Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

අපේ අනාගතය ගොඩ නඟාගන්න පොඩි කාලේ ඉඳන් අපි කොච්චර සිහින දකිනවද? ප්ලෑන් ගහනවද? ඒත් ඒවගෙන් කීයෙන් කීයද අපිට සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුවක් තමා අපේ ඉලක්ක සපුරා ගැනීමට අපි ලඟ නිසි සෑලසුමක් නැතිකම. ඒ වගේම ඒ සඳහා නිසි කාල රාමුවක් තුල වැඩ නොකිරීම. උදාහරණයක් ගනිමු. අපි උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්ඩ ඕනෙනම් ඒ අවුරුදු දෙක තුල උපරිමෙන් වැඩ කරන්ඩ ඕන. නමුත් විශේෂයෙන්ම අපේ මල්ලිලා වැඩ කරන්ඩ පටන් ගන්නේ අන්තිම මාසෙ හෝ දෙකේ. එතකොට ලොකු පීඩනයක් තියනවා. ඒ අතරෙ ගෙදර හරි සමාජෙන් හරි වෙන ප්‍රශ්නයක් ආවොත් තවත් පීඩනය ( stress එක )වැඩිවෙනවා. කාලය ගිලිහී යනවා. තව දෙයක් අපි එක පාර වැඩ කීපයක නිරත වෙලා ඉන්න කාලෙක ඒ හැම එකකටම ප්‍රමුඛතාවය දීගෙන වැඩ කිරීම හරිම අසීරුයි. මම තවත් පැහැදිලි කරන්නම්.උසස් පෙළ කරන ගමන් ඉස්කෝලෙ බෑන්ඩ් එකේ ඉන්න , ක්‍රීඩා, ශිෂ්‍ය නායකකම් කරන (කෙටියෙන් කිව්වොත් බාහිර වැඩ ගොඩක් කරන ) උන්ට හැමදේම කාලයත් එක්ක කළමනාකරණය කර ගන්ඩ හරිම අමාරුයි. උන්ගේ ඔළු නිකන් යකාගේ කම්මල වගේ වෙනවා.

ඉතින් අපේ එදිනෙදා වැඩ කාලයත් එක්ක හදා ගන්න සරල ක්‍රමයක් තමා මේ මම කියන්ඩ යන්නෙ. ඒ තමා "ගාන්ට් චාර්ට්" (Gaant chart). මේක බහුලවම භාවිත වෙන්නෙ ව්‍යාපාර ක්ෂේත්රයේ. නිශ්චිත කාලරාමුවක් තුල මඟ හැරීම් වලින් තොරව වැඩේ කරගන්ඩ මේක ඉතා උචිතයි. IT , Management ඉගෙන ගන්න එවුන් නම් මේ ගැන දන්නවා ඇති. මේකෙදි කරන්නෙ අපේ ඉදිරි ප්ලෑන් කිහිපය පියවර විදිහට වගු ගත කරලා ඒට ගතවන කාලයත් එක්ක Time Table එකක් හදන එක.සරලව කිව්වොත් අවුරුද්දක Project එක සතිපතා හෝ දිනපතා කරන වැඩ කෑලි වලට කඩන එක. ඒ වගේම චාර්ට් එක සැරින් සැරේ Review කරලා වැඩේ පිළිවෙලට යනවාද බලන්ඩ ඕන.

ගාන්ට් චර්ට් එක මොකක්ද, භාවිත කොරන්නෙ කොහොමද කියලා වැඩි දුර ඕනෙ නම් Google දෙය්යගෙන් අහලා බලපල්ලා.

ඒක නෙවෙයි මම කියන්ඩ ගියේ.දැන් කොහොමෙයි ඕක හදන්නේ?............

හදන්ඩ ඕන්නෑ බොලව්.

මට හම්බ වුනා Excel වලින් හදපු නියම ගාන්ට් චර්ට් Format එකක්. උඹලටත් පහල ලින්කුවෙන් Excel work sheet එකක් විදිහට ඒක බාගතෑකි.

එතනින් Gannt Chart Template For Excel කියන එක බාගන්න.

http://download.cnet.com/windows/vertex42/3260-20_4-6266331.html

ඉහත රූපයේ සිරස් රතු ඉරකින් දැක්වෙන්නේ අද දවස. ඒක දවසින් දවසට වගුවේ දකුණු පැත්තට ගමන් කරනවා. රතු ඉරෙන් වම් පැත්තේ තියෙන්නෙ අපි ඉවර කරපු කොටස්. දකුණු පැත්තෙ තියෙන්නෙ අපිට ඉවර කරන්ඩ තියෙන වැඩ.

Functions ලියල තියෙන නිසා අපිට වැඩි වැඩක් නැහැ. Today's date සහ start date විතරක් වෙනස් කරාම ඇති. ඉතිරි සේරම Date, Calender ඒ අනුව Auto වෙනස් වෙනවා. ඕන විදිහට date සහ අපේ වැඩ ඕකෙ කොටලා දාගන්ඩ විතරයි තියෙන්නෙ. මම ඉතින් "අ"යෙන්නෙ "ආ"යන්නෙ ඉඳන් කියන්ඩ ඕනෙ නෑ. පුරුදු වුනාම උඹලටම තේරෙයි. එක දවසට විවිධ ප්ලෑන් වල වැඩ කීපයක් වුනත් වැටෙන්ඩ පුළුවන්.ඒක උඹලගේ කාර්ය බහුලත්වය මතයි තීරණය වෙන්නෙ.

හැබැයි පුතෝ හදලා විතරක් මදි ඒ පිළිවෙලට වැඩේ වෙන්ඩත් ඕන. එතකොට තමා උඹලගෙ ඉලක්ක වලට යන්ඩ පුළුවන් වෙන්නෙ.

( පසුව ලියමි. - බොලා කෙල්ලව හම්බ වෙන්ඩ යන එව්වා, උන්දෑව හුරතල් කොරන ඒවා වගුගත කරන්ඩ නම් එපා. ඒකි දැන ගත්තොත් උබලා ලව් කරන්නෙ time table එකකට අනුව කියලා ඒ project එකත් කම්මුතුයි. )

[QUOTE="Homo Sapien, post: 16076405, member: 495547"] [b]එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.[/b] [SIZE="4"] [B][/B][COLOR="DarkRed"]අපේ අනාගතය ගොඩ නඟාගන්න පොඩි කාලේ ඉඳන් අපි කොච්චර සිහින දකිනවද? ප්ලෑන් ගහනවද? ඒත් ඒවගෙන් කීයෙන් කීයද අපිට සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුවක් තමා අපේ ඉලක්ක සපුරා ගැනීමට අපි ලඟ නිසි සෑලසුමක් නැතිකම. ඒ වගේම ඒ සඳහා නිසි කාල රාමුවක් තුල වැඩ නොකිරීම. උදාහරණයක් ගනිමු. අපි උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්ඩ ඕනෙනම් ඒ අවුරුදු දෙක තුල උපරිමෙන් වැඩ කරන්ඩ ඕන. නමුත් විශේෂයෙන්ම අපේ මල්ලිලා වැඩ කරන්ඩ පටන් ගන්නේ අන්තිම මාසෙ හෝ දෙකේ. එතකොට ලොකු පීඩනයක් තියනවා. ඒ අතරෙ ගෙදර හරි සමාජෙන් හරි වෙන ප්‍රශ්නයක් ආවොත් තවත් පීඩනය ( stress එක )වැඩිවෙනවා. කාලය ගිලිහී යනවා. තව දෙයක් අපි එක පාර වැඩ කීපයක නිරත වෙලා ඉන්න කාලෙක ඒ හැම එකකටම ප්‍රමුඛතාවය දීගෙන වැඩ කිරීම හරිම අසීරුයි. මම තවත් පැහැදිලි කරන්නම්.උසස් පෙළ කරන ගමන් ඉස්කෝලෙ බෑන්ඩ් එකේ ඉන්න , ක්‍රීඩා, ශිෂ්‍ය නායකකම් කරන (කෙටියෙන් කිව්වොත් බාහිර වැඩ ගොඩක් කරන ) උන්ට හැමදේම කාලයත් එක්ක කළමනාකරණය කර ගන්ඩ හරිම අමාරුයි. උන්ගේ ඔළු නිකන් යකාගේ කම්මල වගේ වෙනවා.[/COLOR] [COLOR="DarkGreen"] ඉතින් අපේ එදිනෙදා වැඩ කාලයත් එක්ක හදා ගන්න සරල ක්‍රමයක් තමා මේ මම කියන්ඩ යන්නෙ. ඒ තමා "ගාන්ට් චාර්ට්" (Gaant chart). මේක බහුලවම භාවිත වෙන්නෙ ව්‍යාපාර ක්ෂේත්රයේ. නිශ්චිත කාලරාමුවක් තුල මඟ හැරීම් වලින් තොරව වැඩේ කරගන්ඩ මේක ඉතා උචිතයි. IT , Management ඉගෙන ගන්න එවුන් නම් මේ ගැන දන්නවා ඇති. මේකෙදි කරන්නෙ අපේ ඉදිරි ප්ලෑන් කිහිපය පියවර විදිහට වගු ගත කරලා ඒට ගතවන කාලයත් එක්ක Time Table එකක් හදන එක.සරලව කිව්වොත් අවුරුද්දක Project එක සතිපතා හෝ දිනපතා කරන වැඩ කෑලි වලට කඩන එක. ඒ වගේම චාර්ට් එක සැරින් සැරේ Review කරලා වැඩේ පිළිවෙලට යනවාද බලන්ඩ ඕන. ගාන්ට් චර්ට් එක මොකක්ද, භාවිත කොරන්නෙ කොහොමද කියලා වැඩි දුර ඕනෙ නම් Google දෙය්යගෙන් අහලා බලපල්ලා.[/COLOR] ඒක නෙවෙයි මම කියන්ඩ ගියේ.දැන් කොහොමෙයි ඕක හදන්නේ?............ හදන්ඩ ඕන්නෑ බොලව්. [COLOR="Red"]මට හම්බ වුනා Excel වලින් හදපු නියම ගාන්ට් චර්ට් Format එකක්. උඹලටත් පහල ලින්කුවෙන් Excel work sheet එකක් විදිහට ඒක බාගතෑකි. එතනින් Gannt Chart Template For Excel කියන එක බාගන්න. [SIZE="4"][URL="http://download.cnet.com/windows/vertex42/3260-20_4-6266331.html"]http://download.cnet.com/windows/vertex42/3260-20_4-6266331.html[/URL][/SIZE] [IMG]http://i.i.cbsi.com/cnwk.1d/i/tim/2012/05/02/63610e85c7510a0e7913463c88b3819ffced_1excel-gantt-chart-MF_large_540x352.gif[/IMG] ඉහත රූපයේ සිරස් රතු ඉරකින් දැක්වෙන්නේ අද දවස. ඒක දවසින් දවසට වගුවේ දකුණු පැත්තට ගමන් කරනවා. රතු ඉරෙන් වම් පැත්තේ තියෙන්නෙ අපි ඉවර කරපු කොටස්. දකුණු පැත්තෙ තියෙන්නෙ අපිට ඉවර කරන්ඩ තියෙන වැඩ. Functions ලියල තියෙන නිසා අපිට වැඩි වැඩක් නැහැ. Today's date සහ start date විතරක් වෙනස් කරාම ඇති. ඉතිරි සේරම Date, Calender ඒ අනුව Auto වෙනස් වෙනවා. ඕන විදිහට date සහ අපේ වැඩ ඕකෙ කොටලා දාගන්ඩ විතරයි තියෙන්නෙ. මම ඉතින් "අ"යෙන්නෙ "ආ"යන්නෙ ඉඳන් කියන්ඩ ඕනෙ නෑ. පුරුදු වුනාම උඹලටම තේරෙයි. එක දවසට විවිධ ප්ලෑන් වල වැඩ කීපයක් වුනත් වැටෙන්ඩ පුළුවන්.ඒක උඹලගේ කාර්ය බහුලත්වය මතයි තීරණය වෙන්නෙ. හැබැයි පුතෝ හදලා විතරක් මදි ඒ පිළිවෙලට වැඩේ වෙන්ඩත් ඕන. එතකොට තමා උඹලගෙ ඉලක්ක වලට යන්ඩ පුළුවන් වෙන්නෙ. [/COLOR][COLOR="Purple"] ( පසුව ලියමි. - බොලා කෙල්ලව හම්බ වෙන්ඩ යන එව්වා, උන්දෑව හුරතල් කොරන ඒවා වගුගත කරන්ඩ නම් එපා. ඒකි දැන ගත්තොත් උබලා ලව් කරන්නෙ time table එකකට අනුව කියලා ඒ project එකත් කම්මුතුයි. )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom