Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙ&#351

එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙබළා

ඇසිපිය හෙළන වේගයෙන් ක්‍රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා පිළිවෙළින් ඉවත් කර දමා අවසන වල්ගය කපා තෙප්පිලියා මස් කිරීමට උක්කුටිකයෙන් හිඳ සිටින සාගරට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයකි. දිනකට තෙප්පිලි කිලෝ දහ දාහක් හෝ කැපීම තමන්ට කජ්ජක් නොවන බව සාගර කියයි.

කේ.බී. රත්නායක විදුහල ඉදිරිපිට දහ පහළොස් දෙනෙකු රැස් වී සිටියේ සාගරගෙන් මාළු මිලට ගැනීමටය.

කපන මාළු සියල්ලම දමන්නේ ප්ලාස්ටික් බේසමකටය. එයින් අවැසි ප්‍රමාණය ගෙන ෂොපින් කවරයක දමා ෙදන්නී ප්‍රියංකාය. ඇය සාගරගේ ජීවන සහකාරියයි.

ඇය වරින් වර අසල ඇති ත්‍රිරෝද රියේ අසුනට එබී බලන්නීය. අවුරුදු තුන හමාරේ සිඟිත්තියක මුණින් අතට නිදන්නීය. ඒ ඔවුන්ගේ අාදර බර දියණියයි. අපට සාගර ගැන ලියන්නට විශේෂත්වයක් තිබේ.

රණවිරුවකු මාළු විකුණන ආරංචියක් අප සවණට වැකිණ. ‘ගලේවෙල ලොන්ග් සාගර’ නමින් කොමාන්ඩෝ බළකායේ එදා හැඳින් වූ රණවිරුවකු අනුරාධපුරයේ මෙදා මාළු විකුණන බව සවන් වැකුණේ දිනක් චාරිකාවක් අතරතුර මාතලේ හන්දියේ නැවතුණු විටකදීය. ඒ තොරතුරු ඔස්සේ ගිය විට දී මෙදා ‘මාතෙල් හන්දියේ මාළු සාගර එදා ගලේවෙල ලෝන්ග් සාගර’ ලෙස හැඳින් වූ රණවිරුවා ම බවට අපට හෙළි විය. ඉඳින් අපි ඔහු සොයා කුරුන්දන්කුලම සාගර පුර නිවසට පැමිණ සිටිමු. ඔහු සිය රණකාමී ජවාධික අතීතය අප හමුවේ සීරුවට මුදා හැරියේය. එය උණුසුම් මතක ධාරාවකි.

අමෘත හස්ත නවරත්න අබේකෝන් මුදියන්සේලාගේ සාගර නුවන් බණ්ඩාරගේ ගම ගලේවෙල වටගලය. මුල් අකුරු හත අටක් තිබූ නිසා රෙජිමේන්තු සගයන් අතර ඔහු ‘ඉනිසියල් බණ්ඩාර’ විය. අසාමාන්‍ය උසත් අසාමාන්‍ය හැකියාවත් නිසා ලෝන්ග් බණ්ඩාර හෙවත් ගලේවෙල සාගර වූයේද ඔහුය. මෙසේ අන්වර්ථ නම් රැසකින් ප්‍රචලිතව සිටි කොමාන්ඩෝ බළකායේ ලාන්ස් කෝප්රල් සාගර නුවන් බණ්ඩාරට වර්තමානයේ දී අන්වර්ථ නාමයන් හිඟ නැත. ‘මාළු සාගර, මාළු කොමා, මාතලේ හන්දියේ කොමා, මාතලේ හන්දියේ මාළු සාගර’ ද ඉන් සමහරකි.

ගමේ දඩබ්බරයා කොමාන්ඩෝ බළකායට

ගලේවෙල බුදුගේහින්න මහා විද්‍යාලයෙන් දහය වසර දක්වා සිප් සතර හැදෑරූ සාගර ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය සේය. අද මෙන් නොව එදා ඔහු දඩබ්බරයකු වූයේය. විසි දෙවැනි වියේදී කොමාන්ඩෝ බළකායට එක්වීමට තීරණය කරන ලද්දේ ද ඒ නිසාම විය හැකිය.

2004 දෙසැම්බර් 25 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 නිත්‍ය බළ සේනාවේ ගැමුණු කාණ්ඩයේ සෙබළෙකු ලෙස එක්ව බූස්ස රෙජිමේන්තු පාසලින් මාස හයක මූලික පුහුණුව ඔහු ලැබීය.

පසුව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලෙන් කොමාන්ඩෝ පුහුණුව ලැබීමට ගිය ඔහු ඉන් පිට වූයේ 2006 සැප්තැම්බර් දෙවැනි දිනය. අටසියයකට අධික සෙබළුන් පිරිසක් එයට සහභාගී වුවත් පුහුණුව අවසන් කර පිටවූයේ 138 දෙනෙකු පමණි. කොමාන්ඩෝ ෙසබළෙකු වීම කොතරම්ම බැරෑරුම් දැයි කිව යුතු නැත.

පුහුණු පාසලේ අතිදක්ෂතමයන් අතර සාගර ද පෙරමුණේ සිටියෙකි. වැඩි දිනක් යන්නට පෙර ඔහු ‘ඉනීෂියල් බණ්ඩාර’ විය.

ලෝන්ග් බණ්ඩාර යුද පිටියට

තොප්පිගල මෙහෙයුමට මුලින්ම සම්බන්ධ වූ ඉනීෂියල් බණ්ඩාර පළමු යුද අද්දැකීම ලැබීය. යුද්ධය නිසා තමා සුළු තුවාලයක් හෝ ලද්දේ එම මෙහෙයුමේදී බවද ඔහු අපට කීවේය.

තොප්පිගල එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට ඇතුළු වී සිටි කොමාන්ඩෝ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත 8 මෑන් හි නායකයා වූයේ සාජන් පතිරණය. සාගර ද එම කණ්ඩායමට ඇතුළත් විය.

ඔවුන් ඇම්බුෂ් දමාගෙන සිටියේ සමාන්‍ය දමිළ මිනිසුන් සහිත ගම්මානයකය.

ෙමහෙයුමක් අතරතුර දී දිනක් ඔවුන්ගේ කණ්ඩායම සීසීකඩ විසිරුණේ සියලු සබඳතා ඇණ හිටිමිනි. හත් දෙනෙක් ආපසු ආවද සාජන් පතිරණ ආවේ නැත. ඔහු එල්ටීටීඊය විසින් අල්ලා ගනු ලැබ ඇත. එදින සවස් ජාමයේ ගම පුරා සිහින් බෙර හඬක් ඇසිණි. කිසිත් නොදත් සෙබළු නින්දට ගියහ. මුර සේවයේ සිටි සෙබළාට හදිසියේම වයර් කපන ශබ්දයක් ඇසුණි. ඔහුගේ දැනුම් දීමෙන් කඳවුරම අවදි වෙද්දී සතුරන් මුළු කඳවුරම වටලා තිබුණි.

සාගර මුහුණ දුන් පළමු ප්‍රහාරය සිතාගත නොහැකි තරම් බිහිසුණුය.

ඔවුහු නිදි ඇඳුම් පිටින් කඳවුර සිසාරා දිව ගියහ. නිදිමරගාතේ සිටි ඇතැම් සෙබළුන් නිලධාරීන්ගේ විධාන වලින් පියවි සිහියට එළැඹුණහ. එසේ දිව යන විට මොකක්දෝ පැටලී සාගරටද සුළු සීරීමක්් විය. විධාන වලින් සිය එඩිය තර කර ගත් කොමාන්ඩෝ සෙබළු තමන් වට කර සිටි සතුරන්ට ප්‍රබල ප්‍රහාරයක් නිකුත් කළහ.

ප්‍රතිඵලය ලෙස තුන් හතර දෙනෙකුට තුවාල සිදු වුවත් සතුරන් 13 දෙනෙකුගේ සිරුරුද ආයුධ ද කඳවුර සිසාරා තිබුණි. මුලින් අන්දුන් කුන්දුන්ව ගියත් පළමු මෙහෙයුම ඉතා සාර්ථක වූ බව සාගර සිහිපත් කරයි.

බණ්ඩාරගේ අතින් සාජන් නමට පාරක්

පසුව දැන ගත් පරිදි සාජන් පතිරණ එල්ටීටීඊය විසින් අත්අඩංගුවට ගෙන ඔහුට දස වද දී ෙකාමාන්ඩෝ සෙබළුන් සිටින ස්ථානත් ඉදිරි සැලසුම් ගැනත් තොරතුරු වමාරාගෙන ඇත.

ඉන් පසු වෙන් කරන ලද සාජන් පතිරණගේ අත පය කොටස් ට්රැක්ටර්වලින් ඇඳ ගෙන ගම පුරා ගෙන ගිය බවද සැලවිය. බෙර හඬක් මගින් දැනුම් දී තිබුණේ රාත්‍රී ප්‍රහාරයක් සිදු වන බැවින් ගම්මානවලින් දමිළ සාමාන්‍ය වැසියන්ට ඉවත් වන ලෙසටත්ය. එය හමුදාව නොදැන සිටි කරුණකි. සියල්ල එළිවන විට පෙරහර බොහෝ දුරක් ගොස් ඇති බව නවක සෙබළුද වටහා ගත්හ. එය සිය දිවියේ ඉදිරි මෙහෙයුම්වලට අත්දැකීම් තර කර ගන්නට හේතුවක් විය. අලුත විවාහ වී සිටි සාජන් පතිරණගේ ඉරණම පසුව සැල විය.

සියල්ල දැනගත් කල සාගරගේ සිත වේදනාවෙන් අැඹරිණි. එකට සිටි සගයාගේ ස්මරණයන් ඔහු සිතට වද දුණි. කඳවුරේ තිබූ රතු ලැකර් ටින් එකකින් ලැකර් ටික ටික ගෙන ලෑලි කෑල්ලක සාජන් පතිරණගේ නම ලියා දැමුවේ ඔහුට අත්වූ ශෝක ජනක ඉරණම ගැන සිහි කරමිනි. එය ලියා අවසන් වන විට ඔහුගේ නමින් මාර්ගයක් නම් වුව හොත් සාජන් පතිරණට වූ අවනඩුව එම ප්‍රදේශවල ජනයා අතර පවතිනු ඇතැයි ඔහුට සිතුණි.

එ් නිසාම පතිරණගේ නම අගට මාවත යන්න ද යෙදූ එම ලෑලි කෑල්ල අසල තිබූ පොත් කඩයේ ලෑලි බිත්තියේ එල්ලුවේය. එතනින් තොප්පිගලට යන මාර්ගය ද සමග සිවු මංසල වූ බව සාගර සිහිපත් කළේය.

සහල් නැළියේ බිහිසුණු මෙහෙයුම්

තොප්පිගල මුදාගැනීෙම් දිර්ඝ කර මෙහෙයුමින් පසු සාගර මන්නාරම් ප්‍රදේශයේ මෙහෙයුම්වලට සම්බන්ධ වූයේය. සාජන් කුමාරසිංහගේ මෙහෙයවීමෙන් මන්නාරම් මෙහෙයුම ඉතා සාර්ථකව ඉටු කළ බව සාගර සිහිපත් කරන්නේ මඳ සිනහවකිනි. හිච්චා නම් සුරතල් නමින් හැඳින්වූ සාජන් කුමාරසිංහ තම කොමාන්ඩෝ දිවිය අර්ථවත් කිරීමට අත්දැකීම් රැසක් එක් කර දුන් නායකයෙක් බව ඔහු ගෞරවාන්විතව සිහිපත් කළේය. ඒ හැර ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදය නිරතුරු ලද බවද කීවේය.

පෙර කී පරිදි 8 මෑන් කණ්ඩායම් තුනකින් ටීම් එකක් ද ටීම් තුනකින් ගෘෘප් එකක්ද සෑදේ. ජ්‍යෙෂ්ඨ නවක නිලධාරි භේදයකින් තොරව සිය කණ්ඩායමට අන් කාණ්ඩවලට පෙර ලොකු ඉලක්කයක් ලබා ගැනීෙම් තරගයට අවතීරණ වෙයි. වෙනත් කොමාන්ඩෝ කාණ්ඩයකින් තමන්ට පෙර ඉලක්ක ලබා ගැනීමක් හෝ ඉහළ ගනයේ ඉලක්කයට යෑමක් මෙකී ටීම් 8 Man හා ගෲප් අතර නොරිස්සූ දෙයකි. ඒ නිසාම තරගකාරීත්වයද වැඩිය. එවන් 8 Man Team හා Group වළ කොමාන්ඩෝ සෙබළු සියයක් පමණ සහල් නැළියේ මෙහෙයුම්වල යෙදී සිටියහ. ඔවුන් එය සාර්ථකව කළ පසු ෙවල්ලමුල්ලි වයික්කාල්වල තීරණාත්මක දිනය එනතෙක්ම පෙර කී පරිදි තරගයකටම සටන් කළ බව සාගර ආඩම්බර මුසු ස්වරයෙන් ස්මරණය කරයි.

ලොකු ටාගට්වලට ටැටූ අවසර

සාගර ඇතුළු තවත් කොමාන්ඩෝ ෙසබළු අටකගෙන් සමන්විත අටේ කල්ලියක් මහ කැලේ කිලෝ මීටර් 30-40 දුරකට ගොස් ලොකු ලීඩර්ලගේ ටාගට් එකකට වැඩක් දුන් නිසා අණදෙන නිලධාරියා ඔවුන්ට අවැසි කුමක් දැයි අැසීය. සාගර ඉල්ලුවේ ටැටූ එකක් ගසන්නට අවසරයකි. මුළු අටේ කල්ලියටම ටැටූ ගැසීමේ අවස්ථාව ඉන් ලැබිණි. එය සිහිපත් කරමින් මඳ සිනා පෑ සාගර වම් බාහුව පෙන්වා වත්මන් ටැටූවට යටින් එය තිබූ ආකාරය පෙන්වීය.

අපිට ලොකු ටාගට් දුන්නම අපි ඒවා කළා. අපිට කිසි දෙයක් ගැන බයක් තිබ්බේ නැහැ. වැඩක් දුන්නම ඒක උපරිමයට කරන්නයි අපි උත්සාහ කළේ. ලොකු ටාගට් කවර් කළාම නිලධාරීන් අහනවා මොනවද ඕන කියලා. ඉල්ලන දේ දෙනවා. ඒ කාලේ ආමි එකේ කාටවත් ටැටූ ගහන්න දෙන්නේ නැහැ. අපි කරපු මෙහෙයුම ලොකු එකක්. දවස් 10 - 15 ක් කැලේ ඇතුළේ ඉඳලා ටාගට් එක කීවටත් වඩා උපරිමව කරලයි එළියට ආවේ. ඒ කාලේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා කොල්ලන්ට මොරාල් එකක් දුන්නා. ඉහළ නිලයන් අපිව ෆෝම් කළා. ඒවා නිසාම අපි තව තව උනන්දුවෙන් ලොකු ලොකු ටාගට් ගත්තා. කලින් දුන්නට වඩා දේවල් අපට දෙන්න ගත්තා. උපරිම සැප දුන්නා ඉතිං. දවස් 10 - 15 ක විවේකයක් දෙනවා ටාගට් කවර් කළාම. එල්ටීටීඊ. පාලන ප්‍රදේශවලට ගිහින් ඇම්බුෂ් දාලා රෙකී දාලා ක්ලේමෝ ද, බෝම්බ ද ආටි ද මල්ටිබැරල් ද ඕනැ එකක් කරලා අපි එන්නේ. කිලෝ මීටර් 50 - 60 කැලේ ඉඳලා සති ගණන් හරිහැටි කෑමක් බීමක් නැතිව ඉඳලයි අපි ඒවා කළේ.

සාගර අතීතය ආඩම්බරයෙන් සිහිපත් කරයි. එය සුන්දර අත්දැකීම් වලින් යුක්ත නොවන බව ඔහුගේ මුවේ හැඟීම් කියයි. එහෙත් ඒවා කලේ සතුටෙන් බව ස්වරය පවසයි.

සතුරන් සේ වෙස් වලා සතුරු බිම් වෙත

අපේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගන සතුරන් ආවම ඒක හරිගස්සන්නයි ඉදිරිය ක්ලියර් කරන්නත් අපිව දැම්මාම කිලෝ මීටර් 20 - 25 ඉදිරියට ගිහින් ඩියුටිය කරලා එන්නේ. අපේ කොල්ලෝ වගේම එස්.එෆ්. එකේ කොල්ලොත් අපිත් එක්ක ඒ වගේ ඩියුටිවලට දැම්මා.

වෙලාවකට සතුරු පොයින්ට් වලින් චෙක් වෙනවා. අපි ඒවගේ මෙහෙයුම්වලට යද්දී දවස් දෙක තුනකට වතුරයි කෑමයි අරන් යන්නේ. හැබැයි එල්ටීටීඊ අයගේ වගේ ඇඳුම් ඇඳගෙන උන් වගේ බූට් අඩියට සෙරප්පු අඩිය ගහල යන්නේ. ඔහොම ගියාම අපි අට දෙනා සී සී කඩ යනවා. සමහර වෙලාවට එල්ටීටීඊ ය අපිට එලෝ එලෝ ගහනවා. අපිත් අත අරින්නේ නැහැ. කැලේ කඩාගෙත දුවල ගිහින් හරි පණත් රැක ගෙන. අනික් අයවත් රැක ගෙන ටාගට් එක ගහල අපි එන්නේ. ඔහු කියවගෙන යද්දී මම අතුරු පැනයක් නැගීමි.

එහෙම ගිහින් ඉදිදි හමුදාවේ අය ගහන්නේ නැද්ද?

මොකද නැත්තේ. අපි ලයින්වලින් එළියට ගියාම අපි ඉන්න බව අනික් අපේ යුනිට්ස්වලට දැනුම් දෙනවා. අපි යන දිහාවයි එන දිහාවයි කියනවා. ඒත් අරුන් අපට පන්න පන්න ගහද්දිත් අපි කැලේ ඇතුළේ හතර අතේ දුවලනේ ඉන්නේ. ඉතින් වැඩේ ඉවර කරලා ආපසු පන බේරගන බඩුත් බේර ගන නමත් බේරගෙන එන්නේ ඇඳුම් නැතිව. අර ඇඳුම් ඇඳන් ඉන්නවා දැක්කම අපේ අය කොහොමටත් ගහනවානේ. අපි ඒවා ගලවල දාලා ආයුධ උඩට උස්සන් අපේ ලයින්වලට එන්නේ. එහෙම එද්දී අපේම අයගෙන් වදින්න පුළුවන්. කෑ ගහලා කිව්වට වැඩකුත් නැහැ. මොකද අපේ කොල්ලේ ගහන්න ගත්තම එක තැන ඉඳගෙන පැය ගාණක් හරි ගහනවා. එහෙන් අරුන් කැලේ ඉඳන් අපට ගහනවා. මෙහෙන් අපේ අය උන්ට ගහනවා. අපි මැද.’’ ඔහු සිය වික්‍රමයන් අතරතුර වූ අකරතැබ්බයන් සිහි කළේ එලෙසිනි.

පැය අටක රෙකියක් ටොයිලට් වළක

වෙල්ලමුල්ලි වයික්කාල්වලට ඉස්සෙල්ලාම පය තිබ්බේ මම. අපට ඒ ප්‍රදේශය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. අපේ එයිට් මෑන් එකෙන් ඉස්සෙල්ලම ගියේ මම. අපේ ටීම් එකේ හොඳම අට දෙනෙක් තෝරලයි එයිට් මෑන් එක හදලා තිබ්බේ. අපේ එයිට් මෑන් එක වෙල්ලමුල්ලි වයික්කාල්වලට ගියේ රෑ වුණාමයි. මම ඉස්සරහින්ම ගියා. ඒ ගෙවල් තිබ්බේ ළඟින් ළඟින් මුඩුක්කු වගේ. මිනිස්සුන්ට නොපෙනී යන්න ගියාට සීට් කෑල්ලක් කඩාගෙන මාව වළකට වැටුණා. ඒක ටොයිලට් වළක්. තාවකාලිකව වගේ මිනිස්සු හදාගත්තු එකක්. පැය අටක් මම ඒ වළ ඇතුළේ ආයුධත් එක්කම හිර වෙලා රෙකිය දාගෙන හිටියා එළිවෙනකම්ම.

ඉස්සරහට ගිහින් තොරතුරු ගන්නයි මාව දාලා තිබේබේ. මගේ රෙකී තිබුණේ ළඟින් ළඟින්. ඒ අනික් අයට එන්නත් බැහැ. අනිත් අයට ඉදිරියට ගන්න තොරතුරු දිදී ගෙවපු කාලය නම් කියලා වැඩක් නම් නැහැ.

අපේ ඒ රෙකී වලින් පස්සේ තමයි සිවිල් මිනිස්සු ලක්ෂ ගාණක් හමුදාවට බාර වුණෙත්. අපේ ලොකු ලොක්කෝ සේරම දන්නවා ඒ මෙහෙයුම ගැන. මම කුණුවෙලා අාපසු කඳවුරට ආවේ.

ඒ සිදුවීම හැර යුද්ධය නිසාවෙන් තමන්ට කිසිදු තුවාලයක්වත් අනතුරක්වත් සිදු නොවූ බව ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරයි. අද වෙනතෙක්ම තමා ගෙවන දිවියට පදනම වැටුණේ එම වටිනා පුහුණුව බව ඔහු කියනුයේ බරසාර හඬිනි. රට රකින්න යුද්දෙට ගිය තමන්ට ජීවිතේ රැකගන්න මාළු කපන එක කප්ජක් නොවන බව සාගර කියනුයේ තරමක උජාරුවෙනි.

සේයාරු වලින් ප්‍රසිද්ධියට

විදෙස් රටවල කලාකරුවන් සිය හමුදාවන්ගේ වීර ක්‍රියා අගයමින් සත්‍ය සිදුවීම් හෝ අනුසාර ගත සිදුවීම් හෝ පරිකල්පිත සිදුවීම් මගින් වීරත්වය, ජවය හා අභිමානය විදහාලමින් ටෙලි චිත්‍රපට නිපදවන්නේ මෙවන් සොල්දාදු කතා වලිනි. ඒ ගැන සිනමාවට, ටෙලි නාට්‍යවලට අඩු අවධානයක් නිර්මාණකරණයෙන් ලැබුණත් අප රටේ ප්රවෘත්ති කලාවේදීහු මෙම රණකාමීන් අමතක නොකළහ. ගුවන් කාල මගින් විද්‍යුත් නාළිකා වලිනුත්, පිටු ගණන් පත්තර මගිනුත් වෙන්කරමින් මෙකී රණකාමීන් ගැන පුවත් පළවෙද්දී සාගර ද ඒවා අතර ඉදිරියෙන් සිටියකු වන්නට වැඩි කාලයක් ගත නොවුණි.

ඔහුගේ රුවද ඇතුළත් පත්තර පිටු සඟරා කටවුට් බැනර් පෝස්ටර් රට පුරා සැරි සැරුවේ ඔහු ද නොදැනය. එදා සුන්දර තරුණයකු වූ ඔහු නිලඇඳුමට වඩාත් කඩවසම් වූ නිසාම ඡායාරූප ශිල්පීන් ද ඔහුගේ රුව සිය කැමරාවල සටහන් කර ගත්තේ නමක් ගමක් නොදැනය. අවසන් යුද්ධයේ ජයග්‍රහණය ටිකෙන් ටික ළං වෙද්දී සුබපැතීමට පත්තර මගින් යොදා ගත්තේ එකී කඩවසම් හෝ රණකාමී බව වඩාත් උත්කර්ෂවත්ව පෙන්වන සෙබළ ඡායාරූපයන්ය.

එවන් සේයාරූ අන්තර්ජාලයෙන් ගත් සුබපතන්නෝ ඒවා බැනර් කටවුට්වලට යොදාගන රට පුරා ප්‍රදර්ශනය කළෝය.

ඒනිසා රට පුරා දිනෙන් දින මුද්‍රණය වුණු කටවුට් බැනර්වල ඔහුද නොඅඩුව සිටිනු දුටුවෝ හිත මිතුරෝය. ඒවා ජංගම දුරකථන මගින් ගෙන සාගරට පෙන්වන විට ඔහුද පුදුමයට පත් විය. ඇතැම් මිතුරෝ එවන් ලෙස පුවත්පත්වල පළ වූ සේයාරූද ඔහු වෙත ලබා දුන්හ. අවසන් මෙහෙයුමේ යෙදී සිටි කාලයේ යුදහමුදාව අතිවිශාල ජයග්‍රහණයක් ලබා ගෙන එන විට එය ආවරණය කිරීමට පැමිණි ඡායාරූප මාධ්‍යවේදීන්ට කොමාන්ඩෝ සෙබළු ද බර අවි අත දරා පැමිණි සැහැල්ලු ආකාරය දක්නට ලැබිණි. එවන් සේයාරුවක ඉදිරිෙයන්ම සිටියේ සාගරය. වෙඩිතළතිවු ජයග්‍රහණය වාර්තා කිරීමට පැමිණි ඡායාරූප ශිල්පීන්ට ද කොමාන්ඩෝ සෙබළුන් සිය අව්‍යාජ සැහැල්ලු ලීලාවෙන් ඉදිරියට එනු දැක ගත හැකි විය. ඒ අතරින් ඉදිරියෙන්ම කට පුරා සිනහ වී ගෙන ආ සාගරගේ රුවද කැපී පෙනුණි. පුනරීන් විජයග්රහණයෙන් පසුව සුබපතන්නට ජාතික පුවත්පතක් භාවිතා කර තිබුණේ සාගරගේ රුවද සහිත එවන් සේයාරුවකි.

මෙසේ සේයාරූ අතර සාගරගේ රුව කැපීපෙනෙන විට දෙස් විදෙස් මාධ්‍යවෙදීන්ගේ උකුසු ඇස ද මේ සුන්දර තරුණයා කවුදැයි සොයන්නට විය. සඟරා මුල් පිටුවල ඔහුෙග් රුවින් සැරසිණි. යුද පෙරමුණ ගත් නායකයන් ගැන පමණක් වර්ණනා ලියැවෙන සමයක සුවිශේෂී සෙබළ විරුවන් ගැන ද වරින් වර ලියැවුණි.

එහෙත් එය සාපේක්ෂ වශයෙන් අඩුවෙනි. සාගර ගැන ද එසේ ලිපි කිහිපයක් පළ විණි. ඒ ඔහුගේ රුව නිසාය. ඒ නිසාම හැට වන හමුදා සංවත්සර උලෙළේ ටිකට් පොත්වලට ද කොමාන්ඩෝ බළකායේ පොස්ටර්වලටද සාගරගේ රුව යොදා ගති.

කොමාන්ඩෝ බළකායේ අනන්‍යතාව ද රැකෙන සාගරගේ එවන් එක් සේයාරුවක් ජනප්‍රිය වූයේ උණු කැවුම් මෙනි. එම සේයාරුව කොතෙක් ජනප්‍රිය වීද යත් කඳවුරේ සෙබළුන්ගෙන් සීයට අනූවක්වත් එම සේයාරූවේ තමන්ගේ හිස පමණක් ඉවත් කර ඔවුන්ගේ හිස් යොදා සංස්කරණය කරමින් ඡායාරූප ගත් බව සාගර සිනහවෙමින් කීවේය. එහෙත් ඒවායේ ඔහුට ආවේණික පච්චය හා තුවාල කැළැල් ද තිබූ බව සිය දෙඅත්වල තුවාල කැළැල් පෙන්වමින් ඔහු සිහිපත් කළේ ආදරණීය ස්වරයකි.

ෙස්යාරූ ජනප්‍රිය කම හා හමුදාව එපා වීම

මෙසේ සාගරගේ ජනප්‍රියත්වය වැඩිවීම නිසාම යුද ජයග්රහණයෙන් පසුව ඔහුට එහි රැඳීම එපා කර වන්නට තරම් සිදුවීම්වලට ලක්වීමට සිදුව ඇත.

පිට රටවලත් ගියපු සඟරාවක පොටෝ ගත්තේ හමුදාවේ ඉහළ නිලධාරීන්ගේත් අනුදැනුම මතයි. ඒත් ඒවා ජනප්‍රිය වෙන්න වෙන්න මට කැපිල්ලක් ආවා. යුද්දෙන් පස්සේ මාව මූලස්ථාෙනට ගත්තා. සංදර්ශනවලට ගියා. එත් මාස හයක් වගේ යනකම් නිවාඩුත් නැතිව ගියා. ඉහළ නිලධාරියෙක්ගේ බඩියෙක් විදියටත් හිටියා. මට ප්‍රශ්න වැඩි වේගෙන එන බව තේරුණා. සමහර මාධ්‍යවේදියෝ මට ලන්ච්වලට ඩිනර්වලට එන්න කියන්න ගත්තා. සමහර අය අපේ පවුලේ අය අඳුන ෙගන ඒ අයගේ ප්‍රශ්නයක් ආවත් ලොකු නිලධාරීන් හරහා කතා කරවල මාව ගෙදර යවන්න පවා ක්‍රියා කළා. එත් ඒ නිසාමද මන්ද මට ඇතුළේ ප්‍රශ්න වැඩි වුණා. මොන හේතුවකට ඒ අය මාව හෙව්වද දන්නේ නැහැ. ප්‍රශ්න වැඩිවෙද්දී අන්තිමට මම පැනලා අාවා.

යුද්ධයේ ක්‍රියාකාරීව සිටි සෙබළුන් ක්ෂිතිමය අත්දැකීම්වලට ලක්වන බව පිළිගත් මතයකි. එවන් සෙබළුන් කලක් යනතුරු කාර්යාල සේවයට නොගැළපෙනවා විය හැකිය. ඇතැම් විට සාගර ද එවැනි තත්ත්වයකට ලක් වූවාට සැක නැත. ඒ නිසාම ඔහු නිවාඩු ලද පළමු අවස්ථාවේම පැනයයි. හමුදාවේදී ක්‍රියාකාරී සෙබළකු වුවත් ඔහුගේ දඩබ්බරකම්වල නම් අඩුවක් වී නැත. හමුදාවෙන් කට්ටි පනිමින් මාස කිහිපයක් ගත වන විට ගලේවෙල පොලිසියට පහර දෙනුයේ සිවිල් සිදුවීමක් මතය. ප්‍රතිඵලය ඔහු හමුදාවේ අත්අඩංගුවට පත් වීමය. හමුදා බසින් සෙල් එකට වී සය මසක් ඔහු ගත කළේය. ගල්පල්ලියේ ද කලක් ගත කර ඇති ඔහු ඉන් ඉවත් කර ගැනීමට ඇතැම් මාධ්‍යවේදීන් පවා උත්සාහ කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ ඉහළ නිලධාරියෙකුගේ කැපවීම නිසාම එයින් නිදහස් විය. එහෙත් ඒ ඔහුට හිමි පටිද ගැලවී දඬුවම් ලබමිනි. හමුදාවේ සිටි දඩබ්බරයන් මෙල්ල කරන තැන්වලද කල් ගත කළ සාගරට අන්තිමට හමුදාව එපාම විය. ඒ වන විට වසර අටක් වත් ඔහු එහි ගත කර නොතිබුණි. යුද්ධය අවසන් වී වසරක් යෑමට ප්‍රථම ඔහු ඉන් ඉවත් විය.

හමුදාවෙන් ඉවත්ව දැන් අවුරුදු අටකුත් ගෙවී ගොස්ය. සිය රුව රැගත් පත්තර සඟරා පිටු කටවුට්වල සේයාරූ රැගෙන රැකියා සොයාගන ඔහු නොගිය තැනක් නැත. අන්තිමට සේයාරූ සිහිවටන ද එක දෙක තැන් තැන්වලින් අස්ථානගත වූ බව ඔහු දැන ගත්තේ කල් ගිහින්ය. ඒ වන විටත් විවාහකයෙකු වූ සාගරට ජීවන බර තදින් නොදැනුණේ ප්‍රියංකා ද අනුරපුර හමුදා රෝහලේ සේවය කළ නිසාය. ඔවුන්ගේ ආදර අන්දරය ද අපූරුය.

අතක් කඩාගෙන නිවාඩු ලබා සිටි මොහොතක ප්‍රතිකාර ලැබීමට එහි ගොස් සිටි විටෙකදී ප්‍රියංකා හමුව ඇත. කොණ්ඩය ද පාට කර ටැටූ ගසා සිටි ඔහු හමුදා සෙබළෙකැයි ඇය කිසි සේත් නොසිතූවාය. සිවිල් ඇඳුම් නිසා හඳුනා ගත නොහැකි වීම නිසාම එස්.එෆ්. ද කොමාන්ඩෝ ද කියා පැටලීමක් ඇයට සිදු වූ අයුරුත් පසුකලෙක ආදරබර බිරිය වූ අයුරුත් ඔහු ඇගේ විරෝධය මධ්‍යයේ අපට හෙළි කළේය.

කෙසේ වෙතත් ජීවන බර කරට ගත යුතු යැයි සිතු ඔහු සුළු මුදලික් මාළු රස්සාව පටන් ගත්තේය. අද වන විට ඔහු මාළු තොග මුදලාලි කෙනෙකි. මිරිදිය මත්ස්‍ය අෙලවියේ ෙයදෙන ඔහු ඒවා තොග පිටින් ෙගන වෙළෙඳසල්වලට පොදු වෙළෙඳපළට ජංගම අලෙවිකරුවන්ට අලෙවි කරයි. මාළු ඉතුරු වන දිනක පිහියත් තරාදියත් අයිස් පෙට්ටිත් රැගෙන පාරක් අයිනේ තබා ගෙන කපන බව ඔහු කියයි. සිවුවසරකට පෙර සේවයෙන් ඉවත් වූ ප්‍රියංකා ද ඔහුගේ සහයට ආවාය.

ඔහු වැඩිපුරම සිටිනුයේ ඉරිදා පොළ දිනවලදී කේ.බී. රත්නායක විදුහල අසලය. එතැන සිටීමද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් බාධා එල්ල වෙයි. ඒ ගැන ඔහු කතා කළේ වේදනාවෙනි.

රට වෙනුවෙන් අපි මාස ගණන් කැප වෙලා කරපු සේවය මතක් වෙනවා. මෙහෙම කෙණෙහිලිකම් වෙද්දී යුද්ධය කරනකම් අපි ෙහාඳයි. යුද්දෙ ඉවර වුණාට පස්සේ කාටත් අපිව පොල්කුඩු වගේ වටිනාකමක් නැතිව අහක් කරලා දානවා. ඒ ඔහු වසර ගණනක් සිරකර සිටි සිතිවිලි වූවාට සැක නැත.

ඔහුගේ රුව රැගත් දැවැන්ත. බැනරයක් නිවසේ විය. එය දූවිල්ලෙන් වැසී තිබෙනු දැක එය පිරිසිදු කර තබා ගන්නැයි මම කීමි. ඔහු එවිට දුන් පිළිතුරු ඔහුගේ සියලු ආවේග මුදා හැරියා හා සමානය.

මොනවට ද සුද්ධ කරන්නේ. ඕව අරන් කී තැනකට රස්සා හොයන් ගියාද? අපි කරපු සේවයටවත් ගරු කරළ රස්සාවක් දුන්නේ නැහැ. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් මාළු නිසා අපි ජීවත් වෙනවා. ඒකත් මාළු තියෙන මාස හයට විතරයි කීයක් හරි ලැබෙන්නේ. අනිත් කාලවලට ගෙදර තියෙන බඩුවක් මුට්ටුවක් විකුණා හරි ජීවත් වෙනවා.

සාගරගේ සිතිවිලිද විවිධාකාරය. තමන් හා සගයන් සේවය කළ ආකාරය ගැන ආඩම්බර වන ඔහු විටෙක කලකිරීමෙන් කතා කරයි. ඒ හුදෙක්ම යුද්ධයෙන් පසු තමන් ඇතුළු වැඩ කළ කොල්ලන්ට අසාධාරණයක් වූ නිසා යැයි ඔහුම කියයි. එහි සත්‍ය අසත්‍යතාව නොදනිමු. එහෙත් දෙයක් කිව යුතුමය.

යුද විජයග්‍රහණය ලබා නව වසරක් ඉක්ම ගොසිනි. රණවිරුවන් පිදීම්, උපහාර දැක්වීම් කාලයේ වැලි තලාවට හසුවී ෙගාස්ය. සාගරලා වැන්නවුන් අපට අමතකවීමත් කොහේ හෝ සිදු වූ වරදකි. ඔවුන් නැති නම් අද අපට අද වැනි නිවහල් සාමයක් භුක්තිවිඳිය හැකිද යන්න අපි යළි යළිත් හෘදසාක්ෂි වලින් විමසා ගත යුතුය.

අප ගෙවත්තෙන් පිටවන විට දී සාගර තවත් යමක් කීවේය.

‘‘ආමි එකෙන් අයින් වුණාට තාමත් හදවතින් ආමි එකත් එක්කයි ඉන්නේ. ඒ දීපු විනය අභිමානය නිසා හොරකම් මැරකම් වංචා නැතිව ඔළුව උස්සන් ඉන්න පුළුවන් තාමත්.’’ ඔහු එතැනය. අපි ෙකාතනද?

(විශේෂ ස්තුතිය- මාතලේ හන්දියේ ශානක ප්‍රසාද් ආරියරත්න මහතාට)

පුෂ්පා වීරසේකර

[QUOTE="araki, post: 23421511, member: 360239"] [b]එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙş[/b] [B][SIZE=5]එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙබළා[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a8f43cd21f.jpg[/IMG]ඇසිපිය හෙළන වේගයෙන් ක්‍රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා පිළිවෙළින් ඉවත් කර දමා අවසන වල්ගය කපා තෙප්පිලියා මස් කිරීමට උක්කුටිකයෙන් හිඳ සිටින සාගරට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයකි. දිනකට තෙප්පිලි කිලෝ දහ දාහක් හෝ කැපීම තමන්ට කජ්ජක් නොවන බව සාගර කියයි. කේ.බී. රත්නායක විදුහල ඉදිරිපිට දහ පහළොස් දෙනෙකු රැස් වී සිටියේ සාගරගෙන් මාළු මිලට ගැනීමටය.[/SIZE][/B] [SIZE=5]කපන මාළු සියල්ලම දමන්නේ ප්ලාස්ටික් බේසමකටය. එයින් අවැසි ප්‍රමාණය ගෙන ෂොපින් කවරයක දමා ෙදන්නී ප්‍රියංකාය. ඇය සාගරගේ ජීවන සහකාරියයි.[/SIZE] [SIZE=5]ඇය වරින් වර අසල ඇති ත්‍රිරෝද රියේ අසුනට එබී බලන්නීය. අවුරුදු තුන හමාරේ සිඟිත්තියක මුණින් අතට නිදන්නීය. ඒ ඔවුන්ගේ අාදර බර දියණියයි. අපට සාගර ගැන ලියන්නට විශේෂත්වයක් තිබේ.[/SIZE] [SIZE=5]රණවිරුවකු මාළු විකුණන ආරංචියක් අප සවණට වැකිණ. ‘ගලේවෙල ලොන්ග් සාගර’ නමින් කොමාන්ඩෝ බළකායේ එදා හැඳින් වූ රණවිරුවකු අනුරාධපුරයේ මෙදා මාළු විකුණන බව සවන් වැකුණේ දිනක් චාරිකාවක් අතරතුර මාතලේ හන්දියේ නැවතුණු විටකදීය. ඒ තොරතුරු ඔස්සේ ගිය විට දී මෙදා ‘මාතෙල් හන්දියේ මාළු සාගර එදා ගලේවෙල ලෝන්ග් සාගර’ ලෙස හැඳින් වූ රණවිරුවා ම බවට අපට හෙළි විය. ඉඳින් අපි ඔහු සොයා කුරුන්දන්කුලම සාගර පුර නිවසට පැමිණ සිටිමු. ඔහු සිය රණකාමී ජවාධික අතීතය අප හමුවේ සීරුවට මුදා හැරියේය. එය උණුසුම් මතක ධාරාවකි. [/SIZE] [SIZE=5]අමෘත හස්ත නවරත්න අබේකෝන් මුදියන්සේලාගේ සාගර නුවන් බණ්ඩාරගේ ගම ගලේවෙල වටගලය. මුල් අකුරු හත අටක් තිබූ නිසා රෙජිමේන්තු සගයන් අතර ඔහු ‘ඉනිසියල් බණ්ඩාර’ විය. අසාමාන්‍ය උසත් අසාමාන්‍ය හැකියාවත් නිසා ලෝන්ග් බණ්ඩාර හෙවත් ගලේවෙල සාගර වූයේද ඔහුය. මෙසේ අන්වර්ථ නම් රැසකින් ප්‍රචලිතව සිටි කොමාන්ඩෝ බළකායේ ලාන්ස් කෝප්රල් සාගර නුවන් බණ්ඩාරට වර්තමානයේ දී අන්වර්ථ නාමයන් හිඟ නැත. ‘මාළු සාගර, මාළු කොමා, මාතලේ හන්දියේ කොමා, මාතලේ හන්දියේ මාළු සාගර’ ද ඉන් සමහරකි.[/SIZE] [B][SIZE=5]ගමේ දඩබ්බරයා කොමාන්ඩෝ බළකායට [/SIZE][/B] [SIZE=5]ගලේවෙල බුදුගේහින්න මහා විද්‍යාලයෙන් දහය වසර දක්වා සිප් සතර හැදෑරූ සාගර ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය සේය. අද මෙන් නොව එදා ඔහු දඩබ්බරයකු වූයේය. විසි දෙවැනි වියේදී කොමාන්ඩෝ බළකායට එක්වීමට තීරණය කරන ලද්දේ ද ඒ නිසාම විය හැකිය.[/SIZE] [SIZE=5]2004 දෙසැම්බර් 25 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 නිත්‍ය බළ සේනාවේ ගැමුණු කාණ්ඩයේ සෙබළෙකු ලෙස එක්ව බූස්ස රෙජිමේන්තු පාසලින් මාස හයක මූලික පුහුණුව ඔහු ලැබීය.[/SIZE] [SIZE=5]පසුව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලෙන් කොමාන්ඩෝ පුහුණුව ලැබීමට ගිය ඔහු ඉන් පිට වූයේ 2006 සැප්තැම්බර් දෙවැනි දිනය. අටසියයකට අධික සෙබළුන් පිරිසක් එයට සහභාගී වුවත් පුහුණුව අවසන් කර පිටවූයේ 138 දෙනෙකු පමණි. කොමාන්ඩෝ ෙසබළෙකු වීම කොතරම්ම බැරෑරුම් දැයි කිව යුතු නැත.[/SIZE] [SIZE=5]පුහුණු පාසලේ අතිදක්ෂතමයන් අතර සාගර ද පෙරමුණේ සිටියෙකි. වැඩි දිනක් යන්නට පෙර ඔහු ‘ඉනීෂියල් බණ්ඩාර’ විය.[/SIZE] [B][SIZE=5]ලෝන්ග් බණ්ඩාර යුද පිටියට[/SIZE][/B] [SIZE=5]තොප්පිගල මෙහෙයුමට මුලින්ම සම්බන්ධ වූ ඉනීෂියල් බණ්ඩාර පළමු යුද අද්දැකීම ලැබීය. යුද්ධය නිසා තමා සුළු තුවාලයක් හෝ ලද්දේ එම මෙහෙයුමේදී බවද ඔහු අපට කීවේය.[/SIZE] [SIZE=5]තොප්පිගල එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට ඇතුළු වී සිටි කොමාන්ඩෝ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත 8 මෑන් හි නායකයා වූයේ සාජන් පතිරණය. සාගර ද එම කණ්ඩායමට ඇතුළත් විය.[/SIZE] [SIZE=5]ඔවුන් ඇම්බුෂ් දමාගෙන සිටියේ සමාන්‍ය දමිළ මිනිසුන් සහිත ගම්මානයකය.[/SIZE] [SIZE=5]ෙමහෙයුමක් අතරතුර දී දිනක් ඔවුන්ගේ කණ්ඩායම සීසීකඩ විසිරුණේ සියලු සබඳතා ඇණ හිටිමිනි. හත් දෙනෙක් ආපසු ආවද සාජන් පතිරණ ආවේ නැත. ඔහු එල්ටීටීඊය විසින් අල්ලා ගනු ලැබ ඇත. එදින සවස් ජාමයේ ගම පුරා සිහින් බෙර හඬක් ඇසිණි. කිසිත් නොදත් සෙබළු නින්දට ගියහ. මුර සේවයේ සිටි සෙබළාට හදිසියේම වයර් කපන ශබ්දයක් ඇසුණි. ඔහුගේ දැනුම් දීමෙන් කඳවුරම අවදි වෙද්දී සතුරන් මුළු කඳවුරම වටලා තිබුණි. සාගර මුහුණ දුන් පළමු ප්‍රහාරය සිතාගත නොහැකි තරම් බිහිසුණුය.[/SIZE] [SIZE=5]ඔවුහු නිදි ඇඳුම් පිටින් කඳවුර සිසාරා දිව ගියහ. නිදිමරගාතේ සිටි ඇතැම් සෙබළුන් නිලධාරීන්ගේ විධාන වලින් පියවි සිහියට එළැඹුණහ. එසේ දිව යන විට මොකක්දෝ පැටලී සාගරටද සුළු සීරීමක්් විය. විධාන වලින් සිය එඩිය තර කර ගත් කොමාන්ඩෝ සෙබළු තමන් වට කර සිටි සතුරන්ට ප්‍රබල ප්‍රහාරයක් නිකුත් කළහ.[/SIZE] [SIZE=5]ප්‍රතිඵලය ලෙස තුන් හතර දෙනෙකුට තුවාල සිදු වුවත් සතුරන් 13 දෙනෙකුගේ සිරුරුද ආයුධ ද කඳවුර සිසාරා තිබුණි. මුලින් අන්දුන් කුන්දුන්ව ගියත් පළමු මෙහෙයුම ඉතා සාර්ථක වූ බව සාගර සිහිපත් කරයි.[/SIZE] [B][SIZE=5]බණ්ඩාරගේ අතින් සාජන් නමට පාරක්[/SIZE][/B] [SIZE=5]පසුව දැන ගත් පරිදි සාජන් පතිරණ එල්ටීටීඊය විසින් අත්අඩංගුවට ගෙන ඔහුට දස වද දී ෙකාමාන්ඩෝ සෙබළුන් සිටින ස්ථානත් ඉදිරි සැලසුම් ගැනත් තොරතුරු වමාරාගෙන ඇත.[/SIZE] [SIZE=5]ඉන් පසු වෙන් කරන ලද සාජන් පතිරණගේ අත පය කොටස් ට්රැක්ටර්වලින් ඇඳ ගෙන ගම පුරා ගෙන ගිය බවද සැලවිය. බෙර හඬක් මගින් දැනුම් දී තිබුණේ රාත්‍රී ප්‍රහාරයක් සිදු වන බැවින් ගම්මානවලින් දමිළ සාමාන්‍ය වැසියන්ට ඉවත් වන ලෙසටත්ය. එය හමුදාව නොදැන සිටි කරුණකි. සියල්ල එළිවන විට පෙරහර බොහෝ දුරක් ගොස් ඇති බව නවක සෙබළුද වටහා ගත්හ. එය සිය දිවියේ ඉදිරි මෙහෙයුම්වලට අත්දැකීම් තර කර ගන්නට හේතුවක් විය. අලුත විවාහ වී සිටි සාජන් පතිරණගේ ඉරණම පසුව සැල විය.[/SIZE] [SIZE=5]සියල්ල දැනගත් කල සාගරගේ සිත වේදනාවෙන් අැඹරිණි. එකට සිටි සගයාගේ ස්මරණයන් ඔහු සිතට වද දුණි. කඳවුරේ තිබූ රතු ලැකර් ටින් එකකින් ලැකර් ටික ටික ගෙන ලෑලි කෑල්ලක සාජන් පතිරණගේ නම ලියා දැමුවේ ඔහුට අත්වූ ශෝක ජනක ඉරණම ගැන සිහි කරමිනි. එය ලියා අවසන් වන විට ඔහුගේ නමින් මාර්ගයක් නම් වුව හොත් සාජන් පතිරණට වූ අවනඩුව එම ප්‍රදේශවල ජනයා අතර පවතිනු ඇතැයි ඔහුට සිතුණි. එ් නිසාම පතිරණගේ නම අගට මාවත යන්න ද යෙදූ එම ලෑලි කෑල්ල අසල තිබූ පොත් කඩයේ ලෑලි බිත්තියේ එල්ලුවේය. එතනින් තොප්පිගලට යන මාර්ගය ද සමග සිවු මංසල වූ බව සාගර සිහිපත් කළේය.[/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b6fba0e034.jpg[/IMG][/B][B]සහල් නැළියේ බිහිසුණු මෙහෙයුම්[/B][/SIZE] [SIZE=5]තොප්පිගල මුදාගැනීෙම් දිර්ඝ කර මෙහෙයුමින් පසු සාගර මන්නාරම් ප්‍රදේශයේ මෙහෙයුම්වලට සම්බන්ධ වූයේය. සාජන් කුමාරසිංහගේ මෙහෙයවීමෙන් මන්නාරම් මෙහෙයුම ඉතා සාර්ථකව ඉටු කළ බව සාගර සිහිපත් කරන්නේ මඳ සිනහවකිනි. හිච්චා නම් සුරතල් නමින් හැඳින්වූ සාජන් කුමාරසිංහ තම කොමාන්ඩෝ දිවිය අර්ථවත් කිරීමට අත්දැකීම් රැසක් එක් කර දුන් නායකයෙක් බව ඔහු ගෞරවාන්විතව සිහිපත් කළේය. ඒ හැර ඉහළ නිලධාරීන්ගේ ආශිර්වාදය නිරතුරු ලද බවද කීවේය.[/SIZE] [SIZE=5]පෙර කී පරිදි 8 මෑන් කණ්ඩායම් තුනකින් ටීම් එකක් ද ටීම් තුනකින් ගෘෘප් එකක්ද සෑදේ. ජ්‍යෙෂ්ඨ නවක නිලධාරි භේදයකින් තොරව සිය කණ්ඩායමට අන් කාණ්ඩවලට පෙර ලොකු ඉලක්කයක් ලබා ගැනීෙම් තරගයට අවතීරණ වෙයි. වෙනත් කොමාන්ඩෝ කාණ්ඩයකින් තමන්ට පෙර ඉලක්ක ලබා ගැනීමක් හෝ ඉහළ ගනයේ ඉලක්කයට යෑමක් මෙකී ටීම් 8 Man හා ගෲප් අතර නොරිස්සූ දෙයකි. ඒ නිසාම තරගකාරීත්වයද වැඩිය. එවන් 8 Man Team හා Group වළ කොමාන්ඩෝ සෙබළු සියයක් පමණ සහල් නැළියේ මෙහෙයුම්වල යෙදී සිටියහ. ඔවුන් එය සාර්ථකව කළ පසු ෙවල්ලමුල්ලි වයික්කාල්වල තීරණාත්මක දිනය එනතෙක්ම පෙර කී පරිදි තරගයකටම සටන් කළ බව සාගර ආඩම්බර මුසු ස්වරයෙන් ස්මරණය කරයි.[/SIZE] [B][SIZE=5]ලොකු ටාගට්වලට ටැටූ අවසර[/SIZE][/B] [SIZE=5]සාගර ඇතුළු තවත් කොමාන්ඩෝ ෙසබළු අටකගෙන් සමන්විත අටේ කල්ලියක් මහ කැලේ කිලෝ මීටර් 30-40 දුරකට ගොස් ලොකු ලීඩර්ලගේ ටාගට් එකකට වැඩක් දුන් නිසා අණදෙන නිලධාරියා ඔවුන්ට අවැසි කුමක් දැයි අැසීය. සාගර ඉල්ලුවේ ටැටූ එකක් ගසන්නට අවසරයකි. මුළු අටේ කල්ලියටම ටැටූ ගැසීමේ අවස්ථාව ඉන් ලැබිණි. එය සිහිපත් කරමින් මඳ සිනා පෑ සාගර වම් බාහුව පෙන්වා වත්මන් ටැටූවට යටින් එය තිබූ ආකාරය පෙන්වීය.[/SIZE] [SIZE=5]අපිට ලොකු ටාගට් දුන්නම අපි ඒවා කළා. අපිට කිසි දෙයක් ගැන බයක් තිබ්බේ නැහැ. වැඩක් දුන්නම ඒක උපරිමයට කරන්නයි අපි උත්සාහ කළේ. ලොකු ටාගට් කවර් කළාම නිලධාරීන් අහනවා මොනවද ඕන කියලා. ඉල්ලන දේ දෙනවා. ඒ කාලේ ආමි එකේ කාටවත් ටැටූ ගහන්න දෙන්නේ නැහැ. අපි කරපු මෙහෙයුම ලොකු එකක්. දවස් 10 - 15 ක් කැලේ ඇතුළේ ඉඳලා ටාගට් එක කීවටත් වඩා උපරිමව කරලයි එළියට ආවේ. ඒ කාලේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා කොල්ලන්ට මොරාල් එකක් දුන්නා. ඉහළ නිලයන් අපිව ෆෝම් කළා. ඒවා නිසාම අපි තව තව උනන්දුවෙන් ලොකු ලොකු ටාගට් ගත්තා. කලින් දුන්නට වඩා දේවල් අපට දෙන්න ගත්තා. උපරිම සැප දුන්නා ඉතිං. දවස් 10 - 15 ක විවේකයක් දෙනවා ටාගට් කවර් කළාම. එල්ටීටීඊ. පාලන ප්‍රදේශවලට ගිහින් ඇම්බුෂ් දාලා රෙකී දාලා ක්ලේමෝ ද, බෝම්බ ද ආටි ද මල්ටිබැරල් ද ඕනැ එකක් කරලා අපි එන්නේ. කිලෝ මීටර් 50 - 60 කැලේ ඉඳලා සති ගණන් හරිහැටි කෑමක් බීමක් නැතිව ඉඳලයි අපි ඒවා කළේ.[/SIZE] [SIZE=5]සාගර අතීතය ආඩම්බරයෙන් සිහිපත් කරයි. එය සුන්දර අත්දැකීම් වලින් යුක්ත නොවන බව ඔහුගේ මුවේ හැඟීම් කියයි. එහෙත් ඒවා කලේ සතුටෙන් බව ස්වරය පවසයි.[/SIZE] [B][SIZE=5]සතුරන් සේ වෙස් වලා සතුරු බිම් වෙත[/SIZE][/B] [SIZE=5]අපේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගන සතුරන් ආවම ඒක හරිගස්සන්නයි ඉදිරිය ක්ලියර් කරන්නත් අපිව දැම්මාම කිලෝ මීටර් 20 - 25 ඉදිරියට ගිහින් ඩියුටිය කරලා එන්නේ. අපේ කොල්ලෝ වගේම එස්.එෆ්. එකේ කොල්ලොත් අපිත් එක්ක ඒ වගේ ඩියුටිවලට දැම්මා.[/SIZE] [SIZE=5]වෙලාවකට සතුරු පොයින්ට් වලින් චෙක් වෙනවා. අපි ඒවගේ මෙහෙයුම්වලට යද්දී දවස් දෙක තුනකට වතුරයි කෑමයි අරන් යන්නේ. හැබැයි එල්ටීටීඊ අයගේ වගේ ඇඳුම් ඇඳගෙන උන් වගේ බූට් අඩියට සෙරප්පු අඩිය ගහල යන්නේ. ඔහොම ගියාම අපි අට දෙනා සී සී කඩ යනවා. සමහර වෙලාවට එල්ටීටීඊ ය අපිට එලෝ එලෝ ගහනවා. අපිත් අත අරින්නේ නැහැ. කැලේ කඩාගෙත දුවල ගිහින් හරි පණත් රැක ගෙන. අනික් අයවත් රැක ගෙන ටාගට් එක ගහල අපි එන්නේ. ඔහු කියවගෙන යද්දී මම අතුරු පැනයක් නැගීමි.[/SIZE] [SIZE=5]එහෙම ගිහින් ඉදිදි හමුදාවේ අය ගහන්නේ නැද්ද?[/SIZE] [SIZE=5]මොකද නැත්තේ. අපි ලයින්වලින් එළියට ගියාම අපි ඉන්න බව අනික් අපේ යුනිට්ස්වලට දැනුම් දෙනවා. අපි යන දිහාවයි එන දිහාවයි කියනවා. ඒත් අරුන් අපට පන්න පන්න ගහද්දිත් අපි කැලේ ඇතුළේ හතර අතේ දුවලනේ ඉන්නේ. ඉතින් වැඩේ ඉවර කරලා ආපසු පන බේරගන බඩුත් බේර ගන නමත් බේරගෙන එන්නේ ඇඳුම් නැතිව. අර ඇඳුම් ඇඳන් ඉන්නවා දැක්කම අපේ අය කොහොමටත් ගහනවානේ. අපි ඒවා ගලවල දාලා ආයුධ උඩට උස්සන් අපේ ලයින්වලට එන්නේ. එහෙම එද්දී අපේම අයගෙන් වදින්න පුළුවන්. කෑ ගහලා කිව්වට වැඩකුත් නැහැ. මොකද අපේ කොල්ලේ ගහන්න ගත්තම එක තැන ඉඳගෙන පැය ගාණක් හරි ගහනවා. එහෙන් අරුන් කැලේ ඉඳන් අපට ගහනවා. මෙහෙන් අපේ අය උන්ට ගහනවා. අපි මැද.’’ ඔහු සිය වික්‍රමයන් අතරතුර වූ අකරතැබ්බයන් සිහි කළේ එලෙසිනි.[/SIZE] [B][SIZE=5]පැය අටක රෙකියක් ටොයිලට් වළක[/SIZE][/B] [SIZE=5]වෙල්ලමුල්ලි වයික්කාල්වලට ඉස්සෙල්ලාම පය තිබ්බේ මම. අපට ඒ ප්‍රදේශය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. අපේ එයිට් මෑන් එකෙන් ඉස්සෙල්ලම ගියේ මම. අපේ ටීම් එකේ හොඳම අට දෙනෙක් තෝරලයි එයිට් මෑන් එක හදලා තිබ්බේ. අපේ එයිට් මෑන් එක වෙල්ලමුල්ලි වයික්කාල්වලට ගියේ රෑ වුණාමයි. මම ඉස්සරහින්ම ගියා. ඒ ගෙවල් තිබ්බේ ළඟින් ළඟින් මුඩුක්කු වගේ. මිනිස්සුන්ට නොපෙනී යන්න ගියාට සීට් කෑල්ලක් කඩාගෙන මාව වළකට වැටුණා. ඒක ටොයිලට් වළක්. තාවකාලිකව වගේ මිනිස්සු හදාගත්තු එකක්. පැය අටක් මම ඒ වළ ඇතුළේ ආයුධත් එක්කම හිර වෙලා රෙකිය දාගෙන හිටියා එළිවෙනකම්ම.[/SIZE] [SIZE=5]ඉස්සරහට ගිහින් තොරතුරු ගන්නයි මාව දාලා තිබේබේ. මගේ රෙකී තිබුණේ ළඟින් ළඟින්. ඒ අනික් අයට එන්නත් බැහැ. අනිත් අයට ඉදිරියට ගන්න තොරතුරු දිදී ගෙවපු කාලය නම් කියලා වැඩක් නම් නැහැ. අපේ ඒ රෙකී වලින් පස්සේ තමයි සිවිල් මිනිස්සු ලක්ෂ ගාණක් හමුදාවට බාර වුණෙත්. අපේ ලොකු ලොක්කෝ සේරම දන්නවා ඒ මෙහෙයුම ගැන. මම කුණුවෙලා අාපසු කඳවුරට ආවේ.[/SIZE] [SIZE=5]ඒ සිදුවීම හැර යුද්ධය නිසාවෙන් තමන්ට කිසිදු තුවාලයක්වත් අනතුරක්වත් සිදු නොවූ බව ඔහු ආඩම්බරයෙන් සිහිපත් කරයි. අද වෙනතෙක්ම තමා ගෙවන දිවියට පදනම වැටුණේ එම වටිනා පුහුණුව බව ඔහු කියනුයේ බරසාර හඬිනි. රට රකින්න යුද්දෙට ගිය තමන්ට ජීවිතේ රැකගන්න මාළු කපන එක කප්ජක් නොවන බව සාගර කියනුයේ තරමක උජාරුවෙනි.[/SIZE] [B][SIZE=5]සේයාරු වලින් ප්‍රසිද්ධියට[/SIZE][/B] [SIZE=5]විදෙස් රටවල කලාකරුවන් සිය හමුදාවන්ගේ වීර ක්‍රියා අගයමින් සත්‍ය සිදුවීම් හෝ අනුසාර ගත සිදුවීම් හෝ පරිකල්පිත සිදුවීම් මගින් වීරත්වය, ජවය හා අභිමානය විදහාලමින් ටෙලි චිත්‍රපට නිපදවන්නේ මෙවන් සොල්දාදු කතා වලිනි. ඒ ගැන සිනමාවට, ටෙලි නාට්‍යවලට අඩු අවධානයක් නිර්මාණකරණයෙන් ලැබුණත් අප රටේ ප්රවෘත්ති කලාවේදීහු මෙම රණකාමීන් අමතක නොකළහ. ගුවන් කාල මගින් විද්‍යුත් නාළිකා වලිනුත්, පිටු ගණන් පත්තර මගිනුත් වෙන්කරමින් මෙකී රණකාමීන් ගැන පුවත් පළවෙද්දී සාගර ද ඒවා අතර ඉදිරියෙන් සිටියකු වන්නට වැඩි කාලයක් ගත නොවුණි.[/SIZE] [SIZE=5]ඔහුගේ රුවද ඇතුළත් පත්තර පිටු සඟරා කටවුට් බැනර් පෝස්ටර් රට පුරා සැරි සැරුවේ ඔහු ද නොදැනය. එදා සුන්දර තරුණයකු වූ ඔහු නිලඇඳුමට වඩාත් කඩවසම් වූ නිසාම ඡායාරූප ශිල්පීන් ද ඔහුගේ රුව සිය කැමරාවල සටහන් කර ගත්තේ නමක් ගමක් නොදැනය. අවසන් යුද්ධයේ ජයග්‍රහණය ටිකෙන් ටික ළං වෙද්දී සුබපැතීමට පත්තර මගින් යොදා ගත්තේ එකී කඩවසම් හෝ රණකාමී බව වඩාත් උත්කර්ෂවත්ව පෙන්වන සෙබළ ඡායාරූපයන්ය.[/SIZE] [SIZE=5]එවන් සේයාරූ අන්තර්ජාලයෙන් ගත් සුබපතන්නෝ ඒවා බැනර් කටවුට්වලට යොදාගන රට පුරා ප්‍රදර්ශනය කළෝය.[/SIZE] [SIZE=5]ඒනිසා රට පුරා දිනෙන් දින මුද්‍රණය වුණු කටවුට් බැනර්වල ඔහුද නොඅඩුව සිටිනු දුටුවෝ හිත මිතුරෝය. ඒවා ජංගම දුරකථන මගින් ගෙන සාගරට පෙන්වන විට ඔහුද පුදුමයට පත් විය. ඇතැම් මිතුරෝ එවන් ලෙස පුවත්පත්වල පළ වූ සේයාරූද ඔහු වෙත ලබා දුන්හ. අවසන් මෙහෙයුමේ යෙදී සිටි කාලයේ යුදහමුදාව අතිවිශාල ජයග්‍රහණයක් ලබා ගෙන එන විට එය ආවරණය කිරීමට පැමිණි ඡායාරූප මාධ්‍යවේදීන්ට කොමාන්ඩෝ සෙබළු ද බර අවි අත දරා පැමිණි සැහැල්ලු ආකාරය දක්නට ලැබිණි. එවන් සේයාරුවක ඉදිරිෙයන්ම සිටියේ සාගරය. වෙඩිතළතිවු ජයග්‍රහණය වාර්තා කිරීමට පැමිණි ඡායාරූප ශිල්පීන්ට ද කොමාන්ඩෝ සෙබළුන් සිය අව්‍යාජ සැහැල්ලු ලීලාවෙන් ඉදිරියට එනු දැක ගත හැකි විය. ඒ අතරින් ඉදිරියෙන්ම කට පුරා සිනහ වී ගෙන ආ සාගරගේ රුවද කැපී පෙනුණි. පුනරීන් විජයග්රහණයෙන් පසුව සුබපතන්නට ජාතික පුවත්පතක් භාවිතා කර තිබුණේ සාගරගේ රුවද සහිත එවන් සේයාරුවකි.[/SIZE] [SIZE=5]මෙසේ සේයාරූ අතර සාගරගේ රුව කැපීපෙනෙන විට දෙස් විදෙස් මාධ්‍යවෙදීන්ගේ උකුසු ඇස ද මේ සුන්දර තරුණයා කවුදැයි සොයන්නට විය. සඟරා මුල් පිටුවල ඔහුෙග් රුවින් සැරසිණි. යුද පෙරමුණ ගත් නායකයන් ගැන පමණක් වර්ණනා ලියැවෙන සමයක සුවිශේෂී සෙබළ විරුවන් ගැන ද වරින් වර ලියැවුණි.[/SIZE] [SIZE=5]එහෙත් එය සාපේක්ෂ වශයෙන් අඩුවෙනි. සාගර ගැන ද එසේ ලිපි කිහිපයක් පළ විණි. ඒ ඔහුගේ රුව නිසාය. ඒ නිසාම හැට වන හමුදා සංවත්සර උලෙළේ ටිකට් පොත්වලට ද කොමාන්ඩෝ බළකායේ පොස්ටර්වලටද සාගරගේ රුව යොදා ගති.[/SIZE] [SIZE=5]කොමාන්ඩෝ බළකායේ අනන්‍යතාව ද රැකෙන සාගරගේ එවන් එක් සේයාරුවක් ජනප්‍රිය වූයේ උණු කැවුම් මෙනි. එම සේයාරුව කොතෙක් ජනප්‍රිය වීද යත් කඳවුරේ සෙබළුන්ගෙන් සීයට අනූවක්වත් එම සේයාරූවේ තමන්ගේ හිස පමණක් ඉවත් කර ඔවුන්ගේ හිස් යොදා සංස්කරණය කරමින් ඡායාරූප ගත් බව සාගර සිනහවෙමින් කීවේය. එහෙත් ඒවායේ ඔහුට ආවේණික පච්චය හා තුවාල කැළැල් ද තිබූ බව සිය දෙඅත්වල තුවාල කැළැල් පෙන්වමින් ඔහු සිහිපත් කළේ ආදරණීය ස්වරයකි.[/SIZE] [B][SIZE=5]ෙස්යාරූ ජනප්‍රිය කම හා හමුදාව එපා වීම[/SIZE][/B] [SIZE=5]මෙසේ සාගරගේ ජනප්‍රියත්වය වැඩිවීම නිසාම යුද ජයග්රහණයෙන් පසුව ඔහුට එහි රැඳීම එපා කර වන්නට තරම් සිදුවීම්වලට ලක්වීමට සිදුව ඇත.[/SIZE] [SIZE=5]පිට රටවලත් ගියපු සඟරාවක පොටෝ ගත්තේ හමුදාවේ ඉහළ නිලධාරීන්ගේත් අනුදැනුම මතයි. ඒත් ඒවා ජනප්‍රිය වෙන්න වෙන්න මට කැපිල්ලක් ආවා. යුද්දෙන් පස්සේ මාව මූලස්ථාෙනට ගත්තා. සංදර්ශනවලට ගියා. එත් මාස හයක් වගේ යනකම් නිවාඩුත් නැතිව ගියා. ඉහළ නිලධාරියෙක්ගේ බඩියෙක් විදියටත් හිටියා. මට ප්‍රශ්න වැඩි වේගෙන එන බව තේරුණා. සමහර මාධ්‍යවේදියෝ මට ලන්ච්වලට ඩිනර්වලට එන්න කියන්න ගත්තා. සමහර අය අපේ පවුලේ අය අඳුන ෙගන ඒ අයගේ ප්‍රශ්නයක් ආවත් ලොකු නිලධාරීන් හරහා කතා කරවල මාව ගෙදර යවන්න පවා ක්‍රියා කළා. එත් ඒ නිසාමද මන්ද මට ඇතුළේ ප්‍රශ්න වැඩි වුණා. මොන හේතුවකට ඒ අය මාව හෙව්වද දන්නේ නැහැ. ප්‍රශ්න වැඩිවෙද්දී අන්තිමට මම පැනලා අාවා.[/SIZE] [SIZE=5]යුද්ධයේ ක්‍රියාකාරීව සිටි සෙබළුන් ක්ෂිතිමය අත්දැකීම්වලට ලක්වන බව පිළිගත් මතයකි. එවන් සෙබළුන් කලක් යනතුරු කාර්යාල සේවයට නොගැළපෙනවා විය හැකිය. ඇතැම් විට සාගර ද එවැනි තත්ත්වයකට ලක් වූවාට සැක නැත. ඒ නිසාම ඔහු නිවාඩු ලද පළමු අවස්ථාවේම පැනයයි. හමුදාවේදී ක්‍රියාකාරී සෙබළකු වුවත් ඔහුගේ දඩබ්බරකම්වල නම් අඩුවක් වී නැත. හමුදාවෙන් කට්ටි පනිමින් මාස කිහිපයක් ගත වන විට ගලේවෙල පොලිසියට පහර දෙනුයේ සිවිල් සිදුවීමක් මතය. ප්‍රතිඵලය ඔහු හමුදාවේ අත්අඩංගුවට පත් වීමය. හමුදා බසින් සෙල් එකට වී සය මසක් ඔහු ගත කළේය. ගල්පල්ලියේ ද කලක් ගත කර ඇති ඔහු ඉන් ඉවත් කර ගැනීමට ඇතැම් මාධ්‍යවේදීන් පවා උත්සාහ කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ ඉහළ නිලධාරියෙකුගේ කැපවීම නිසාම එයින් නිදහස් විය. එහෙත් ඒ ඔහුට හිමි පටිද ගැලවී දඬුවම් ලබමිනි. හමුදාවේ සිටි දඩබ්බරයන් මෙල්ල කරන තැන්වලද කල් ගත කළ සාගරට අන්තිමට හමුදාව එපාම විය. ඒ වන විට වසර අටක් වත් ඔහු එහි ගත කර නොතිබුණි. යුද්ධය අවසන් වී වසරක් යෑමට ප්‍රථම ඔහු ඉන් ඉවත් විය.[/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f1668ec8db.jpg[/IMG][/B]හමුදාවෙන් ඉවත්ව දැන් අවුරුදු අටකුත් ගෙවී ගොස්ය. සිය රුව රැගත් පත්තර සඟරා පිටු කටවුට්වල සේයාරූ රැගෙන රැකියා සොයාගන ඔහු නොගිය තැනක් නැත. අන්තිමට සේයාරූ සිහිවටන ද එක දෙක තැන් තැන්වලින් අස්ථානගත වූ බව ඔහු දැන ගත්තේ කල් ගිහින්ය. ඒ වන විටත් විවාහකයෙකු වූ සාගරට ජීවන බර තදින් නොදැනුණේ ප්‍රියංකා ද අනුරපුර හමුදා රෝහලේ සේවය කළ නිසාය. ඔවුන්ගේ ආදර අන්දරය ද අපූරුය. අතක් කඩාගෙන නිවාඩු ලබා සිටි මොහොතක ප්‍රතිකාර ලැබීමට එහි ගොස් සිටි විටෙකදී ප්‍රියංකා හමුව ඇත. කොණ්ඩය ද පාට කර ටැටූ ගසා සිටි ඔහු හමුදා සෙබළෙකැයි ඇය කිසි සේත් නොසිතූවාය. සිවිල් ඇඳුම් නිසා හඳුනා ගත නොහැකි වීම නිසාම එස්.එෆ්. ද කොමාන්ඩෝ ද කියා පැටලීමක් ඇයට සිදු වූ අයුරුත් පසුකලෙක ආදරබර බිරිය වූ අයුරුත් ඔහු ඇගේ විරෝධය මධ්‍යයේ අපට හෙළි කළේය.[/SIZE] [SIZE=5]කෙසේ වෙතත් ජීවන බර කරට ගත යුතු යැයි සිතු ඔහු සුළු මුදලික් මාළු රස්සාව පටන් ගත්තේය. අද වන විට ඔහු මාළු තොග මුදලාලි කෙනෙකි. මිරිදිය මත්ස්‍ය අෙලවියේ ෙයදෙන ඔහු ඒවා තොග පිටින් ෙගන වෙළෙඳසල්වලට පොදු වෙළෙඳපළට ජංගම අලෙවිකරුවන්ට අලෙවි කරයි. මාළු ඉතුරු වන දිනක පිහියත් තරාදියත් අයිස් පෙට්ටිත් රැගෙන පාරක් අයිනේ තබා ගෙන කපන බව ඔහු කියයි. සිවුවසරකට පෙර සේවයෙන් ඉවත් වූ ප්‍රියංකා ද ඔහුගේ සහයට ආවාය.[/SIZE] [SIZE=5]ඔහු වැඩිපුරම සිටිනුයේ ඉරිදා පොළ දිනවලදී කේ.බී. රත්නායක විදුහල අසලය. එතැන සිටීමද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් බාධා එල්ල වෙයි. ඒ ගැන ඔහු කතා කළේ වේදනාවෙනි.[/SIZE] [SIZE=5]රට වෙනුවෙන් අපි මාස ගණන් කැප වෙලා කරපු සේවය මතක් වෙනවා. මෙහෙම කෙණෙහිලිකම් වෙද්දී යුද්ධය කරනකම් අපි ෙහාඳයි. යුද්දෙ ඉවර වුණාට පස්සේ කාටත් අපිව පොල්කුඩු වගේ වටිනාකමක් නැතිව අහක් කරලා දානවා. ඒ ඔහු වසර ගණනක් සිරකර සිටි සිතිවිලි වූවාට සැක නැත.[/SIZE] [SIZE=5]ඔහුගේ රුව රැගත් දැවැන්ත. බැනරයක් නිවසේ විය. එය දූවිල්ලෙන් වැසී තිබෙනු දැක එය පිරිසිදු කර තබා ගන්නැයි මම කීමි. ඔහු එවිට දුන් පිළිතුරු ඔහුගේ සියලු ආවේග මුදා හැරියා හා සමානය.[/SIZE] [SIZE=5]මොනවට ද සුද්ධ කරන්නේ. ඕව අරන් කී තැනකට රස්සා හොයන් ගියාද? අපි කරපු සේවයටවත් ගරු කරළ රස්සාවක් දුන්නේ නැහැ. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් මාළු නිසා අපි ජීවත් වෙනවා. ඒකත් මාළු තියෙන මාස හයට විතරයි කීයක් හරි ලැබෙන්නේ. අනිත් කාලවලට ගෙදර තියෙන බඩුවක් මුට්ටුවක් විකුණා හරි ජීවත් වෙනවා.[/SIZE] [SIZE=5]සාගරගේ සිතිවිලිද විවිධාකාරය. තමන් හා සගයන් සේවය කළ ආකාරය ගැන ආඩම්බර වන ඔහු විටෙක කලකිරීමෙන් කතා කරයි. ඒ හුදෙක්ම යුද්ධයෙන් පසු තමන් ඇතුළු වැඩ කළ කොල්ලන්ට අසාධාරණයක් වූ නිසා යැයි ඔහුම කියයි. එහි සත්‍ය අසත්‍යතාව නොදනිමු. එහෙත් දෙයක් කිව යුතුමය.[/SIZE] [SIZE=5]යුද විජයග්‍රහණය ලබා නව වසරක් ඉක්ම ගොසිනි. රණවිරුවන් පිදීම්, උපහාර දැක්වීම් කාලයේ වැලි තලාවට හසුවී ෙගාස්ය. සාගරලා වැන්නවුන් අපට අමතකවීමත් කොහේ හෝ සිදු වූ වරදකි. ඔවුන් නැති නම් අද අපට අද වැනි නිවහල් සාමයක් භුක්තිවිඳිය හැකිද යන්න අපි යළි යළිත් හෘදසාක්ෂි වලින් විමසා ගත යුතුය.[/SIZE] [SIZE=5]අප ගෙවත්තෙන් පිටවන විට දී සාගර තවත් යමක් කීවේය.[/SIZE] [SIZE=5]‘‘ආමි එකෙන් අයින් වුණාට තාමත් හදවතින් ආමි එකත් එක්කයි ඉන්නේ. ඒ දීපු විනය අභිමානය නිසා හොරකම් මැරකම් වංචා නැතිව ඔළුව උස්සන් ඉන්න පුළුවන් තාමත්.’’ ඔහු එතැනය. අපි ෙකාතනද?[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5](විශේෂ ස්තුතිය- මාතලේ හන්දියේ ශානක ප්‍රසාද් ආරියරත්න මහතාට)[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පුෂ්පා වීරසේකර[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom