Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1992-03-18 දින උපන් කටක ලග්න හිමි වාසනාවන්ත ඔබගේ පලාපල කථනයයි මේ.

කේන්ද්‍රය දුටු විගස ඇස ගැටෙනුයේ 7 වැනි භාවයෙහි සිය බලපරාක්‍රමය විහිදුවමින් සිටින ශනි හා කුජ යුගලයි. ශනි ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් ශශ පංච මහා පුරුෂ යෝගය උදා කරමින් උප්පත්ති කේන්දරයේ සිටින අතර කුජ ග්‍රහයා සිය උච්ච භවන වන මකර රාශියෙහි සිටිමින් රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා කරයි.

මෙවන් වටිනා යෝග වලින් ආසිරි ලත් ඔබ සියලු බාධක කම් කටොලු මැඩගෙන ඉදිරියට යා හැකි ධෛර්යයවන්ත පුද්ගලයෙක්. නමුත් ඔබ එල්බ ගත් තීරණ වල දැඩි සේ එල්ලී සිටින ඇතැම් විට හිතුවක්කාර යයි අන් අයගේ දෝෂාරෝපණයට ලක් වෙන පුද්ගලයෙක් බව පැහැදිලි ලෙස මේ කේන්දරය තුලින් විද්‍යාමාන වෙනවා.

පෙරළිකාර සිතුවිලි වලින් යුත් ඔබ නිතරම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන එසේත් නැත්තම් අඩුම තරමේ සිතුවිලි වලින් පවා කුඩා මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නෙක්.

මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අය ශක්තිමත් බිඳ නොවැටෙන චිත්ත ශක්තියකින් යුක්ත පුද්ගලයන් බව කිව යුතුමය.

ඔබගේ ජීවිතයේ නිවැරදි කර ගත යුතු පළමු දේ ලෙස මා දකින්නේ උපත්තියෙන්ම ඔබ ගෙන ආ දැඩි,ඇතැම් විට හිතුවක්කාර, අනම්‍යශීලී ගති ස්වභාවයයි.

ඔබට ආරක්ෂක අංශ වල රැකියාවන් අතිශයින් යෝග්‍ය බව පෙනී යයි. එවැනි අංශයක රැකියාවකට යොමු වුවහොත් රජයේ ඉහල පෙලේ ආරක්ෂක නිලධාරියෙකු වීමේ භාග්‍ය ලත් කෙන්දරයකි.

නිතැතින්ම ප්රගතිශීලී අදහස් දරන ඔබ දේශපාලනයට යොමු වුවහොත් ඉතා වාසනාවන්ත ඉහල පෙලේ දේශපාලඥයෙකු විය හැකි බව අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. නිතරම අන්‍යන්ට උදවු පදවු කිරීමට හිතන පතන ඔබේ ඒ චිත්ත ස්වභාවය නිසා ඔබ මිනිසුන් අතර ජනප්‍රිය තාවය පත් වීමේ වාසනාව උරුම කරගත්තෙක්.

කේන්දරයේ විවාහස්තාන්යේ එනම් 7 වැනි භාවයේ ශනි හා කුජ ග්‍රහයන් දෙදෙනා බලවත්ව යෙදී ඔබට ශනි මංගල නම් විවාහ දෝෂය උදා කරනවා. විවාහ වීමට සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේදී කේන්දර ගැලපීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුය. එසේ නොකළහොත් පළමු විවාහය දික්කසාදයකින් කෙලවර විය හැකිය. ඒ නිසා කේන්දර ගලපා විවාහයක් සිදු කරගැනීම ඔබට අනිවාර්යය කරුණකි. ඔබේ විවාහය යම්තාක් දුරකට ප්‍රමාද විය හැකිය. නමුත් එය ඔබ දැනෙන ප්‍රමාදයක් විනා එය ගැටළුවක් කර නොගත යුත්තකි.

මෙසේ වාසනාවන්ත කේන්ද්‍ර හිමි ඔබ දැඩි තීරණ වලට එලබීම පාලනය කරගෙන ඔබේ අනම්‍යශීලී ගති ස්වභාවය අඩු කරගත හොත් ඉතා වාසනාවන්ත දිවි පෙවෙතක් ගත කල හැකිය.

ශශ යෝගයෙන් ආසිරි ලත් ඔබට මහ පොළොවෙන් දායාද හිමිය. වගා කටයුතු වලින් ලාබ ලැබිය හැකිය.

බලගතු යෝග කිහිපයකින්ම ආසිරි ලත් ශක්තිමත් චිත්ත සන්තානයක් හිමි ඔබට වාසනාවන්ත අනාගතයක් හිමිය.

[QUOTE="Astrologer, post: 13489649, member: 423328"] [SIZE=3] 1992-03-18 දින උපන් කටක ලග්න හිමි වාසනාවන්ත ඔබගේ පලාපල කථනයයි මේ. කේන්ද්‍රය දුටු විගස ඇස ගැටෙනුයේ 7 වැනි භාවයෙහි සිය බලපරාක්‍රමය විහිදුවමින් සිටින ශනි හා කුජ යුගලයි. ශනි ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් ශශ පංච මහා පුරුෂ යෝගය උදා කරමින් උප්පත්ති කේන්දරයේ සිටින අතර කුජ ග්‍රහයා සිය උච්ච භවන වන මකර රාශියෙහි සිටිමින් රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා කරයි. මෙවන් වටිනා යෝග වලින් ආසිරි ලත් ඔබ සියලු බාධක කම් කටොලු මැඩගෙන ඉදිරියට යා හැකි ධෛර්යයවන්ත පුද්ගලයෙක්. නමුත් ඔබ එල්බ ගත් තීරණ වල දැඩි සේ එල්ලී සිටින ඇතැම් විට හිතුවක්කාර යයි අන් අයගේ දෝෂාරෝපණයට ලක් වෙන පුද්ගලයෙක් බව පැහැදිලි ලෙස මේ කේන්දරය තුලින් විද්‍යාමාන වෙනවා. පෙරළිකාර සිතුවිලි වලින් යුත් ඔබ නිතරම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන එසේත් නැත්තම් අඩුම තරමේ සිතුවිලි වලින් පවා කුඩා මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නෙක්. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අය ශක්තිමත් බිඳ නොවැටෙන චිත්ත ශක්තියකින් යුක්ත පුද්ගලයන් බව කිව යුතුමය. ඔබගේ ජීවිතයේ නිවැරදි කර ගත යුතු පළමු දේ ලෙස මා දකින්නේ උපත්තියෙන්ම ඔබ ගෙන ආ දැඩි,ඇතැම් විට හිතුවක්කාර, අනම්‍යශීලී ගති ස්වභාවයයි. ඔබට ආරක්ෂක අංශ වල රැකියාවන් අතිශයින් යෝග්‍ය බව පෙනී යයි. එවැනි අංශයක රැකියාවකට යොමු වුවහොත් රජයේ ඉහල පෙලේ ආරක්ෂක නිලධාරියෙකු වීමේ භාග්‍ය ලත් කෙන්දරයකි. නිතැතින්ම ප්රගතිශීලී අදහස් දරන ඔබ දේශපාලනයට යොමු වුවහොත් ඉතා වාසනාවන්ත ඉහල පෙලේ දේශපාලඥයෙකු විය හැකි බව අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. නිතරම අන්‍යන්ට උදවු පදවු කිරීමට හිතන පතන ඔබේ ඒ චිත්ත ස්වභාවය නිසා ඔබ මිනිසුන් අතර ජනප්‍රිය තාවය පත් වීමේ වාසනාව උරුම කරගත්තෙක්. කේන්දරයේ විවාහස්තාන්යේ එනම් 7 වැනි භාවයේ ශනි හා කුජ ග්‍රහයන් දෙදෙනා බලවත්ව යෙදී ඔබට ශනි මංගල නම් විවාහ දෝෂය උදා කරනවා. විවාහ වීමට සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේදී කේන්දර ගැලපීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුය. එසේ නොකළහොත් පළමු විවාහය දික්කසාදයකින් කෙලවර විය හැකිය. ඒ නිසා කේන්දර ගලපා විවාහයක් සිදු කරගැනීම ඔබට [COLOR=Red][B]අනිවාර්යය[/B][/COLOR] කරුණකි. ඔබේ විවාහය යම්තාක් දුරකට ප්‍රමාද විය හැකිය. නමුත් එය ඔබ දැනෙන ප්‍රමාදයක් විනා එය ගැටළුවක් කර නොගත යුත්තකි. මෙසේ වාසනාවන්ත කේන්ද්‍ර හිමි ඔබ දැඩි තීරණ වලට එලබීම පාලනය කරගෙන ඔබේ අනම්‍යශීලී ගති ස්වභාවය අඩු කරගත හොත් ඉතා වාසනාවන්ත දිවි පෙවෙතක් ගත කල හැකිය. ශශ යෝගයෙන් ආසිරි ලත් ඔබට මහ පොළොවෙන් දායාද හිමිය. වගා කටයුතු වලින් ලාබ ලැබිය හැකිය. බලගතු යෝග කිහිපයකින්ම ආසිරි ලත් ශක්තිමත් චිත්ත සන්තානයක් හිමි ඔබට වාසනාවන්ත අනාගතයක් හිමිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom