Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

කාලයකට පස්සේ එළකිරි අඩවියට ත්‍රේඩ් එකක් දාන්න හිතුනා..

මේ දවස් ටිකේම මට හරි හැටියට එළකිරි අඩවියත් එක්ක එක දිගටම ඉන්න බැරි වුනා..

ඒ ගැන මුලින් ම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා..

මම නැති එක ගැන නම් බොහෝ දෙනෙක්ට සතුටක් දැනෙනවා ඇති..

ඒත් ඉතින්.. හැමෝගෙම සතුට වෙනුවෙන් ම මට ජිවත් වෙන්න බැරි හින්දා..

මේ පැත්තට ගොඩ වුනා..

හරි දැන් මාතෘකාව ගැන කතා කරනවා නම්..

අද මම හිතුවේ දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්නයි... කට්ටියම දෙමළ කියද්දිම දැන්මම මුහුණු ඇඹුල් කර ගෙන.. හරි.. හරි.. ඇඹුල් වුනාට

ඒ භාෂාවෙන් ඉදි වෙන නිර්මාණ වලින් වුනත් හොද දේවල් තියෙනවා අපිට කතා කරන්න..

ඒ හින්දායි මම කවදාවත් නැතිව දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුවේ.

එන්ගෙයුම් ( කොතන වුනත් ) එප්පොදුම් ( කොයි මොහොතේ වුනත් )

යන අර්ථය දෙන මෙම චිත්‍රපටිය ඒ තරම් විශාල වශයෙන් වියදමක් නැතිව නිර්මාණය කරපු චිත්‍රපටියක් හැටියට හදුන්වන්න පුලුවන්..

මෑතකදි ඉදලා ඉන්දියාවේ නිර්මාණය වෙන චිත්‍රපටි වැඩි හරියක් ම නිර්මාණය වෙන්නේ..

ලෝ ක්ලාස් ( ඒ තරම් වියදම් නැතිව ) චිත්‍රපටියි, ඒත් ඒ චිත්‍රපටි වල තියෙන හොද කතාව හේතුවෙන් වැඩි ජනප්‍රියත්වයක් ඒ චිත්‍රපටි වලට ලැබෙනවා..

මේ වගේ චිත්‍රපටියක් දැක්කාම මට මුලින් ම මතක් වුනේ මේ වගේ චිත්‍රපටි ලංකාවේ කිසිම වෙහෙසක් නැතිව නිර්මාණය

කරන්න පුලුවන් කම තිබිලාත් ඇයි අපේ බොහෝ චිත්‍රපටියක් ම.. කොපියක් මතම ජිවත් වෙන්නේ කියන එක..

මේ චිත්‍රපටියත් ආදරය සම්බන්ධව නිර්මාණය වුවක්..

තරුණියක් ගමේ ඉදලා නගරයට තමන්ගේ අලුත් රස්සාව වෙනුවෙන් සම්මුඛ පරික්ෂණය සදහා නගරයට යන්න සුදානම් වී බස් නැවතුම් පලට එනවා.

ඒත් ඇය ඒ තරම් දුරක් තනියෙන් යන්න බිය වෙන්නේ..

ගමේ ගොඩේ හැදුන තරුණියක් හින්දායි..

ඒ තරුණියට මගදි උදව් කරන්න පැමිණෙන තරුණයෙක් වටායි මේ කතාව දිව යන්නේ..

ඒ කතාව රසවත් වෙන්නේ.. ඒ තරුණියට මගදි ලැබෙන තරුණයා ගැන සැකයෙන් හිතේ බියක් ඇතෑතිව ඒ ගමන පිටත් විමෙනි..

ඒ වගේම තවත් වෙනමම ආදර කතාවක් මේ කතාවට එකතු වෙනවා.. ඒ ඇවිත්..

තමන්ගේ ගෙදර ඉදලා ඈතින් පේන කෙල්ලෙක් ට ලයින් දාගෙන ඉන්න කොල්ලෙක් වටායි..

ඒ කෙල්ල මේ කොල්ලාට කැමති වුනත්.. ඒ කෙල්ලගේ හැම ඕනෑ එපා කම් වලටම අකමැත්තෙන් වුනත් එකග වෙන්න මේ කොල්ලාට සිදු වෙනවා..

ඇත්තටම හොද චිත්‍රපටියක් හැටියට මට කිසිම ලෝභයක් නැතිව කටක් ඇරලා කියන්න පුලුවන් කම තියෙනවා..

මම සාමාන්‍යයෙන් තේරුමක් නැතිව හැම චිත්‍රපටියක් ම හොදයි කියන ගණයට ඇතුලත් කර ගන්නේ නෑ..

ඒ හින්දා මම කියනවාට වේලාවක් වෙන් කරගෙන බලන්න.

මම දන්නවා අපේ සිංහල සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි වලට ඇල්මක් දක්වනවා කියලා..

ඒ අයගෙන් සමහරු නම් දැනටමත් මේ චිත්‍රපටිය නරඹලා ඇති..

මෑතකදි රිලිස් වුන හින්දා බොහෝ දෙනෙක් බලලා නැතිව ඇති කියලා හිතනවා..

මේ චිත්‍රපටිය බාගෙන බලන්න නම්..

මේ ටොරන්ට් එකෙන් බාගෙන නරඹන්න..

චිත්‍රපටිය බාගන්නේ නැතිව ඔන්ලයින් බලනවා නම්..

මේ ක්ලිප් එකෙන් බලා ගන්න

[YOUTUBE]8oP9PpdkOCk[/YOUTUBE]

මේ චිත්‍රපටිය නරඹලා ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..

ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් නරඹලා ඉන්න අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන

ගන්නත් කැමතියි..

[QUOTE="coollifestyle4u, post: 11151309, member: 106845"] [b]එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~[/b] [CENTER] [SIZE=3][COLOR=Navy]කාලයකට පස්සේ එළකිරි අඩවියට ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.. මේ දවස් ටිකේම මට හරි හැටියට එළකිරි අඩවියත් එක්ක එක දිගටම ඉන්න බැරි වුනා.. ඒ ගැන මුලින් ම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.. මම නැති එක ගැන නම් බොහෝ දෙනෙක්ට සතුටක් දැනෙනවා ඇති.. ඒත් ඉතින්.. හැමෝගෙම සතුට වෙනුවෙන් ම මට ජිවත් වෙන්න බැරි හින්දා.. මේ පැත්තට ගොඩ වුනා.. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]හරි දැන් මාතෘකාව ගැන කතා කරනවා නම්.. අද මම හිතුවේ දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්නයි... කට්ටියම දෙමළ කියද්දිම දැන්මම මුහුණු ඇඹුල් කර ගෙන.. හරි.. හරි.. ඇඹුල් වුනාට ඒ භාෂාවෙන් ඉදි වෙන නිර්මාණ වලින් වුනත් හොද දේවල් තියෙනවා අපිට කතා කරන්න.. ඒ හින්දායි මම කවදාවත් නැතිව දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුවේ.[/COLOR][/SIZE] [IMG]http://img28.imageshack.us/img28/3931/engeyumeppothummoviepos.jpg[/IMG] [SIZE=3][COLOR=Blue]එන්ගෙයුම් ( කොතන වුනත් ) එප්පොදුම් ( කොයි මොහොතේ වුනත් ) යන අර්ථය දෙන මෙම චිත්‍රපටිය ඒ තරම් විශාල වශයෙන් වියදමක් නැතිව නිර්මාණය කරපු චිත්‍රපටියක් හැටියට හදුන්වන්න පුලුවන්.. මෑතකදි ඉදලා ඉන්දියාවේ නිර්මාණය වෙන චිත්‍රපටි වැඩි හරියක් ම නිර්මාණය වෙන්නේ.. ලෝ ක්ලාස් ( ඒ තරම් වියදම් නැතිව ) චිත්‍රපටියි, ඒත් ඒ චිත්‍රපටි වල තියෙන හොද කතාව හේතුවෙන් වැඩි ජනප්‍රියත්වයක් ඒ චිත්‍රපටි වලට ලැබෙනවා.. මේ වගේ චිත්‍රපටියක් දැක්කාම මට මුලින් ම මතක් වුනේ මේ වගේ චිත්‍රපටි ලංකාවේ කිසිම වෙහෙසක් නැතිව නිර්මාණය කරන්න පුලුවන් කම තිබිලාත් ඇයි අපේ බොහෝ චිත්‍රපටියක් ම.. කොපියක් මතම ජිවත් වෙන්නේ කියන එක.. [COLOR=DarkOrchid]මේ චිත්‍රපටියත් ආදරය සම්බන්ධව නිර්මාණය වුවක්.. තරුණියක් ගමේ ඉදලා නගරයට තමන්ගේ අලුත් රස්සාව වෙනුවෙන් සම්මුඛ පරික්ෂණය සදහා නගරයට යන්න සුදානම් වී බස් නැවතුම් පලට එනවා. ඒත් ඇය ඒ තරම් දුරක් තනියෙන් යන්න බිය වෙන්නේ.. ගමේ ගොඩේ හැදුන තරුණියක් හින්දායි.. ඒ තරුණියට මගදි උදව් කරන්න පැමිණෙන තරුණයෙක් වටායි මේ කතාව දිව යන්නේ.. ඒ කතාව රසවත් වෙන්නේ.. ඒ තරුණියට මගදි ලැබෙන තරුණයා ගැන සැකයෙන් හිතේ බියක් ඇතෑතිව ඒ ගමන පිටත් විමෙනි.. ඒ වගේම තවත් වෙනමම ආදර කතාවක් මේ කතාවට එකතු වෙනවා.. ඒ ඇවිත්.. තමන්ගේ ගෙදර ඉදලා ඈතින් පේන කෙල්ලෙක් ට ලයින් දාගෙන ඉන්න කොල්ලෙක් වටායි.. ඒ කෙල්ල මේ කොල්ලාට කැමති වුනත්.. ඒ කෙල්ලගේ හැම ඕනෑ එපා කම් වලටම අකමැත්තෙන් වුනත් එකග වෙන්න මේ කොල්ලාට සිදු වෙනවා.. [/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇත්තටම හොද චිත්‍රපටියක් හැටියට මට කිසිම ලෝභයක් නැතිව කටක් ඇරලා කියන්න පුලුවන් කම තියෙනවා.. මම සාමාන්‍යයෙන් තේරුමක් නැතිව හැම චිත්‍රපටියක් ම හොදයි කියන ගණයට ඇතුලත් කර ගන්නේ නෑ.. ඒ හින්දා මම කියනවාට වේලාවක් වෙන් කරගෙන බලන්න. මම දන්නවා අපේ සිංහල සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි වලට ඇල්මක් දක්වනවා කියලා.. ඒ අයගෙන් සමහරු නම් දැනටමත් මේ චිත්‍රපටිය නරඹලා ඇති.. මෑතකදි රිලිස් වුන හින්දා බොහෝ දෙනෙක් බලලා නැතිව ඇති කියලා හිතනවා.. [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=DarkOrchid]මේ චිත්‍රපටිය බාගෙන බලන්න නම්.. මේ ටොරන්ට් එකෙන් බාගෙන නරඹන්න..[/COLOR][/SIZE] [URL="http://dl.btjunkie.org/torrent/Engeyum-Eppothum-2011-Tamil-1CD-Lotus-DVDRip-XviD-MTR-Masti/43588f931a05bcec20e4a306e7a291c300918e30be2e/download.torrent"][IMG]http://www.currencystrengthrobot.net/wp-content/uploads/2011/03/download-currency-strength-robot.png[/IMG][/URL] [SIZE=3][COLOR=DarkOrchid] චිත්‍රපටිය බාගන්නේ නැතිව ඔන්ලයින් බලනවා නම්.. මේ ක්ලිප් එකෙන් බලා ගන්න[/COLOR][/SIZE] [YOUTUBE]8oP9PpdkOCk[/YOUTUBE] [COLOR=Blue] [/COLOR][SIZE=3][COLOR=Blue]මේ චිත්‍රපටිය නරඹලා ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි.. ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් නරඹලා ඉන්න අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom