එනවද යන්න ලෝක උරුමය වෙච්ච කරුමේ බලන්න

dee walkers

Member
Mar 15, 2021
7
23
3
මනරම් සොබාව සෞන්දර්යයකින් පිරුණු ශ්‍රී ලංකාව තුල ,
ලෝකය පුරා වෙසෙන ජනතාවගේ ,හිත බැදගත් අපූරු ස්ථාන බොහොමයක් තිබෙනවා.
සොභාදම් මතව අපට තිලිනකල , එවන් මනරම් ඉසව්වක් තමයි .
ඒ ලොවක් දන්නා කියන නකල්ස් කදු පන්තියයි

නකල්ස් කදු පන්තියේ ගමන යන්නට පාරවල් 2 තියෙනවා. මේ කොයි පාරෙන් ගියත් නකල්ස් කදු පන්තිය තරණය කරද්දී ,
අපිට වෙනත් කිසිදු තැනකින් නොලැබෙන ,ඒ සොබාදහම් මාතාවගේ අපූර්වත්වය විදින්නට දකින්නට් හැකියාව ලැබෙනවා .


සිරි ලක අපුර්වත්වය දකින්න,සංචාරයට වගේම , මේ මහපොළවට ආදරය කරන කාටත් තවත් බොහෝ තැන් දකින්න
අපිව subscribe කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා

https://www.youtube.com/channel/UCbF9c0ISdj8BT5hbs5YdqJA

 
Last edited: