Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා මෙදා තුර ලංකාවේ ඡන්ද පොරොන්දු මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මෙදා තුර ලංකාවේ ඡන්ද පොරොන්දු මෙන්න

මේ දවස් වල කට්ටියම දේසපාලනයට බර නිසා මේක දැම්මේ .

ලක්බිම පත්තරේ තිබුණු නියම artikal 1k .

කස්ටියටම මේක කියවන්ට පුලුවන්නම් ගොඩක් හොදි .

කිසිම පක්ෂ පාටක් නැතුව කාලෙකින් දැක්ක හොද artikal 1k .

එදා මෙදා තුර ලංකාවේ ඡන්ද පොරොන්දු මෙන්න

එක්දහස් නවසිය පනස් දෙකේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව රටවැසියන්ට පොරොන්දුවක් දුන්නේ මෙසේය.

“මේ ආණ්ඩුව පවතින තාක්කල් හාල් සේරුව ශත විසි පහයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන්නේය.”

ඩඩ්ලිගේ මේ පොරොන්දුව එජාපයේ “සියරට” පත්තරේ පොල්ගෙඩි අකුරෙන් සටහන් වූයේ ඉරහඳ පවතින තුරු හාල් සේරුව ශත විසිපහයි යනුවෙනි. පනස් දෙකේ බලයට පත්වූ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය.

පනස් තුනේදී ඔහු අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේ එතෙක් ශත විසිහපට දුන් හාල් සේරුව ශත හැත්තෑපහ දක්වා වැඩි කරන්නටය. මේ යෝජනාව ඇසූ අම්බලන්ගොඩ රන්දොඹේ සම සමාජ පාක්ෂිකයෝ අයවැයට එරෙහි වන්නට තීරණය කළෝය. පනස් තුනේ ජූලි විසි එක් වැනිදා උදේ වරුවේ ඔවුහු කොළඹ ගාලු පාරේ රන්දෝඹේ හන්දියේ බිම වාඩි වූහ. පොලීසිය බැටන් පොලු රැගෙන විරෝධතාකරුවන්ට තර්ජනය කරන විට ඊට ප්‍රතිචාර දැක්වූවෝ ගැහැනුය. “අපේ ළඟත් පොලු” තියෙනවා කියමින් කාන්තාවෝ පොල් ලෙලි තලන කිතුල් පොලු පොලිස් නිලධාරීන්ට උලුක් කළහ. ඉරහඳ පවතින තුරු එජාප පාලනයක් යනුවෙන් උදම් ඇනූ ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර යැවූ පනස් තුනේ හර්තාලයට පාර කැපුවේ මේ සිද්ධියයි.

ඡන්ද පොරොන්දුවක් ඉටුකර ගැනීමට නොහැකිව ඩඩ්ලි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය.

ෙදෙවයේ සරදමකට මෙන් මේ සිද්ධිය වී විසි වසරකට පසු ජේ.ආර්. ජයවර්ධනට යළිඳු වරක් ඡන්ද පොරොන්දුවක් දීමට සිදුවූවේය. ඒ හැත්තෑ හතේ ඡන්දයේදීය. රටේ ජනතාවට ධාන්‍ය ඇට රාත්තල් අටක සලාකයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ලබා දීමට තමා පොරොන්දු වන බව ඔහු කීවේය.

ඒ පොරොන්දුවට වඩා ජේ.ආර්. දුන් පොරොන්දු අතරේ නැගලා ගිය කතාව වූයේ ධර්මිෂ්ට සමාජයක් බිහිකරන බවට කී කතාවය. ජේ.ආර්.ගේ ධර්මිෂ්ට සමාජය වචනයට සීමා වන විට ඔහුට “මිස්ටර් ධර්මිෂ්ට” යනුවෙන් නමක්ද පැටබැඳුණි. මහ ඇදුරු සරච්චන්ද්‍රයෝ ජේ.ආර්. ගේ පාලනය උපහාසයට නගමින් ධර්මිෂ්ට සමාජය යනුවෙන් පොතක්ද ලියූහ. එජාප මැරයෝ තම නායකයාගේ “ධර්මිෂ්ට පාලනය” මොනවටදැයි ප්‍රදර්ශනය කරමින් සරච්චන්ද්‍රයන්ට කාණුවක දමාගෙන හොඳ හැටි පහර දුන්හ. ජේ.ආර්.ගෙන් පසු බලයට එන්නට මාන බැලූ ආර්. ප්‍රේමදාසගේ පොරොන්දු මල්ලේ තිබුණේ මෙවැනි කතාවකි.

“සෙරෙප්පු නැති අයට අපි සෙරෙප්පු දෙනවා. සෙරෙප්පු දාන අයට සපත්තු දෙනවා. සපත්තු දාන අයට මේස් දාලා සපත්තු දාන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. නැති බැරි අය ඇති හැකි අය කරවීමේ ජනසවිය ව්‍යාපෘතිය හා හිසට වහලක් සිතට නිවනක්” ප්‍රේමදාස පොරොන්දු වූවේය.

ප්‍රේමදාසගේ මේ කතා දෙදහස් එකේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ භාෂාවෙන් කීවේ මෙසේය.

“බුලත් විට කන අයට චුයිංගම් කන්න දෙනවා. නංගිලා මල්ලිලාට බේරස්ලට්, මාල දාන්න පුළුවන් ආර්ථියක් ඇති කරනවා” එනමුත් නංගිලා මල්ලිලා චුයිංගම් කන්නවත් බේරස්ලට් දාන්න කැමති නොවූ බැවින් රනිල්ට සිද්ධ වූයේ ගෙදර යන්නටය.

මේ සියලු ඡන්ද පොරොන්දුවලට වඩා ලංකාවේ ලොකුම ඡන්ද පොරොන්දුව ලෙස සැලකෙන්නේ හැත්තෑවේ මහ මැතිවරණ සමයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කී කතාවකි.

ඒ කතාව මෙසේය.

“මම කොහොම හරි ජනතාවට සහල් සලාකය දෙනවා. මේ රටේ හාල් ප්‍රමාණවත් නැතිනම් පිටරටින් හාල් ගේනවා. පිටරටත් හාල් නැතිනම් හඳෙන් හරි හාල් ගෙනලා දෙනවා.”

මැතිනිය කී මේ කතාවෙන් උදම් ඇනූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් පෙළපාළි ගියේ “අපේ අම්මා ළඟ එනවා හඳෙන් හාල් ගෙන එනවා” යනුවෙන් කියමිනි.

එනමුත් රටුන්ට කන්න හාල් නැති විට මැතිනියට හඳෙන් හාල් ගෙන ඒමට හැකි වූයේ නැත. සමගි පෙරමුණු ආණ්ඩුව හාල් පොලු දමන විට ඒ ගැන ශ්‍රීලනිප ආධාරකරුවන්ට නම් වගක් නොවීය.

“සීනි නැතිව තේ බොන්නම්

මිරිස් නැතිව හොදි කන්නම්

මැතිනි අපට කියනව නම්

පිදුරු වුණත් අපි කන්නම්”

යනුවෙන් කියමින් ඔවුහු පෙළපාළි ගියෝය.

මැතිනිය ලංකාවේ ලොකුම ඡන්ද පොරොන්දුව දෙන විට ලංකාවේ වැඩිම ජනපති අපේක්ෂකයන් පිරිසක් දුන් ඡන්ද පොරොන්දුව ලෙස සැලකෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමය.

කොටින්ම කියනවා නම් එක්දහස් නවසිය අසූ දෙකේ සිට මේ දක්වා පැවැති සෑම ජනපතිවරණයකදීම අපේක්ෂකයෝ දුසිම් ගණනක් විධායක ජනපති ධුරය අහෝසි කරන බවට දස අතේ දිවුරා පොරොන්දු වූවෝය. ඇතැම් අපේක්ෂකයෝ ඒ පොරොන්දුව ලිඛිතව දීමෙන් පමණක් නොනවතී, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ඉදිරිපිටද දිව්රූහ.

මේ හැම දෙනාම පොරොන්දු වන්නේ ජේ.ආර්.ජයවර්ධන හඳුන්වාදුන් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටය. එබැවින් විධායක ජනපති ක්රමයේ ඉතිහාස කතාව මුලින්ම දැනගැනීමට වටී. ජේ.ආර්. විධායක ජනපති ක්‍රමයක් ගැන මුල්වරට තම සිතුවිලි හෙළි කළේ එම ධුරයට පත්වීමට අවුරුදු දොළහකට පෙරය. හරියටම ඒ දිනය එක්දහස් නවසිය හැට හයේ දාහතරවැනිදාය.

ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය එදින පැවැත්වීමට ආරාධනා ලැබ සිටියේ ජේ.ආර්. ජයවර්ධනය. “විද්‍යාව හා දේශපාලනය” යන මාතෘකාව යටතේ කතා කළ ඔහු කීවේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අතහැර දමා ජනපති ආණ්ඩු ක්‍රමයක් යොදාගත යුතු බවය.

එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී මැතිනියගේ ආණ්ඩු සමයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට විපක්ෂයේ හුන් ජේ.ආර්. ජයවර්ධන යළිඳු වරක් විධායක ජනපති ක්‍රමය පාර්ලිමේන්තුවට යෝජනා කළේය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජේ.ආර්.ගේ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කළා පමණක් නොව එජාප නායක ඩඩ්ලි සේනානායකද ජේ.ආර්.ගේ එම යෝජනාවට විරුද්ධ විය.

කෙසේ නමුදු ඩඩ්ලිගේ වියෝවෙන් පසු ජේ.ආර්. එජාපයේ නායකත්වයට පත්විය. මේ නිසා හැත්තෑ හතේ ඡන්දයට නායකත්වය දුන්නේ ඔහුය. හැත්තෑ හතේ මහ මැතිවරණයේ එජාප ප්‍රතිපත්ති ප්රකාශයටද ජේ.ආර්. විධායක ජනපති යෝජනාව ඇතුළත් කළේය. මහ මැතිවරණය ජයගත් ඔහු ප්‍රථමව අගමැති ධුරයේ දිව්රුම් දුන්නේය. ඉක්බිතිව ඔහු ජනපති ආණ්ඩු ක්‍රමයක් පිහිටුවාලීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි. ජේ.ආර්. එක්දහස් නවසිය හැත්තෑ අටේ පෙබරවාරි හතරවැනිදා නිදහස් දිනය දා ලංකාවේ ප්‍රථම විධායක ජනපති ධුරයේ දිව්රුම් දුන්නේය.

විධායක ජනපති ක්‍රමය පිළිබඳ මුලින්ම දැඩි විරෝධය පළ වූයේ ව්‍යවස්ථා විශාරදයන් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා ආචාර්ය එන්.ඇම්.පෙරේරාගෙනි. ඔවුන් දෙදෙනා කීවේ විධායක ජනපති ක්‍රමය බොනපාට්වාදය හෙවත් ඒකාධිපතිවාදයක් කරා ගමන් කිරීමක් බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද විධායක ජනපති ධුරයට එරෙහි වූවාය.

“ජනපතිවරයා නීතියේ අණසකට ඉහළින් හා උසාවිවල අධිකරණ ක්ෂේත්රයට බාහිරව තැබිම ගැන අපි විරුද්ධ වෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකව හා නිල වශයෙන් කරන ලබන සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතියේ රැහැනින් මිදුන පුද්ගලයකු බවට පත්කර තිබේ. ජනාධිපතිගේ හා අගමැතිගේද සියලු විධායක බලතල එක් පුද්ගලයෙකු වෙත රඳවා ගෙන නාමික රාජ්‍ය නායකයකුට හිමි නීති බලපෑමෙන් මිදී සිටීමේ වරප්‍රසාදය විධායක ජනපතිවරයකුට ලැබිය යුතු යැයි කීම මහ ජනතාව මුලා කිරීමකි” යැයි ශ්‍රීලනිප නායිකාව කීවාය.

විධායක ජනපති ධුරය පිහිටුවීමෙන් පසු මුලින්ම ජනපතිවරණයක් පැවැත්වූයේ එක්දහස් නවසිය අසූ දෙකේදීය. එම ඡන්දයට අපේක්ෂකයෝ හය දෙනෙක් ඉදිරිපත් වූහ. කොල්වින් ආර්. ද සිල්වා, වාසුදේව නානායක්කාර, රෝහණ විජේවීර ඇතුළු බහුතරයකගේ ඡන්ද පොරොන්දුව වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය. එනමුත් එසේ පොරොන්දු වූ කිසිදු අපේක්ෂකයකු ජනපති ධුරයට පත්වූයේ නැත. ඡන්ද දායකයන් එවර තෝරා ගත්තේ විධායක ජනපති ධුරය බිහි කළ ජේ.ආර්. ජයවර්ධනය. ජනපතිගේ දෙවැනියා වූ ආර්. ප්‍රේමදාස කීවේ විධායක ජනපති තනතුර ස්ථාපිත වෙලා තියෙන රටේ අගමැති තනතුර විධායක පියන් තනතුරක් බවය. එසේ කී ඔහු අසූ අටේ පැවැති ජනපතිවරණයේදී ජය ගත්තේය. ප්‍රේමදාසගෙන් පසු ජනපති පුටුවේ වාඩි වූ ඩී.බි.විජේතුංග විධායක බලතල සේප්පුවක දොරගුළු දමා දැහැමෙන් සෙමින් රට පාලනය කළේය.

විධායක ජනපති ක්‍රමය ගැන දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම කතා කළ කාලයක් වන්නේ අනූ හතරේ මහ මැතිවරණ සමයය. පොදු ජන එක්සත් පෙරමුණු මැතිවරණ වේදිකාවේ වැඩියෙන් කතා බහට ලක් වූ ඡන්ද පොරොන්දු දෙකක් තිබුණි. එකක් තුනයි පනහට පාන් දීමය. දෙවැනි කාරණාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එම පොරොන්දුව දුන් ආණ්ඩුවක් මුල්වරට බලයට පත්වූයේ අනූ හතරේදීය. ආණ්ඩු බලය දිනා අගමැති ධුරයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනපතිවරණයටද තරග කළාය.

ඇගේ ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය. එම ඡන්දයේදී චන්ද්‍රිකා කී කතාව තවත් අපේක්ෂකයකු කීවේය. ඔහු ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ නිහාල් ගලප්පත්තිය. එකල නීතිමය ගැටලුවක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනපතිවරණයට තරග කළේ ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ යටතේය.

චන්ද්‍රිකා විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනතා විමුක්ති පෙරමුණට පොරොන්දු වී එම පොරොන්දුවම ලිඛිතව දුන්නාය. මේ හේතුවෙන් නිහාල් ගලප්පත්ති ජනපති සටනින් ඉවත් විය.

චන්ද්‍රිකා ජනපතිවරණයෙන් ජය ගත්තේ ලංකාවේ ජනපති පදවියට පත් වූ අපේක්ෂකයන් අතර ඉහළම මනාප ප්‍රතිශතය දිනාගෙනය. ඇය ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 62.28කි. ඇයට පෙර ජනතාවගේ ඡන්දයෙන් ජනපති ධුරයට පත්වූ කාන්තාවන් මුළු ලොවටම සිටියේ තිදෙනකු පමණි. ඔවුහු ආර්ජන්ටිනාවේ ඉසබෙලා පෙරේන් (1974) පිලිපීනයේ කොරසාන් අකීනෝ (1990) හා නිකරගුවාවේ වයලෙටා චමොරේ (1990) පමණි.

අනූ හතරෙන් පසු නැවත වරක් ජනපතිවරණයක් පැමිණියේ අනූ නවයේදීය. එම මැතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නන්දන ගුණතිලක, ප්රජාතන්ත්රවාදී වාමාංශික සන්ධානයේ වාසුදේව නානායක්කාරගේද ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය. අවසානයේදී ජනපතිවරණයෙන් ජයගත්තේ් චන්ද්‍රිකාය. අනූ හතරේදී මෙන් අනූූ නවයේදී චන්ද්‍රිකා ජනපති පුටුවේ වාඩි වුණද විධායක ජනපති ධුරය අහෝසි නොවීය. ඒ ගැන ඇය කියන්නේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ඇයට විපක්ෂයේ සහයක් නොලැබුණු බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂය. විධායක ජනපති ධුරය පිළිබඳ ඔහුද කීවේ විධායක ජනපති ධුරය ඉක්මනින් අහෝසි කළ යුතු බවය.

විධායක ජනපති ධුරය අහෝසි කර එකල ජනපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම මැතිවරණ වේදිකාවේ කීවේය.

චන්ද්‍රිකා මෙන්ම මහින්දද විධායක ජනපති ක්‍රමය වෙනස් නොකළේය.

එනමුත් ඔහු දෙදහස් පහේදී දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දු අතරේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවද තිබුණේය. දෙදහස් පහේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වමේ අපේක්ෂකයෝද ඒ පොරොන්දුව දුන්හ. චමිල් ජයනෙත්ති, සිරිතුංග ජයසූරිය විජේ ඩයස් ආදීහු ඒ අතර හුන්හ.

දෙදහස් දහයේ ජනපතිවරණයේදීද විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනපති අපේක්ෂකයෝ රැසක් කීවෝය. එවරත් එම පොරොන්දුව ඉටු නොවීය.

මෙවර ජනපති සටනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දහනව දෙනා අතරේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දෙන්නෝ සිටිති. විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමා ජනපති වී දින සියයක් ඇතුළත විධායක ජනපති ධුරය අහෝසි කරන බවය. ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මෙවර කියන්නේ එක කොටසක් නොව, ජනතාවගේ කැමැත්ත අනුව ව්‍යවස්ථාවම සංශෝධනය කිරීමට තමන් සූදානම් බවය. මහින්ද රාජපක්ෂත් මෛත්‍රීපාල සිරිසේනත් කියන මේ කතා දෙකින් ජනවාරි අටවැනිදායින් පසුව සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ ගැන කියන්නට අප දන්නේ නැත.

[QUOTE="sbanurada, post: 17608342, member: 33920"] [b]එදා මෙදා තුර ලංකාවේ ඡන්ද පොරොන්දු මෙන්න[/b] [COLOR="black"][SIZE="4"][center]මේ දවස් වල කට්ටියම දේසපාලනයට බර නිසා මේක දැම්මේ . ලක්බිම පත්තරේ තිබුණු නියම artikal 1k . කස්ටියටම මේක කියවන්ට පුලුවන්නම් ගොඩක් හොදි . කිසිම පක්ෂ පාටක් නැතුව කාලෙකින් දැක්ක හොද artikal 1k .[/center][/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="Red"]එදා මෙදා තුර ලංකාවේ ඡන්ද පොරොන්දු මෙන්න[/COLOR][/B][/SIZE] [SIZE="3"]එක්දහස් නවසිය පනස් දෙකේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව රටවැසියන්ට පොරොන්දුවක් දුන්නේ මෙසේය. [COLOR="Red"]“මේ ආණ්ඩුව පවතින තාක්කල් හාල් සේරුව ශත විසි පහයි[/COLOR]. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන්නේය.” ඩඩ්ලිගේ මේ පොරොන්දුව එජාපයේ “[COLOR="Red"]සියරට[/COLOR]” පත්තරේ පොල්ගෙඩි අකුරෙන් සටහන් වූයේ [COLOR="Red"]ඉරහඳ පවතින තුරු හාල් සේරුව ශත විසිපහයි යනුවෙනි[/COLOR]. පනස් දෙකේ බලයට පත්වූ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. පනස් තුනේදී ඔහු අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේ එතෙක් [COLOR="Red"]ශත විසිහපට දුන් හාල් සේරුව ශත හැත්තෑපහ දක්වා වැඩි කරන්නටය[/COLOR]. මේ යෝජනාව ඇසූ අම්බලන්ගොඩ රන්දොඹේ සම සමාජ පාක්ෂිකයෝ අයවැයට එරෙහි වන්නට තීරණය කළෝය. පනස් තුනේ ජූලි විසි එක් වැනිදා උදේ වරුවේ ඔවුහු කොළඹ ගාලු පාරේ රන්දෝඹේ හන්දියේ බිම වාඩි වූහ. [COLOR="Red"]පොලීසිය බැටන් පොලු රැගෙන විරෝධතාකරුවන්ට තර්ජනය කරන විට ඊට ප්‍රතිචාර දැක්වූවෝ ගැහැනුය. “අපේ ළඟත් පොලු” තියෙනවා කියමින් කාන්තාවෝ පොල් ලෙලි තලන කිතුල් පොලු පොලිස් නිලධාරීන්ට උලුක් කළහ.[/COLOR] ඉ[COLOR="Red"]රහඳ පවතින තුරු එජාප පාලනයක් යනුවෙන් උදම් ඇනූ ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර යැවූ පනස් තුනේ හර්තාලයට පාර කැපුවේ මේ සිද්ධියයි.[/COLOR] [COLOR="DarkRed"]ඡන්ද පොරොන්දුවක් ඉටුකර ගැනීමට නොහැකිව ඩඩ්ලි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය.[/COLOR] [COLOR="DarkGreen"]ෙදෙවයේ සරදමකට මෙන් මේ සිද්ධිය වී විසි වසරකට පසු ජේ.ආර්. ජයවර්ධනට යළිඳු වරක් ඡන්ද පොරොන්දුවක් දීමට සිදුවූවේය.[/COLOR] ඒ හැත්තෑ හතේ ඡන්දයේදීය. රටේ ජනතාවට [COLOR="Red"]ධාන්‍ය ඇට රාත්තල් අටක සලාකයක්[/COLOR] එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ලබා දීමට තමා පොරොන්දු වන බව ඔහු කීවේය. ඒ පොරොන්දුවට වඩා ජේ.ආර්. දුන් පොරොන්දු අතරේ නැගලා ගිය කතාව වූයේ[COLOR="Red"] ධර්මිෂ්ට සමාජයක් [/COLOR]බිහිකරන බවට කී කතාවය. ජේ.ආර්.ගේ ධර්මිෂ්ට සමාජය වචනයට සීමා වන විට ඔහුට [COLOR="Red"]“මිස්ටර් ධර්මිෂ්ට”[/COLOR] යනුවෙන් නමක්ද පැටබැඳුණි. [COLOR="Green"]මහ ඇදුරු සරච්චන්ද්‍රයෝ ජේ.ආර්. ගේ පාලනය උපහාසයට නගමින් ධර්මිෂ්ට සමාජය යනුවෙන් පොතක්ද ලියූහ. එජාප මැරයෝ තම නායකයාගේ “ධර්මිෂ්ට පාලනය” මොනවටදැයි ප්‍රදර්ශනය කරමින් සරච්චන්ද්‍රයන්ට කාණුවක දමාගෙන හොඳ හැටි පහර දුන්හ. [/COLOR]ජේ.ආර්.ගෙන් පසු බලයට එන්නට මාන බැලූ ආර්. ප්‍රේමදාසගේ පොරොන්දු මල්ලේ තිබුණේ මෙවැනි කතාවකි. “[COLOR="Red"]සෙරෙප්පු නැති අයට අපි සෙරෙප්පු දෙනවා. සෙරෙප්පු දාන අයට සපත්තු දෙනවා. සපත්තු දාන අයට මේස් දාලා සපත්තු දාන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා.[/COLOR] [COLOR="Red"][B][I]නැති බැරි අය ඇති හැකි අය කරවීමේ ජනසවිය ව්‍යාපෘතිය හා හිසට වහලක් සිතට නිවනක්” ප්‍රේමදාස පොරොන්දු වූවේය.[/I][/B][/COLOR] ප්‍රේමදාසගේ මේ කතා දෙදහස් එකේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ භාෂාවෙන් කීවේ මෙසේය. “[COLOR="Red"]බුලත් විට කන අයට චුයිංගම් කන්න දෙනවා. නංගිලා මල්ලිලාට බේරස්ලට්, මාල දාන්න පුළුවන් ආර්ථියක් ඇති කරනවා” එනමුත් නංගිලා මල්ලිලා චුයිංගම් කන්නවත් බේරස්ලට් දාන්න කැමති නොවූ බැවින් රනිල්ට සිද්ධ වූයේ ගෙදර යන්නටය.[/COLOR] මේ සියලු ඡන්ද පොරොන්දුවලට වඩා [COLOR="Red"]ලංකාවේ ලොකුම ඡන්ද පොරොන්දුව[/COLOR] ලෙස සැලකෙන්නේ හැත්තෑවේ මහ මැතිවරණ සමයේ [COLOR="Red"]සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කී කතාවකි.[/COLOR] ඒ කතාව මෙසේය. “[COLOR="Red"][B][U]මම කොහොම හරි ජනතාවට සහල් සලාකය දෙනවා. මේ රටේ හාල් ප්‍රමාණවත් නැතිනම් පිටරටින් හාල් ගේනවා. පිටරටත් හාල් නැතිනම් හඳෙන් හරි හාල් ගෙනලා දෙනවා.”[/U][/B][/COLOR] මැතිනිය කී මේ කතාවෙන් [COLOR="DarkGreen"]උදම් ඇනූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන්[/COLOR] පෙළපාළි ගියේ [COLOR="Red"]“අපේ අම්මා ළඟ එනවා හඳෙන් හාල් ගෙන එනවා”[/COLOR] යනුවෙන් කියමිනි. [COLOR="Red"]එනමුත් රටුන්ට කන්න හාල් නැති විට මැතිනියට හඳෙන් හාල් ගෙන ඒමට හැකි වූයේ නැත[/COLOR]. ස[COLOR="DarkGreen"]මගි පෙරමුණු ආණ්ඩුව හාල් පොලු දමන විට ඒ ගැන ශ්‍රීලනිප ආධාරකරුවන්ට නම් වගක් නොවීය.[/COLOR] [COLOR="Red"]“සීනි නැතිව තේ බොන්නම් මිරිස් නැතිව හොදි කන්නම් මැතිනි අපට කියනව නම් පිදුරු වුණත් අපි කන්නම්”[/COLOR] යනුවෙන් කියමින් ඔවුහු පෙළපාළි ගියෝය. [COLOR="Red"]මැතිනිය ලංකාවේ ලොකුම ඡන්ද පොරොන්දුව දෙන විට ලංකාවේ වැඩිම ජනපති අපේක්ෂකයන් පිරිසක් දුන් ඡන්ද පොරොන්දුව ලෙස සැලකෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමය.[/COLOR] [COLOR="DarkGreen"]කොටින්ම කියනවා නම් එක්දහස් නවසිය අසූ දෙකේ සිට මේ දක්වා පැවැති සෑම ජනපතිවරණයකදීම අපේක්ෂකයෝ දුසිම් ගණනක් විධායක ජනපති ධුරය අහෝසි කරන බවට දස අතේ දිවුරා පොරොන්දු වූවෝය. ඇතැම් අපේක්ෂකයෝ ඒ පොරොන්දුව ලිඛිතව දීමෙන් පමණක් නොනවතී, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ඉදිරිපිටද දිව්රූහ.[/COLOR] මේ හැම දෙනාම පොරොන්දු වන්නේ ජේ.ආර්.ජයවර්ධන හඳුන්වාදුන් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමටය. එබැවින් විධායක ජනපති ක්රමයේ ඉතිහාස කතාව මුලින්ම දැනගැනීමට වටී. ජේ.ආර්. විධායක ජනපති ක්‍රමයක් ගැන මුල්වරට තම සිතුවිලි හෙළි කළේ එම ධුරයට පත්වීමට අවුරුදු දොළහකට පෙරය. හරියටම ඒ දිනය එක්දහස් නවසිය හැට හයේ දාහතරවැනිදාය. ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය එදින පැවැත්වීමට ආරාධනා ලැබ සිටියේ ජේ.ආර්. ජයවර්ධනය. “විද්‍යාව හා දේශපාලනය” යන මාතෘකාව යටතේ කතා කළ ඔහු කීවේ [COLOR="Red"]වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අතහැර දමා ජනපති ආණ්ඩු ක්‍රමයක් යොදාගත යුතු බවය.[/COLOR] එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී මැතිනියගේ ආණ්ඩු සමයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට විපක්ෂයේ හුන් ජේ.ආර්. ජයවර්ධන යළිඳු වරක් විධායක ජනපති ක්‍රමය පාර්ලිමේන්තුවට යෝජනා කළේය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජේ.ආර්.ගේ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කළා පමණක් නොව එජාප නායක ඩඩ්ලි සේනානායකද ජේ.ආර්.ගේ එම යෝජනාවට විරුද්ධ විය. කෙසේ නමුදු ඩඩ්ලිගේ වියෝවෙන් පසු ජේ.ආර්. එජාපයේ නායකත්වයට පත්විය. මේ නිසා හැත්තෑ හතේ ඡන්දයට නායකත්වය දුන්නේ ඔහුය. හැත්තෑ හතේ මහ මැතිවරණයේ එජාප ප්‍රතිපත්ති ප්රකාශයටද ජේ.ආර්.[COLOR="Red"] විධායක ජනපති යෝජනාව ඇතුළත් කළේය. [/COLOR]මහ මැතිවරණය ජයගත් ඔහු ප්‍රථමව අගමැති ධුරයේ දිව්රුම් දුන්නේය. ඉක්බිතිව ඔහු ජනපති ආණ්ඩු ක්‍රමයක් පිහිටුවාලීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි. ජේ.ආර්. එක්දහස් නවසිය හැත්තෑ අටේ පෙබරවාරි හතරවැනිදා නිදහස් දිනය දා ලංකාවේ ප්‍රථම විධායක ජනපති ධුරයේ දිව්රුම් දුන්නේය. [COLOR="Red"]විධායක ජනපති ක්‍රමය පිළිබඳ මුලින්ම දැඩි විරෝධය පළ වූයේ ව්‍යවස්ථා විශාරදයන් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා ආචාර්ය එන්.ඇම්.පෙරේරාගෙනි.[/COLOR] ඔවුන් දෙදෙනා කීවේ [COLOR="Red"]විධායක ජනපති ක්‍රමය බොනපාට්වාදය හෙවත් ඒකාධිපතිවාදයක් කරා ගමන් කිරීමක් බවය.[/COLOR] ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද විධායක ජනපති ධුරයට එරෙහි වූවාය. “ජනපතිවරයා නීතියේ අණසකට ඉහළින් හා උසාවිවල අධිකරණ ක්ෂේත්රයට බාහිරව තැබිම ගැන අපි විරුද්ධ වෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකව හා නිල වශයෙන් කරන ලබන සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතියේ රැහැනින් මිදුන පුද්ගලයකු බවට පත්කර තිබේ. ජනාධිපතිගේ හා අගමැතිගේද සියලු විධායක බලතල එක් පුද්ගලයෙකු වෙත රඳවා ගෙන නාමික රාජ්‍ය නායකයකුට හිමි නීති බලපෑමෙන් මිදී සිටීමේ වරප්‍රසාදය විධායක ජනපතිවරයකුට ලැබිය යුතු යැයි කීම මහ ජනතාව මුලා කිරීමකි” යැයි ශ්‍රීලනිප නායිකාව කීවාය. විධායක ජනපති ධුරය පිහිටුවීමෙන් පසු මුලින්ම ජනපතිවරණයක් පැවැත්වූයේ එක්දහස් නවසිය අසූ දෙකේදීය. එම ඡන්දයට අපේක්ෂකයෝ හය දෙනෙක් ඉදිරිපත් වූහ. කොල්වින් ආර්. ද සිල්වා, වාසුදේව නානායක්කාර, රෝහණ විජේවීර ඇතුළු [COLOR="Red"]බහුතරයකගේ ඡන්ද පොරොන්දුව වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය.[/COLOR] එනමුත් එසේ පොරොන්දු වූ කිසිදු අපේක්ෂකයකු ජනපති ධුරයට පත්වූයේ නැත. ඡන්ද දායකයන් එවර තෝරා ගත්තේ විධායක ජනපති ධුරය බිහි කළ ජේ.ආර්. ජයවර්ධනය. ජනපතිගේ දෙවැනියා වූ ආර්. ප්‍රේමදාස කීවේ [COLOR="Red"]විධායක ජනපති තනතුර ස්ථාපිත වෙලා තියෙන රටේ අගමැති තනතුර විධායක පියන් තනතුරක් බවය. [/COLOR]එසේ කී ඔහු අසූ අටේ පැවැති ජනපතිවරණයේදී ජය ගත්තේය. ප්‍රේමදාසගෙන් පසු ජනපති පුටුවේ වාඩි වූ ඩී.බි.විජේතුංග විධායක බලතල සේප්පුවක දොරගුළු දමා දැහැමෙන් සෙමින් රට පාලනය කළේය. [COLOR="Red"]විධායක ජනපති ක්‍රමය ගැන දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම කතා කළ කාලයක් වන්නේ අනූ හතරේ මහ මැතිවරණ සමයය.[/COLOR] පොදු ජන එක්සත් පෙරමුණු මැතිවරණ වේදිකාවේ වැඩියෙන් කතා බහට ලක් වූ ඡන්ද පොරොන්දු දෙකක් තිබුණි. එකක් [COLOR="Red"]තුනයි පනහට පාන් දීමය[/COLOR]. දෙවැනි කාරණාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එම පොරොන්දුව දුන් ආණ්ඩුවක් මුල්වරට බලයට පත්වූයේ අනූ හතරේදීය. ආණ්ඩු බලය දිනා අගමැති ධුරයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනපතිවරණයටද තරග කළාය. [COLOR="Red"]ඇගේ ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය.[/COLOR] එම ඡන්දයේදී චන්ද්‍රිකා කී කතාව තවත් අපේක්ෂකයකු කීවේය. ඔහු ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ නිහාල් ගලප්පත්තිය. එකල නීතිමය ගැටලුවක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනපතිවරණයට තරග කළේ ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ යටතේය. [COLOR="Red"]චන්ද්‍රිකා විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනතා විමුක්ති පෙරමුණට පොරොන්දු වී එම පොරොන්දුවම ලිඛිතව දුන්නාය.[/COLOR] මේ හේතුවෙන් නිහාල් ගලප්පත්ති ජනපති සටනින් ඉවත් විය. [COLOR="Red"]චන්ද්‍රිකා ජනපතිවරණයෙන් ජය ගත්තේ ලංකාවේ ජනපති පදවියට පත් වූ අපේක්ෂකයන් අතර ඉහළම මනාප ප්‍රතිශතය දිනාගෙනය. [/COLOR]ඇය ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 62.28කි. ඇයට පෙර ජනතාවගේ ඡන්දයෙන් ජනපති ධුරයට පත්වූ කාන්තාවන් මුළු ලොවටම සිටියේ තිදෙනකු පමණි. ඔවුහු ආර්ජන්ටිනාවේ ඉසබෙලා පෙරේන් (1974) පිලිපීනයේ කොරසාන් අකීනෝ (1990) හා නිකරගුවාවේ වයලෙටා චමොරේ (1990) පමණි. අනූ හතරෙන් පසු නැවත වරක් ජනපතිවරණයක් පැමිණියේ අනූ නවයේදීය. එම මැතිවරණයට ඉදිරිපත් වූ [COLOR="Red"]ජනතා විමුක්ති පෙරමුණේ නන්දන ගුණතිලක[/COLOR], ප්රජාතන්ත්රවාදී [COLOR="Red"]වාමාංශික සන්ධානයේ වාසුදේව නානායක්කාරගේද ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමය. [/COLOR]අවසානයේදී ජනපතිවරණයෙන් ජයගත්තේ් චන්ද්‍රිකාය. [COLOR="Red"]අනූ හතරේදී මෙන් අනූූ නවයේදී චන්ද්‍රිකා ජනපති පුටුවේ වාඩි වුණද විධායක ජනපති ධුරය අහෝසි නොවීය. [/COLOR]ඒ ගැන ඇය කියන්නේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමට ඇයට විපක්ෂයේ සහයක් නොලැබුණු බවය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා වූයේ [COLOR="Red"]මහින්ද රාජපක්ෂය[/COLOR]. විධායක ජනපති ධුරය පිළිබඳ ඔහුද කීවේ විධායක ජනපති ධුරය ඉක්මනින් අහෝසි කළ යුතු බවය. [COLOR="Red"]විධායක ජනපති ධුරය අහෝසි කර එකල ජනපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම මැතිවරණ වේදිකාවේ කීවේය. [/COLOR] [COLOR="Red"][B][U]චන්ද්‍රිකා මෙන්ම මහින්දද විධායක ජනපති ක්‍රමය වෙනස් නොකළේය.[/U][/B][/COLOR] එනමුත් ඔහු දෙදහස් පහේදී දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දු අතරේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවද තිබුණේය. දෙදහස් පහේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වමේ අපේක්ෂකයෝද ඒ පොරොන්දුව දුන්හ. චමිල් ජයනෙත්ති, සිරිතුංග ජයසූරිය විජේ ඩයස් ආදීහු ඒ අතර හුන්හ. දෙදහස් දහයේ ජනපතිවරණයේදීද විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනපති අපේක්ෂකයෝ රැසක් කීවෝය. එවරත් එම පොරොන්දුව ඉටු නොවීය. මෙවර ජනපති සටනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දහනව දෙනා අතරේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දෙන්නෝ සිටිති. විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමා ජනපති වී දින සියයක් ඇතුළත විධායක ජනපති ධුරය අහෝසි කරන බවය. ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මෙවර කියන්නේ එක කොටසක් නොව, ජනතාවගේ කැමැත්ත අනුව ව්‍යවස්ථාවම සංශෝධනය කිරීමට තමන් සූදානම් බවය. මහින්ද රාජපක්ෂත් මෛත්‍රීපාල සිරිසේනත් කියන මේ කතා දෙකින් ජනවාරි අටවැනිදායින් පසුව සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ ගැන කියන්නට අප දන්නේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom