Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා මරණයේ දුතයක් අද ජීවිතය රකින හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මරණයේ දුතයක් අද ජීවිතය රකින හැටි

1. ඔබ අප කොයි කවුරුත් කුඩා කාලයේ ඉතා අසාවෙන් බලපු cartoon එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා.ඔබට මතකද cigars of pharaoh කතා මාලාව.

එකේදී ටින් ටින් ට ඉන්දියාවේදී හමු වන මායාකරුවා මතකද.කටින් පිබින දුනු විදින,සතුරන් සිහි නැති කරවන,එසැනින් මරණයට පත් කරවන ඉන්දියානුවා.

මොහු විදින්නේ කුමක් විය හැකිද

2.16 වන ශතවර්ශයයි.යුරෝපිය ජාතින් එකිනෙකා පරයමින් නොදුටු ලෝකය ජය ගැනීමේ තරගයක නියැලුණු කාලයයි.පාප් වහන්සේ ලෝක අර්ධ ගෝලය දෙකට බෙදා Spain සහ Portugal යන ජාතීන්ට බෙදා දෙන ලදී.ඇමරිකානු මහාද්වීපය තරණය කරන ස්පග්න්යයන්ට ස්වදෙෂිකයන්ගෙන් එල්ල උනේ නොසිතු විරූ අභියෝගයක්.

ඒ ඔවුන් සතුව තිබු අරුම පුදුම විෂ පෙවූ අවියකින්.ඉතා අලංකාර දකුණු ඇමෙරිකානු ගෙබි විශේෂයකින් සමේ තැන්පත් වී ඇති විෂ පෙරා ඊතල තුඩු වල ගල්වා සතුරන්ට පහර දුන්නා.

විෂ ඊතල පහර කෑ යුරෝපියන් විනාඩි 4-5ක් තුල මරණයට පත් වුනේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන්.එක වරම ඇවිදීමට නොහැකිව අද වැටෙන,ක්‍රමයෙන් අතපය පන නැති වන,කෙල වක්කෙරිමින් හුස්ම අදින,දෙනවා කියා ගැනීමට නොහැකිව හඩ පිට නොවන තම මිය යන සගයා දැකීමත් ඉතා බිහිසුණු අත්දැකීමක් විය.

3. 1917 ජනවාරි 31.පළවෙනි ලෝක යුද්ධයේ යුද උණුසුම තදින්ම දැනුණු කාලයක්.එදින එංගලන්ත වාසීන්ට නම් අසන්න ලැබුනේ වෙනදා අහන යුධ පුවත් වලට අමතරව අමුතුම ආරයේ පුවතක් අසන්නට ලැබුනා. ඒ එවකට මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය David Lloyd George ව ඝාතනයට කුමන්ත්‍රණය සැලසුම් කල බවට සක කරමින් darby ප්‍රාන්ත වාසින් 4 දෙනෙකුත් කැබිනට් අමාත්‍යවරයෙක් වන Arthur Henderson ව සිරබාරයට ගැනීමත් සමගයි,ඔවුන් සැලසුම් කර තිබුනේ විෂ යෙදු උණ්ඩ වලින් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කිරීමයි.

අපි මෙච්චර වෙලා කතා කරේ curare කියන විෂ ගැනයි.

1945 දී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෝ සමත් වෙනවා curare වලින් tubercurin නම් සංඝටකය වෙන් කර ගන්න.

tubercurin කියන්නේ අපි අද නිර්වින්දනයේදී භාවිත කරන මාංශ පේශි ලිහිල් කරන ඖෂධ වල මුලික අවස්ථාව.1945 පසුව වෛද්‍යවරුන් tubercurin ශල්‍යකර්ම වලට යොදා ගත්තා.

අද අපි නිර්වින්දනයේදී භාවිතාකරන atracurium,pancuronium,mivacurium ආදී නොයෙකුත් ඖෂධ මුලිකයා tubercurin වේ.

බලන්න එකල විෂ අද දිව ඔසුවක් වී තියන හැටි.

[QUOTE="Siyalla dath, post: 24681707, member: 567227"] [b]එදා මරණයේ දුතයක් අද ජීවිතය රකින හැටි[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67602039_643745242788185_2151833144200790016_n.png?_nc_cat=105&_nc_eui2=AeHgtcrpVaEL1YChFs85xaI8lIk9an49uHM8Vb_8rwGAf6xWhthBnUAIRVIwepe8399O90kvTrCPdNhw3Tzdl-GxB3wKyrE0x6Mantm8ErkCCg&_nc_oc=AQnEytXBFS-oPuyNvCcby5m1xvdhbGf_6QAv4O33hGQ37zO4FkjwmT7ArdjkMEF-NUQ&_nc_ht=scontent.fcmb1-1.fna&oh=852f100cf49033088f2166cc8f444ee7&oe=5DEDF830[/IMG] [B][SIZE="5"][CENTER]1. ඔබ අප කොයි කවුරුත් කුඩා කාලයේ ඉතා අසාවෙන් බලපු cartoon එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා.ඔබට මතකද cigars of pharaoh කතා මාලාව. එකේදී ටින් ටින් ට ඉන්දියාවේදී හමු වන මායාකරුවා මතකද.කටින් පිබින දුනු විදින,සතුරන් සිහි නැති කරවන,එසැනින් මරණයට පත් කරවන ඉන්දියානුවා. මොහු විදින්නේ කුමක් විය හැකිද [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67634981_643745252788184_845605139900268544_n.jpg?_nc_cat=104&_nc_eui2=AeFrEleoYyHnIOZrh2HVIxaEP5oWHp3JFb2fYeEoryhPe72j2jh_tt9Z8p_W6ssvPZUpWJAL7GRDKtJKMyAKZ1QiRN4Y5hvOONZ6Yn_b7Y_CpA&_nc_oc=AQk_jSreefzpfUH-xOEKmGhq5eKGWiqXiG_e32ah42-OQhfCbQAP4wTR0sYzfq8uw0A&_nc_ht=scontent.fcmb1-1.fna&oh=fbe20391c521ca98bf9e6c9ee6bb4233&oe=5DDE40A8[/IMG] 2.16 වන ශතවර්ශයයි.යුරෝපිය ජාතින් එකිනෙකා පරයමින් නොදුටු ලෝකය ජය ගැනීමේ තරගයක නියැලුණු කාලයයි.පාප් වහන්සේ ලෝක අර්ධ ගෝලය දෙකට බෙදා Spain සහ Portugal යන ජාතීන්ට බෙදා දෙන ලදී.ඇමරිකානු මහාද්වීපය තරණය කරන ස්පග්න්යයන්ට ස්වදෙෂිකයන්ගෙන් එල්ල උනේ නොසිතු විරූ අභියෝගයක්. ඒ ඔවුන් සතුව තිබු අරුම පුදුම විෂ පෙවූ අවියකින්.ඉතා අලංකාර දකුණු ඇමෙරිකානු ගෙබි විශේෂයකින් සමේ තැන්පත් වී ඇති විෂ පෙරා ඊතල තුඩු වල ගල්වා සතුරන්ට පහර දුන්නා. විෂ ඊතල පහර කෑ යුරෝපියන් විනාඩි 4-5ක් තුල මරණයට පත් වුනේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන්.එක වරම ඇවිදීමට නොහැකිව අද වැටෙන,ක්‍රමයෙන් අතපය පන නැති වන,කෙල වක්කෙරිමින් හුස්ම අදින,දෙනවා කියා ගැනීමට නොහැකිව හඩ පිට නොවන තම මිය යන සගයා දැකීමත් ඉතා බිහිසුණු අත්දැකීමක් විය. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67979795_643745362788173_1837577143136026624_n.jpg?_nc_cat=107&_nc_eui2=AeFsD_vi6pgrpnJsHnEMHns0dnDs9NyBRrl-hwOhWjG1LRz6boRhLt8p8Gn8-Ji5Vpm087FnQ-xFPY_hzbkmDLpMs8fJJRxrOODbzIktMmWX4Q&_nc_oc=AQkgeO-w5CZkZ7p9NPaexDYLaoBI-wDTgdrqeMDBZJ3TslUD3lNEhfmN2l0YtyHvr64&_nc_ht=scontent.fcmb1-1.fna&oh=de9b618369bab92f6de53a24f6b41fb2&oe=5DE588AA[/IMG] 3. 1917 ජනවාරි 31.පළවෙනි ලෝක යුද්ධයේ යුද උණුසුම තදින්ම දැනුණු කාලයක්.එදින එංගලන්ත වාසීන්ට නම් අසන්න ලැබුනේ වෙනදා අහන යුධ පුවත් වලට අමතරව අමුතුම ආරයේ පුවතක් අසන්නට ලැබුනා. ඒ එවකට මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය David Lloyd George ව ඝාතනයට කුමන්ත්‍රණය සැලසුම් කල බවට සක කරමින් darby ප්‍රාන්ත වාසින් 4 දෙනෙකුත් කැබිනට් අමාත්‍යවරයෙක් වන Arthur Henderson ව සිරබාරයට ගැනීමත් සමගයි,ඔවුන් සැලසුම් කර තිබුනේ විෂ යෙදු උණ්ඩ වලින් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කිරීමයි. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/68590299_643745412788168_6112093174967042048_n.png?_nc_cat=111&_nc_eui2=AeGNEf4_Oy4WFxWn702xZN5fmU7kYvB4vyMYjuQHFjIkKfYqs4xclaz2S3pAoGqxOOkr5iJ9UYVxA0Q7gp2E38KKoflS-gMxxmNO9iwlUYhR3Q&_nc_oc=AQlJ52xutnkJynxsbgKR5-r4l3g9cT65qsPBVaiB0dMM_imKszWc9sZRmLWOxLUdySo&_nc_ht=scontent.fcmb1-1.fna&oh=c1ff50b9954b482c970099c45c4e8f35&oe=5DDF1DD9[/IMG] අපි මෙච්චර වෙලා කතා කරේ curare කියන විෂ ගැනයි. 1945 දී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෝ සමත් වෙනවා curare වලින් tubercurin නම් සංඝටකය වෙන් කර ගන්න. tubercurin කියන්නේ අපි අද නිර්වින්දනයේදී භාවිත කරන මාංශ පේශි ලිහිල් කරන ඖෂධ වල මුලික අවස්ථාව.1945 පසුව වෛද්‍යවරුන් tubercurin ශල්‍යකර්ම වලට යොදා ගත්තා. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67622192_643745712788138_7121039773719855104_n.jpg?_nc_cat=110&_nc_eui2=AeGDH5ixsSz9F-yeSPfvaNo2bjkRkl-0JziZsq_i7_zyuuj7So9W58_Mw4avWcHwQYi5afCN21eXHNksCLTVPOLeleZakW5EUkLKIVvDuYPnsQ&_nc_oc=AQmmCkGxaYmZU2jiYz9Gxbe8-Wt7--ST7xPxUQTUPc7nns15lEBtJoNo4EnG6928kJo&_nc_ht=scontent.fcmb1-1.fna&oh=6a86e5a5c009b3346c7e1532525fff1c&oe=5DA5A5B7[/IMG] අද අපි නිර්වින්දනයේදී භාවිතාකරන atracurium,pancuronium,mivacurium ආදී නොයෙකුත් ඖෂධ මුලිකයා tubercurin වේ. බලන්න එකල විෂ අද දිව ඔසුවක් වී තියන හැටි.[/CENTER][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom