Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදිනෙදා කටයුතු අඩාල කරන කොන්දේ ආබාධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා කටයුතු අඩාල කරන කොන්දේ ආබාධ

එදිනෙදා කටයුතු අඩාල කරන කොන්දේ ආබාධ

fShare

කොන්දේ වේදනාව බොහෝ විට අසන්නට ලැබෙන පීඩාකාරී තත්ත්වයක්. බොහෝ කාන්තාවන්ගේ මැසිවිලි අතර කොන්දේ වේදනාව පිළිබඳ වූ කතාව නිතරම අසන්නට ලැබෙන කතාවක්.

කොන්දේ වේදනාව පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට රෝගියා විසින්ම රෝගය නිර්ණය කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. නැතිනම් හිතවතෙක්, ඥාතියෙක්, අසල්වැසියෙක් රෝගය නිර්ණය කර දෙනවා. මාස ගණන්, අවුරුද්දක පමණ කාලයක් නැතිනම් ඊටත් වැඩි කාලයක් වැරදි ප්‍රතිකාර හමුවේ කිසිත් සුවයක් නොලබන රෝගීහු නියමිත ප්‍රතිකාරයට යොමුවීමේදී බොහෝ කාලයක් ගත වී තිබෙනු හඳුනාගත හැකියි.

කොඳු ඇට පෙළ කොටස් තුනකට බෙදා වෙන් වෙනවා. එනම් ග්‍රිවය අස්ථි (බෙල්ල) උරහිස් කශේරු අස්ථි සහ කටි කශේරුකා අස්ථි ලෙසයි. ග්‍රිවය සහ කටි කශේරුකා අස්ථිවල නම්‍යශීලිතාවය වැඩියි. උරහිස් කශේරුකාවල නම්‍යශීලිතාවය අඩු වී තිබෙන්නේ පර්ශු හා බැඳී තිබීම නිසා වෙනුයි. කශේරුකා අතර මඩල (අන්තර් කශේරුකා මඩල) ඉතා තුනීවීම මත නම්‍යශීලිතාවය අඩුවන අතර ග්‍රිව හා කටි ප්‍රදේශවල නම්‍යශීලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල ඝනකම්ව පිහිටා තිබීමයි. මෙම කශේරු කා මඩල මගින් ගැටීම නැති කර කොඳු ඇට පෙළ ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දෙනවා.

මේ අනුව වැඩිපුරම කොඳුඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත් වන්නේ ශ්රිව හා කටී ප්‍රදේශයේ ඇති අස්ථි සහ අන්තර් කශේරුකා මඩලයි.

බොහෝ දෙනාට කොන්දේ කැක්කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදී නැතිනම් සයිටිකා යන තත්ත්වයේදී නැතිනම් බෙල්ලේ සිදුවන ආබාධයකදී.

සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්කුම අවස්ථාවේදී අත දිගේ එන කැක්කුමක් දැනෙනවා. එවිට හිස පීරා ගැනීමට අත එසවීමට වැනි ක්‍රියා සඳහා අපහසුතාවයක් දැනෙනවා.

එපමණක් නොව පීඩාවට පත් වන ස්නායුවේ ස්වභාවය අනුව මළ මුත්‍රා එනම් බහිශ්‍රාවිය ක්‍රියාවන්, අන්තර් පේශි ක්‍රියාවන් පවා අඩාල කරන වෙනස් කරන තත්ත්වයක් මතුවිය හැකියි.

කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග ලෙසට කශේරුකා අතර මඩල ලිස්සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව එස් අකුරේ හැඩය හෝ පී අකුරේ හැඩයට කුදු ගැසීම ඇති විය හැකියි.

මෙම තත්ත්වයන් ඇතිවීමට සිරුර දුබලවීම, අධික ස්ථුලතාවය, ගර්භණී අවධියේ ඇතිවන විවිධ සංකූලතා, උපතේදී වන ආබාධ, ළදරුවන් වඩා ගන්නා වැරදි ඉරියව් මෙන්ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉහිලීම, වැරදි ඉරියව්වල කටයුතු කිරීම එනම් ක්ෂණයකින් බිමට පහත් වී දෙයක් ගැනීම වැනි අවස්ථා බලපාන්නට හැකියි. තවද හදිසි අනතුරු, ආමවාත, වාතරක්ත ආදී රෝග ද කොඳු ඇට, පෙළ ආබාධවලට හේතු සපයනවා. ස්නායු ආවරණ තරලය යම් හේතුවකින් වියළී යැමත්, කොඳු ඇට පෙළ ආශ්රිත ආබාධ ඇති කිරීමට හේතු විය හැකියි. මෙනින්ජයිටීස් වැනි රෝගද, හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක් වූ අවස්ථාද කොඳු ඇට පෙළ ආබාධ ඇති කරනවා.

කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්නට ලැබෙන වේදනාව එනම් කොන්දේ හෝ බෙල්ලේ වේදනාව ස්පර්ශයෙන් විනිශ්චය කර හඳුනාගත හැකියි. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාවද දක්ෂ වෛද්‍යවරයකුට හඳුනාගත හැකිව තිබෙනවා.

මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිඳුම් තත්ත්වයද නොවේ. එනිසා මේ සඳහාම අත්‍යවශ්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය වනවා.

රෝගයේදී හැඩය වෙනස් නම් මැල්ලුම්, පත්තු බැඳීමේදී හැඩය වෙනස් වූ ආකාරයටම සුවවන නිසා එය කල්පනාකාරී විය යුතු තත්ත්වයක්. ඇත්තටම නුසුදුසු ක්‍රියාවක්.

එනිසා ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස් වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක් නිශ්චිත ස්වරූපයට යළි සකසා ගනිමිනුයි.

ඒ සඳහා කොඳු ඇට පෙළ යම් වූ මොළොක් කිරීමකට බඳුන් කළ යුතුයි. මෙහිදී කොඳු ඇට පෙළ පුරුක් මොළොක් කරනු ලබනවා. මොළොක් කළ පසු නිශ්චිත හැඩයට සකස් කර ගත යුතුයි. ඒ සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද, දේශීය පුරාණ පොත්වල හොඳ හැටි සඳහන්ව තිබෙනවා.

කොන්දේ වේදනාව ගැන සුළුවෙන් හිතන්නට හොඳ නැහැ. ඒ සඳහා නියමිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වන්නේ කාලයක් ගතවීමේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකි නිසාවෙන්.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම සැබැවින්ම අප සතු හාස්කමක් වගේ.

රෝගය පිළිබඳ තවත් ගැටලු ඇත්නම් නොමිලේ විස්තර දැන ගැනීමට 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

[QUOTE="Target Hoona, post: 22610068, member: 558749"] [b]එදිනෙදා කටයුතු අඩාල කරන කොන්දේ ආබාධ[/b] [B][SIZE=3][COLOR=DarkSlateGray] [SIZE=5][COLOR=DarkRed]එදිනෙදා කටයුතු අඩාල කරන කොන්දේ ආබාධ [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkSlateGray][B]f[/B]Share[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]http://divaina.com/daily/images/Paper/2017/12/14/weda2.jpg[/IMG]කොන්දේ වේදනාව බොහෝ විට අසන්නට ලැබෙන පීඩාකාරී තත්ත්වයක්. බොහෝ කාන්තාවන්ගේ මැසිවිලි අතර කොන්දේ වේදනාව පිළිබඳ වූ කතාව නිතරම අසන්නට ලැබෙන කතාවක්. කොන්දේ වේදනාව පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට රෝගියා විසින්ම රෝගය නිර්ණය කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. නැතිනම් හිතවතෙක්, ඥාතියෙක්, අසල්වැසියෙක් රෝගය නිර්ණය කර දෙනවා. මාස ගණන්, අවුරුද්දක පමණ කාලයක් නැතිනම් ඊටත් වැඩි කාලයක් වැරදි ප්‍රතිකාර හමුවේ කිසිත් සුවයක් නොලබන රෝගීහු නියමිත ප්‍රතිකාරයට යොමුවීමේදී බොහෝ කාලයක් ගත වී තිබෙනු හඳුනාගත හැකියි. කොඳු ඇට පෙළ කොටස් තුනකට බෙදා වෙන් වෙනවා. එනම් ග්‍රිවය අස්ථි (බෙල්ල) උරහිස් කශේරු අස්ථි සහ කටි කශේරුකා අස්ථි ලෙසයි. ග්‍රිවය සහ කටි කශේරුකා අස්ථිවල නම්‍යශීලිතාවය වැඩියි. උරහිස් කශේරුකාවල නම්‍යශීලිතාවය අඩු වී තිබෙන්නේ පර්ශු හා බැඳී තිබීම නිසා වෙනුයි. කශේරුකා අතර මඩල (අන්තර් කශේරුකා මඩල) ඉතා තුනීවීම මත නම්‍යශීලිතාවය අඩුවන අතර ග්‍රිව හා කටි ප්‍රදේශවල නම්‍යශීලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල ඝනකම්ව පිහිටා තිබීමයි. මෙම කශේරු කා මඩල මගින් ගැටීම නැති කර කොඳු ඇට පෙළ ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දෙනවා. මේ අනුව වැඩිපුරම කොඳුඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත් වන්නේ ශ්රිව හා කටී ප්‍රදේශයේ ඇති අස්ථි සහ අන්තර් කශේරුකා මඩලයි. බොහෝ දෙනාට කොන්දේ කැක්කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදී නැතිනම් සයිටිකා යන තත්ත්වයේදී නැතිනම් බෙල්ලේ සිදුවන ආබාධයකදී. සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්කුම අවස්ථාවේදී අත දිගේ එන කැක්කුමක් දැනෙනවා. එවිට හිස පීරා ගැනීමට අත එසවීමට වැනි ක්‍රියා සඳහා අපහසුතාවයක් දැනෙනවා. එපමණක් නොව පීඩාවට පත් වන ස්නායුවේ ස්වභාවය අනුව මළ මුත්‍රා එනම් බහිශ්‍රාවිය ක්‍රියාවන්, අන්තර් පේශි ක්‍රියාවන් පවා අඩාල කරන වෙනස් කරන තත්ත්වයක් මතුවිය හැකියි. කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග ලෙසට කශේරුකා අතර මඩල ලිස්සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව එස් අකුරේ හැඩය හෝ පී අකුරේ හැඩයට කුදු ගැසීම ඇති විය හැකියි. මෙම තත්ත්වයන් ඇතිවීමට සිරුර දුබලවීම, අධික ස්ථුලතාවය, ගර්භණී අවධියේ ඇතිවන විවිධ සංකූලතා, උපතේදී වන ආබාධ, ළදරුවන් වඩා ගන්නා වැරදි ඉරියව් මෙන්ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉහිලීම, වැරදි ඉරියව්වල කටයුතු කිරීම එනම් ක්ෂණයකින් බිමට පහත් වී දෙයක් ගැනීම වැනි අවස්ථා බලපාන්නට හැකියි. තවද හදිසි අනතුරු, ආමවාත, වාතරක්ත ආදී රෝග ද කොඳු ඇට, පෙළ ආබාධවලට හේතු සපයනවා. ස්නායු ආවරණ තරලය යම් හේතුවකින් වියළී යැමත්, කොඳු ඇට පෙළ ආශ්රිත ආබාධ ඇති කිරීමට හේතු විය හැකියි. මෙනින්ජයිටීස් වැනි රෝගද, හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක් වූ අවස්ථාද කොඳු ඇට පෙළ ආබාධ ඇති කරනවා. කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්නට ලැබෙන වේදනාව එනම් කොන්දේ හෝ බෙල්ලේ වේදනාව ස්පර්ශයෙන් විනිශ්චය කර හඳුනාගත හැකියි. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාවද දක්ෂ වෛද්‍යවරයකුට හඳුනාගත හැකිව තිබෙනවා. මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිඳුම් තත්ත්වයද නොවේ. එනිසා මේ සඳහාම අත්‍යවශ්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය වනවා. රෝගයේදී හැඩය වෙනස් නම් මැල්ලුම්, පත්තු බැඳීමේදී හැඩය වෙනස් වූ ආකාරයටම සුවවන නිසා එය කල්පනාකාරී විය යුතු තත්ත්වයක්. ඇත්තටම නුසුදුසු ක්‍රියාවක්. එනිසා ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස් වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක් නිශ්චිත ස්වරූපයට යළි සකසා ගනිමිනුයි. ඒ සඳහා කොඳු ඇට පෙළ යම් වූ මොළොක් කිරීමකට බඳුන් කළ යුතුයි. මෙහිදී කොඳු ඇට පෙළ පුරුක් මොළොක් කරනු ලබනවා. මොළොක් කළ පසු නිශ්චිත හැඩයට සකස් කර ගත යුතුයි. ඒ සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද, දේශීය පුරාණ පොත්වල හොඳ හැටි සඳහන්ව තිබෙනවා. කොන්දේ වේදනාව ගැන සුළුවෙන් හිතන්නට හොඳ නැහැ. ඒ සඳහා නියමිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වන්නේ කාලයක් ගතවීමේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකි නිසාවෙන්. ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම සැබැවින්ම අප සතු හාස්කමක් වගේ. රෝගය පිළිබඳ තවත් ගැටලු ඇත්නම් නොමිලේ විස්තර දැන ගැනීමට 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]http://divaina.com/daily/images/Paper/2017/12/14/weda1-1.jpg[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom