අපිවෙමු එක අල්ලගෙ දරුවෝ පයියේ කොන කපනා එකපාටැති සුදු කැරි බිදු වේ අප ඇට තුල දුවනා
Besamaayam Well-known member Jan 10, 2026 2,012 3,010 113 43 Wakanda Jan 24, 2026 #1 අපිවෙමු එක අල්ලගෙ දරුවෝ පයියේ කොන කපනා එකපාටැති සුදු කැරි බිදු වේ අප ඇට තුල දුවනා
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,403 100,332 113 Jan 24, 2026 #2 අල්ලෙන් පටන් අරන් අත කකුල්, බඩ, ඔලුව හැම එක ගැනම ලියන්න Reactions: Candid-B, Little Hulk, Nidarshana_k and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 35,066 1 61,227 113 Mother Earth Jan 24, 2026 #3 අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. -සුභාෂිතය Reactions: windows_ubuntu, Podi puthas and හෙළයෙක්
අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. -සුභාෂිතය
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,315 113 Jan 24, 2026 #4 Candid-B said: අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. -සුභාෂිතය Click to expand... Reactions: Candid-B
Candid-B said: අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. -සුභාෂිතය Click to expand...
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Jan 24, 2026 #5 Candid-B said: අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. Click to expand... කැවිලි සිඟන්නයි වල් කොළ බිම අතුරන්නයි මින් මතු කරන්නෙ නෑ ආරාධනා අකුරු උගන්නයි කල් ගිය වැරළි අඳින්නයි මින් මතු කරන්නෙ නෑ ආයාචනා Reactions: windows_ubuntu
Candid-B said: අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා.. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා... කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා.. ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා.. Click to expand... කැවිලි සිඟන්නයි වල් කොළ බිම අතුරන්නයි මින් මතු කරන්නෙ නෑ ආරාධනා අකුරු උගන්නයි කල් ගිය වැරළි අඳින්නයි මින් මතු කරන්නෙ නෑ ආයාචනා