Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදා සහ අද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඉස්කෝලේ යන කාලේ..

පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..

කොලයක් නමල ත්රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..

පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..

පෑන් ගැහුවා.පුකේ නෙමේ.. එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්..

ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..

තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..

දැන් ඉස්කෝලේ යන උන්..

උදේට යනවා කවි රැප් එකක් ලියනවා.එක පාඩම් කරනවා ඉස්කෝල ඇරිලා එනවා.තව හිපියෙකුත් අල්ලාගෙන වහලක් උඩට නැගල ඕක කියා කියා ඇගිලි උරුක් කර කර අරක රෙකෝඩ් කරනවා යුටියුබ් දානවා පච වෙනවා..

ඉස්කෝලේ එකෙක් එක්ක වලියක් ගියාම බැටල් රැප් කියල රටේ නැති කුණුහරප ටිකක් කියල මේවා රැප් හුත්තෝ කියල කෑගහල කියල (ඔව් උන් කිව්වේ නැත්නම් සිරාවටම අපිට හිතාගන්න බෑ එක මොකද්ද කියල වලිය දාගත්තු එකාට ටැග් කරලා ෆේස්බුක් දානවා.

උදේට ඉස්කෝලෙට යනවා ජෙල් පැකට් එකක් කනවා.මන්දබුද්දීකය වගේ ඉන්ටවල් එක වෙනකන් නිදියනවා.ආයේ ඉන්ටවල් එකේ ජෙල් පැකට් එකක් කනවා.ඉස්කෝලේ අරිනකන් නිදියනවා.ගෙදර එනවා.පත්තර කොළ රෝල් කරන් ගහනවා..

ඉස්කෝලේ යනවා.උදේ ඉඳන් තව එකෙක් අල්ලන් ඉස්කෝලේ අරිනකන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් හරි මොකක්හරි ගේමක් ගැන ගැන පච කෙලිනවා.එනවා ආපු වෙලේ ඉඳන් ආයේ රෑ වෙනකන් පෝන් එකේ එල්ලිලා ගේම් ගහනවා.බුකියට ඇවිත් රට හදනවා..

සිරාවටම අනුගනන්වල ඉස්කෝලේ ගියපු අපි පට්ටම වාසනාවන්තයි ඔයි මේවා බැලුවම..

-බුකියේ පොරක් කිව්වේ..

[QUOTE="Naradapathum, post: 19938909, member: 391290"] [COLOR="DarkSlateBlue"][SIZE="5"][B]අපි ඉස්කෝලේ යන කාලේ.. [/B][/SIZE][/COLOR][SIZE="5"][B] [COLOR="DarkOliveGreen"]පෑන් ක්ලිප් දෙකක් අරන් විලි ගැහුවා.ක්ලිප් එක අනිකේ වැදිලා උඩින්ගියොත් 6යි.ක්ලිප් එක අනිකේ වැදිලා මෙසේ දිගේ ගියොත් 4යි..:rofl: [/COLOR] [COLOR="Sienna"]කොලයක් නමල ත්රිකෝණයක් හදාගෙන රගර් ෆුට්බෝල් ගැහුවා.මතකද අර ජුන්ඩ හොලොනෝ වගේ ඇගිල්ල හොලවනකොට එක අස්සෙන් අර ත්රිකොනේ යවන එක..:P [/COLOR] [COLOR="DarkRed"]පෑන් පෙල්ලුවා.පෑන් 8 විතර පෙල්ලලා එක පැන පැන ආපහු ගන්න ඕන අනිත් ඒවා හෙලවෙන්නේ නැතිවෙන්න..:rofl: [/COLOR] [COLOR="DarkGreen"]පෑන් ගැහුවා.පුකේ නෙමේ..:lol: එකාට එක පැන ගානේ පෑන් වලින් අනිත් ඒකාග් පෑනට ගහනවා .අන්තිමට මෙසේ ඉතුරුවෙන පැන අයිති එකා දිනුම්.. [/COLOR] [COLOR="Indigo"]ඉස්කෝලේ ගිහින් ඇවිත් කනවා වටේම ඉන්න උන් අල්ලාගෙන හවස් වෙනකන් සෙල්ලම් කරනවා ඒ කරලා ගඟේ පැනල නානවා ගෙදර එනවා ගුටි කනවා කාටුන් බලනවා..:love: [/COLOR] [COLOR="Red"]තව ඉතින් හොරාට හෙඩ් ගැහුවා බුරු ගැහුවා ඕමි ගැහුවා.ඕවත් කරා..:P [/COLOR] [COLOR="DarkSlateBlue"]දැන් ඉස්කෝලේ යන උන්.. [/COLOR] [COLOR="Sienna"]උදේට යනවා කවි රැප් එකක් ලියනවා.එක පාඩම් කරනවා ඉස්කෝල ඇරිලා එනවා.තව හිපියෙකුත් අල්ලාගෙන වහලක් උඩට නැගල ඕක කියා කියා ඇගිලි උරුක් කර කර අරක රෙකෝඩ් කරනවා යුටියුබ් දානවා පච වෙනවා..:angry: [/COLOR] [COLOR="DarkRed"]ඉස්කෝලේ එකෙක් එක්ක වලියක් ගියාම බැටල් රැප් කියල රටේ නැති කුණුහරප ටිකක් කියල මේවා රැප් හුත්තෝ කියල කෑගහල කියල (ඔව් උන් කිව්වේ නැත්නම් සිරාවටම අපිට හිතාගන්න බෑ එක මොකද්ද කියල:frown: වලිය දාගත්තු එකාට ටැග් කරලා ෆේස්බුක් දානවා. [/COLOR] [COLOR="Indigo"]උදේට ඉස්කෝලෙට යනවා ජෙල් පැකට් එකක් කනවා.මන්දබුද්දීකය වගේ ඉන්ටවල් එක වෙනකන් නිදියනවා.ආයේ ඉන්ටවල් එකේ ජෙල් පැකට් එකක් කනවා.ඉස්කෝලේ අරිනකන් නිදියනවා.ගෙදර එනවා.පත්තර කොළ රෝල් කරන් ගහනවා..:dull: [/COLOR] [COLOR="DarkSlateGray"]ඉස්කෝලේ යනවා.උදේ ඉඳන් තව එකෙක් අල්ලන් ඉස්කෝලේ අරිනකන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් හරි මොකක්හරි ගේමක් ගැන ගැන පච කෙලිනවා.එනවා ආපු වෙලේ ඉඳන් ආයේ රෑ වෙනකන් පෝන් එකේ එල්ලිලා ගේම් ගහනවා.බුකියට ඇවිත් රට හදනවා..:lol: [/COLOR] [COLOR="Red"]සිරාවටම අනුගනන්වල ඉස්කෝලේ ගියපු අපි පට්ටම වාසනාවන්තයි ඔයි මේවා බැලුවම..:love::love: [/COLOR][/B][/SIZE] [B][SIZE="5"][RIGHT]-බුකියේ පොරක් කිව්වේ..[/RIGHT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom