ සමාජ නිදහස තිබ්බාට සම්පූර්ණ රටේ බලය දූෂිත විදිහට පාවිච්චි කලේ රටේ රජතුමා. සම්පත් ඔක්කොම බහුජාතික සමාගම් වලට දීලා සංවර්ධනය අඩාල කරලා ආර්ථිකය වට්ට්ලා දූෂිත පාලනයක් තමයි ගෙනිච්චේ [COLOR="DarkRed"]මේකට විරුද්ධව කට්ටිය නැගිට්ටා. මුලින්ම මේ නැගිටීම පටන්ගත්තේ සම්පූර්ණ රාජ්‍ය විරෝධී එකක් විදිහට මිසක් ආගමික විප්ලවයක් විදිහට නෙවෙයි. ඉරානේ ඉස්සර යුදෙව්, පාසි වගේම ක්‍රිස්තියානි කට්ටියත් මේකට විරුද්ධව නැගීහිටියා එයාලාගේ ඉස්ලාම් ජනතාවත් සමගම. ඒකාලේ ආගමික අන්තවාදීව මේ සටන ගෙනියන්න කාටවත් උවමනා උනේ නෑ. ටික කාලෙකින් "අයතුල්ලා කමේනි" (දැන් ඉන්න "කුමේනි" ගේ තාත්තා) කියන ආගමික නායකයා මේ සටන ටික ටික ආගමික විපලවයක් විදිහට ගෙනිච්චා. ඇමරිකානු විරෝධී සටන ක්‍රිස්තියානි, යුදෙව් ලෝකයටම විරෝධී එකක් විදිහට තමයි මේ අන්තවාදී අයතුල්ලා transform කලේ. [/COLOR] මිනිස්සු මිනිහාට රැවටුනා. ෂා රජතුමා රටෙන් පහකලා, ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටෙව්වා අලුත් ව්‍යවස්තාවක් යටතේ. රටේ රාජ්‍ය ආගම ඉස්ලාම් උනා. අනිත් ආගම් අදහන්න තහංචි දැම්මා, බහායි ආගම අදහන එක තහනම් කරලා ඒ අයගේ ආගමික ස්ථාන කඩලා දැම්මා (අනිත් අයගේ ආගමික තැන් කඩලා දාන එක නම් මුන්ගේ ඇඟේම තියෙන දෙයක් වගේ :P). මිනිස්සු "කුමේනි" ට බලය දුන්නේ රටේ රජපෙලපත අයින් කරලා දූෂනයෙන් තොර පාලනයක් අරන්දෙන්න. නමුත් බලේ ගත්ත ආගමික නායකයෝ සෙට් එක උන්ගේම ඒකාධිපති පාලනයක් ගෙනිච්චා. ෂා රජතුමාටත් වඩා දැන් ඉස්ලාමීය රෙජීම් එක දූෂිත වෙලා භයානක වෙලා ලඟකදීත් ඉරානේ සමහර නීති රීති ගෙනාවා 1. රටේ විශ්ව විද්‍යාල වලට ගන්නා කාන්තාවන්ගේ සීමාව අඩුකරන එක 2. රටේ කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 12 ට අඩුකරන එක 3. ඉස්ලාමීය මුහුනු ආවරණ අනිත් ආගමික කාන්තාවන්ට වගේම සංචාරකයින්ටත් අනිවාර්ය කරන එක (ඉස්ලාම් කාන්තාවන්ට නම් එහෙම අනිවාර්ය කරන එක හරි කියමුකෝ. ඒක එයාලගේ ආගමික අයිතියක්. නමුත් අනිත් මිනිස්සුන්ගේ අයිතිය නැතිකරන්නේ ඇයි ? ) 4. පාපන්දු තරඟ ක්‍රීඩාපිටිවල නැරඹීම කාන්තාවන්ට තහනම් කිරීම 5. කාන්තාවන්ට පමණන් වෙන් වෙච්ච විශ්ව විද්‍යාල ඇතිකරන එක. (no mingling with opposite sexes ) (මේකේ නම් වරදක් මම දකින්නේ නෑ. නමුත් අමුතු නීතියක් :D ) [COLOR="Sienna"]ඉහලින් තිබ්බ නීතිවලින් මානව නිදහස අහිමි කරනවා කියලා හිතන්න පුලුවන්. ඒ වගේම අනිත් අතට ආගමික කාරනා හින්දා එහෙම කරන්නත් පුලුවන්. ඒවා පැත්තක තියමුකෝ [/COLOR] ඒ විතරක් නෙවෙයි ඉරානේ විපක්ෂයේ (green movement) නායකයා සිරගත කරලා, හරියට ඡන්දයක් තියන්නේ නෑ. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා.නමුත් ඒ රටේ මිනිස්සුත් මේ ඉස්ලාමීක ජනරජයේ වැඩවලට බයවෙලා ඉන්නේ. කාටවත් නිදහසේ හිතන්න බැයි ඒකාධිපති පාලනයක් තමයි ඉරානේ තියෙන්නේ දේශපාලන වශයෙන් This is the story of Iran, If you wanna fine more read the book "Prisoner of Tehran: A Memoir by Marina Nemat" [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom