Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න! දිනූ දේ රැකගමු ✘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානුෂීය මෙහෙයුමේ මතකයන්

ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි

සමන් ගමගේ

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්රහණයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක් සිදුව ඇත.

එහිදී සිදුවූ කිසියම් දෝෂයක් නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක් යළි පළවීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්මතු කර පෙන්වාදීමේ සිද්ධියක්ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

ටැමිල් නෙට් වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්ෂක මණ්ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්ව ඇත.

ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්වී තිබිණි.

පොන්_ මයිත්‍රී, ගංවතුර ගැන මිනිස්සුන්ගේ අවධානය ගියාට පස්සේ යටින් ගේම දෙනවා අපේ හමුදාවේ මුල් ගලවන්න...

පොන්සිරාගේ වලටත් හෙන ගහයි මලාට පස්සේ...

[QUOTE="funkyguy89, post: 20165049, member: 250919"] [SIZE=5][COLOR=#336600][U][B]මානුෂීය මෙහෙයුමේ මතකයන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි[/B][/U] [/COLOR][/SIZE][SIZE=4] සමන් ගමගේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්රහණයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ. නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක් සිදුව ඇත. එහිදී සිදුවූ කිසියම් දෝෂයක් නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක් යළි පළවීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ. මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්මතු කර පෙන්වාදීමේ සිද්ධියක්ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත. ටැමිල් නෙට් වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්ෂක මණ්ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්ව ඇත. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්වී තිබිණි.[/SIZE] [B][SIZE=4][COLOR=Navy]පොන්_ මයිත්‍රී, ගංවතුර ගැන මිනිස්සුන්ගේ අවධානය ගියාට පස්සේ යටින් ගේම දෙනවා අපේ හමුදාවේ මුල් ගලවන්න...[/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=Navy]පොන්සිරාගේ වලටත් හෙන ගහයි මලාට පස්සේ... [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom