Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම

එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම

අඩු එන්ජින් ඔයිල් විස්කෝසිට් සහ ඉන්ධන ඉන්ධන පිරිමැස්ම අතර සම්බන්ධතාවයක් තියෙනවද?ඔව්.

මූලිකව එන්ජිම තුළ ඇති ඔයිල් පොම්පයෙන් කරන්නේ ඔයිල් සම්ප් එකේ තියෙන ඔයිල් ඇදලා අරගෙන එන්ජිමේ ඔයිල් සර්කිට් එහෙමත් නැත්නම් ඔයිල් මාර්ග දිගේ ගලායාමට සලස්වලා අවශ්‍ය කොටස් ලුබ්රිකේට් වීමට සලස්වන එක.ඒ අනුව ඝණකම(විස්කෝසිට්)වැඩි ඔයිල් පොම්ප කරන්න වැඩි ශක්තියක් වැය කරන්න සිදුවෙන නිසා එන්ජිම වැඩි පුර ඉන්ධන පරිභෝජනයවීමක් සිදුවෙනවා.

එහෙනම් ඇයි ඕනිවට වඩා අඩුවෙන් විස්කෝසිට් තියෙන එන්ජින් ඔයිල් භාවිතා කරන්න එපා කියන්නේ?

හේතුව තමයි එනජිමේ ක්‍රියාකාරී කොටස් එකින් එක ගැටීම වලක්වලා කල්පැවැත්ම සහ ගෙවීම් සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දිය යුතුය නිසා එන්ජින් ඔයිල් වල තව දුරටත් යම් ඝණකමක් තිබිය යුතුවීම.උදාහරණයක් ලෙස 10W-30 හෝ 15W-40 වැනි මල්ටිග්‍රේඩ් එන්ජින් ඔයිල් වර්ගීකරණයේ දී W අක්ෂරයට පෙර අංකය මගින් අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ එන්ජින් ඔයිල් වල ඝණත්වය පිලිබඳව ඇඟවීමක් දක්වන අතර දෙවන අංකය වන 30 හෝ 40 මගින් දක්වන්නේ එන්ජිම පූර්ණ ක්‍රියාකාරී උෂ්ණත්වයේ දී එනම් සෙල්සියස් අංශක 100 දී පමණ හැසිරෙන ආකාරයයි.

ඊට අමතරව 15W-30 ඔයිල් වලට සාපේක්ෂව 5W-30 වඩා කාර්‍ය්‍යයක්ෂම වන අතර ඒවා අඩු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වීම සඳහා භාවිතා කරයි.එවැනි තත්වයක් තුලදී 15W-30 ඔයිල් වලට වඩා 5W-30 ඔයිල් මගින් 0.4% පමණ ඉන්ධන පිරිමැස්මක් ලබගත හැකිය.

අද පවතින බොහෝ බර කාර්ය්යය එන්ජින් සඳහා අඩු විස්කෝසිටි ඔයිල් වර්ග ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලදී භාවිතා කරනු දක්නට ලැබෙන අතර වර්තමානයේ යුරෝපයේ බර කාර්ය්යය එන්ජින් ඔයිල් සඳහ වඩාත් ජනප්‍රියම එන්ජින් ඔයිල් ග්‍රේණිය 10W-40 වන අතර ඒවා බොහෝ අවස්ථාවලදී විශේෂයෙන්ම ශීත ඍතුවේ ක්‍රියාකාරිත්වය සඳහා 5W-30 ඔයිල් භවිතා කරනු දක්නට ලැබේ.

ඉන්ධන පරිභෝජනය පරික්ෂා කිරීම සඳහා 15W-30,15W40 සහ 10W-30 එනජින් ඔයිල් භාවිතා කර කඳුකර තත්ත්වයන් හෝ සමතලා තත්වයන් තුල "බර" මත කරන ලද ප්‍රතිඵලයක් පහත දැක්වේ.

පැතලි තත්වයන්(Flat conditions)යටතේ ඔයිල් වර්ගය කුමක් වුවත් හොඳම ඉන්ධන පිරමැස්මක් ලබා ගන්නා විට 15W-30 ඔයිල් වලට වඩා 15W-40 භාවිතා කිරීමෙන් ඉන්ධන පරිභෝජනය 0.8% කට වඩා නරක අතට හැරීම දකනට ලැබී ඇති අතර 10W-30 භාවිතා කිරීමේ දී එය 15W-30 වලට වඩා 0.2 % කින් වඩා හොඳ වී ඇති අතර එය ඒ අනුව 15W-40 සහ 10W-30 ඔයිල් අතර ඉන්ධන පිරිමැස්ම 1% ක ආසන්න වෙනසකි.

අතීතයට වඩා අද අඩු විස්කෝසිට් ඔයිල් භාවිතා කළ හැකි එක් හේතුවක් වෙන්නේ වර්තමානයේ නිපදවන එන්ජින් අධි තාක්ෂණික යාන්ත්රීකරණ ක්‍රමවේදයන්ගෙන් යුක්තව එන්ජින් දෘඩාංග නිරවද්‍යතාව සහ සීමාවන්ට ඔරොත්තු දීම් වඩා හොඳවීමයි.

එන්ජින් ඔයිල් වර්ගය මෝටර් රථයක ඉන්ධන පරිභෝජනයට විශාල වෙනසක් කළ හැකිය.ඒ නිසා ඔබේ මෝටර් රථයට ගැලපෙන නිවැරදි එන්ජින් ඔයිල් වර්ගය තෝරා ගැනීම වැදගත්ය.

ඉන්ධන පිරිමැස්ම වැඩි කිරීම සඳහා සහ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සෙමින් ඇක්ස්ලේටර් කිරීමේ සිට ක්‍රම කිහිපයකින් කල හැකිය. නමුත් නිවැරදි එන්ජින් ඔයිල් වර්ගයක් තෝරාගනීමෙන් එය තව දුරටත් වර්ධනය කරගත හැකිය.

ඒ අනුව මිනිරල් ඔයිල් ඔයිල් සෙම්-සින්තටික් ඔයිල් සහ ෆුලි-සින්තටික් ඔයිල් මිළදී ගත හැකි ඔයිල් වර්ග තුනක් ඇත.එන්ජින්ම ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන මූලිකම දේ එන්ජින් ඔයිල් වන අතර ඒ නිසා මේ ඔයිල් නිතර නිතර මාරැකිරීම අවශ්‍යවෙනවා.

සෙම්-සින්තටික් ඔයිල් එන්ජින් අලුත්වැඩියාව අඩු කරන අතර සීතල පණගැන්වීම් වල දී වඩා හොඳ ආරක්ෂාව සැපයීම සහ මිනිරල් ඔයිල් සමග සසඳන විට ඔයිල් මාරැ කිරීම් කාලපරිච්ඡේදය වැඩි වේ.ෆුලි-සින්තටික් ඔයිල් කාර්ය්යය සාධනය වැඩි දියුණු කිරීම,විශිෂ්ට සීතල පණගැන්වීමේ හැකියාව සහ ඉහත සියල්ලටම වඩා වඩාත් වාසිදායක වීමයි.

එසේ නම්,වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සඳහා එන්ජින් ඔයිල් වර්ගයක් තෝරා ගැනීම දී ඒ සඳහා වඩාත්ම හොඳ ෆුලි සින්තටික් ආකාරයේ එන්ජින් ඔයිල්ය.සින්තටික් ඔයිල් කාර්‍ය්‍යයක්ෂමතාවය, කාර්ය්යය සාධනය සහ ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නිශ්චිත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මිනිරල් ඔයිල් සඳහා අතිරේක එකතු කිරීම මගින් රසායනාගාරයක් තුළ නිර්මාණය කර ඇත. මෙම අතිරික්ත වියදම් ඔයිල් පිරිවැයට එකතුවන නිසා එවැනි ඔයිල තරමක් මිළෙන් අධිකය.එබැවින් ඔබේ අයවැය මත පදනම්ව ඔයිල් මිල තීරණය කිරීම, කාර්යක්ෂමතාව හා ආයු කාලය අතර වෙළඳාමක් වේ.නිවැරදි එනජින් ඔයිල් වර්ගයක් මිලදී ගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ

එන්ජින් ඔයිල් විවිධ නම් වලින් ඇති අතර ඒවා තෝරා ගැනීමට විවිධාකාර ආකාරයෙන් ඇත.එහෙත් සෑම ඔයිල් කෑන් එකකම එහි ඇති ලාක්ෂණ පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස 5W-30 එන්ජින් ඔයිල් සියලුම උෂ්ණත්වවලදී එන්ජිමක ක්‍රියාත්මකවීමට අවශ්‍ය වෙන අතර සියලුම උෂ්ණත්වවල දී එය එකම ආකාරයට ක්‍රියා නොකරයි.මල්ටිග්‍රේඩ් එන්ජින් ඔයිල් වල W අක්ෂර සහ ඊට පෙර අගය ශීත ඍතුව සඳහා ශ්‍රේණිගත අගය වන අතර දෙවන අගය උණුසුම් කාලගුණ තත්වයන් වල ඔයිල් ක්‍රියාකරන ආකාරය දක්වන ශ්රේරේණිගත කිරීම වේ. සම්පූර්ණයෙන්ම සින්තටික් ඔයිල් වර්ග හොඳ ශීත කාලගුණික අගයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති නිසා මෙම ඔයිල් සීතල තත්වයන්වල දී වඩාත් කාර්‍ය්‍යයක්ෂම වන අතර වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සහ අඩු එන්ජිම ගෙවීම් සඳහා නිර්මාණය කර ඇත.මෝටර් රථය භාවිතා කරන දේශගුණය අනුව තෝරා ගන්නා ඔයල් වෙනස් වන අතර උණුසුම් දේශගුණික තත්වයන් සඳහා ඉහළ වර්ගීකරණ කරන ලද ඔයිල් භාවිතා කළ හැකිය.

විසිකෝසිටි

එන්ජින් ඔයිල් වල විස්කෝසිට් කියන්නේ ඔයිල් වල ගාලායාමට දක්වන ප්රතිරෝධවයයි.ඒ අනුව ඔයිල් වර්ග ඝණ හෝ තුනී ලෙස හැඳින්විය හැකි අතර ඝණත්වය වැඩි ඔයිල් වැඩි වස්කෝසිට් ඔයිල් ලෙස ද ඝණත්වය අඩු/තුනීය ඔයිල් අඩු දුස්‍රාවිතා ඔයිල් ලෙසද හඳුන්වනු ලබයි.අද භාවිතා කරන නව මෝටර් රථ සඳහා සංවර්ධනයේ කොටසක් ලෙස මෝටර් රථ නිෂ්පාදකයින් වැඩි ඉන්ධන කාර්ය්යක්ෂම ඔයිල් අලෙවි කරන බව ඔබ අත් දැක තිබිය හැකිය.

එන්ජින් ඔයිල් වල නියම මිශ්‍රණය ලබා ගැනීම සඳහා උණුසුම් වන විට ඔයිල් ඝණ වීමත් සීතල විට තුනී වීමත් අවශ්‍යවෙනවා.ඒ අනුව මල්ටිග්‍රේඩ් ඔයිල් හොඳම වර්ගය වෙනවා.මල්ටිග්‍රේඩ් ඔයිල් වලට පොලිමර්ස්(polymers)එකතුකර ඇති නිසා සීතල අවස්ථාවල දී ඔයිල් තුනී වන අතර ඔයිල් රත් වූ විට ඔයිල් වල විසිකෝසිට එක වැඩි වීම සිදුවෙනවා.ඒ අනුව ඔයිල් විසකෝසිට් එක එහි දර්ශකය මගින් තේරුම් ගත හැකිය.

සේවා කිරීම්

ඔයිල් මාරැ කිරීම්(සර්විස් ඉන්ටර්වල්)අතර කාල පරතරය දැනගැනීම වන අතර එනජින් ඔයිල් වල කාර්‍ය්‍යයක්ෂමතාවය පරික්ෂා කිරීමෙන් පසු නිෂ්පාදකයා විසින් ඔයිල් මාරැ කිරීම් කාල පරතරය නියම කර ඇති නිසා සහ නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද ඔයිල් සමඟ ඇති එහි වර්ගීකරණය පරීක්ෂා කර ඒ අනුව ඔයිල් මාරු කිරීම් කළ යුතුය.එපමණක් නොව නිර්දේශිත සර්විස් ඉන්ටර්වල් අතර තුර දී ඔයිල් මාරැ කිරීම මගින් එන්ජිමේ ඔයිල් අලුත් වන අතර එන්ජිමේ ආයු කාලය වැඩි වන අතර එය වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සඳහා ප්‍රශස්ථ මට්ටමෙන් ක්‍රියාකරයි.

නවීන එන්ජින් සැලසුම් කර ඇත්තේ අඩු විස්කෝසිටි ඔයිල්

සමඟ ක්‍රියා කිරීමට වන අතර පැරණි එන්ජින් එසේ නොවන නිසා නිෂ්පාදකයාගේ එන්ජින් ඔයිල් නිර්දේශයන් සැමවිටම වැදගත් වේ.

වැරදි එන්ජින් ඔයිල් නිසා:

• විශාල එන්ජින් හානි සිදුවීම.

• ඔයිල පරිභෝජනය වැඩි වීම.

• ඉන්ධන පරිභෝජනය සහ විමෝචනය වැඩිවීම.

• බලය අඩු වීම.

• වායු විමෝචන පාලන පද්ධතියට හානි වීම.

ඒ නිසා සෑම විටම මෝටර රථයට අදාල හිමිකරැගේ අත්පොත(Owners manual)තුලින් මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් පිරිවිතරයන් තීරණය කිරීම සඳහා උපදෙස් ගත යුතුය.ඊට අමතරව ඒ සඳහා ප්‍රධාන ලිහිසි තෙල්(Lubricant)නිපදවන තාක්ෂණික උපකාරක පුවරු(help-desks)සහ වෙබ් අඩවිද ප්‍රයෝජනවත් වේ.

එබැවින් ඔබේ එන්ජිමේ ආරක්ෂාව සහ දිගුකල් පැවැත්ම සඳහා නිවැරදි එන්ජින් ඔයිල් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

11/11/2017

[QUOTE="salitha22, post: 22492338, member: 525534"] [b]එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම[/b] [SIZE=4] එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම අඩු එන්ජින් ඔයිල් විස්කෝසිට් සහ ඉන්ධන ඉන්ධන පිරිමැස්ම අතර සම්බන්ධතාවයක් තියෙනවද?ඔව්. මූලිකව එන්ජිම තුළ ඇති ඔයිල් පොම්පයෙන් කරන්නේ ඔයිල් සම්ප් එකේ තියෙන ඔයිල් ඇදලා අරගෙන එන්ජිමේ ඔයිල් සර්කිට් එහෙමත් නැත්නම් ඔයිල් මාර්ග දිගේ ගලායාමට සලස්වලා අවශ්‍ය කොටස් ලුබ්රිකේට් වීමට සලස්වන එක.ඒ අනුව ඝණකම(විස්කෝසිට්)වැඩි ඔයිල් පොම්ප කරන්න වැඩි ශක්තියක් වැය කරන්න සිදුවෙන නිසා එන්ජිම වැඩි පුර ඉන්ධන පරිභෝජනයවීමක් සිදුවෙනවා. එහෙනම් ඇයි ඕනිවට වඩා අඩුවෙන් විස්කෝසිට් තියෙන එන්ජින් ඔයිල් භාවිතා කරන්න එපා කියන්නේ? හේතුව තමයි එනජිමේ ක්‍රියාකාරී කොටස් එකින් එක ගැටීම වලක්වලා කල්පැවැත්ම සහ ගෙවීම් සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දිය යුතුය නිසා එන්ජින් ඔයිල් වල තව දුරටත් යම් ඝණකමක් තිබිය යුතුවීම.උදාහරණයක් ලෙස 10W-30 හෝ 15W-40 වැනි මල්ටිග්‍රේඩ් එන්ජින් ඔයිල් වර්ගීකරණයේ දී W අක්ෂරයට පෙර අංකය මගින් අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ එන්ජින් ඔයිල් වල ඝණත්වය පිලිබඳව ඇඟවීමක් දක්වන අතර දෙවන අංකය වන 30 හෝ 40 මගින් දක්වන්නේ එන්ජිම පූර්ණ ක්‍රියාකාරී උෂ්ණත්වයේ දී එනම් සෙල්සියස් අංශක 100 දී පමණ හැසිරෙන ආකාරයයි. ඊට අමතරව 15W-30 ඔයිල් වලට සාපේක්ෂව 5W-30 වඩා කාර්‍ය්‍යයක්ෂම වන අතර ඒවා අඩු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වීම සඳහා භාවිතා කරයි.එවැනි තත්වයක් තුලදී 15W-30 ඔයිල් වලට වඩා 5W-30 ඔයිල් මගින් 0.4% පමණ ඉන්ධන පිරිමැස්මක් ලබගත හැකිය. අද පවතින බොහෝ බර කාර්ය්යය එන්ජින් සඳහා අඩු විස්කෝසිටි ඔයිල් වර්ග ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වලදී භාවිතා කරනු දක්නට ලැබෙන අතර වර්තමානයේ යුරෝපයේ බර කාර්ය්යය එන්ජින් ඔයිල් සඳහ වඩාත් ජනප්‍රියම එන්ජින් ඔයිල් ග්‍රේණිය 10W-40 වන අතර ඒවා බොහෝ අවස්ථාවලදී විශේෂයෙන්ම ශීත ඍතුවේ ක්‍රියාකාරිත්වය සඳහා 5W-30 ඔයිල් භවිතා කරනු දක්නට ලැබේ. ඉන්ධන පරිභෝජනය පරික්ෂා කිරීම සඳහා 15W-30,15W40 සහ 10W-30 එනජින් ඔයිල් භාවිතා කර කඳුකර තත්ත්වයන් හෝ සමතලා තත්වයන් තුල "බර" මත කරන ලද ප්‍රතිඵලයක් පහත දැක්වේ. පැතලි තත්වයන්(Flat conditions)යටතේ ඔයිල් වර්ගය කුමක් වුවත් හොඳම ඉන්ධන පිරමැස්මක් ලබා ගන්නා විට 15W-30 ඔයිල් වලට වඩා 15W-40 භාවිතා කිරීමෙන් ඉන්ධන පරිභෝජනය 0.8% කට වඩා නරක අතට හැරීම දකනට ලැබී ඇති අතර 10W-30 භාවිතා කිරීමේ දී එය 15W-30 වලට වඩා 0.2 % කින් වඩා හොඳ වී ඇති අතර එය ඒ අනුව 15W-40 සහ 10W-30 ඔයිල් අතර ඉන්ධන පිරිමැස්ම 1% ක ආසන්න වෙනසකි. අතීතයට වඩා අද අඩු විස්කෝසිට් ඔයිල් භාවිතා කළ හැකි එක් හේතුවක් වෙන්නේ වර්තමානයේ නිපදවන එන්ජින් අධි තාක්ෂණික යාන්ත්රීකරණ ක්‍රමවේදයන්ගෙන් යුක්තව එන්ජින් දෘඩාංග නිරවද්‍යතාව සහ සීමාවන්ට ඔරොත්තු දීම් වඩා හොඳවීමයි. එන්ජින් ඔයිල් වර්ගය මෝටර් රථයක ඉන්ධන පරිභෝජනයට විශාල වෙනසක් කළ හැකිය.ඒ නිසා ඔබේ මෝටර් රථයට ගැලපෙන නිවැරදි එන්ජින් ඔයිල් වර්ගය තෝරා ගැනීම වැදගත්ය. ඉන්ධන පිරිමැස්ම වැඩි කිරීම සඳහා සහ ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සෙමින් ඇක්ස්ලේටර් කිරීමේ සිට ක්‍රම කිහිපයකින් කල හැකිය. නමුත් නිවැරදි එන්ජින් ඔයිල් වර්ගයක් තෝරාගනීමෙන් එය තව දුරටත් වර්ධනය කරගත හැකිය. ඒ අනුව මිනිරල් ඔයිල් ඔයිල් සෙම්-සින්තටික් ඔයිල් සහ ෆුලි-සින්තටික් ඔයිල් මිළදී ගත හැකි ඔයිල් වර්ග තුනක් ඇත.එන්ජින්ම ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන මූලිකම දේ එන්ජින් ඔයිල් වන අතර ඒ නිසා මේ ඔයිල් නිතර නිතර මාරැකිරීම අවශ්‍යවෙනවා. සෙම්-සින්තටික් ඔයිල් එන්ජින් අලුත්වැඩියාව අඩු කරන අතර සීතල පණගැන්වීම් වල දී වඩා හොඳ ආරක්ෂාව සැපයීම සහ මිනිරල් ඔයිල් සමග සසඳන විට ඔයිල් මාරැ කිරීම් කාලපරිච්ඡේදය වැඩි වේ.ෆුලි-සින්තටික් ඔයිල් කාර්ය්යය සාධනය වැඩි දියුණු කිරීම,විශිෂ්ට සීතල පණගැන්වීමේ හැකියාව සහ ඉහත සියල්ලටම වඩා වඩාත් වාසිදායක වීමයි. එසේ නම්,වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සඳහා එන්ජින් ඔයිල් වර්ගයක් තෝරා ගැනීම දී ඒ සඳහා වඩාත්ම හොඳ ෆුලි සින්තටික් ආකාරයේ එන්ජින් ඔයිල්ය.සින්තටික් ඔයිල් කාර්‍ය්‍යයක්ෂමතාවය, කාර්ය්යය සාධනය සහ ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නිශ්චිත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මිනිරල් ඔයිල් සඳහා අතිරේක එකතු කිරීම මගින් රසායනාගාරයක් තුළ නිර්මාණය කර ඇත. මෙම අතිරික්ත වියදම් ඔයිල් පිරිවැයට එකතුවන නිසා එවැනි ඔයිල තරමක් මිළෙන් අධිකය.එබැවින් ඔබේ අයවැය මත පදනම්ව ඔයිල් මිල තීරණය කිරීම, කාර්යක්ෂමතාව හා ආයු කාලය අතර වෙළඳාමක් වේ.නිවැරදි එනජින් ඔයිල් වර්ගයක් මිලදී ගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබේ එන්ජින් ඔයිල් විවිධ නම් වලින් ඇති අතර ඒවා තෝරා ගැනීමට විවිධාකාර ආකාරයෙන් ඇත.එහෙත් සෑම ඔයිල් කෑන් එකකම එහි ඇති ලාක්ෂණ පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස 5W-30 එන්ජින් ඔයිල් සියලුම උෂ්ණත්වවලදී එන්ජිමක ක්‍රියාත්මකවීමට අවශ්‍ය වෙන අතර සියලුම උෂ්ණත්වවල දී එය එකම ආකාරයට ක්‍රියා නොකරයි.මල්ටිග්‍රේඩ් එන්ජින් ඔයිල් වල W අක්ෂර සහ ඊට පෙර අගය ශීත ඍතුව සඳහා ශ්‍රේණිගත අගය වන අතර දෙවන අගය උණුසුම් කාලගුණ තත්වයන් වල ඔයිල් ක්‍රියාකරන ආකාරය දක්වන ශ්රේරේණිගත කිරීම වේ. සම්පූර්ණයෙන්ම සින්තටික් ඔයිල් වර්ග හොඳ ශීත කාලගුණික අගයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති නිසා මෙම ඔයිල් සීතල තත්වයන්වල දී වඩාත් කාර්‍ය්‍යයක්ෂම වන අතර වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සහ අඩු එන්ජිම ගෙවීම් සඳහා නිර්මාණය කර ඇත.මෝටර් රථය භාවිතා කරන දේශගුණය අනුව තෝරා ගන්නා ඔයල් වෙනස් වන අතර උණුසුම් දේශගුණික තත්වයන් සඳහා ඉහළ වර්ගීකරණ කරන ලද ඔයිල් භාවිතා කළ හැකිය. විසිකෝසිටි එන්ජින් ඔයිල් වල විස්කෝසිට් කියන්නේ ඔයිල් වල ගාලායාමට දක්වන ප්රතිරෝධවයයි.ඒ අනුව ඔයිල් වර්ග ඝණ හෝ තුනී ලෙස හැඳින්විය හැකි අතර ඝණත්වය වැඩි ඔයිල් වැඩි වස්කෝසිට් ඔයිල් ලෙස ද ඝණත්වය අඩු/තුනීය ඔයිල් අඩු දුස්‍රාවිතා ඔයිල් ලෙසද හඳුන්වනු ලබයි.අද භාවිතා කරන නව මෝටර් රථ සඳහා සංවර්ධනයේ කොටසක් ලෙස මෝටර් රථ නිෂ්පාදකයින් වැඩි ඉන්ධන කාර්ය්යක්ෂම ඔයිල් අලෙවි කරන බව ඔබ අත් දැක තිබිය හැකිය. එන්ජින් ඔයිල් වල නියම මිශ්‍රණය ලබා ගැනීම සඳහා උණුසුම් වන විට ඔයිල් ඝණ වීමත් සීතල විට තුනී වීමත් අවශ්‍යවෙනවා.ඒ අනුව මල්ටිග්‍රේඩ් ඔයිල් හොඳම වර්ගය වෙනවා.මල්ටිග්‍රේඩ් ඔයිල් වලට පොලිමර්ස්(polymers)එකතුකර ඇති නිසා සීතල අවස්ථාවල දී ඔයිල් තුනී වන අතර ඔයිල් රත් වූ විට ඔයිල් වල විසිකෝසිට එක වැඩි වීම සිදුවෙනවා.ඒ අනුව ඔයිල් විසකෝසිට් එක එහි දර්ශකය මගින් තේරුම් ගත හැකිය. සේවා කිරීම් ඔයිල් මාරැ කිරීම්(සර්විස් ඉන්ටර්වල්)අතර කාල පරතරය දැනගැනීම වන අතර එනජින් ඔයිල් වල කාර්‍ය්‍යයක්ෂමතාවය පරික්ෂා කිරීමෙන් පසු නිෂ්පාදකයා විසින් ඔයිල් මාරැ කිරීම් කාල පරතරය නියම කර ඇති නිසා සහ නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද ඔයිල් සමඟ ඇති එහි වර්ගීකරණය පරීක්ෂා කර ඒ අනුව ඔයිල් මාරු කිරීම් කළ යුතුය.එපමණක් නොව නිර්දේශිත සර්විස් ඉන්ටර්වල් අතර තුර දී ඔයිල් මාරැ කිරීම මගින් එන්ජිමේ ඔයිල් අලුත් වන අතර එන්ජිමේ ආයු කාලය වැඩි වන අතර එය වඩා හොඳ ඉන්ධන පිරිමැස්මක් සඳහා ප්‍රශස්ථ මට්ටමෙන් ක්‍රියාකරයි. නවීන එන්ජින් සැලසුම් කර ඇත්තේ අඩු විස්කෝසිටි ඔයිල් සමඟ ක්‍රියා කිරීමට වන අතර පැරණි එන්ජින් එසේ නොවන නිසා නිෂ්පාදකයාගේ එන්ජින් ඔයිල් නිර්දේශයන් සැමවිටම වැදගත් වේ. වැරදි එන්ජින් ඔයිල් නිසා: • විශාල එන්ජින් හානි සිදුවීම. • ඔයිල පරිභෝජනය වැඩි වීම. • ඉන්ධන පරිභෝජනය සහ විමෝචනය වැඩිවීම. • බලය අඩු වීම. • වායු විමෝචන පාලන පද්ධතියට හානි වීම. ඒ නිසා සෑම විටම මෝටර රථයට අදාල හිමිකරැගේ අත්පොත(Owners manual)තුලින් මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් පිරිවිතරයන් තීරණය කිරීම සඳහා උපදෙස් ගත යුතුය.ඊට අමතරව ඒ සඳහා ප්‍රධාන ලිහිසි තෙල්(Lubricant)නිපදවන තාක්ෂණික උපකාරක පුවරු(help-desks)සහ වෙබ් අඩවිද ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔබේ එන්ජිමේ ආරක්ෂාව සහ දිගුකල් පැවැත්ම සඳහා නිවැරදි එන්ජින් ඔයිල් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 11/11/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom