Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා ධවල පත්‍රිකාව සම්මත උනා නම්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1981 දී, එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය.

පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

බාලාංශ පංතිය අහෝසි කෙරේ.

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි.

එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත.

රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි.

එදා මේක සම්මත උනා නම්

අද කුමක් වෙලා තියෙයිද?

ධනාත්මකද? සෘණාත්මකද?

[QUOTE="$hiñe, post: 28112316, member: 280908"] [SIZE=5]1981 දී, එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය.[/SIZE] [SIZE=4][IMG width="338px"]https://assets.roar.media/Sinhala/2017/10/69-701x422.jpg[/IMG][/SIZE] [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] බාලාංශ පංතිය අහෝසි කෙරේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG]අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG]පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි. [SIZE=6]එදා මේක සම්මත උනා නම් අද කුමක් වෙලා තියෙයිද? [COLOR=rgb(97, 189, 109)]ධනාත්මකද?[/COLOR] [COLOR=rgb(226, 80, 65)]සෘණාත්මකද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom