Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න අපි ටිකක් හිතමු ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by crazyasa View Post

1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.

2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.

3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.

4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.

5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.

6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.

7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.

ප්රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?

ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න."

බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.

ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.

ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.

සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.

ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.

Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.

කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.

ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.

නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.

සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.

Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.

එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.

ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.

නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.

එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.

මේකට මෙන්න මගේ උත්තරේ -4 වෙනි ගෙදර

House number - 1 2 3 4 5

Nationality - Norway Denmark British German Sweden

Drink - Water Tea Milk Coffee Beer

House color - Yellow Blue Red Green White

Cigarette - Dunhill Blends Pall Mall Prince Blue Master

Pet - Cat Horse Bird Fish Dog

[QUOTE="Dewrangi, post: 17143271, member: 465964"] [SIZE="3"][SIZE="3"]Originally Posted by crazyasa View Post 1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. 2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. 3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. 4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. 5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. 6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. 7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..? ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න." බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර. ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා. ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ. සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ. ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි. Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා. කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්. ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි. නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ. සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends. Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා. එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා. ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්. නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.[/SIZE] එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.[/SIZE] [COLOR="Blue"][SIZE="4"] මේකට මෙන්න මගේ උත්තරේ -4 වෙනි ගෙදර House number - 1 2 3 4 5 Nationality - Norway Denmark British German Sweden Drink - Water Tea Milk Coffee Beer House color - Yellow Blue Red Green White Cigarette - Dunhill Blends Pall Mall Prince Blue Master Pet - Cat Horse Bird Fish Dog[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom