එදා සහ අද මා දුටු ශ්‍රී ලංකාව...
සිංගප්පුරුව බල යන අතර තුරදී සති තුනකට පමණ පෙර මම දින කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණියෙමි.මීට පෙර මම ශ්‍රී ලංකාවට පැමිණියේ 2013 ජනවාරි මාසයේදීය. එදාට වඩා අද ශ්‍රී ලංකාව වෙනස්ය ඒ ඍණාත්මක වෙනසකි. එදා ඉතාම පිරිසිදුවට තිබු කොළඹ නගරයේ බොහෝ ස්ථාන අද ඉතාම අපිරිසිදු සහ ජරාවාස වෙලාය. පරණ ලන්දේසි රෝහල නවීකරණය කොට සැදු seafood අවන්හලේ කෑමට ගිය මම සහ තවත් විදේශිකයකු නැවත හැරී අවේ පාර අයිනේ තිබු කුණු ගොඩක දුර්ගන්ධය දරාගත නොහැකිවයි. කොළඹ නගරය නඩත්තුවකින් තොර නිවසක් සේ අතහැර දමා ඇති බවක් පෙනෙයි. රටක ප්‍රධාන නගරයක තිබිය යුතු කාර්යශීලී බව අපමණව තිබුනත් පිරිසිදු කම පලාගොස් ඇති සෙයකි.
2013 දී මීට වඩා ධනාත්මක වෙනසක් මම ශ්‍රී ලංකාවේදී අත්වින්දෙමි මනාව පිළිසකර කරන ලද Pedestrian Paths, සලකුණු කරන ලද මාර්ග එක කුණු පොදක් නැති අගනුවර පාරවල් ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වශයෙන් මාව ආඩම්බරයට පත්කළේ දැන් වත් අපි නිවැරදි ලෙස සංවර්දන මාවත වෙත අවතීරණ වී ඇතැයි සිතාය. මීට පෙර James Q. Wilson නමැති social scientists කෙනෙකු විසින් ප්‍රකාශයට පත් කොට ප්‍රසිද්දවූ Broken Windows Theory නොහොත් බිඳුණු ජනේල තියරිය අනුව නගයරක අපිරිසිදු කම සහ වියවුල් ස්වභාවය එම නගරයේ වැසියන්ට මෙන්ම පිටතින් පැමිණෙන අයවලුන්ටද නගරය ගැන වැරදි චිත්‍රයක් මවාපෑම මෙන්ම අපරාධ සහ අනිකුත් සමාජ විරෝධී ක්‍රියා වල යෙදීමට නොපසුබට තෝතැන්නක් ඇතිකරයි.
පිරිසිදුකමකින් තොර සංවර්ධනයක් නැති නමුත් අප රටේ දේශපාලකයින් රටේ පිරිසිදු කම හෝ සංවර්ධනය ගැන මෙලෝ තැකීමක් නොමැත්තා සේය.
මම කිසිම දේශපාලන පක්ෂකටවත් දේශපාලකයෙකුටවත් සම්බන්දකමක් නොමැති පුද්ගලයෙක්මි, ශ්‍රී ලංකාවේ පුරවැසි බාවය නොමැති චන්දයක්වත් නැති විදෙස්ගත ශ්‍රී ලන්කිකයේක්මි....කණගාටුවෙන් වුවත් කිවයුත්තේ එදා මා තුල තිබු ඒ අභිමානය අද විනාශවී ඇතිය යන්නයි...අද ශ්‍රී ලංකාව දැක්මක් නොමැති අනාගතය පිලිබඳ බලාපොරොත්තු නොමැති කාලකන්ණි තත්වයකට පත්ව ඇතිබව මට ඒත්තු ගැන්නවුයේ හෝටල් ලෝබියේද ගෝල්ෆේස් පිටියේදීද ම මුණගැසුන අදුනන සහ නොහඳුනන සියල්ලක්ම මාගෙන් විමසුවේ ඇමරිකාවට හෝ කැනඩාවට යන කුමන හෝ පහසු ක්‍රමයක් ඇත්දැයි විමසා සිටි බැවිනි, අඩුම තරමේ තම ළමුන්වත් උසස් අධ්‍යාපන සදහා හෝ කියමින් විදෙස් ගතකරන්නට උදවු කරන්න කියූ පුද්ගලයින් ගණන මාව පුදුමයට පත්කලෙමි.
ලංකාවෙන් පිටවී යෑමට ගුවන් තොටුපලට පැමිණිය විට මට ලැබුණු අස්වැසිල්ල මා හට ඇතිකළේ ඉමහත් කණගාටුවකි
...SO LET ME ASK SRI LANKA..... WHAT THE HELL HAPPENED TO YOU ......
සිංගප්පුරුව බල යන අතර තුරදී සති තුනකට පමණ පෙර මම දින කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණියෙමි.මීට පෙර මම ශ්‍රී ලංකාවට පැමිණියේ 2013 ජනවාරි මාසයේදීය. එදාට වඩා අද ශ්‍රී ලංකාව වෙනස්ය ඒ ඍණාත්මක වෙනසකි. එදා ඉතාම පිරිසිදුවට තිබු කොළඹ නගරයේ බොහෝ ස්ථාන අද ඉතාම අපිරිසිදු සහ ජරාවාස වෙලාය. පරණ ලන්දේසි රෝහල නවීකරණය කොට සැදු seafood අවන්හලේ කෑමට ගිය මම සහ තවත් විදේශිකයකු නැවත හැරී අවේ පාර අයිනේ තිබු කුණු ගොඩක දුර්ගන්ධය දරාගත නොහැකිවයි. කොළඹ නගරය නඩත්තුවකින් තොර නිවසක් සේ අතහැර දමා ඇති බවක් පෙනෙයි. රටක ප්‍රධාන නගරයක තිබිය යුතු කාර්යශීලී බව අපමණව තිබුනත් පිරිසිදු කම පලාගොස් ඇති සෙයකි. 2013 දී මීට වඩා ධනාත්මක වෙනසක් මම ශ්‍රී ලංකාවේදී අත්වින්දෙමි මනාව පිළිසකර කරන ලද Pedestrian Paths, සලකුණු කරන ලද මාර්ග එක කුණු පොදක් නැති අගනුවර පාරවල් ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වශයෙන් මාව ආඩම්බරයට පත්කළේ දැන් වත් අපි නිවැරදි ලෙස සංවර්දන මාවත වෙත අවතීරණ වී ඇතැයි සිතාය. මීට පෙර James Q. Wilson නමැති social scientists කෙනෙකු විසින් ප්‍රකාශයට පත් කොට ප්‍රසිද්දවූ Broken Windows Theory නොහොත් බිඳුණු ජනේල තියරිය අනුව නගයරක අපිරිසිදු කම සහ වියවුල් ස්වභාවය එම නගරයේ වැසියන්ට මෙන්ම පිටතින් පැමිණෙන අයවලුන්ටද නගරය ගැන වැරදි චිත්‍රයක් මවාපෑම මෙන්ම අපරාධ සහ අනිකුත් සමාජ විරෝධී ක්‍රියා වල යෙදීමට නොපසුබට තෝතැන්නක් ඇතිකරයි.