Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා උතුර ගිනිගත්තේද මෙසේමය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා උතුර ගිනිගත්තේද මෙසේමය!

නැගෙනහිර ඇවිලෙන මුස්ලිම් මූලධර්මවාදී ගින්න…

දෙදිනකට පෙර දුටු අතරමඟ වූ සියලු දසුන් යළි දැසේ රඳවාගනිමින් අපි දෙහිවත්ත සිට යළිත් සේරුනුවර මාර්ගයට පිවිස කන්තලේ දෙසට ගමන් කරන්නට වීමු. අපේ ගමන් සගයාගේ වේගය එසේමය. ඒ පිළිබඳ කතා කරන්නට දෙයක් නැත.

රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් සුපුරුදු ලෙසම මහා සංවාදයකට පැටලී සිටිති. තර්ක විතර්ක මැද කෙරෙන ඔවුන්ගේ සංවාදය උච්ඡස්වරයට ළඟා වන ඇතැම් අවස්ථාවන්හිදී අනෙකා පරයන හාස්‍යජනක වදන්ද පිටවන්නේ අපගේ මුවගටද සිනහ උපදවමිනි.

එහෙත් සිනහසෙන්නට නොහැකිය. වෙනම පරිපාලන ඒකක, වෙනම කලාප ආදී දේශපාලන කතාබහ අතරේ මුස්ලිම් මූලධර්මවාදය සමඟ නැගෙනහිර මතුවෙමින් තිබෙන අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි අපේ සිනහව උදුරාගෙන ගොසිනි.

එකී බෙදුම්වාදී සෙවනැළි අතර සිරවී අසරණව සිටින මේ මිනිසුන්ගේ අෙ¹aනාවන්ගෙන් දෙසවන් පිරී ඇත. එහෙත් අපට කිසිවක් කළ නොහැකිය. කළ හැකි කිසිවකුත් කිසිවක් කරන වගක්ද පෙනෙන්නට නැත. තරගයට දැන් සියල්ල සූදානම්ය. තරඟාරම්භයේ සංඥව පමණක් තවම නිකුත් වී නොමැත. නමුත් ඒ සංඥව නිකුත් වූ කල තරගය ඇරඹෙනු ඇත. එදාට අපි කුමක් කරමුද?

කිසිදා දකින්නට නොලැබුණු එහෙත් පොතපතින් දැන සහ අසා ඇති ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ නිරායාශයෙනි. මීට තිස්වසරකට පෙර වූ එකී අතීතයේදී වෙලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු පුංචි කල්ලිය යාපනය නගරාධිපතිව සිටි දොරේ අප්පා මහතා මරා දැමූ විට දකුණේ සිටි අපේ මිනිසුන් ඒ දෙස බැලුවේ සැහැල්ලුවෙනි.

එම ඝාතනයත් සමග එකල රජය ඒ පිළිබඳ පරීක්ෂණයට කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට යෑවීය. කිසිවකුත් නොසිතූ පරිදි ඔවුන්ද ඝාතනය විය. එහෙත් දකුණේ සිටි මිනිසුන්ට එහිද වගක් නොවීය.

පසුව යාපනයේ සිටි ප්රභාකරන්ගේ කල්ලිය 1983 දී යුද හමුදා සෙබළුන් දහතුන් දෙනකුද ඝාතනය කළහ. එහෙත් දකුණේ මිනිසුන් සිටියේ යාපනයේදී එසේ කළාට ප්රභාකරන්ට දකුණට පැමිණ සෙල්ලම් කළ නොහැකිය යන මතයක විය.

නමුත් අවසානයේ ප්රභාකරන් කොළඹ පිටකොටුවේදී කාර් බෝම්බයක් පුපුරවා හරිමින් මහා විනාශයක් කළේය. එදා නම් දකුණේ අපට ප්රභාකරන්ගේ සහ කොටි ත්රස්තවාදයේ තරම හොඳින් දැනිණි. එහෙත් ඒ වන විට අප ප්‍රමාද වූවා වැඩිය.

අද දවසේ නැගෙනහිර ගොඩනැඟී තිබෙන්නේද අප දන්නා එකී අමිහිරි අතීතයේදී ප්රභාකරන් දොරේ අප්පා මරා දැමීමට පෙර යාපනයේ තිබූ පරිසරයට සමාන වූ පරිසරයකි. එහි කිසිදු වෙනසක් නැත. ඉතින් සිදුවිය යුත්තේ අතීතයේ කළ වරද නැවත වතාවක් සිදු කිරීමද?

නැත. යථාර්ථය පෙනි පෙනීත් මේ රටේ මිනිසුන් ලෙයින්, කඳුළින් සහ ජීවිතවලින් වන්දි ගෙවනතුරු නිකම් බලා සිටීමට කිසිවකුටත් අයිතියක් නැත. අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ අප අතර ඇත්තේ චිරාත් කාලීන මිතුදමකි. එහෙත් ඒ මිතුදම සුණු විසුණු කරමින් මේ මතුවෙමින් තිබෙන්නේ මුස්ලිම් මූලධර්මවාදයේ බිහිසුණු බවය. ඊට විසඳුමක් අප සොයාගත යුතුම ය.

සේරුනුවර කන්තලේ මාර්ගය ඔස්සේ කන්තලේ සීමාව දක්වාම පැමිණි අපේ ගමන් සගයා එක් ස්ථානයකදී දකුණතට හැරවුමක් ගනිමින් අපේ රථය එක්තරා අතුරු මාර්ගයකට හරවනු ලැබීය. සැබවින්ම එය මාර්ගයකැයි කීවද එය නමට තිබෙන්නකි. බාධක ධාවනයට නම් එය අපූරු ඉසව්වකි.

එකී හැරවුමත් සමඟ මම ඔහු ඇමතීමි. “මල්ලී අපි මේ කොහෙටද යන්නේ..” මගේ ඒ විමසීමත් සමග ඔහු මට පිළිතුරු දෙන්නට විය.

“අයියේ.. අපි දැන් යන්නේ නැගෙනහිර බිමේදී කවදාවත් අපේ මිනිස්සුන්ට අමතක කරන්න බැරි ගම්මාන තුනක් හරහා ගිහින් මනිරාසකුලම් කොටි කඳවුර තිබුණු කැලේ මැදින් මුස්ලිම් මූලධර්මවාදයේ තවත් අධිරාජ්‍යයක් ගොඩනැඟී තියෙන කින්නියාවලට යන්න.

ඉස්සරහට අපිට හම්බ වෙන්නේ වාන්ඇළ, පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර කියන සිංහල ගම්මාන. මේ ගම් තුන ත්රස්තවාදීන්ගේ කාලේ මුළු රටේම ප්‍රසිද්ධ වුණු ගම්මාන තුනක්. මොකද මෙවයේ හිටිය මිනිස්සු ඒ කාලේ හැම දවසකම කොටි ත්රස්තවාදීන්ගෙන් ගුටි කෑවා.

කොටි ත්රස්තවාදීන් මේ ගම්වලට කඩා වැදිලා පවුල් පිටින් කපල කොටලා මරලා දැම්මා..” අපි මුලින්ම ඇතුළු වූයේ පන්සැල්ගොඩැල්ල ගම්මානයට ය. අපේ සගයා එක් අතක් දිගු කර මට ඈතින් තිබෙන පාලුවට ගිය නිවසක් පෙන්වා සිටී. මම විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමි. කිසිවකුත් ඒ නිවසෙහි සිටින බවක් පෙනෙන්නට නොවේ. අද එකී නිවසට හිමිකාරයකුද නැතිසේය. මන්ද ඉකුත් කාලයේ ත්රස්තවාදීහු එහි විසූ මිනිසුන් සියලුම දෙනා මරා දමා ඇත්තාහ.

පන්සැල්ගොඩැල්ලේදී පමණක් නොව හිමිකරුවකු නොමැතිව එසේ පාලුවට ගිය නිවාස රැසක් ජයන්තිපුර සහ වාන්ඇළ ගම්මාන පසුකර යන විටද මගේ නෙත ගැටිණ. මේ ගම්මානවල මිනිසුන් ඒවායෙහි පදිංචි වී ඇත්තේ 1956 දී සිදු කෙරුණු ජනපදකරණ ව්‍යාපාරයට අනුවය.

නමුත් ඒ මිනිසුන් මෙහි පැමිණ අදට වසර හතළිහක් ගතවී ඇතත් ඔවුනට බීමට ජල බිඳක් එගම්හි නැත. එකී ජල ප්රශ්නය නිසාම එදා ත්‍රස්තවාදයෙන් බැට කෑ ඔවුහු අද වකුගඩු මාරයාගේ ගොදුරු බවට පත්ව සිටිති. එහෙත් ඔවුනට බොන්නට ජල බිඳක් නොමැති වුවද එකී ගම්මාන කෙළවරදී හමුවන කින්නියා සීමාවේ තෙකලා විදුලිය සමඟ නළ ජලය අපූරුවට හතර අත විහිදී ඇත.

සතියට දෙවරක් ගමේ පාර ඔස්සේ එන ජල බවුසරයෙන් රුපියල් විස්සක් ගෙවා වතුර කෑන් එකක් ගෙන පිපාසාව නිවා ගන්නා පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර සහ වාන්ඇළ ජනතාව සාපිපාසය ඉදිරියේ අද අසරණව සිටිනුයේ ඉතා ශෝචනීය ලෙසිනි. මේ වන විට නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදයේ ගිලුණු රාජ්‍ය නිලධාරි මාµsයාව ඔවුනට සලකා ඇත්තේ ලැඡ්ජා සහගත අයුරින් යෑයි කිවහොත් එය නිවැරදිය.

අප එම ගම්මාන ඔස්සේ පැමිණ වාන්ඇළ පොලිසිය පසුකර යද්දී හමුවන අයිලඩි හන්දියෙන් යළි දකුණතට හැරී ඒ මහ වන මැදින් කින්නියා යන ගමන ඇරඹීමු.

මහ වන මැදින් කීවාට අද එහි කැලෑවක් නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදය විසින් ඒ කැලෑ බිම හෙළි කර සිය ජනව්‍යාප්තිය සිදු කර අවසන්ය. අපි එසේ විනාශයට ඇද වැටී ජනපදකරණය වී තිබෙන එකී බිම ඔස්සේ අතීතයේ ඒටීටීඊය රජ කළ මනිරාසකුලම් කොටි කඳවුර තිබූ භූමිය දක්වාම පැමිණියෙමු.

අපූරුය. මහ වන මැදින් ඇදී යන තෙකලා විදුලි රැහැන් එහි ඉදිවන නව නිවාසයන්ට විදුලිය සපයමින් තිබෙන්නේය. මනිරාසකුලම් පැරණි කොටි කඳවුර අද හමුදා සෙබළු කිහිප දෙනකු රාජකාරී කරන හමුදා කඳවුරක්ව තිබේ. ඒ ආසන්නයේ ඇති වඳුරා පැන්න වැව හෙවත් කොරංගපාඥ්ඥංකුම් වැව මේ බිමේ සිදුවන සියල්ල දෙස බලාගෙන මහා දියකඳ සමග නිසොල්මන්ව සිටී.

කැලය මැද බැකෝ යොදා අලුතින්ම කුඹරු තැනෙන අයුරුද බලන්නට අපූරුය. මහ කැලයක එදා තිබූ මනිරාසකුම් පැරණි කොටි කඳවුරට යන ගුරු පාරේ එක් තැනක පාසලකි. එහි සිසුන් අධ්‍යාපනය ලබන්නේ දැයි යන්න අපි නොදනිමු. එහෙත් පෙර පැවති මහා කැලයක් මැද අද ඉදිවී තිබෙන එකී පාසලට ඉගෙනුම සඳහා දරුවන් එන්නේ කොහේ සිටද යන්න සිතන කල ඇති වන්නේ මහා ගැටලුවකි.

මේ පාසල ඉදිව ඇත්තේ නැගෙනහිර මුස්ලිම් ව්‍යාප්තකරණයට අනුව අනාගතයේ මනිරාසකුම් පැරණි කොටි කඳවුර සමීපයේ නිර්මාණය වීමට නියමිත මුස්ලිම් ගම්මානයක් වෙනුවෙන් ම විය යුතුය. අද එය පාලුවට ගිය ගොඩැනැගිලි කිහිපයක් සේ අපට දිස්වනුයේ ඒ නිසා විය යුතුය. එය නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් ව්‍යාප්තවාදයේ තරම පැහැදිලි කරන්නට ඇති වටිනා සාධකයක් වැන්න.

කොරංගපාඥ්ඥංකුලම් වැව් බැම්ම මතට ගොඩවූ අපි ඒ මහා ජලකඳ සිඹ එන සිසිල් සුළඟින් මඳකට ගත වෙහෙස නිවා ගතිමු. දැන් උදයේ නැගුණු ඉර අවරට යමින් තවත් හෝරා කිහිපයකින් සැඳෑ අඳුර ළඟා වීමේ පෙරනිමිති පහළ වී තිබේ.

ඉතින් මේ ලබන විවේකය තවත් විඳ ගනිමින් කොරංගපාඥ්ඥකුලම් වැව් ඉස්මත්තේ වැඩි වේලාවක් රැඳී සිටීමට ඇති සිතේ ආශාව කාලය විසින් අපෙන් උදුරා ගනිමින් සිටී. එහෙයින් අපි යළිත් මනිරාසකුලම් පැරණි කොටි කඳවුර සමීපයෙන් ඉදිරියට යමින් කින්නියා මුස්ලිම් අධිරාජ්‍යය වෙත යැමේ ගමන යළි ඇරඹීමු.

අපේ ගමන් සගයා ඒ දුෂ්කර බිමේ හරි අපූරුය අප යන රථය හසුරුවමින් සිටී. වළ ගොඩැලි සහිත ඒ බිමේ ඇඟට පතට නොදැනෙන සේ ඔහු යන අයුරින් රථයක් පදවාගෙන යැමද සැබැ දක්ෂකමකි. එසේ කැලයක් නොවූ කැලෑ මඟ ඔස්සේ පැමිණි අපි තවත් හෝරාවක පමණ කාලයකදී සුරංගල් මංසන්ධියද පසුකරමින් කින්නියා සීමාවට ඇතුළු වූයෙමු.

යළිත් කියන්නට දෙයක් නැත. මුතූර්හි මෙන්ම කින්නියා මුස්ලිම් අධිරාජ්‍යයේ ආරම්භක සීමාවේ පටන්ම ඒ සුරපුරය ගොඩනැඟී ඇත. පුදුමයකි. නැගෙනහිර බිමේ වෙසෙන සිංහල ජනතාව අපාගත වූන් මෙන් සිටියදී ඒ අපාය පේන මානයේ මෙසේ සුරපුර වන් ගම්මාන බිහිකෙරෙනුයේ කුමක් අරබයාද?

කතා දෙකක් නැත. ඒ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදය සමඟ වන ව්‍යාප්තවාදයේ අනුහසය. කින්නියා සීමාවට ඇතුළු වූ තැන පටන් එකදු ගුරුපාරක් හෝ දකින්නට නැත. එක්කෝ ඒවා කාපට් අතුරා අපූරුවට ගොඩනඟා ඇත. නැතහොත් කොන්ක්‍රීට් යොදා මනාව සකස් කර තිබෙන්නේය.

අපි ඒ සියල්ල දැසින් දැක බලා ගනිමින් සැඳෑ අඳු හතරවටින් එබිකම් කරද්දී කින්නියා නගර සීමාවටද ළඟා වණෙමු. පෙරදා රැයක මුතූර් අරාබි පුරයේදී දුටු සියල්ල අඩු නැතිව කින්නියා ප්‍රදේශයේද ඉදි වී අවසන්ය. තැනක මහා දැවැන්ත ලෙස ඉදි කෙරුණු පල්ලිය. තවත් තැනක සියලු යටිතල පහසුකම් සමඟ වූ පාසල්ය. ඒ අතරේ අපූරුවට නිමා වූ නිවාස සහිත ගම්මානද ඈතින් දිස් වන්නේය.

අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනෙqමෙන් ඔවුන් මෙහි සිට මුස්ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි.

මේ සියල්ලේ මතකය හදවතේ රඳවාගෙන අපි කින්නියාවත් ත්‍රිකුණාමලයත් යාකර ගොඩනැඟු=ණු ඒ දැවැන්ත පාලම මතින් අපේ නවාතැන වෙත යන ගමන ඇරඹීමු. මගේ සිතට බොහෝ සිතුවිලි පහල වෙමින් තිබේ. ඒ සියල්ල අකුරු කළ නොහැකිව ඇත. මන්ද මේ සංචාරයේදී ලද අත්දැකීම් සහ දුටු දසුන් මගේ සිතට භීතියක් එක් කර තිබෙන්නේය.

මේ සිදුවෙමින් තිබෙන්නේ අනාගත ව්‍යසනයක ආරම්භයම නොවේද?

"ඉරිදා දිවයින"

[QUOTE="Dr.Amdan, post: 20539505, member: 549909"] [b]එදා උතුර ගිනිගත්තේද මෙසේමය![/b] [CENTER][SIZE="5"][COLOR="Red"]නැගෙනහිර ඇවිලෙන මුස්ලිම් මූලධර්මවාදී ගින්න…[/COLOR][/SIZE] [IMG]https://i2.wp.com/www.divaina.com/2015/01/11/musa.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]දෙදිනකට පෙර දුටු අතරමඟ වූ සියලු දසුන් යළි දැසේ රඳවාගනිමින් අපි දෙහිවත්ත සිට යළිත් සේරුනුවර මාර්ගයට පිවිස කන්තලේ දෙසට ගමන් කරන්නට වීමු. අපේ ගමන් සගයාගේ වේගය එසේමය. ඒ පිළිබඳ කතා කරන්නට දෙයක් නැත. රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් සුපුරුදු ලෙසම මහා සංවාදයකට පැටලී සිටිති. තර්ක විතර්ක මැද කෙරෙන ඔවුන්ගේ සංවාදය උච්ඡස්වරයට ළඟා වන ඇතැම් අවස්ථාවන්හිදී අනෙකා පරයන හාස්‍යජනක වදන්ද පිටවන්නේ අපගේ මුවගටද සිනහ උපදවමිනි. එහෙත් සිනහසෙන්නට නොහැකිය. වෙනම පරිපාලන ඒකක, වෙනම කලාප ආදී දේශපාලන කතාබහ අතරේ මුස්ලිම් මූලධර්මවාදය සමඟ නැගෙනහිර මතුවෙමින් තිබෙන අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි අපේ සිනහව උදුරාගෙන ගොසිනි. එකී බෙදුම්වාදී සෙවනැළි අතර සිරවී අසරණව සිටින මේ මිනිසුන්ගේ අෙ¹aනාවන්ගෙන් දෙසවන් පිරී ඇත. එහෙත් අපට කිසිවක් කළ නොහැකිය. කළ හැකි කිසිවකුත් කිසිවක් කරන වගක්ද පෙනෙන්නට නැත. තරගයට දැන් සියල්ල සූදානම්ය. තරඟාරම්භයේ සංඥව පමණක් තවම නිකුත් වී නොමැත. නමුත් ඒ සංඥව නිකුත් වූ කල තරගය ඇරඹෙනු ඇත. එදාට අපි කුමක් කරමුද? කිසිදා දකින්නට නොලැබුණු එහෙත් පොතපතින් දැන සහ අසා ඇති ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ නිරායාශයෙනි. මීට තිස්වසරකට පෙර වූ එකී අතීතයේදී වෙලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු පුංචි කල්ලිය යාපනය නගරාධිපතිව සිටි දොරේ අප්පා මහතා මරා දැමූ විට දකුණේ සිටි අපේ මිනිසුන් ඒ දෙස බැලුවේ සැහැල්ලුවෙනි. එම ඝාතනයත් සමග එකල රජය ඒ පිළිබඳ පරීක්ෂණයට කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට යෑවීය. කිසිවකුත් නොසිතූ පරිදි ඔවුන්ද ඝාතනය විය. එහෙත් දකුණේ සිටි මිනිසුන්ට එහිද වගක් නොවීය. පසුව යාපනයේ සිටි ප්රභාකරන්ගේ කල්ලිය 1983 දී යුද හමුදා සෙබළුන් දහතුන් දෙනකුද ඝාතනය කළහ. එහෙත් දකුණේ මිනිසුන් සිටියේ යාපනයේදී එසේ කළාට ප්රභාකරන්ට දකුණට පැමිණ සෙල්ලම් කළ නොහැකිය යන මතයක විය. නමුත් අවසානයේ ප්රභාකරන් කොළඹ පිටකොටුවේදී කාර් බෝම්බයක් පුපුරවා හරිමින් මහා විනාශයක් කළේය. එදා නම් දකුණේ අපට ප්රභාකරන්ගේ සහ කොටි ත්රස්තවාදයේ තරම හොඳින් දැනිණි. එහෙත් ඒ වන විට අප ප්‍රමාද වූවා වැඩිය. අද දවසේ නැගෙනහිර ගොඩනැඟී තිබෙන්නේද අප දන්නා එකී අමිහිරි අතීතයේදී ප්රභාකරන් දොරේ අප්පා මරා දැමීමට පෙර යාපනයේ තිබූ පරිසරයට සමාන වූ පරිසරයකි. එහි කිසිදු වෙනසක් නැත. ඉතින් සිදුවිය යුත්තේ අතීතයේ කළ වරද නැවත වතාවක් සිදු කිරීමද? නැත. යථාර්ථය පෙනි පෙනීත් මේ රටේ මිනිසුන් ලෙයින්, කඳුළින් සහ ජීවිතවලින් වන්දි ගෙවනතුරු නිකම් බලා සිටීමට කිසිවකුටත් අයිතියක් නැත. අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ අප අතර ඇත්තේ චිරාත් කාලීන මිතුදමකි. එහෙත් ඒ මිතුදම සුණු විසුණු කරමින් මේ මතුවෙමින් තිබෙන්නේ මුස්ලිම් මූලධර්මවාදයේ බිහිසුණු බවය. ඊට විසඳුමක් අප සොයාගත යුතුම ය. සේරුනුවර කන්තලේ මාර්ගය ඔස්සේ කන්තලේ සීමාව දක්වාම පැමිණි අපේ ගමන් සගයා එක් ස්ථානයකදී දකුණතට හැරවුමක් ගනිමින් අපේ රථය එක්තරා අතුරු මාර්ගයකට හරවනු ලැබීය. සැබවින්ම එය මාර්ගයකැයි කීවද එය නමට තිබෙන්නකි. බාධක ධාවනයට නම් එය අපූරු ඉසව්වකි. එකී හැරවුමත් සමඟ මම ඔහු ඇමතීමි. “මල්ලී අපි මේ කොහෙටද යන්නේ..” මගේ ඒ විමසීමත් සමග ඔහු මට පිළිතුරු දෙන්නට විය. “අයියේ.. අපි දැන් යන්නේ නැගෙනහිර බිමේදී කවදාවත් අපේ මිනිස්සුන්ට අමතක කරන්න බැරි ගම්මාන තුනක් හරහා ගිහින් මනිරාසකුලම් කොටි කඳවුර තිබුණු කැලේ මැදින් මුස්ලිම් මූලධර්මවාදයේ තවත් අධිරාජ්‍යයක් ගොඩනැඟී තියෙන කින්නියාවලට යන්න. ඉස්සරහට අපිට හම්බ වෙන්නේ වාන්ඇළ, පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර කියන සිංහල ගම්මාන. මේ ගම් තුන ත්රස්තවාදීන්ගේ කාලේ මුළු රටේම ප්‍රසිද්ධ වුණු ගම්මාන තුනක්. මොකද මෙවයේ හිටිය මිනිස්සු ඒ කාලේ හැම දවසකම කොටි ත්රස්තවාදීන්ගෙන් ගුටි කෑවා. කොටි ත්රස්තවාදීන් මේ ගම්වලට කඩා වැදිලා පවුල් පිටින් කපල කොටලා මරලා දැම්මා..” අපි මුලින්ම ඇතුළු වූයේ පන්සැල්ගොඩැල්ල ගම්මානයට ය. අපේ සගයා එක් අතක් දිගු කර මට ඈතින් තිබෙන පාලුවට ගිය නිවසක් පෙන්වා සිටී. මම විමසිල්ලෙන් ඒ දෙස බැලුවෙමි. කිසිවකුත් ඒ නිවසෙහි සිටින බවක් පෙනෙන්නට නොවේ. අද එකී නිවසට හිමිකාරයකුද නැතිසේය. මන්ද ඉකුත් කාලයේ ත්රස්තවාදීහු එහි විසූ මිනිසුන් සියලුම දෙනා මරා දමා ඇත්තාහ. පන්සැල්ගොඩැල්ලේදී පමණක් නොව හිමිකරුවකු නොමැතිව එසේ පාලුවට ගිය නිවාස රැසක් ජයන්තිපුර සහ වාන්ඇළ ගම්මාන පසුකර යන විටද මගේ නෙත ගැටිණ. මේ ගම්මානවල මිනිසුන් ඒවායෙහි පදිංචි වී ඇත්තේ 1956 දී සිදු කෙරුණු ජනපදකරණ ව්‍යාපාරයට අනුවය. නමුත් ඒ මිනිසුන් මෙහි පැමිණ අදට වසර හතළිහක් ගතවී ඇතත් ඔවුනට බීමට ජල බිඳක් එගම්හි නැත. එකී ජල ප්රශ්නය නිසාම එදා ත්‍රස්තවාදයෙන් බැට කෑ ඔවුහු අද වකුගඩු මාරයාගේ ගොදුරු බවට පත්ව සිටිති. එහෙත් ඔවුනට බොන්නට ජල බිඳක් නොමැති වුවද එකී ගම්මාන කෙළවරදී හමුවන කින්නියා සීමාවේ තෙකලා විදුලිය සමඟ නළ ජලය අපූරුවට හතර අත විහිදී ඇත. සතියට දෙවරක් ගමේ පාර ඔස්සේ එන ජල බවුසරයෙන් රුපියල් විස්සක් ගෙවා වතුර කෑන් එකක් ගෙන පිපාසාව නිවා ගන්නා පන්සැල්ගොඩැල්ල, ජයන්තිපුර සහ වාන්ඇළ ජනතාව සාපිපාසය ඉදිරියේ අද අසරණව සිටිනුයේ ඉතා ශෝචනීය ලෙසිනි. මේ වන විට නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදයේ ගිලුණු රාජ්‍ය නිලධාරි මාµsයාව ඔවුනට සලකා ඇත්තේ ලැඡ්ජා සහගත අයුරින් යෑයි කිවහොත් එය නිවැරදිය. අප එම ගම්මාන ඔස්සේ පැමිණ වාන්ඇළ පොලිසිය පසුකර යද්දී හමුවන අයිලඩි හන්දියෙන් යළි දකුණතට හැරී ඒ මහ වන මැදින් කින්නියා යන ගමන ඇරඹීමු. මහ වන මැදින් කීවාට අද එහි කැලෑවක් නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදය විසින් ඒ කැලෑ බිම හෙළි කර සිය ජනව්‍යාප්තිය සිදු කර අවසන්ය. අපි එසේ විනාශයට ඇද වැටී ජනපදකරණය වී තිබෙන එකී බිම ඔස්සේ අතීතයේ ඒටීටීඊය රජ කළ මනිරාසකුලම් කොටි කඳවුර තිබූ භූමිය දක්වාම පැමිණියෙමු. අපූරුය. මහ වන මැදින් ඇදී යන තෙකලා විදුලි රැහැන් එහි ඉදිවන නව නිවාසයන්ට විදුලිය සපයමින් තිබෙන්නේය. මනිරාසකුලම් පැරණි කොටි කඳවුර අද හමුදා සෙබළු කිහිප දෙනකු රාජකාරී කරන හමුදා කඳවුරක්ව තිබේ. ඒ ආසන්නයේ ඇති වඳුරා පැන්න වැව හෙවත් කොරංගපාඥ්ඥංකුම් වැව මේ බිමේ සිදුවන සියල්ල දෙස බලාගෙන මහා දියකඳ සමග නිසොල්මන්ව සිටී. කැලය මැද බැකෝ යොදා අලුතින්ම කුඹරු තැනෙන අයුරුද බලන්නට අපූරුය. මහ කැලයක එදා තිබූ මනිරාසකුම් පැරණි කොටි කඳවුරට යන ගුරු පාරේ එක් තැනක පාසලකි. එහි සිසුන් අධ්‍යාපනය ලබන්නේ දැයි යන්න අපි නොදනිමු. එහෙත් පෙර පැවති මහා කැලයක් මැද අද ඉදිවී තිබෙන එකී පාසලට ඉගෙනුම සඳහා දරුවන් එන්නේ කොහේ සිටද යන්න සිතන කල ඇති වන්නේ මහා ගැටලුවකි. මේ පාසල ඉදිව ඇත්තේ නැගෙනහිර මුස්ලිම් ව්‍යාප්තකරණයට අනුව අනාගතයේ මනිරාසකුම් පැරණි කොටි කඳවුර සමීපයේ නිර්මාණය වීමට නියමිත මුස්ලිම් ගම්මානයක් වෙනුවෙන් ම විය යුතුය. අද එය පාලුවට ගිය ගොඩැනැගිලි කිහිපයක් සේ අපට දිස්වනුයේ ඒ නිසා විය යුතුය. එය නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් ව්‍යාප්තවාදයේ තරම පැහැදිලි කරන්නට ඇති වටිනා සාධකයක් වැන්න. කොරංගපාඥ්ඥංකුලම් වැව් බැම්ම මතට ගොඩවූ අපි ඒ මහා ජලකඳ සිඹ එන සිසිල් සුළඟින් මඳකට ගත වෙහෙස නිවා ගතිමු. දැන් උදයේ නැගුණු ඉර අවරට යමින් තවත් හෝරා කිහිපයකින් සැඳෑ අඳුර ළඟා වීමේ පෙරනිමිති පහළ වී තිබේ. ඉතින් මේ ලබන විවේකය තවත් විඳ ගනිමින් කොරංගපාඥ්ඥකුලම් වැව් ඉස්මත්තේ වැඩි වේලාවක් රැඳී සිටීමට ඇති සිතේ ආශාව කාලය විසින් අපෙන් උදුරා ගනිමින් සිටී. එහෙයින් අපි යළිත් මනිරාසකුලම් පැරණි කොටි කඳවුර සමීපයෙන් ඉදිරියට යමින් කින්නියා මුස්ලිම් අධිරාජ්‍යය වෙත යැමේ ගමන යළි ඇරඹීමු. අපේ ගමන් සගයා ඒ දුෂ්කර බිමේ හරි අපූරුය අප යන රථය හසුරුවමින් සිටී. වළ ගොඩැලි සහිත ඒ බිමේ ඇඟට පතට නොදැනෙන සේ ඔහු යන අයුරින් රථයක් පදවාගෙන යැමද සැබැ දක්ෂකමකි. එසේ කැලයක් නොවූ කැලෑ මඟ ඔස්සේ පැමිණි අපි තවත් හෝරාවක පමණ කාලයකදී සුරංගල් මංසන්ධියද පසුකරමින් කින්නියා සීමාවට ඇතුළු වූයෙමු. යළිත් කියන්නට දෙයක් නැත. මුතූර්හි මෙන්ම කින්නියා මුස්ලිම් අධිරාජ්‍යයේ ආරම්භක සීමාවේ පටන්ම ඒ සුරපුරය ගොඩනැඟී ඇත. පුදුමයකි. නැගෙනහිර බිමේ වෙසෙන සිංහල ජනතාව අපාගත වූන් මෙන් සිටියදී ඒ අපාය පේන මානයේ මෙසේ සුරපුර වන් ගම්මාන බිහිකෙරෙනුයේ කුමක් අරබයාද? කතා දෙකක් නැත. ඒ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්ලිම් මූලධර්මවාදය සමඟ වන ව්‍යාප්තවාදයේ අනුහසය. කින්නියා සීමාවට ඇතුළු වූ තැන පටන් එකදු ගුරුපාරක් හෝ දකින්නට නැත. එක්කෝ ඒවා කාපට් අතුරා අපූරුවට ගොඩනඟා ඇත. නැතහොත් කොන්ක්‍රීට් යොදා මනාව සකස් කර තිබෙන්නේය. අපි ඒ සියල්ල දැසින් දැක බලා ගනිමින් සැඳෑ අඳු හතරවටින් එබිකම් කරද්දී කින්නියා නගර සීමාවටද ළඟා වණෙමු. පෙරදා රැයක මුතූර් අරාබි පුරයේදී දුටු සියල්ල අඩු නැතිව කින්නියා ප්‍රදේශයේද ඉදි වී අවසන්ය. තැනක මහා දැවැන්ත ලෙස ඉදි කෙරුණු පල්ලිය. තවත් තැනක සියලු යටිතල පහසුකම් සමඟ වූ පාසල්ය. ඒ අතරේ අපූරුවට නිමා වූ නිවාස සහිත ගම්මානද ඈතින් දිස් වන්නේය. අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනෙqමෙන් ඔවුන් මෙහි සිට මුස්ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි. මේ සියල්ලේ මතකය හදවතේ රඳවාගෙන අපි කින්නියාවත් ත්‍රිකුණාමලයත් යාකර ගොඩනැඟු=ණු ඒ දැවැන්ත පාලම මතින් අපේ නවාතැන වෙත යන ගමන ඇරඹීමු. මගේ සිතට බොහෝ සිතුවිලි පහල වෙමින් තිබේ. ඒ සියල්ල අකුරු කළ නොහැකිව ඇත. මන්ද මේ සංචාරයේදී ලද අත්දැකීම් සහ දුටු දසුන් මගේ සිතට භීතියක් එක් කර තිබෙන්නේය. මේ සිදුවෙමින් තිබෙන්නේ අනාගත ව්‍යසනයක ආරම්භයම නොවේද?[/COLOR][/SIZE] "ඉරිදා දිවයින" [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom