Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා පුවත්පත් දැන්වීම්වලින් හෙළිවුණ වෙෙ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා පුවත්පත් දැන්වීම්වලින් හෙළිවුණ වෙෙ&

එදා පුවත්පත් දැන්වීම්වලින් හෙළිවුණ වෙෙළඳ තොරතුරු

මොරටුවේ ගොළුමඩම හන්දියේ සිට කොළඹට යන සෙනඟ අඩු බස්රියකට ගොඩ වී එහි අව්වෙන් පීඩා නොවන අයිනක තිබෙන ආසනයක වාඩි වී කොටුව දුම්රිය පොළ අසළට ඒමට මට මේ දිනවල අඩු තරමින් පැය දෙකක් පමණ ගත වෙයි. සිංහල අලුත් අවුරුද්දට ඇත්තේ තව දින කිහිපයක් නිසා රෙදිපිළි ගැනීමට කඩ සාප්පුවල සෙනඟ පිරී ඉතිරී ඇත. දෙහිවල හන්දියට ඒමට පෙර සිට සෙනඟ ගාලු පාර දෙපැත්තේ කඩ අසළ පොදි කති. අතින් කරින් බඩු උස්සාගෙන කාන්තාවෝ බසට ගොඩ වන්ෙන් ඉඳගැනීමට ආසන තිබේදැයි බලාගෙනය. ඔවුන් කරන කතා බහෙන් අපට මිල ගණන් ගැනද විෙටක අසන්නට ලැබෙයි. හැම කඩේකම පාහේ මිල ගණන් අඩුකොට තිබෙන දැන්වීම් දක්නට ලැබේ. ඇතැම් කඩයක සියයට 50% වට්ටමක් දෙන බවද අපට දක්නට ලැබෙයි. කාන්තාවන් වැඩිපුරම රොද බැඳගෙන යන්නට කැමැති මහා පරිමාණයේ සාප්පු සංකීර්ණ වෙතය. ඒවායේ සහන මිලට රෙදිපිළි ගන්නට ඇති බව ඔවුන් දැනගත්තේ කටින් කට යන ආරංචි වලිනි.

මගේ සිත හිටි හැටියේම යොමු වූයේ නානාප්‍රකාර විදුලි බුබුළු දැල්වෙමින් බැබළුණු මාලිගාවක් වැනි සාප්පුවකටය. SALE නම් පුවරුවක්ද වට්ටම් දැක්වෙන පරිගණක පුවරුද එහි දක්නට ලැබෙයි. එහි ලොකු කුඩා එල්ලෙන කැරකෙන නොයෙක් විලාසිතා සහිත විදුලි පහන් එල්ලෙයි. 1914 දී පමණ විදුලි පහන් නැති කාලයේ ‘දිනමිණ’ පත්‍රයේ පළවූ ලිපියක් මට මේ අතර සිහිපත් විය. එය පළකර තිබුණේ එකල කොටුවේ පිහිටි විශාලතම වෙළෙඳසල් දෙකෙන් එකක් වූ මිලර් සහ සමාගම විසිනි. එහි ශීර්ෂය වූයේ ‘සියලුම වර්ගවල සියලු ආකාර ලාමපු’ය. එහි ලාම්පුවල චිත්‍ර මෙන්ම මිල ගණන්ද සඳහන් වී තිබුණි.

උස ප්‍රමාණයේ ලාම්පුවක මිල රු. 9 ශත 45. ලයින් 15 එල්ලන ලාම්පුවක් රු. 9 කි. කැරසින් තෙල් ලාම්පුවක මිල රු. 18 කි. පෙරළෙන්ට බැරි ලාම්පු එකක් ශත 68 කි. එසේම තෑගි දීමට සුදුසු අලංකාර කැටයම් සහිත පිත්තල තහඩු වලින් යුත් පියකරු ලාම්පු ගැන ද මේ දැන්වීමේ සඳහන්ව තිබුණි. උඩින්ම තිබුණේ මිලර් සාප්පුවේ වෙළෙඳ සහතිකයයි. උවමනා කරන කොයිම බඩුවක් නමුත් මිලර් සාප්පුවෙන් ගත් කළ ඊට ගෙවන ලද මුදලේ නිසි වටිනාකම ලැබුණ නම් වේ.

එකල පුවත්පත් වෙළෙඳ දැන්වීම් වලට වැඩි තැනක් ලැබී ඇත්තේ කාන්තාවන් වෙනුවෙන් බව පෙනේ. මීට වසර 65 කට පමණ පෙර කාන්තාවන් ගෙලෙහි පලඳින ස්වර්ණාභරණ අතර පෙන්ඩන්ට් වලට විශේෂ ඉල්ලුමක් තිබූ බව පැහැදිලි වේ. කොළඹ චැතැම් වීදියේ ඩබ්ලිව්.ඇෆ්. ද සිල්වා සහ සමාගම විවිධ මෝස්තරයේ පැන්ඩන් කිහිපයක මිල ගණන් දක්වා තිබුණි. හාට් පෙන්ඩන් (සිත්කලු මෙම සුන්දර පැන්ඩනය පිවිතුරු හදක විචිත්රතාව දක්වයි.) විවිධ වර්ණ කදිම ලංකා මැණික් 10 ක් බැඳ තිබේ. කැරට් 12 රත්රන්වලින් ශක්තිමත් ලෙස නිමකර ඇත. එකක මිල රු. 50 කි. තාරකා පැන්ඩන්, පද්ම පැන්ඩන්, සමනලයා පැන්ඩන් සඳහා රු. 55, රු. 175 සඳහා මිල දක්වා තිබුණි.

මීට වසර 67 කට පමණ පෙර 50 දශකයේ මුල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට නිළිය හා චිත්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණී දේවි භාවිත කළ සබන් වර්ගයක් ගැන දැන්වීම් සිංහල පුවත්පත්වල පළ වී තිබුණි.

‘මගේ සමේ කාන්තිය ගැන මම ‘ලක්ස්’ ටොයිලට් සබන් වලට කෘතඥවෙමි. මේ සුදු පිරිසුදු මනහර සුවඳකි. සබන් ඔබේ සම ලක්ෂණ කිරීමට ඉඩ දෙන්න. රුක්මණී දේවි මෙසේ ප්‍රකාශ කරයි.

මේ දැන්වීම 1951 ඔක්තෝබර් 26 වැනි සිකුරාදා ‘පෙරමුණ’ පුවත්පතේ පළ වී තිබුණි. රුක්මණී දේවිගේ මේ දැන්වීම සිංහල චිත්‍රපට නිළියක් පෙනී සිටි ප්‍රථම වෙළෙඳ දැන්වීම විය හැකිය. ඊට පෙර සබන් දැන්වීම්වලට පෙනී සිට ඇත්තේ ජනප්‍රිය හින්දි චිත්‍රපට නිළියන් පමණය. රුක්මණී දේවි මේ දැන්වීමට පෙනී සිටින විට ඇය රඟ පා තිබුණේ කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණ පිළිතුර, උමතු විශ්වාසය යන චිත්‍රපටවල පමණිය. ‘සුජාතා’ චිත්‍රපටයේ 1953 වසරේ තිරගත වීමෙන් පසු එක රැයකින්ම ජනප්‍රිය වූ ෆ්ලෝරිඩා ජයලත් 1955 තිරගත වූ ‘සැඩසුළං’ චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය වූවාය. එවකට ලංකාවේ මෝටර් රථ සමාගමකින් ගෙන්වන අලුත් මෝටර් රථයක් සඳහා වූ දැන්වීමකට ඇයව තෝරාගෙන තිබුණි. ඇය EN 591 දරන වොක්ස්ෂෝල් රථයේ බොනට්ටුව උඩ වාඩි වී සිටින ඡායාරූපයක් සහිත දැන්වීමක් 1955 ජූනි 26 වෙනිදා ‘සිළුමිණ’ පත්‍රයේ පළවී තිබුණි.

ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට තාරකාව වන ෆ්ලෝරිඩා වොක්ස්ෂෝල් රථයක් තෝරා ගනී.’

එහි මෙසේ ද සඳහන් වී තිබුණි.

දිනපතා දස දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් විසින් නරඹනු ලබන ‘සැඩසුළං’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම විසින් සිය දක්ෂතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගය වශයෙන් රු. 15,000 කට නොවැඩි ඇය කැමැති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරා ගත්තේ කැඩිලක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ෂෝල් රථයකි.

1955 වසර වෙන විට වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සඳහා බෙහෙවින් උපකාරි වූයේ ටෙලිෆෝනයයි. එය ද සීමිත වරප්‍රසාද ලත් පන්තියට සීමා විය. තැපැල් කන්තෝරුවකින් කොළඹ පිට පළාත්වලට ටෙලිෆෝන් පණිවිඩයක් දීමට ශත 40 ක් වැය විය. එය ද විනාඩි කිහිපයකටය. කොළඹින් බැහැර පිටපළාත් සඳහා තැපැල් කන්තෝරුවට කල් ඇතිව ටෙලිෆෝන් අංකය දිය යුතුය. පැය 1/2 කින් එය සම්බන්ධ කරනු ලැබේ. එය ‘ට්‍රන්ක් කෝල්’ නමින් එදා හැඳින්විණ. මේ කාලයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ලංකා රුපියල් 7 ක් ගෙවීමට සිදුව ඇත. ඒ යුගයේ කමිසයක මිල රුපියල් 10 කි. 1956 වසරේ තිරගත වූ ‘සුරතලී’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වූ ආනන්ද ජයරත්න කඩවසම් කමින් කැපී පෙනී ඇති බව එදා සිටි ප්‍රේක්ෂකයින් මතක ඇත. එමෙන්ම එකල තරුණයන් අතර ජනප්‍රිය තිබූ ‘හෙන්ට්ලි’ කමිස සඳහා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම්වලට ඔහු යොදාගෙන තිබුණි.

‘මගේ තේරීම.....! ඇඟට ගැලපෙන මිම්ම, නොහැකිළෙන කමිස කර හොඳම රෙදි වර්ගය සහ පිරිසිදුකම ආදියෙන් යුක්ත ‘ෙහන්ට්ලි’ කමිසයි. ලස්සනට මම කැමැත්තෙමි. ඒ නිසාම හෙන්ට්ලි කමිස පාවිච්චි කර මගේ කීමේ සත්‍යතාවය බලන්න.

ගුවන් විදුලි යන්ත්‍රය මීට වසර ගණනකට පෙර නිවසක තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් විය. විශේෂයෙන් සිංහල ගෙවල්වල සෑම ඉරිදාවක උදේත්, බදදා දිනවල රාත්‍රියේ 8 ට ධර්මදේශනා ඇසීමටත්, උදෑසන ප්රවෘත්ති ඇසීමට හා අවමංගල්‍ය දැන්වීම් ඇසීමටත් වැඩිහිටියන් කැමැත්ත දැක්වූ අයුරු කුඩ කළ මා දුටු විශේෂ ලක්ෂණයකි. මේ නිසා රේඩියෝවකට එදා මුල් තැන ලැබිණ. ෆිලිප්ස් බැටරි රේඩියෝවක මිල රු. 425 ක් විය. 1956 වසරේ ‘ලංකාදීප’ පංච කල්‍යාණිය වූ කාන්ති ගුණතුංග ෆිලිප්ස් රේඩියෝව අසළ සිටින පින්තූරයක් සහිත පුවත්පත් දැන්වීමක රූප රැජිනයන්ගේ එකම තෝරා ගැනීම ෆිලිප්ස් (PHILIPS) යයි සඳහන් කර තිබුණි. මිලර් සාප්පුව අසළම පිහිටි තරගකාරි සාප්පු සංකීර්ණය වූයේ කර්ගිල්ස් සාප්පුවය. මේ ගොඩනැගිලි දෙකම එක සමාන ගෘහ ශිල්පියෙන් යුතුව සාදන ලද්දකි. අද වුවද කොටුවේ එක ළඟ පිහිටි රතු පාට හා සුදු පාටින් යුතු අභිමානවත් ආකාරයෙන් මේ සාප්පු දෙක විරාජමාන වෙයි. එකල යුරෝපියන් මෙන්ම ධනවත් ලාංකිකයන්ද තමන්ට අවශ්‍ය ඖෂධ, කිරි, බටර්, බිත්තර ඇතුළු අවශ්‍ය දෑ මිලදී ගෙන ඇත්තේ මේ සාප්පු දෙකෙනි. මිල අධික භාණ්ඩයක් ගැන කියන විට ‘අම්මෝ ඒවා කර්ගිල්ස් සාප්පුවේ ගණන්’ යැයි කියනු අප අසා ඇත. මිල අධික ඖෂධයක් ගත් කෙනෙකු එය අගය කළේ ‘ඉතිං කාර්ගිල්ස් සාප්පුවෙන් ගත්ත නම් ඉස්තරම්ම හොඳම දෙයක් තමයි.’ කියාය.

අප නිවස අසළ කාර්ගිල්ස් සාප්පුවේ සේවය කළ සේවකයෙක් සිටියේය. නම ඩේවිඩ් වුවද ඔහුට කවුරුත් කතා කළේ ‘කාර්ගිල්ස්’ කියාය. කාර්ගිල්ස් සාප්පුවෙන් විකුණූ H.M.V. (His Master's Voice) රේඩියෝවක පනහ දශකයේ මිල රු. 225 කි. අලංකාර මෝස්තරය සහ විශිෂ්ට ක්‍රියාකාරිත්වය මිල අඩු ගණනකට අලෙවි කරන දැන්වීම් පුවත්පත්වල පළ වී තිබුණි.

විදුලි බලෙන් හෝ වියළි බැටරියෙන් ක්‍රියා කරවීමට ලබාගත හැකි මෙම ප්‍රීති ජනක එච්.ඇම්.වී. රිසිවරය ඔබේ සැලකිල්ල්ට ලක් කිරීම වටී. සම්පූර්ණයෙන්ම ග්‍රීෂ්ම කලාපයට ඔරොත්තු දෙන, සංවර්ධිත පන්තියේ සුපර්හෙට් සර්කිට් බද්ධ වූ මෙම රිසිවරය, ඉදිකෙරෙන ඒරියලයකින් වැඩසටහන් වලින් ශ්‍රේෂ්ඨතම වුව තෝරාගත හැකිවන සේ කෙටි තරංග පන්ති දෙකේ හා මධ්‍යම එකේ කාර්මික බෑන්ඩ්ස් ප්‍රෙඩ් තත්ත්වයයෙන් ලබාදෙන අසමාන ධාවන බල වේග දෙකක් වෙති. කඩවසම් පෙනුමැති නවීන සෘජු හැඩයේ කළු හා ඇත් දත් පැහැති ප්ලාස්ටික් කැබිනෙට්ටුව අන්දමේ.

මීට වසර 80 කට පමණ පෙර ග්රැමෆෝන යන්ත්‍රයක් තිබූ නිවසකට සමාජයේ ඉහළ තැනක් ලැබී තිබුණි. සීමාසහිත මිලර් සමාගම නිෂ්පාදනය කළ කොලොම්බියා පෝටර්බල් ග්රෑමෆෝන් එකක් රු. 225 කට අලෙවි කොට ඇති තර කොලොම්බියා තැටියක මිල රු. 4 ශත 85 කි.

මීට වසර 135 කට පෙර මෙරට තිබූ පොත් වෙළෙඳ සල හා මුද්‍රණාලය හිමිව තිබුණේ ජේ.ඩී. ප්‍රනාන්දු මහතාටය. එය කොළඹ නොරිස් වීදියේ බෞද්ධ මන්දිරයේ ද, කොළඹ වේල්ල වීදියේ ද පිහිටා තිබී ඇත. 1934 දිනමිණ වෙසක් කලාපයේ පළ වී දැන්වීමක ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් සහිතව දැන්වීමක් පළවී තිබුණි.

‘පොත් වෙළෙඳ ශාලාව සහ මුද්‍රණ යන්ත්‍රාලය නොදන්නා කෙනෙක් අද නැත. ස්කෝල පොත් හෝ මුද්‍රණ වැඩ උවමනා විට පනස් වයසක් (1934 දී) ඇතිවූ අපේ අත්දැකීම් වලින් තමුන්නාන්සේට ද සේවය කිරීමට නිතරම බලාපොෙරාත්තු වන්නෙමු. ෙවසක් භාණ්ඩ ගැන අපෙන් විමසන්න.

මීට වසර 70 කට ඉහත වෙසක් සමය නිමිත්තෙන් කාර්ගිල්ස් සාප්පුව මගින් බෞද්ධ පොතක් නිකුත් කිරීම සුවිශේෂ කාර්යකි. ‘ප්‍රඥා ලෝකය නොහොත් බුද්ධ චරිතය’ නම් පූජ්‍ය පළන්නරුවේ විමලධම්ම නායක ස්ථවීරයන් වහන්සේ විසින් ලියූ මේ පොත බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, සූත්‍ර ධර්මය, බෞද්ධ ඉතිහාසය ලිහිල් බසින් ගලපා ලියා ඇත. මිල රු. 3 කි. (ලංකා) කාගිල්ස් කොළඹ.

‘බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’ නම් වින්සන්ට් පෝල් ද පීරිස් ගැයූ ගීතය ලංකාවට නිදහස ලැබුණු වකවානුවේ ජනප්‍රිය ගීතයක්ව තිබුණි. එවකට ක්‍රියාකාරි දේශපාලනයේ කැපී ෙපනුණ ඊ.ඒ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයේ ද ඡන්ද සලකුණ ද බයිසිකලය, සීමාසහිත මිලර්ස් සමාගම පිටරටින් ගෙන් වූ HUMBER බයිසිකලය ගැන අපූරු දැන්වීමක් එකල සිංහල පුවත්පත්වල පළවී තිබු්ණි. මේ වෙළෙඳ දැන්වීම 1948 වසරේ බහුලව පළවී තිබුණි.

මෙන්න හොඳ ආරංචියක්

හම්බර් (HUMBER) බයිසිකලය

රු. 217 ශත 50 කි.

කලක් තිස්සේ බලාපොරොත්තු වුණු යුද්ධයෙන් පසු පළමු වරට ලැබුණු විශාල හම්බර් බයිසිකල් තොගය දැන් පැමිණ තිබේ. කලක් තිස්සේ සේවය කරන බ්‍රිතාන්‍යයේ සාදන ලද ඉස්තරම්ම බයිසිකලය ඕනෑ කරන කෙනෙකුට ලබාගත හැකිය.

1951 වසරේ කොළඹ අහමඩ් බ්‍රදර්ස් සමාගම ජින් Rifles තුවක්කු ඇමෙරිකන් එකක් රු. 480 කටද Rifles 22 Ten Shots B.S.A එකක් රු. 250 කටද පෙතාරම් (Cartrides) 22 Pullets a Box 500 රු. 4 ශත 50 කට අලෙවි කරන දැන්වීමක් පළ කර තිබුණි. කාර්ගිල්ස් (ලංකා) සමාගම ගෙන්වන ලද හැනපියර් බ්‍රැන්ඩි බෝතලයක මිල රු. 23 ශත 50 කි. භාගයක් රු. 12 කි. උණ, මැලේරියාව, සීතල සඳහා හැනපියර් බ්‍රැන්ඩි කදිම බව වෙෙළඳ දැන්වීමක පළ වී තිබුණි. එදා සුදු අරක්කු බෝතලයක මිල රු. 16 කි. භාගය රු. 08 කි. පීකොක් සිගරට් එකක මිල ශත 02 කි. පොල් ගෙඩියක් ශත 35 කි. තොම්සන් බිත්ති ඔරලෝසුවක් රු. 115 කි. දුම්බොන පයිප්පයක් රු. 2 ශත 50 කි. දුම්කොළ පැකට්ටුවක් රු. 5 කි.

මේ අනුව මීට වසර 80 කට පමණ පෙර මෙරට අත්‍යවශ්‍ය හා සුඛෝපභෝගී ද්‍රව්‍යවල මිල දර්ශනය තුළින් එකල සමාජ, ආර්ථික තොරතුරු හෙළිවෙයි.

[QUOTE="araki, post: 23286965, member: 360239"] [b]එදා පුවත්පත් දැන්වීම්වලින් හෙළිවුණ වෙෙ&[/b] [B][SIZE=5]එදා පුවත්පත් දැන්වීම්වලින් හෙළිවුණ වෙෙළඳ තොරතුරු[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5]මොරටුවේ ගොළුමඩම හන්දියේ සිට කොළඹට යන සෙනඟ අඩු බස්රියකට ගොඩ වී එහි අව්වෙන් පීඩා නොවන අයිනක තිබෙන ආසනයක වාඩි වී කොටුව දුම්රිය පොළ අසළට ඒමට මට මේ දිනවල අඩු තරමින් පැය දෙකක් පමණ ගත වෙයි. සිංහල අලුත් අවුරුද්දට ඇත්තේ තව දින කිහිපයක් නිසා රෙදිපිළි ගැනීමට කඩ සාප්පුවල සෙනඟ පිරී ඉතිරී ඇත. දෙහිවල හන්දියට ඒමට පෙර සිට සෙනඟ ගාලු පාර දෙපැත්තේ කඩ අසළ පොදි කති. අතින් කරින් බඩු උස්සාගෙන කාන්තාවෝ බසට ගොඩ වන්ෙන් ඉඳගැනීමට ආසන තිබේදැයි බලාගෙනය. ඔවුන් කරන කතා බහෙන් අපට මිල ගණන් ගැනද විෙටක අසන්නට ලැබෙයි. හැම කඩේකම පාහේ මිල ගණන් අඩුකොට තිබෙන දැන්වීම් දක්නට ලැබේ. ඇතැම් කඩයක සියයට 50% වට්ටමක් දෙන බවද අපට දක්නට ලැබෙයි. කාන්තාවන් වැඩිපුරම රොද බැඳගෙන යන්නට කැමැති මහා පරිමාණයේ සාප්පු සංකීර්ණ වෙතය. ඒවායේ සහන මිලට රෙදිපිළි ගන්නට ඇති බව ඔවුන් දැනගත්තේ කටින් කට යන ආරංචි වලිනි. මගේ සිත හිටි හැටියේම යොමු වූයේ නානාප්‍රකාර විදුලි බුබුළු දැල්වෙමින් බැබළුණු මාලිගාවක් වැනි සාප්පුවකටය. SALE නම් පුවරුවක්ද වට්ටම් දැක්වෙන පරිගණක පුවරුද එහි දක්නට ලැබෙයි. එහි ලොකු කුඩා එල්ලෙන කැරකෙන නොයෙක් විලාසිතා සහිත විදුලි පහන් එල්ලෙයි. 1914 දී පමණ විදුලි පහන් නැති කාලයේ ‘දිනමිණ’ පත්‍රයේ පළවූ ලිපියක් මට මේ අතර සිහිපත් විය. එය පළකර තිබුණේ එකල කොටුවේ පිහිටි විශාලතම වෙළෙඳසල් දෙකෙන් එකක් වූ මිලර් සහ සමාගම විසිනි. එහි ශීර්ෂය වූයේ ‘සියලුම වර්ගවල සියලු ආකාර ලාමපු’ය. එහි ලාම්පුවල චිත්‍ර මෙන්ම මිල ගණන්ද සඳහන් වී තිබුණි. [/SIZE] [SIZE=5]උස ප්‍රමාණයේ ලාම්පුවක මිල රු. 9 ශත 45. ලයින් 15 එල්ලන ලාම්පුවක් රු. 9 කි. කැරසින් තෙල් ලාම්පුවක මිල රු. 18 කි. පෙරළෙන්ට බැරි ලාම්පු එකක් ශත 68 කි. එසේම තෑගි දීමට සුදුසු අලංකාර කැටයම් සහිත පිත්තල තහඩු වලින් යුත් පියකරු ලාම්පු ගැන ද මේ දැන්වීමේ සඳහන්ව තිබුණි. උඩින්ම තිබුණේ මිලර් සාප්පුවේ වෙළෙඳ සහතිකයයි. උවමනා කරන කොයිම බඩුවක් නමුත් මිලර් සාප්පුවෙන් ගත් කළ ඊට ගෙවන ලද මුදලේ නිසි වටිනාකම ලැබුණ නම් වේ. [/SIZE] [SIZE=5]එකල පුවත්පත් වෙළෙඳ දැන්වීම් වලට වැඩි තැනක් ලැබී ඇත්තේ කාන්තාවන් වෙනුවෙන් බව පෙනේ. මීට වසර 65 කට පමණ පෙර කාන්තාවන් ගෙලෙහි පලඳින ස්වර්ණාභරණ අතර පෙන්ඩන්ට් වලට විශේෂ ඉල්ලුමක් තිබූ බව පැහැදිලි වේ. කොළඹ චැතැම් වීදියේ ඩබ්ලිව්.ඇෆ්. ද සිල්වා සහ සමාගම විවිධ මෝස්තරයේ පැන්ඩන් කිහිපයක මිල ගණන් දක්වා තිබුණි. හාට් පෙන්ඩන් (සිත්කලු මෙම සුන්දර පැන්ඩනය පිවිතුරු හදක විචිත්රතාව දක්වයි.) විවිධ වර්ණ කදිම ලංකා මැණික් 10 ක් බැඳ තිබේ. කැරට් 12 රත්රන්වලින් ශක්තිමත් ලෙස නිමකර ඇත. එකක මිල රු. 50 කි. තාරකා පැන්ඩන්, පද්ම පැන්ඩන්, සමනලයා පැන්ඩන් සඳහා රු. 55, රු. 175 සඳහා මිල දක්වා තිබුණි. [/SIZE] [SIZE=5]මීට වසර 67 කට පමණ පෙර 50 දශකයේ මුල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට නිළිය හා චිත්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණී දේවි භාවිත කළ සබන් වර්ගයක් ගැන දැන්වීම් සිංහල පුවත්පත්වල පළ වී තිබුණි. ‘මගේ සමේ කාන්තිය ගැන මම ‘ලක්ස්’ ටොයිලට් සබන් වලට කෘතඥවෙමි. මේ සුදු පිරිසුදු මනහර සුවඳකි. සබන් ඔබේ සම ලක්ෂණ කිරීමට ඉඩ දෙන්න. රුක්මණී දේවි මෙසේ ප්‍රකාශ කරයි. [/SIZE] [SIZE=5]මේ දැන්වීම 1951 ඔක්තෝබර් 26 වැනි සිකුරාදා ‘පෙරමුණ’ පුවත්පතේ පළ වී තිබුණි. රුක්මණී දේවිගේ මේ දැන්වීම සිංහල චිත්‍රපට නිළියක් පෙනී සිටි ප්‍රථම වෙළෙඳ දැන්වීම විය හැකිය. ඊට පෙර සබන් දැන්වීම්වලට පෙනී සිට ඇත්තේ ජනප්‍රිය හින්දි චිත්‍රපට නිළියන් පමණය. රුක්මණී දේවි මේ දැන්වීමට පෙනී සිටින විට ඇය රඟ පා තිබුණේ කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණ පිළිතුර, උමතු විශ්වාසය යන චිත්‍රපටවල පමණිය. ‘සුජාතා’ චිත්‍රපටයේ 1953 වසරේ තිරගත වීමෙන් පසු එක රැයකින්ම ජනප්‍රිය වූ ෆ්ලෝරිඩා ජයලත් 1955 තිරගත වූ ‘සැඩසුළං’ චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය වූවාය. එවකට ලංකාවේ මෝටර් රථ සමාගමකින් ගෙන්වන අලුත් මෝටර් රථයක් සඳහා වූ දැන්වීමකට ඇයව තෝරාගෙන තිබුණි. ඇය EN 591 දරන වොක්ස්ෂෝල් රථයේ බොනට්ටුව උඩ වාඩි වී සිටින ඡායාරූපයක් සහිත දැන්වීමක් 1955 ජූනි 26 වෙනිදා ‘සිළුමිණ’ පත්‍රයේ පළවී තිබුණි. [/SIZE] [SIZE=5]ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට තාරකාව වන ෆ්ලෝරිඩා වොක්ස්ෂෝල් රථයක් තෝරා ගනී.’ [/SIZE] [SIZE=5]එහි මෙසේ ද සඳහන් වී තිබුණි. [/SIZE] [SIZE=5]දිනපතා දස දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් විසින් නරඹනු ලබන ‘සැඩසුළං’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම විසින් සිය දක්ෂතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගය වශයෙන් රු. 15,000 කට නොවැඩි ඇය කැමැති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරා ගත්තේ කැඩිලක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ෂෝල් රථයකි. [/SIZE] [SIZE=5] 1955 වසර වෙන විට වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සඳහා බෙහෙවින් උපකාරි වූයේ ටෙලිෆෝනයයි. එය ද සීමිත වරප්‍රසාද ලත් පන්තියට සීමා විය. තැපැල් කන්තෝරුවකින් කොළඹ පිට පළාත්වලට ටෙලිෆෝන් පණිවිඩයක් දීමට ශත 40 ක් වැය විය. එය ද විනාඩි කිහිපයකටය. කොළඹින් බැහැර පිටපළාත් සඳහා තැපැල් කන්තෝරුවට කල් ඇතිව ටෙලිෆෝන් අංකය දිය යුතුය. පැය 1/2 කින් එය සම්බන්ධ කරනු ලැබේ. එය ‘ට්‍රන්ක් කෝල්’ නමින් එදා හැඳින්විණ. මේ කාලයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ලංකා රුපියල් 7 ක් ගෙවීමට සිදුව ඇත. ඒ යුගයේ කමිසයක මිල රුපියල් 10 කි. 1956 වසරේ තිරගත වූ ‘සුරතලී’ චිත්‍රපටයෙන් සිනමාවට එක්වූ ආනන්ද ජයරත්න කඩවසම් කමින් කැපී පෙනී ඇති බව එදා සිටි ප්‍රේක්ෂකයින් මතක ඇත. එමෙන්ම එකල තරුණයන් අතර ජනප්‍රිය තිබූ ‘හෙන්ට්ලි’ කමිස සඳහා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම්වලට ඔහු යොදාගෙන තිබුණි. ‘මගේ තේරීම.....! ඇඟට ගැලපෙන මිම්ම, නොහැකිළෙන කමිස කර හොඳම රෙදි වර්ගය සහ පිරිසිදුකම ආදියෙන් යුක්ත ‘ෙහන්ට්ලි’ කමිසයි. ලස්සනට මම කැමැත්තෙමි. ඒ නිසාම හෙන්ට්ලි කමිස පාවිච්චි කර මගේ කීමේ සත්‍යතාවය බලන්න. [/SIZE] [SIZE=5]ගුවන් විදුලි යන්ත්‍රය මීට වසර ගණනකට පෙර නිවසක තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් විය. විශේෂයෙන් සිංහල ගෙවල්වල සෑම ඉරිදාවක උදේත්, බදදා දිනවල රාත්‍රියේ 8 ට ධර්මදේශනා ඇසීමටත්, උදෑසන ප්රවෘත්ති ඇසීමට හා අවමංගල්‍ය දැන්වීම් ඇසීමටත් වැඩිහිටියන් කැමැත්ත දැක්වූ අයුරු කුඩ කළ මා දුටු විශේෂ ලක්ෂණයකි. මේ නිසා රේඩියෝවකට එදා මුල් තැන ලැබිණ. ෆිලිප්ස් බැටරි රේඩියෝවක මිල රු. 425 ක් විය. 1956 වසරේ ‘ලංකාදීප’ පංච කල්‍යාණිය වූ කාන්ති ගුණතුංග ෆිලිප්ස් රේඩියෝව අසළ සිටින පින්තූරයක් සහිත පුවත්පත් දැන්වීමක රූප රැජිනයන්ගේ එකම තෝරා ගැනීම ෆිලිප්ස් (PHILIPS) යයි සඳහන් කර තිබුණි. මිලර් සාප්පුව අසළම පිහිටි තරගකාරි සාප්පු සංකීර්ණය වූයේ කර්ගිල්ස් සාප්පුවය. මේ ගොඩනැගිලි දෙකම එක සමාන ගෘහ ශිල්පියෙන් යුතුව සාදන ලද්දකි. අද වුවද කොටුවේ එක ළඟ පිහිටි රතු පාට හා සුදු පාටින් යුතු අභිමානවත් ආකාරයෙන් මේ සාප්පු දෙක විරාජමාන වෙයි. එකල යුරෝපියන් මෙන්ම ධනවත් ලාංකිකයන්ද තමන්ට අවශ්‍ය ඖෂධ, කිරි, බටර්, බිත්තර ඇතුළු අවශ්‍ය දෑ මිලදී ගෙන ඇත්තේ මේ සාප්පු දෙකෙනි. මිල අධික භාණ්ඩයක් ගැන කියන විට ‘අම්මෝ ඒවා කර්ගිල්ස් සාප්පුවේ ගණන්’ යැයි කියනු අප අසා ඇත. මිල අධික ඖෂධයක් ගත් කෙනෙකු එය අගය කළේ ‘ඉතිං කාර්ගිල්ස් සාප්පුවෙන් ගත්ත නම් ඉස්තරම්ම හොඳම දෙයක් තමයි.’ කියාය. අප නිවස අසළ කාර්ගිල්ස් සාප්පුවේ සේවය කළ සේවකයෙක් සිටියේය. නම ඩේවිඩ් වුවද ඔහුට කවුරුත් කතා කළේ ‘කාර්ගිල්ස්’ කියාය. කාර්ගිල්ස් සාප්පුවෙන් විකුණූ H.M.V. (His Master's Voice) රේඩියෝවක පනහ දශකයේ මිල රු. 225 කි. අලංකාර මෝස්තරය සහ විශිෂ්ට ක්‍රියාකාරිත්වය මිල අඩු ගණනකට අලෙවි කරන දැන්වීම් පුවත්පත්වල පළ වී තිබුණි. [/SIZE] [SIZE=5] විදුලි බලෙන් හෝ වියළි බැටරියෙන් ක්‍රියා කරවීමට ලබාගත හැකි මෙම ප්‍රීති ජනක එච්.ඇම්.වී. රිසිවරය ඔබේ සැලකිල්ල්ට ලක් කිරීම වටී. සම්පූර්ණයෙන්ම ග්‍රීෂ්ම කලාපයට ඔරොත්තු දෙන, සංවර්ධිත පන්තියේ සුපර්හෙට් සර්කිට් බද්ධ වූ මෙම රිසිවරය, ඉදිකෙරෙන ඒරියලයකින් වැඩසටහන් වලින් ශ්‍රේෂ්ඨතම වුව තෝරාගත හැකිවන සේ කෙටි තරංග පන්ති දෙකේ හා මධ්‍යම එකේ කාර්මික බෑන්ඩ්ස් ප්‍රෙඩ් තත්ත්වයයෙන් ලබාදෙන අසමාන ධාවන බල වේග දෙකක් වෙති. කඩවසම් පෙනුමැති නවීන සෘජු හැඩයේ කළු හා ඇත් දත් පැහැති ප්ලාස්ටික් කැබිනෙට්ටුව අන්දමේ. [/SIZE] [SIZE=5]මීට වසර 80 කට පමණ පෙර ග්රැමෆෝන යන්ත්‍රයක් තිබූ නිවසකට සමාජයේ ඉහළ තැනක් ලැබී තිබුණි. සීමාසහිත මිලර් සමාගම නිෂ්පාදනය කළ කොලොම්බියා පෝටර්බල් ග්රෑමෆෝන් එකක් රු. 225 කට අලෙවි කොට ඇති තර කොලොම්බියා තැටියක මිල රු. 4 ශත 85 කි. [/SIZE] [SIZE=5] මීට වසර 135 කට පෙර මෙරට තිබූ පොත් වෙළෙඳ සල හා මුද්‍රණාලය හිමිව තිබුණේ ජේ.ඩී. ප්‍රනාන්දු මහතාටය. එය කොළඹ නොරිස් වීදියේ බෞද්ධ මන්දිරයේ ද, කොළඹ වේල්ල වීදියේ ද පිහිටා තිබී ඇත. 1934 දිනමිණ වෙසක් කලාපයේ පළ වී දැන්වීමක ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් සහිතව දැන්වීමක් පළවී තිබුණි. [/SIZE] [SIZE=5] ‘පොත් වෙළෙඳ ශාලාව සහ මුද්‍රණ යන්ත්‍රාලය නොදන්නා කෙනෙක් අද නැත. ස්කෝල පොත් හෝ මුද්‍රණ වැඩ උවමනා විට පනස් වයසක් (1934 දී) ඇතිවූ අපේ අත්දැකීම් වලින් තමුන්නාන්සේට ද සේවය කිරීමට නිතරම බලාපොෙරාත්තු වන්නෙමු. ෙවසක් භාණ්ඩ ගැන අපෙන් විමසන්න. [/SIZE] [SIZE=5]මීට වසර 70 කට ඉහත වෙසක් සමය නිමිත්තෙන් කාර්ගිල්ස් සාප්පුව මගින් බෞද්ධ පොතක් නිකුත් කිරීම සුවිශේෂ කාර්යකි. ‘ප්‍රඥා ලෝකය නොහොත් බුද්ධ චරිතය’ නම් පූජ්‍ය පළන්නරුවේ විමලධම්ම නායක ස්ථවීරයන් වහන්සේ විසින් ලියූ මේ පොත බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, සූත්‍ර ධර්මය, බෞද්ධ ඉතිහාසය ලිහිල් බසින් ගලපා ලියා ඇත. මිල රු. 3 කි. (ලංකා) කාගිල්ස් කොළඹ. [/SIZE] [SIZE=5]‘බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’ නම් වින්සන්ට් පෝල් ද පීරිස් ගැයූ ගීතය ලංකාවට නිදහස ලැබුණු වකවානුවේ ජනප්‍රිය ගීතයක්ව තිබුණි. එවකට ක්‍රියාකාරි දේශපාලනයේ කැපී ෙපනුණ ඊ.ඒ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයේ ද ඡන්ද සලකුණ ද බයිසිකලය, සීමාසහිත මිලර්ස් සමාගම පිටරටින් ගෙන් වූ HUMBER බයිසිකලය ගැන අපූරු දැන්වීමක් එකල සිංහල පුවත්පත්වල පළවී තිබු්ණි. මේ වෙළෙඳ දැන්වීම 1948 වසරේ බහුලව පළවී තිබුණි. [/SIZE] [SIZE=5]මෙන්න හොඳ ආරංචියක් හම්බර් (HUMBER) බයිසිකලය රු. 217 ශත 50 කි. [/SIZE] [SIZE=5] කලක් තිස්සේ බලාපොරොත්තු වුණු යුද්ධයෙන් පසු පළමු වරට ලැබුණු විශාල හම්බර් බයිසිකල් තොගය දැන් පැමිණ තිබේ. කලක් තිස්සේ සේවය කරන බ්‍රිතාන්‍යයේ සාදන ලද ඉස්තරම්ම බයිසිකලය ඕනෑ කරන කෙනෙකුට ලබාගත හැකිය. [/SIZE] [SIZE=5]1951 වසරේ කොළඹ අහමඩ් බ්‍රදර්ස් සමාගම ජින් Rifles තුවක්කු ඇමෙරිකන් එකක් රු. 480 කටද Rifles 22 Ten Shots B.S.A එකක් රු. 250 කටද පෙතාරම් (Cartrides) 22 Pullets a Box 500 රු. 4 ශත 50 කට අලෙවි කරන දැන්වීමක් පළ කර තිබුණි. කාර්ගිල්ස් (ලංකා) සමාගම ගෙන්වන ලද හැනපියර් බ්‍රැන්ඩි බෝතලයක මිල රු. 23 ශත 50 කි. භාගයක් රු. 12 කි. උණ, මැලේරියාව, සීතල සඳහා හැනපියර් බ්‍රැන්ඩි කදිම බව වෙෙළඳ දැන්වීමක පළ වී තිබුණි. එදා සුදු අරක්කු බෝතලයක මිල රු. 16 කි. භාගය රු. 08 කි. පීකොක් සිගරට් එකක මිල ශත 02 කි. පොල් ගෙඩියක් ශත 35 කි. තොම්සන් බිත්ති ඔරලෝසුවක් රු. 115 කි. දුම්බොන පයිප්පයක් රු. 2 ශත 50 කි. දුම්කොළ පැකට්ටුවක් රු. 5 කි. [/SIZE] [SIZE=5] මේ අනුව මීට වසර 80 කට පමණ පෙර මෙරට අත්‍යවශ්‍ය හා සුඛෝපභෝගී ද්‍රව්‍යවල මිල දර්ශනය තුළින් එකල සමාජ, ආර්ථික තොරතුරු හෙළිවෙයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom