Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න අත්ලාන්තිසය බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සියල්ලටම වඩා පුදුම සහගත කරුණක් පසුව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ගවේශකයන් විසින් සිදු කරන ලදී. එනම් මේ දැවැන්ත ගල් කනු වල කොටා ඇති සත්ත්ව රූප මගින් පිලිඹිමු කර ඇත්තේ විවිධ තාරකා පද්ධති බවයි.

මෙම හේාඩුවාව ඔස්සේ පරීක්ෂා කල පුරා විද්‍යාඥයින් එහි දැක්වෙන පුදුමාකර කතාවක් මතු කර ගත්හ. එනම් මීට වසර 12900 පමන පෘටිතිවය හා ගැටුලු දැවැන්ත උල්කාපාතයක් පිලිබද විස්තරයයි. මෙම සොයා ගැනීම වඩාත් ප්‍රසිද්ධ වූයේ සුප්‍රසිද්ධ ඉතිහාසඥ ග්රැහැම් හැනොක්ගේ පලකිරීම් සමගය. මෙම නිසාම 2017 වසරේ විදේශිය පුවත් පත් රැසක මුල් පිටු සැරසීමට මේ සොයා ගැනීම හේතු විය.

මෙයට සමගාමීව එතෙක් කල් විවිධ විදාඥයන් පර්යේෂකයන් විසින් එකතු කල ගවේනය කල අනෙක් තොරතුරුද මේ හා සමග ගලපන්නට විය. වසර 12900 කට පෙර සිදුවුනු උල්කාපාත ගැටුමක් පිලිබදව විද්‍යාඥයින් සැකපහල කරමින් සිටියේ 2007 පමන සිටය. වසර 12000 පමන හිටිහැටියේ සිදුවුනු කාලගුණික වෙනසක් පිලිබදව ඒ වන විටත් සොයා ගෙන තිබුනි. සමහර ප්‍රදේශ වලින් සොයා ගත් කුරුමිණියන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශවල වාර්ෂික උෂ්නත්වය පහල වැටීමක් සිදුවී ඇති බවයි. එය එතැන් සිට අයිස් යුගයක් ලෙස පැවතී ඇත.

එසේම උතුරු ඇමරිකාව පුරා විසිරිගිය මෙම ාකලයටම අයත් අදික තාපය යටතේ උණුවී ගිය පාෂාන හා ක්ෂුද්‍ර දියමන්ති කොටස්ද උල්කාපාත වලින් බහුලවම ප්‍රථිවියට ලැබෙන ද්‍රව්‍යයක් වූ ඉරිඩියම් ලෝහය වැඩි සංයුතියක්ද මෙයටම සාක්ෂි දරයි.

යන්ගර් ඩ්‍රයස් බ්ලැක් මැට් බවුන්ඩ්රිරි ලෙස හැදින්වෙන්නේ උතුරු අමෙරිකානු මහද්ළුිපයේ සිට වර්ග කිලෝමීටර මිලියන පහලවකඩ වඩා ප්‍රමාණයක පැතිරුනු මෙම සමයට අයත් ක්ෂුද්‍ර දියමන්ති , උණුවී වීදුරු බවට පත්වුනු වැලි කැට , ඉරිඩියම් සහ පිටසක්වලින් ඇතුල් වුනු හීලියම් පිලිබද සාධක සොයා ගැනීමයි. මේවා සිදුවිය හැකි, අදික ශක්තියක් මුදා හැරිය හැකි අවස්තා දෙක නම් එක්කෝ අධිබල පරමානු බෝම්බයක් තුලින් හෝ නැතිනම් ග්රහක ගැටීමක් තුලින් පමනි.

එසේම මෙම කාලයටම අයත් ලෙස මැමත් වැනි සත්ත්වයින් ආහාර ගනිමින් සිටියදීම කෂනික මරණයකට ලක්වූ සාක්ෂි පවා සොයා නෙ ඇත.උන් බොහෝමයකගේ බිදී ගිය අස්තිද සමහර ප්‍රදේශ වල දහස් ගණනක් මිය ගොස් ඇති ආකාරයද සොයා ගෙන ඇත.

මෙම සාක්ෂි වලටම ගැලපෙමින් මෙම කාලයටම අදාලව හදිස්සියේ සිදුවුනු මුහුදු ජලමට්ටමේ වැඩි වීමක් පිලිබද සාක්ෂිද ලැබී තිබුනි. පැය විසිහතරක් වැනි කාලයක් තුල ලෝකය පුරාම අඩි තිහකින් පමන මුහුදු මට්ටම ඉහල ගොස් ඇති අතර ආක්ටික් සහ ඇන්ටාක්ටික් අයිස් සාම්පල මගින් මේ බව පෙන්නුම් කෙරිනි. අදාල ප්‍රස්තාර පහත ඡායාරූප වලද දැක ගත හැක.

මේ සියලුම සාක්ෂි සහ තවත් බොහෝ සාක්සි වල ආරම්භය හෝ කාලය හරියටම 12000 පමන ඉතිහාසය හා හරියටම සැසදෙයි. මේ මතය තහවුරු කෙරෙන අලුත් සාක්ෂි දැන් දැන් දිනපතා ලැබෙමින් පවතී. මේ විද්‍යාත්මක සාධක වලටම තවත් රැකුල් දෙමින් මීට අමතරව තවත් පැරණි දාර්ශනිකයන්ගේ ලියවිලි වලින් පවා මේ පිලිබදව අදහස් ලබා ගත හැක.

අතීතයේ ශ්‍රී විභූතිමත්ව පැවති අතිය දියුනු ඇට්ලැන්ටීස් නම් දිවයිනක් පිලිබදව සදහන් කොට තිබෙන් ප්ලේටෝ ව්සින් රචනා කල පොත් දෙකකය. ඔහුගේ කාලයට වසර නමදාහකට පමන පෙර ගොඩ ගැලූ දැවැන්ත මුහුදු රල හමුවේ විනාශ වී ගිය මේ නගරය පිලිබද ඔහුගේ කාලනිර්නයද මේ ග්රහක ගැටමේ කාලයටම දිව යයි.

මෙවැනි සාධක සිය ගණන් වලින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු දොලොස් දාහකට පමන පෙර සිදුවුනු වර්ග සැතපුම් තිහක් පමන විශාල දැවැන්ත උල්කාපතයක් පෘතිවියේ ගැටීමත් ඒ සමගම සිදුවුනු අති විශාල පාරිසරික හා දේශගුනික විපර්යාසයනුත් පිලිබද විස්තරයයි. දියුනුවේ හිනි පෙත්තෙ එතෙක් පැවති ශිෂ්ථාචාරය සහ මුලින්ම අතුගා දමා නැවතත් කොල අතු අදිමින් තැන තැන දඩම් කිරීමට මිනිසා පත් කරවූ එය එතෙක් ලොව පැවති සත්ත්ව හා මිනිස් ජනගහනයෙන් සියයට අනූවකටත් වඩා මෙම සිදුවීමෙන් සහමුලින්ම වැනසී යන්නටද ඇත. එසේ නම් ගොබෙක්ලි තෙපේ නිර්මාණයන් මේ නිහඩවම කියා සිටින්නේ මේ ධරුනු ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් හෝ එයට හසු වීමෙන් ලෝකයෙන් සමුගත් දියුනු මානව පිරිසකගේ කදුලු කතාවයි. ග්රාහක ගැටුමෙන් පසු අවුරුදු 1300 පමන පැවති අයිස් යුගයේ(Younger Dryers) ටොන් ගණන් බරැති අයිස් තට්ටු වලට යටවී පෙර ශිස්ටාචාරයේ බොහෝ නිර්මාන සහමුලින්ම අතුරුදහන්ව යන්නට ඇත. ගොබකේලි තැපේ පස් වලින් වසා දමා එය රැකීමට නවිර්මාපකයන් උත්සාහ දරන්නට ඇත්තෙ අපටද මේ පනිවිඩය ලබා දීම විය යුතුය. තවමත් ගොබෙක්ලි තැපේ හි ගවේශනය කර ඇත්තේ සියයට පහක් පමන ප්‍රමාණයක් පමනක් වන අතර පුදුමය දනව දෙය නම් ඉංග්‍රීසීන් විසින් මුලින්ම ගවේශනය කල බව පැවසෙන ඕස්ට්‍රේලියානු ඇබෝජිනියන් වරුන්ට අයත් සලකුනු පවා මේ අතරින් හමු වීමයි.

මේ කරුනු සත්‍යය නම් මේ අනුව අපට අලුත් නිගමන කීපයකටම පැමිණිමට ඇත . ලොව පුරා දකින අතිශය දියුණු නිර්මාණයන් වන පිරමිඩ් ආදී නිර්මාණ ිසිසේත් බැබිලෝනියානු ශිෂ්ථාචාරයේ නිර්මාණ විය නොහැක. අද නවීන විද්‍යාවෙන් හා තාක්ෂනයෙන් පවා සපුරා ගත නොහැකි තරම් සුවිසේශී දැනුමකින් හා තාක්ෂණයකින් නිර්මාණය කර ඇති පිරමිඩ් වැනි නිර්මාණ කිරීමට කිසිදු දැනුමක් හෝ හැකියාවක් බැබිලෝනියානුවන්ට තිබුනේ නැත. පිරමිඩ් නිර්මාණය පිලිබදව පවා කිසිදු සදහනක් ඔවුන් සතුව නැත.පසු කලෙක සොහොන් ගෙවල් බවට පත් කර ඇති අනුරූ කුඩා පිරමීඩ පමනක් ඔවුන්ගේ නිර්මාන බවට සැක නැත. ඒ හැරුනු කොට ලොව කිසිදු පැරණි පිරමීඩයකින් කිසිදු මමියක් හෝ සිරුරක් සොයා ගෙන නැත. එය හුදෙක් ගෙතූ කතාවක් පමනි. ඒවායේ විද්‍යුත් චම්භක ගබඩා ශක්තිය පිලිබදව ගවේශනය කරන ලද්දේ ගිය වසරේදීය. නමුත් අදටවත් ඒවායේ නියම ප්‍රයෝජනය කුමක්ද යන්න සොයා ගෙන නැත. ස්පීනික්ස් අවට හෑරුනු ජල දහරා නිසා එම නිර්මාණ වසර දහදාහකටවත් එහා එම ප්‍රදේශ වලට හොදින් වර්ා පතන ලැබෙන කාල වල නිර්මාණ පවට පෙර පටන්ම සමහර විද්‍යාඥයින් සැක පහල කර තිබුනි.

මේ අනුව කිසිදු අපහසුවකින් තොරව ගුරුත්වය පරදවා අති දැවැන්ත ටොන් ගණන් බර ගල් කුට්ටි පවා ඔසවා කැමති පරිදි සැකසීමට තරම් හැකියාව තිබුනු, අති දැවැන්ත නිර්මාණ කටයුතු කල හැකිව තිබුනු ලොව පුරාම පැතිරුනු එකම දැනුමකින් යුක්ත වුනු,විශ්වය පිලිබදවද එහි ක්‍රියාකාරීත්වය පිලිබදවද අප නොදන්නා කරුනු පවා දැන සිටින්නට ඇති බව සිතිය හැකි අතිශය දියුනු අපේ පෙර මානව ශිෂ්ථාචාරය මෙසේ සමු ගන්නට ඇත. දැවැන්ත පාශාන නිර්මාණ සැඩ පහරට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර අප වෙත පණිවුඩයක් ලබා දීමට කරන ලද උත්සාහයක් නම් එය සාර්තක වී ඇති බව කෙසේ නම් අප ඔවුනට දන්වා සිටින්නද

මින් ඉතිරිවුනු දැනුම පසු කාලීනව ප්ලේටෝ ආකිමිඩිස් වැන්නවුන්ගෙන්ද තවත් දේ පුරාවෘත නැතිනම් දේව කතා ලෙස ආගමික සංකල්ප ලෙසින් නොදියුනු මිනිසුන් අතින්ද විවිධ ස්වරූප වලින් අද දක්වා පැමිණෙන්නට ඇත. ජල ගැල්ම පිලිබද කතාව එකම ලෙස පැමිණෙන විට එයට හේතුවුනු උල්කාව දෙවියන් විසින් සිදු කල ප්‍රහාරයක්, දෙවියන්ගේ ක්‍රියාවක් ආදී ලෙස පච ගැසූ බ්‍රාහ්මනයින් වැනි හොර ආගමික නායකයන්ද සිටින්නට ඇත. කෙසේ වුවත් ලෝකය පුරා විසිරී පැවති එකම ශිෂ්ථාචාරයක් පිලිබදව අදහසක්ද මේ අනුවම ලැබේ.

මේ සම්බන්ධ පොත් ගණන් ලිවිය හැකි බෝහෝ කරුනු ඇතත් සියල්ල සදහන් කිරීම සිදු කල නොහැක. නමුත් පහල යොමු ආදියෙන් මේවා පිලිබද වැඩිදුර තමතමුන්ටම අධ්‍යයනය කල හැකි වනු ඇත. දැන්ට තේරුම් ගත යුතු දෙය නම් අප ඉගෙන ගත් මානව ඉතිහාසය වෙනස් කල යුතු සහ එය දෙස බලන පටු කෝණය වෙනස් ලෙස බැලිය යුතු කාලය පැමින ඇති බවයි. අතිසංකීර්ණ විශිෂ්ඨ දැනුම් පද්ධතියක් හා තාක්ෂණයක් රැගත් පිරමිඩ් වැනි නිර්මාණ සොහොන් ගෙවල් ලෙසත් ගල්යුගයේ මිනිසාගේ ප්‍රාථමික නිර්මාණ ලෙසත් හුවා දැක්වූ දැනුම් පදධතියේ නිවැරදි බව පිලිබදව ප්‍රශ්න කල යුතු කාලයද පැමින ඇත.

(ක්‍රිස්වයිට් වැන්නන්ගේ වාර්තා වැඩසටහන්ද හිස්ට්‍රි නාලිකාවේ ඒන්ෂන්ට් ඒලියන්ලාගේ විකාර ද බලා මා වුවද සිටියේ පෙර පැවති දියුනු ශිෂ්ඨාචාරයන් ප්‍රතික්ෂේප කරන තැන වුවද දැන් ලැබී ඇති සාක්ෂි සමස්ත ලෙස සලකා බලන විට තවදුරටත් පැරනි දියුනු ශිෂ්ඨාචාරයක් පිලිබදව පිලිනොගැනීම කිසිසේතම තර්කානුකූල නොවන බව දැන් වැටහේ.)

යොමු

https://www.telegraph.co.uk/…/ancient-stone-carvings-confi…/

http://archives.dinamina.lk/sithijaya/art.asp…

http://www.talkorigins.org/faqs/flood-myths.html#Greek

(https://www.sciencedaily.com/releas…/2012/…/120918111320.htm

( https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/

(https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/

https://grahamhancock.com/crispdanatlantis/

( https://www.sciencealert.com/the-great-pyramid-of-giza-migh…

https://www.express.co.uk/…/great-pyramid-of-giza-discovery…

http://www.messagetoeagle.com/10-great-ancient-mysteries-u…/

https://www.thoughtco.com/intriguing-mysteries-of-lost-civi…

සියලු ගෞරව මුල් රචකයාට හිමි විය යුතුයි

උපුටා ගැනීම- https://www.facebook.com/notes/kelum-jayasinghe/10156140992526608/

Hasanka Wijekoon Noah(biblical)=Manu (hindu mythology)=මහාසම්මත මනු?

බොහෝ ගවේෂණකයන්ගේ මතයට අනුව ලොව සියලු පැරණි ශිෂ්ඨාචාරයන් වල රාජ්‍ය පරම්පරාවන් ආරම්භ වෙන්නෙ එකම ස්ථානයකින් එය Atlantis රාජ්‍යයටත් වඩා පැරණියි. එය ලංකාව වටා තිබුණු පුරාවෘත්ත ගත Lemuria ව විය නොහැකි ද? ලංකාවේ සමහර ප්‍රදේශවල පැවැත එන, අරිසෙන් අහුබුදු සූරීන් ප්‍රකට කරන ලද, ද්‍රවිඩ ජනතාවගේ නිජභූමි සංකල්පයට පදනම එයම විය නොහැකි ද?2

Manage

Like · Reply · 3w

Upsal Nanayakkara Hasanka Wijekoon මහාසම්මත රජු පිලිබදව හිංදු සහ බෞද්ධ කතාවල වෙනස් විදි වලට විස්තර වන්නේ . බෞද්ධ සාහිත්‍යයේ මනු රජු ලොව ප්‍රතම රජු මෙන්ම අති දීර්ග කාලයකට පෙර සිටියෙක් . නමුත් හිංදු දස අවතාර සංකල්පයේ එන පරිදිම මනු යනු විශ්නු ගේ එක් ආත්ම භාවයක්. මේ සිදුවීම අර තරම් පැරණි බව මම සිතන්නෙ නැහැ. නෝවාගේ කාල සීමාව මේ හිංන්දු මනුගේ කාලයට අත් බවයි සිතිය හැක්කේ . දෙදෙනාටම භාර උනේ එකම විදියේ අීයෝගයක් .එනම් ජලගැල්මේ අභියෝගය. මේ දෙදෙනාටම දෙවිවරු කල් තියා දන්වනවා ජලගැල්ම පිලිබදව දෙනොම කදු වලට පැන පන බේරා ගන්නවා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ රජු ගේ කාලයේ ලෝකය ස්වභාවික විපත් වලින් තොර සමෘද්ධිමත් කාලයක්.2

Manage

Like · Reply · 3w

Hasanka Wijekoon Upsal Nanayakkara මහායාන බලපෑම් නිසා බෞද්ධ ප්‍රවාද වල කාල ගණනය කිරීම් අතාත්විකයි කියල මට හිතෙනව. අනික මම බෞද්ධ මූලාශ්‍ර නෙවෙයි ජනප්‍රවාද වලන් උපුටා ගත්තෙ. අනික බෞද්ධ විශ්වාසයන්ට අනුවත් මහාසම්මත රජ කෙනෙකු කාලයකට වරක් බිහිවෙනවා, ඒ පහල වීමත් මම හිතන්නෙ බුදුවරු පහල වීමත් සමානයි. මහායාන සම්ප්‍රදායට අනුව අතරමැදි කාලය වසර මිලියන ගණනක්. එය වසර දහස් ගණනක් තරමට කුඩා විය යුතුයි කියල මම හිතනවා. අනික මහා ගංවතුර ගැන සඳහන් නොවුනත් ජනප්රවාදයේ එන මහාසම්මත රජු තෝරා පත්කර ගැනීම සහ හින්දු මනු අතර යම් සමානකම් මට පේනව. උදා: වියපත් වියතුන් එකතු වෙලා තමයි මහාසම්මත කෙනෙකුගේ අවශ්‍යතාව ඉදිරිපත් කරන්නෙ. හින්දු මනු වියපත් බ්‍රාහ්මණයන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ගේ උපදෙස් වලින් තමයි රාජ්‍ය පරිපාලනය කරන්නෙ. දෙකම එකයි කියනව නෙවෙයි, නමුත් පදනම එකම විය හැකියි කියල මම හිතනව.

[QUOTE="bravehearts, post: 23865175, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]මේ සියල්ලටම වඩා පුදුම සහගත කරුණක් පසුව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ගවේශකයන් විසින් සිදු කරන ලදී. එනම් මේ දැවැන්ත ගල් කනු වල කොටා ඇති සත්ත්ව රූප මගින් පිලිඹිමු කර ඇත්තේ විවිධ තාරකා පද්ධති බවයි. මෙම හේාඩුවාව ඔස්සේ පරීක්ෂා කල පුරා විද්‍යාඥයින් එහි දැක්වෙන පුදුමාකර කතාවක් මතු කර ගත්හ. එනම් මීට වසර 12900 පමන පෘටිතිවය හා ගැටුලු දැවැන්ත උල්කාපාතයක් පිලිබද විස්තරයයි. මෙම සොයා ගැනීම වඩාත් ප්‍රසිද්ධ වූයේ සුප්‍රසිද්ධ ඉතිහාසඥ ග්රැහැම් හැනොක්ගේ පලකිරීම් සමගය. මෙම නිසාම 2017 වසරේ විදේශිය පුවත් පත් රැසක මුල් පිටු සැරසීමට මේ සොයා ගැනීම හේතු විය. මෙයට සමගාමීව එතෙක් කල් විවිධ විදාඥයන් පර්යේෂකයන් විසින් එකතු කල ගවේනය කල අනෙක් තොරතුරුද මේ හා සමග ගලපන්නට විය. වසර 12900 කට පෙර සිදුවුනු උල්කාපාත ගැටුමක් පිලිබදව විද්‍යාඥයින් සැකපහල කරමින් සිටියේ 2007 පමන සිටය. වසර 12000 පමන හිටිහැටියේ සිදුවුනු කාලගුණික වෙනසක් පිලිබදව ඒ වන විටත් සොයා ගෙන තිබුනි. සමහර ප්‍රදේශ වලින් සොයා ගත් කුරුමිණියන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශවල වාර්ෂික උෂ්නත්වය පහල වැටීමක් සිදුවී ඇති බවයි. එය එතැන් සිට අයිස් යුගයක් ලෙස පැවතී ඇත. එසේම උතුරු ඇමරිකාව පුරා විසිරිගිය මෙම ාකලයටම අයත් අදික තාපය යටතේ උණුවී ගිය පාෂාන හා ක්ෂුද්‍ර දියමන්ති කොටස්ද උල්කාපාත වලින් බහුලවම ප්‍රථිවියට ලැබෙන ද්‍රව්‍යයක් වූ ඉරිඩියම් ලෝහය වැඩි සංයුතියක්ද මෙයටම සාක්ෂි දරයි. යන්ගර් ඩ්‍රයස් බ්ලැක් මැට් බවුන්ඩ්රිරි ලෙස හැදින්වෙන්නේ උතුරු අමෙරිකානු මහද්ළුිපයේ සිට වර්ග කිලෝමීටර මිලියන පහලවකඩ වඩා ප්‍රමාණයක පැතිරුනු මෙම සමයට අයත් ක්ෂුද්‍ර දියමන්ති , උණුවී වීදුරු බවට පත්වුනු වැලි කැට , ඉරිඩියම් සහ පිටසක්වලින් ඇතුල් වුනු හීලියම් පිලිබද සාධක සොයා ගැනීමයි. මේවා සිදුවිය හැකි, අදික ශක්තියක් මුදා හැරිය හැකි අවස්තා දෙක නම් එක්කෝ අධිබල පරමානු බෝම්බයක් තුලින් හෝ නැතිනම් ග්රහක ගැටීමක් තුලින් පමනි. එසේම මෙම කාලයටම අයත් ලෙස මැමත් වැනි සත්ත්වයින් ආහාර ගනිමින් සිටියදීම කෂනික මරණයකට ලක්වූ සාක්ෂි පවා සොයා නෙ ඇත.උන් බොහෝමයකගේ බිදී ගිය අස්තිද සමහර ප්‍රදේශ වල දහස් ගණනක් මිය ගොස් ඇති ආකාරයද සොයා ගෙන ඇත. මෙම සාක්ෂි වලටම ගැලපෙමින් මෙම කාලයටම අදාලව හදිස්සියේ සිදුවුනු මුහුදු ජලමට්ටමේ වැඩි වීමක් පිලිබද සාක්ෂිද ලැබී තිබුනි. පැය විසිහතරක් වැනි කාලයක් තුල ලෝකය පුරාම අඩි තිහකින් පමන මුහුදු මට්ටම ඉහල ගොස් ඇති අතර ආක්ටික් සහ ඇන්ටාක්ටික් අයිස් සාම්පල මගින් මේ බව පෙන්නුම් කෙරිනි. අදාල ප්‍රස්තාර පහත ඡායාරූප වලද දැක ගත හැක. මේ සියලුම සාක්ෂි සහ තවත් බොහෝ සාක්සි වල ආරම්භය හෝ කාලය හරියටම 12000 පමන ඉතිහාසය හා හරියටම සැසදෙයි. මේ මතය තහවුරු කෙරෙන අලුත් සාක්ෂි දැන් දැන් දිනපතා ලැබෙමින් පවතී. මේ විද්‍යාත්මක සාධක වලටම තවත් රැකුල් දෙමින් මීට අමතරව තවත් පැරණි දාර්ශනිකයන්ගේ ලියවිලි වලින් පවා මේ පිලිබදව අදහස් ලබා ගත හැක. අතීතයේ ශ්‍රී විභූතිමත්ව පැවති අතිය දියුනු ඇට්ලැන්ටීස් නම් දිවයිනක් පිලිබදව සදහන් කොට තිබෙන් ප්ලේටෝ ව්සින් රචනා කල පොත් දෙකකය. ඔහුගේ කාලයට වසර නමදාහකට පමන පෙර ගොඩ ගැලූ දැවැන්ත මුහුදු රල හමුවේ විනාශ වී ගිය මේ නගරය පිලිබද ඔහුගේ කාලනිර්නයද මේ ග්රහක ගැටමේ කාලයටම දිව යයි. මෙවැනි සාධක සිය ගණන් වලින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු දොලොස් දාහකට පමන පෙර සිදුවුනු වර්ග සැතපුම් තිහක් පමන විශාල දැවැන්ත උල්කාපතයක් පෘතිවියේ ගැටීමත් ඒ සමගම සිදුවුනු අති විශාල පාරිසරික හා දේශගුනික විපර්යාසයනුත් පිලිබද විස්තරයයි. දියුනුවේ හිනි පෙත්තෙ එතෙක් පැවති ශිෂ්ථාචාරය සහ මුලින්ම අතුගා දමා නැවතත් කොල අතු අදිමින් තැන තැන දඩම් කිරීමට මිනිසා පත් කරවූ එය එතෙක් ලොව පැවති සත්ත්ව හා මිනිස් ජනගහනයෙන් සියයට අනූවකටත් වඩා මෙම සිදුවීමෙන් සහමුලින්ම වැනසී යන්නටද ඇත. එසේ නම් ගොබෙක්ලි තෙපේ නිර්මාණයන් මේ නිහඩවම කියා සිටින්නේ මේ ධරුනු ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් හෝ එයට හසු වීමෙන් ලෝකයෙන් සමුගත් දියුනු මානව පිරිසකගේ කදුලු කතාවයි. ග්රාහක ගැටුමෙන් පසු අවුරුදු 1300 පමන පැවති අයිස් යුගයේ(Younger Dryers) ටොන් ගණන් බරැති අයිස් තට්ටු වලට යටවී පෙර ශිස්ටාචාරයේ බොහෝ නිර්මාන සහමුලින්ම අතුරුදහන්ව යන්නට ඇත. ගොබකේලි තැපේ පස් වලින් වසා දමා එය රැකීමට නවිර්මාපකයන් උත්සාහ දරන්නට ඇත්තෙ අපටද මේ පනිවිඩය ලබා දීම විය යුතුය. තවමත් ගොබෙක්ලි තැපේ හි ගවේශනය කර ඇත්තේ සියයට පහක් පමන ප්‍රමාණයක් පමනක් වන අතර පුදුමය දනව දෙය නම් ඉංග්‍රීසීන් විසින් මුලින්ම ගවේශනය කල බව පැවසෙන ඕස්ට්‍රේලියානු ඇබෝජිනියන් වරුන්ට අයත් සලකුනු පවා මේ අතරින් හමු වීමයි. මේ කරුනු සත්‍යය නම් මේ අනුව අපට අලුත් නිගමන කීපයකටම පැමිණිමට ඇත . ලොව පුරා දකින අතිශය දියුණු නිර්මාණයන් වන පිරමිඩ් ආදී නිර්මාණ ිසිසේත් බැබිලෝනියානු ශිෂ්ථාචාරයේ නිර්මාණ විය නොහැක. අද නවීන විද්‍යාවෙන් හා තාක්ෂනයෙන් පවා සපුරා ගත නොහැකි තරම් සුවිසේශී දැනුමකින් හා තාක්ෂණයකින් නිර්මාණය කර ඇති පිරමිඩ් වැනි නිර්මාණ කිරීමට කිසිදු දැනුමක් හෝ හැකියාවක් බැබිලෝනියානුවන්ට තිබුනේ නැත. පිරමිඩ් නිර්මාණය පිලිබදව පවා කිසිදු සදහනක් ඔවුන් සතුව නැත.පසු කලෙක සොහොන් ගෙවල් බවට පත් කර ඇති අනුරූ කුඩා පිරමීඩ පමනක් ඔවුන්ගේ නිර්මාන බවට සැක නැත. ඒ හැරුනු කොට ලොව කිසිදු පැරණි පිරමීඩයකින් කිසිදු මමියක් හෝ සිරුරක් සොයා ගෙන නැත. එය හුදෙක් ගෙතූ කතාවක් පමනි. ඒවායේ විද්‍යුත් චම්භක ගබඩා ශක්තිය පිලිබදව ගවේශනය කරන ලද්දේ ගිය වසරේදීය. නමුත් අදටවත් ඒවායේ නියම ප්‍රයෝජනය කුමක්ද යන්න සොයා ගෙන නැත. ස්පීනික්ස් අවට හෑරුනු ජල දහරා නිසා එම නිර්මාණ වසර දහදාහකටවත් එහා එම ප්‍රදේශ වලට හොදින් වර්ා පතන ලැබෙන කාල වල නිර්මාණ පවට පෙර පටන්ම සමහර විද්‍යාඥයින් සැක පහල කර තිබුනි. මේ අනුව කිසිදු අපහසුවකින් තොරව ගුරුත්වය පරදවා අති දැවැන්ත ටොන් ගණන් බර ගල් කුට්ටි පවා ඔසවා කැමති පරිදි සැකසීමට තරම් හැකියාව තිබුනු, අති දැවැන්ත නිර්මාණ කටයුතු කල හැකිව තිබුනු ලොව පුරාම පැතිරුනු එකම දැනුමකින් යුක්ත වුනු,විශ්වය පිලිබදවද එහි ක්‍රියාකාරීත්වය පිලිබදවද අප නොදන්නා කරුනු පවා දැන සිටින්නට ඇති බව සිතිය හැකි අතිශය දියුනු අපේ පෙර මානව ශිෂ්ථාචාරය මෙසේ සමු ගන්නට ඇත. දැවැන්ත පාශාන නිර්මාණ සැඩ පහරට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර අප වෙත පණිවුඩයක් ලබා දීමට කරන ලද උත්සාහයක් නම් එය සාර්තක වී ඇති බව කෙසේ නම් අප ඔවුනට දන්වා සිටින්නද මින් ඉතිරිවුනු දැනුම පසු කාලීනව ප්ලේටෝ ආකිමිඩිස් වැන්නවුන්ගෙන්ද තවත් දේ පුරාවෘත නැතිනම් දේව කතා ලෙස ආගමික සංකල්ප ලෙසින් නොදියුනු මිනිසුන් අතින්ද විවිධ ස්වරූප වලින් අද දක්වා පැමිණෙන්නට ඇත. ජල ගැල්ම පිලිබද කතාව එකම ලෙස පැමිණෙන විට එයට හේතුවුනු උල්කාව දෙවියන් විසින් සිදු කල ප්‍රහාරයක්, දෙවියන්ගේ ක්‍රියාවක් ආදී ලෙස පච ගැසූ බ්‍රාහ්මනයින් වැනි හොර ආගමික නායකයන්ද සිටින්නට ඇත. කෙසේ වුවත් ලෝකය පුරා විසිරී පැවති එකම ශිෂ්ථාචාරයක් පිලිබදව අදහසක්ද මේ අනුවම ලැබේ. මේ සම්බන්ධ පොත් ගණන් ලිවිය හැකි බෝහෝ කරුනු ඇතත් සියල්ල සදහන් කිරීම සිදු කල නොහැක. නමුත් පහල යොමු ආදියෙන් මේවා පිලිබද වැඩිදුර තමතමුන්ටම අධ්‍යයනය කල හැකි වනු ඇත. දැන්ට තේරුම් ගත යුතු දෙය නම් අප ඉගෙන ගත් මානව ඉතිහාසය වෙනස් කල යුතු සහ එය දෙස බලන පටු කෝණය වෙනස් ලෙස බැලිය යුතු කාලය පැමින ඇති බවයි. අතිසංකීර්ණ විශිෂ්ඨ දැනුම් පද්ධතියක් හා තාක්ෂණයක් රැගත් පිරමිඩ් වැනි නිර්මාණ සොහොන් ගෙවල් ලෙසත් ගල්යුගයේ මිනිසාගේ ප්‍රාථමික නිර්මාණ ලෙසත් හුවා දැක්වූ දැනුම් පදධතියේ නිවැරදි බව පිලිබදව ප්‍රශ්න කල යුතු කාලයද පැමින ඇත. (ක්‍රිස්වයිට් වැන්නන්ගේ වාර්තා වැඩසටහන්ද හිස්ට්‍රි නාලිකාවේ ඒන්ෂන්ට් ඒලියන්ලාගේ විකාර ද බලා මා වුවද සිටියේ පෙර පැවති දියුනු ශිෂ්ඨාචාරයන් ප්‍රතික්ෂේප කරන තැන වුවද දැන් ලැබී ඇති සාක්ෂි සමස්ත ලෙස සලකා බලන විට තවදුරටත් පැරනි දියුනු ශිෂ්ඨාචාරයක් පිලිබදව පිලිනොගැනීම කිසිසේතම තර්කානුකූල නොවන බව දැන් වැටහේ.) යොමු [url]https://www.telegraph.co.uk/…/ancient-stone-carvings-confi…/[/url] [url]http://archives.dinamina.lk/sithijaya/art.asp…[/url] [url]http://www.talkorigins.org/faqs/flood-myths.html#Greek[/url] ([url]https://www.sciencedaily.com/releas…/2012/…/120918111320.htm[/url] ) ( [url]https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/[/url] ) ([url]https://news.nationalgeographic.com/…/130910-comet-impact-…/[/url] ) [url]https://grahamhancock.com/crispdanatlantis/[/url] ( [url]https://www.sciencealert.com/the-great-pyramid-of-giza-migh…[/url] ) [url]https://www.express.co.uk/…/great-pyramid-of-giza-discovery…[/url] [url]http://www.messagetoeagle.com/10-great-ancient-mysteries-u…/[/url] [url]https://www.thoughtco.com/intriguing-mysteries-of-lost-civi…[/url] [COLOR="Red"][B][SIZE="3"]සියලු ගෞරව මුල් රචකයාට හිමි විය යුතුයි උපුටා ගැනීම- [URL="https://www.facebook.com/notes/kelum-jayasinghe/10156140992526608/"]https://www.facebook.com/notes/kelum-jayasinghe/10156140992526608/[/URL] [/SIZE][/B][/COLOR] Hasanka Wijekoon Noah(biblical)=Manu (hindu mythology)=මහාසම්මත මනු? බොහෝ ගවේෂණකයන්ගේ මතයට අනුව ලොව සියලු පැරණි ශිෂ්ඨාචාරයන් වල රාජ්‍ය පරම්පරාවන් ආරම්භ වෙන්නෙ එකම ස්ථානයකින් එය Atlantis රාජ්‍යයටත් වඩා පැරණියි. එය ලංකාව වටා තිබුණු පුරාවෘත්ත ගත Lemuria ව විය නොහැකි ද? ලංකාවේ සමහර ප්‍රදේශවල පැවැත එන, අරිසෙන් අහුබුදු සූරීන් ප්‍රකට කරන ලද, ද්‍රවිඩ ජනතාවගේ නිජභූමි සංකල්පයට පදනම එයම විය නොහැකි ද?2 Manage Like · Reply · 3w 📷 Upsal Nanayakkara Hasanka Wijekoon මහාසම්මත රජු පිලිබදව හිංදු සහ බෞද්ධ කතාවල වෙනස් විදි වලට විස්තර වන්නේ . බෞද්ධ සාහිත්‍යයේ මනු රජු ලොව ප්‍රතම රජු මෙන්ම අති දීර්ග කාලයකට පෙර සිටියෙක් . නමුත් හිංදු දස අවතාර සංකල්පයේ එන පරිදිම මනු යනු විශ්නු ගේ එක් ආත්ම භාවයක්. මේ සිදුවීම අර තරම් පැරණි බව මම සිතන්නෙ නැහැ. නෝවාගේ කාල සීමාව මේ හිංන්දු මනුගේ කාලයට අත් බවයි සිතිය හැක්කේ . දෙදෙනාටම භාර උනේ එකම විදියේ අීයෝගයක් .එනම් ජලගැල්මේ අභියෝගය. මේ දෙදෙනාටම දෙවිවරු කල් තියා දන්වනවා ජලගැල්ම පිලිබදව දෙනොම කදු වලට පැන පන බේරා ගන්නවා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ රජු ගේ කාලයේ ලෝකය ස්වභාවික විපත් වලින් තොර සමෘද්ධිමත් කාලයක්.2 Manage Like · Reply · 3w 📷 Hasanka Wijekoon Upsal Nanayakkara මහායාන බලපෑම් නිසා බෞද්ධ ප්‍රවාද වල කාල ගණනය කිරීම් අතාත්විකයි කියල මට හිතෙනව. අනික මම බෞද්ධ මූලාශ්‍ර නෙවෙයි ජනප්‍රවාද වලන් උපුටා ගත්තෙ. අනික බෞද්ධ විශ්වාසයන්ට අනුවත් මහාසම්මත රජ කෙනෙකු කාලයකට වරක් බිහිවෙනවා, ඒ පහල වීමත් මම හිතන්නෙ බුදුවරු පහල වීමත් සමානයි. මහායාන සම්ප්‍රදායට අනුව අතරමැදි කාලය වසර මිලියන ගණනක්. එය වසර දහස් ගණනක් තරමට කුඩා විය යුතුයි කියල මම හිතනවා. අනික මහා ගංවතුර ගැන සඳහන් නොවුනත් ජනප්රවාදයේ එන මහාසම්මත රජු තෝරා පත්කර ගැනීම සහ හින්දු මනු අතර යම් සමානකම් මට පේනව. උදා: වියපත් වියතුන් එකතු වෙලා තමයි මහාසම්මත කෙනෙකුගේ අවශ්‍යතාව ඉදිරිපත් කරන්නෙ. හින්දු මනු වියපත් බ්‍රාහ්මණයන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ගේ උපදෙස් වලින් තමයි රාජ්‍ය පරිපාලනය කරන්නෙ. දෙකම එකයි කියනව නෙවෙයි, නමුත් පදනම එකම විය හැකියි කියල මම හිතනව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom