Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

කාලෙකින් ත්‍රෙඩ් එකක් එහෙමත් දාන්න බැරි උන එකේ ඔන්න අද මම කට්ටියට කියල දෙන්න යන්නේ කොහොමද මේ අපිට එදිනෙදා ජීවිතේදී හම්බවෙන නීතී ගැටළු වලට අපි සාර්ථකව මුහුණ දෙන්නේ කියලා

මුලින්ම දෙයක් කියන්න ඕනේ ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනා නීති ප්‍රශ්න වලදී වැඩේ වරද්ද ගන්නෙම මේ ලෝයර්ස් ලව හරි ආකාරයෙන් පාවිච්චි කරන්න නොදන්නකම නිසා..

හුගක් දෙනෙක් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා උසාවි යන්න උනාම එදා උදේට තමයි උසාවියට ගිහිල්ලා වටපිට බලල ලෝයර් කෙනෙක්ව අල්ලගන්නේ..

ඊටපස්සේ මිනිහට සිද්ධිය කිව්වම ඔන්න ඔහේ මොකක් හරි රෝලක් ගහනවා ඊට පස්සේ අවුරුදු ගණන් මේ පොඩි ට්‍රැෆික් නඩු වලටත් උසාව් ගානේ යනවා..

මම මේ ත්‍රෙඩ් එකෙන් උබලට කියල දෙන්න යන්නේ කොහොමද හරියටම අපි අපිට එන නීතිමය ප්‍රශ්න සාර්ථකව හසුරුවාගන්නේ කියල..

සිද්ධියක් උනා.. දැන් මොකද කරන්නේ?

මේක රිය අනතුරක් වෙන්න පුළුවන්. නැත්තං ගෙදෙට්ට කවුරුහරි පැනලා උඹ ඌට ගහල වෙන්න පුළුවන්..

නැත්තං උඹ යාලුවො සෙට් එකත් එක්ක ඉද්දි දාගත්තු වලියක් වෙන්නත් පුළුවන්..

කොහොම නමුත් කරුණු පැහැදිලි කිරීමේ පහසුව පිණිස මම මේ කතාව උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගෙන යන්නං...

ඔන්න උඹලගේ ගෙදෙට්ට තරහකාරයෙක් ආව.. ඌ උඹට ගහන්න සෙට් උනා.. උඹ ටක්ගාල ඌට පොලු පාරක් ගැහුවා.. දැන් ඌ ඉස්පිරිතාලෙ මැරෙන්න වැටිලා ඉන්නවා..

දැන් උඹ මොකද කරන්නේ?

මේ වෙලාවට උඹ මේ ක්‍රියමාර්ග තුනෙන් එකක් ගනී.

1. උඹ පොලිසියට ගිහිං ඇත්ත සිද්ධිය කිය්ලා භාරවෙයි.

2. පොලිසියෙන් ඇවිල්ලා උඹව ඇරෙස්ට් කරනකං උඹ ගෙදෙට්ට වෙලා ඉදී.

3. ගහලා ඉවරවෙලා අරූට අමාරුයි කියල දැනගත්තම උඹ බයට කොහෙටහරි ගිහිං හැංගෙයි..

දැන් මේ තුනෙන් හරි මොකද්ද?

උඹට හිතෙයි මම වරදක් කරේ නෑනේ මම මොකටද හැංගෙන්නේ මම ගිහිල්ලා පොලිසියට භාරවෙලා ඇත්ත කතාව කියනවා කියල..

ඒකද එතකොට හරි දේ? නෑ එකත් නෙමෙයි හරි දේ.. හරිදේ මෙන්න මේ විදිහට අපි එහෙනං ලිහාගමු.

සිද්ධිය උන ගමන් පොලිසියට ටක්ගාල තුවාල කාරය රෝහල් ගතකරන්න වැඩ පිලිවෙලක් ලෑස්ති කරපං.. ඊටපස්සේ කෙලින්ම ලෝයර් කෙනෙක් හම්බවෙන්න පලයං.. හම්බෙලා සිද්ධිය අලගිය මුලගිය වැලගිය තැන් ඉදං පැහැදිලිව ලෝයර්ට කියපං.. සිද්ධිය හරියටම කිව්වට පස්සේ ලෝයර් උඹේ කතාව අහලා ඒක එඩ්ට් කරලා උඹට පොලිසියට ගිහිං කියන්න වෙනමම කතාවක් හදලා දෙයි.. ඒ කතාව වචනයක් වත් වෙනස් නොකර ඒ විදිහටම පොලිසියට ගිහිං කියපං..

උඹ නිවැරැදි උනත්, වෙච්ච සිද්ධිය උඹ 100% හරි ආකාරව දන්නවා උනත් උඹ තනියෙම ලොක්ක වගේ පොලිසියට ගිහිං "අරූ මට ගේම දෙන්න ආව සර් මම ඌට දුන්න ඇට්ටි හැලෙන්න" වගේ මෝඩ කතා කියලා නිකං වීරය වෙන්න ගිහිල්ලා ලෙඩ දාගන්නේ නැතුව ලෝයර් හම්බවෙලා එයා කියන විස්තරේ හරියට අහගෙන ඒක මතක තියාගනිං.. ලෝයර් කෙනෙක් කියන්නේ ප්‍රොෆෙශනලී නීතියත් එක්ක ගණුදෙනු කරන්නම ට්‍රේන් වෙලා ඉන්න කෙනෙක්.. එයා දන්නවා උඹලව උපරිමයෙන් බේරන්න නීති කර්තව්‍යයන් වලට ගැලපෙන්න කතාවක් හදලා දෙන්න.. සාමාන්‍ය කෙනෙක් වශයෙන් උඹ කොච්චර බුද්ධිමත් උනත් උඹේ හිතේ තියෙන කලඹලය හින්ද සහ උඹේ තියෙන නීතිමය දැනීමේ අඩුකම් හින්ද ලොකු කට උත්තරයක් තනියෙම දෙන්න යනකොට උඹට කොතනකම හරි අවාසි සහගත දෙයක් කියවෙනවමයි..

සරල උදාහරණයක් කියන්නංකෝ අපි මේ කතාකරන සිද්ධියටම අදාලව...

ඔන්න උඹ සිද්ධිය පැහැදිලි කරන කට උත්තරදි කියනවා "මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම ටක්ගලා එතකොටම ලග තිබුනු පොල්ලක් අරගෙන සුනිමල්ට ගැහුව" කියල..

දැන් උඹට හිතෙනවා ඇති ඉතිං හරිනේ ඒකනේ උනේ මම වෙච්ච දේ කිව්වා ඉතිං මොකද්ද ඒකෙ තියෙන වරද කියල..

නෑ වැරදියි.. ඕක ඔහොම කියලා උසාවි ගියාට පස්සේ මොකද දන්නවද වෙන්නේ, උසාවියෙ හරස් ප්‍රශ්න අහනකොට අනිත් පැත්තේ ලෝයර් උඹෙන් මෙහෙම ප්‍රශ්න කරනවා

ලෝයර් - අදාල සිද්ධිය වෙන වෙලාව වෙනකොට විත්තිකරු කොහොද හිටියෙ?

උඹ - ගෙදර ස්වාමීනි..

ලෝයර් - ගෙදර කොතනද හිටියෙ?

උඹ - සාලේ ගෙදර කට්ටියත් එක්ක ටීවී බල බල

ලෝයර් - ඒ අවස්ථාවේදී මොකද්ද එතන සිද්ධ උනේ?

උඹ - මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම ටක්ගලා එතකොටම ලග තිබුනු පොල්ලක් අරගෙන සුනිමල්ට ගැහුව ස්වාමීනි.

ලෝයර් - ඔබ පවුලේ කට්ටියත් එක්ක සාලේ ටීවී බල බල නං හිටියේ සාලේ කොහෙන්ද පොල්ලක් හොයාගත්තේ ඔය හදිස්සියට?

උඹ - මේ සාලේ තිබුනා පොල්ලක්..

දැන් උඹට කෙලවෙලා ඉවරයි පුතේ.

ඊට පස්සේ ලෝයර් කියනවා ගරු ස්වාමීනි මේ තැනැත්තා විසින් මගේ සේවාදායකයාව ප්‍රකෝප කර නිවසට ගෙන්වාගෙන, ඔහු නිවසට පැමිණෙන තෙක් සූදානම්ව බලා සිට එල්ලකරන ලද ප්‍රහාරයක් මේක.. මෙය සහමුලින්ම පෙර සැලසුම් කර එල්ල කරන ලද ප්‍රහාරයක් ගරු ස්වාමීනි.

මේක මේ හදිසියේ වෙච්ච සිදුවීමක් නෙමෙයි. එනකං පොල්ලක් තියන් බලං ඉදලා ගෙට ආවට පස්සේ මගේ සේවාදායකයාට පහර දීල මේක මේ හදිසියේ සිදුවූ අහඹු සිදුවීමක් ලෙස මවා පෑමක් තමයි මේ තැනැත්තා විසින් මේ සිදු කරන්නේ..

මේක හිතාමතාම එල්ලකරන ප්‍රහාරයක් ගරු ස්වාමීනි කියල.

ආ දැන් කාලා වරෙන්කෝ.. දැන් ඔන්න නඩුව එහෙම් පිටින්ම වෙන පැත්තක්ට කැරකුනා..

දැන් කතාව යන්නේ උඹ අරූ එනකං රැකගෙන ඉදලා පොල්ලකින් ගැහුව කියල..

හරිනේ බං ඉතිං සාලේ කොහෙන්ද පොලු..

ඊට පස්සෙ නඩුකාරවරයා කරන්නේ මේ ගැන වැඩිදුර විමර්ශනය කර බලා කරුණු වාර්ථා කරන ලෙස පොලිසියට නියෝග කරන එක..

ඔතනම අවුරුදු එක හමාරක් කෙලින්ම නඩුව ඇදෙනවා ආයේ කතා දෙකක් නෑ..

ඒ අවුරුදු එක හමාර තිස්සේ උඹ බොරුවට ලෝයර්ට 3000 ගානේ ගෙවන්න ඕනේ බොරුවට..

අන්න ඒක තමයි කියන්නේ ලෝයර් කෙනෙක් හම්බෙලා පලයං කියලා පොලිසියට කට උත්තරයක් දෙන්න යනකොට.

උඹ ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා නං එයා ඔය කතාව එඩිට් කරල දෙනවා මෙන්න මේ වගේ යම් විදිහකට..

"මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම එතකොටම දුවල එලියට පැන්න මාව මරයි කියල බයට, එතකොට මම දැක්ක ඌ මගේ ලමයින්ව අල්ලගන්න හදනවා මම ඉක්මනට එලියේ තිබ්බ පොල්ලක් අරන් දුවල ඇවිත් සුනිමල්ට ගැහුව"

උඹට තේරෙනවද පොඩි වාක්‍යයකින් දෙකකින් නඩුවකට කරන්න පුළුවන් බලපෑම..

සමහරවිට ඇත්තටම උඹ ඌ එනවා කියල දැනගෙන ආරංචියක් ඇවිල්ල රෙඩි පිට පොල්ලක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න ඇති..

නමුත් ඒක කට උත්තරේදී වැරදිලා කියවුනොත් නඩුව කනපිට ගැහෙනවා සහමුලින්ම..

ඒ නිසා හැමතිස්සෙම මොකක්ම හරි කට උත්තරයක් දෙන්න යන වෙලාව නිතරම ලෝයර් කෙනෙක් ගෙන් ඇඩ්වයිස් එකක් ගනිං..

තව දෙයක් තියෙනවා කියන්න, ඒ තමයි පුළුවන් තරං පොලිසියට යන හැම වෙලාවෙම ලෝයර් වත් එක්කගෙනම පොලිසියට පලයං.. ඒක ඇගට ගුණයි සෑහෙන්න.. ඇයි කියලනං උඹලටත් තේරෙනවා ඇතිනේ...

පසුවට ලියමි..

මේක මේ උඹලට මිනී මරන්න කියල දෙන ත්‍රෙඩ් එකක් නෙමෙයි..

ඔය බබාහුකුන් කතා කියලා නඩු වලින් බේරෙන්න බෑ..

දැන් උඹලා හිතන්න එපා වරෙන් ඕන එකෙක් ගෙදෙට්ට ආවොත් බාවනව බේරෙන ක්‍රමේ දන්න හින්ද කියල..

මේක හුදෙක්ම මේ ලෝයර් කෙනෙක්ව නිවැරැදිව පාවිච්චි කරන්නේ කොහොමද කියල උගන්නන ත්‍රෙඩ් එකක් විතරයි..

විශේෂයෙන් කියන්න ඔනේ කරුණාකරලා ඔය ගුටි කාපු මිනිහා මැරුණනන් මොකද කරන්න පුළුවන් වගේ ප්‍රශ්න අහන්න එපා.. ඒවටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා.. එත් පබ්ලික් ෆෝර්ම් එකක් ඇතුලේ මට එච්චර ගැඹුරු ඩිෆෙන්සස් ගැන පැහැදිලි කරන්න බෑ මොකද ඊලගට මේව කට්ටිය මිස්යූස් කරන හින්ද..

මට පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම තමයි මම මේ කරේ..

[QUOTE="thanujaka, post: 21400888, member: 123679"] [b]එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව[/b] [COLOR="Navy"][B][SIZE="4"][CENTER]කාලෙකින් ත්‍රෙඩ් එකක් එහෙමත් දාන්න බැරි උන එකේ ඔන්න අද මම කට්ටියට කියල දෙන්න යන්නේ කොහොමද මේ අපිට එදිනෙදා ජීවිතේදී හම්බවෙන නීතී ගැටළු වලට අපි සාර්ථකව මුහුණ දෙන්නේ කියලා මුලින්ම දෙයක් කියන්න ඕනේ ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනා නීති ප්‍රශ්න වලදී වැඩේ වරද්ද ගන්නෙම මේ ලෝයර්ස් ලව හරි ආකාරයෙන් පාවිච්චි කරන්න නොදන්නකම නිසා.. හුගක් දෙනෙක් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා උසාවි යන්න උනාම එදා උදේට තමයි උසාවියට ගිහිල්ලා වටපිට බලල ලෝයර් කෙනෙක්ව අල්ලගන්නේ.. ඊටපස්සේ මිනිහට සිද්ධිය කිව්වම ඔන්න ඔහේ මොකක් හරි රෝලක් ගහනවා ඊට පස්සේ අවුරුදු ගණන් මේ පොඩි ට්‍රැෆික් නඩු වලටත් උසාව් ගානේ යනවා.. මම මේ ත්‍රෙඩ් එකෙන් උබලට කියල දෙන්න යන්නේ කොහොමද හරියටම අපි අපිට එන නීතිමය ප්‍රශ්න සාර්ථකව හසුරුවාගන්නේ කියල..[/CENTER] [COLOR="DarkRed"]සිද්ධියක් උනා.. දැන් මොකද කරන්නේ?[/COLOR] මේක රිය අනතුරක් වෙන්න පුළුවන්. නැත්තං ගෙදෙට්ට කවුරුහරි පැනලා උඹ ඌට ගහල වෙන්න පුළුවන්.. නැත්තං උඹ යාලුවො සෙට් එකත් එක්ක ඉද්දි දාගත්තු වලියක් වෙන්නත් පුළුවන්.. කොහොම නමුත් කරුණු පැහැදිලි කිරීමේ පහසුව පිණිස මම මේ කතාව උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගෙන යන්නං... ඔන්න උඹලගේ ගෙදෙට්ට තරහකාරයෙක් ආව.. ඌ උඹට ගහන්න සෙට් උනා.. උඹ ටක්ගාල ඌට පොලු පාරක් ගැහුවා.. දැන් ඌ ඉස්පිරිතාලෙ මැරෙන්න වැටිලා ඉන්නවා.. [COLOR="darkred"] දැන් උඹ මොකද කරන්නේ? [/COLOR] මේ වෙලාවට උඹ මේ ක්‍රියමාර්ග තුනෙන් එකක් ගනී. 1. උඹ පොලිසියට ගිහිං ඇත්ත සිද්ධිය කිය්ලා භාරවෙයි. 2. පොලිසියෙන් ඇවිල්ලා උඹව ඇරෙස්ට් කරනකං උඹ ගෙදෙට්ට වෙලා ඉදී. 3. ගහලා ඉවරවෙලා අරූට අමාරුයි කියල දැනගත්තම උඹ බයට කොහෙටහරි ගිහිං හැංගෙයි.. [CENTER]දැන් මේ තුනෙන් හරි මොකද්ද? උඹට හිතෙයි මම වරදක් කරේ නෑනේ මම මොකටද හැංගෙන්නේ මම ගිහිල්ලා පොලිසියට භාරවෙලා ඇත්ත කතාව කියනවා කියල.. ඒකද එතකොට හරි දේ? නෑ එකත් නෙමෙයි හරි දේ.. හරිදේ මෙන්න මේ විදිහට අපි එහෙනං ලිහාගමු. සිද්ධිය උන ගමන් පොලිසියට ටක්ගාල තුවාල කාරය රෝහල් ගතකරන්න වැඩ පිලිවෙලක් ලෑස්ති කරපං.. ඊටපස්සේ කෙලින්ම ලෝයර් කෙනෙක් හම්බවෙන්න පලයං.. හම්බෙලා සිද්ධිය අලගිය මුලගිය වැලගිය තැන් ඉදං පැහැදිලිව ලෝයර්ට කියපං.. සිද්ධිය හරියටම කිව්වට පස්සේ ලෝයර් උඹේ කතාව අහලා ඒක එඩ්ට් කරලා උඹට පොලිසියට ගිහිං කියන්න වෙනමම කතාවක් හදලා දෙයි.. ඒ කතාව වචනයක් වත් වෙනස් නොකර ඒ විදිහටම පොලිසියට ගිහිං කියපං.. උඹ නිවැරැදි උනත්, වෙච්ච සිද්ධිය උඹ 100% හරි ආකාරව දන්නවා උනත් උඹ තනියෙම ලොක්ක වගේ පොලිසියට ගිහිං "අරූ මට ගේම දෙන්න ආව සර් මම ඌට දුන්න ඇට්ටි හැලෙන්න" වගේ මෝඩ කතා කියලා නිකං වීරය වෙන්න ගිහිල්ලා ලෙඩ දාගන්නේ නැතුව ලෝයර් හම්බවෙලා එයා කියන විස්තරේ හරියට අහගෙන ඒක මතක තියාගනිං.. ලෝයර් කෙනෙක් කියන්නේ ප්‍රොෆෙශනලී නීතියත් එක්ක ගණුදෙනු කරන්නම ට්‍රේන් වෙලා ඉන්න කෙනෙක්.. එයා දන්නවා උඹලව උපරිමයෙන් බේරන්න නීති කර්තව්‍යයන් වලට ගැලපෙන්න කතාවක් හදලා දෙන්න.. සාමාන්‍ය කෙනෙක් වශයෙන් උඹ කොච්චර බුද්ධිමත් උනත් උඹේ හිතේ තියෙන කලඹලය හින්ද සහ උඹේ තියෙන නීතිමය දැනීමේ අඩුකම් හින්ද ලොකු කට උත්තරයක් තනියෙම දෙන්න යනකොට උඹට කොතනකම හරි අවාසි සහගත දෙයක් කියවෙනවමයි.. සරල උදාහරණයක් කියන්නංකෝ අපි මේ කතාකරන සිද්ධියටම අදාලව... ඔන්න උඹ සිද්ධිය පැහැදිලි කරන කට උත්තරදි කියනවා "මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම ටක්ගලා එතකොටම ලග තිබුනු පොල්ලක් අරගෙන සුනිමල්ට ගැහුව" කියල.. දැන් උඹට හිතෙනවා ඇති ඉතිං හරිනේ ඒකනේ උනේ මම වෙච්ච දේ කිව්වා ඉතිං මොකද්ද ඒකෙ තියෙන වරද කියල.. නෑ වැරදියි.. ඕක ඔහොම කියලා උසාවි ගියාට පස්සේ මොකද දන්නවද වෙන්නේ, උසාවියෙ හරස් ප්‍රශ්න අහනකොට අනිත් පැත්තේ ලෝයර් උඹෙන් මෙහෙම ප්‍රශ්න කරනවා[/CENTER] ලෝයර් - අදාල සිද්ධිය වෙන වෙලාව වෙනකොට විත්තිකරු කොහොද හිටියෙ? උඹ - ගෙදර ස්වාමීනි.. ලෝයර් - ගෙදර කොතනද හිටියෙ? උඹ - සාලේ ගෙදර කට්ටියත් එක්ක ටීවී බල බල ලෝයර් - ඒ අවස්ථාවේදී මොකද්ද එතන සිද්ධ උනේ? උඹ - මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම ටක්ගලා එතකොටම ලග තිබුනු පොල්ලක් අරගෙන සුනිමල්ට ගැහුව ස්වාමීනි. ලෝයර් - ඔබ පවුලේ කට්ටියත් එක්ක සාලේ ටීවී බල බල නං හිටියේ සාලේ කොහෙන්ද පොල්ලක් හොයාගත්තේ ඔය හදිස්සියට? උඹ - මේ සාලේ තිබුනා පොල්ලක්.. දැන් උඹට කෙලවෙලා ඉවරයි පුතේ. ඊට පස්සේ ලෝයර් කියනවා ගරු ස්වාමීනි මේ තැනැත්තා විසින් මගේ සේවාදායකයාව ප්‍රකෝප කර නිවසට ගෙන්වාගෙන, ඔහු නිවසට පැමිණෙන තෙක් සූදානම්ව බලා සිට එල්ලකරන ලද ප්‍රහාරයක් මේක.. මෙය සහමුලින්ම පෙර සැලසුම් කර එල්ල කරන ලද ප්‍රහාරයක් ගරු ස්වාමීනි. මේක මේ හදිසියේ වෙච්ච සිදුවීමක් නෙමෙයි. එනකං පොල්ලක් තියන් බලං ඉදලා ගෙට ආවට පස්සේ මගේ සේවාදායකයාට පහර දීල මේක මේ හදිසියේ සිදුවූ අහඹු සිදුවීමක් ලෙස මවා පෑමක් තමයි මේ තැනැත්තා විසින් මේ සිදු කරන්නේ.. මේක හිතාමතාම එල්ලකරන ප්‍රහාරයක් ගරු ස්වාමීනි කියල. [CENTER]ආ දැන් කාලා වරෙන්කෝ.. දැන් ඔන්න නඩුව එහෙම් පිටින්ම වෙන පැත්තක්ට කැරකුනා.. දැන් කතාව යන්නේ උඹ අරූ එනකං රැකගෙන ඉදලා පොල්ලකින් ගැහුව කියල.. හරිනේ බං ඉතිං සාලේ කොහෙන්ද පොලු.. ඊට පස්සෙ නඩුකාරවරයා කරන්නේ මේ ගැන වැඩිදුර විමර්ශනය කර බලා කරුණු වාර්ථා කරන ලෙස පොලිසියට නියෝග කරන එක.. ඔතනම අවුරුදු එක හමාරක් කෙලින්ම නඩුව ඇදෙනවා ආයේ කතා දෙකක් නෑ.. ඒ අවුරුදු එක හමාර තිස්සේ උඹ බොරුවට ලෝයර්ට 3000 ගානේ ගෙවන්න ඕනේ බොරුවට.. අන්න ඒක තමයි කියන්නේ ලෝයර් කෙනෙක් හම්බෙලා පලයං කියලා පොලිසියට කට උත්තරයක් දෙන්න යනකොට. [/CENTER] උඹ ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා නං එයා ඔය කතාව එඩිට් කරල දෙනවා මෙන්න මේ වගේ යම් විදිහකට.. "මම පවුලේ කට්ටියත් එක්ක සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට සුනිමල් තව තුන් දෙනෙක් එක්ක එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආව, ඇවිල්ල පිහියක් දික්කරල මං තෝව අද මරනව යකෝ කියල කෑගහගෙන ඉස්සරහට පැන්න, මම එතකොටම දුවල එලියට පැන්න මාව මරයි කියල බයට, එතකොට මම දැක්ක ඌ මගේ ලමයින්ව අල්ලගන්න හදනවා මම ඉක්මනට එලියේ තිබ්බ පොල්ලක් අරන් දුවල ඇවිත් සුනිමල්ට ගැහුව" [CENTER]උඹට තේරෙනවද පොඩි වාක්‍යයකින් දෙකකින් නඩුවකට කරන්න පුළුවන් බලපෑම.. සමහරවිට ඇත්තටම උඹ ඌ එනවා කියල දැනගෙන ආරංචියක් ඇවිල්ල රෙඩි පිට පොල්ලක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න ඇති.. නමුත් ඒක කට උත්තරේදී වැරදිලා කියවුනොත් නඩුව කනපිට ගැහෙනවා සහමුලින්ම.. ඒ නිසා හැමතිස්සෙම මොකක්ම හරි කට උත්තරයක් දෙන්න යන වෙලාව නිතරම ලෝයර් කෙනෙක් ගෙන් ඇඩ්වයිස් එකක් ගනිං.. තව දෙයක් තියෙනවා කියන්න, ඒ තමයි පුළුවන් තරං පොලිසියට යන හැම වෙලාවෙම ලෝයර් වත් එක්කගෙනම පොලිසියට පලයං.. ඒක ඇගට ගුණයි සෑහෙන්න.. ඇයි කියලනං උඹලටත් තේරෙනවා ඇතිනේ...[/CENTER][/SIZE][/B] [/COLOR] [B][SIZE="4"][COLOR="red"]පසුවට ලියමි.. මේක මේ උඹලට මිනී මරන්න කියල දෙන ත්‍රෙඩ් එකක් නෙමෙයි.. ඔය බබාහුකුන් කතා කියලා නඩු වලින් බේරෙන්න බෑ.. දැන් උඹලා හිතන්න එපා වරෙන් ඕන එකෙක් ගෙදෙට්ට ආවොත් බාවනව බේරෙන ක්‍රමේ දන්න හින්ද කියල.. මේක හුදෙක්ම මේ ලෝයර් කෙනෙක්ව නිවැරැදිව පාවිච්චි කරන්නේ කොහොමද කියල උගන්නන ත්‍රෙඩ් එකක් විතරයි.. විශේෂයෙන් කියන්න ඔනේ කරුණාකරලා ඔය ගුටි කාපු මිනිහා මැරුණනන් මොකද කරන්න පුළුවන් වගේ ප්‍රශ්න අහන්න එපා.. ඒවටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා.. එත් පබ්ලික් ෆෝර්ම් එකක් ඇතුලේ මට එච්චර ගැඹුරු ඩිෆෙන්සස් ගැන පැහැදිලි කරන්න බෑ මොකද ඊලගට මේව කට්ටිය මිස්යූස් කරන හින්ද.. මට පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම තමයි මම මේ කරේ..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom