Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න! දිනූ දේ රැකගමු ✘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමන්ගෙන් කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන මුදල් විශුද්දීකරණය සහ අනෙකුත් බලපෑම් පිළිබඳ දැනුම්දීම.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් අධීක්ෂණය වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධිත ආයතනයකි.නව රජය පත්වීමෙන් අනතුරුව මෙහි සභාපතිගේ අභිමතය පරිදි මෙම ආයතනයේ සේවකයින් සහ සේවිකාවන් හට නොයෙක් බලපෑම් එල්ලවෙමින් ඇත. එහි සංක්ෂිපයක් මේ සමග අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.

මොහු රාජ්‍ය ඉංගිනේරු සංස්ථාවේ උප සභාපති ධුරයෙන් ඉවත් කර තිබියදී බලෙන්ම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ රැඳී සිටීම. අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මුදල් අමාත්‍ය නිරීක්ෂණ පත්‍රිකා අංක ME /PE / CM / 2016 / 12 අනුව සඳහන් නිර්දේශ වලට පටහැනිව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ පැල්පොල අත්තනෝමතිකව ක්‍රියාත්මක කරමින් සිටි.

මේවන විට සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන අතර ඉහත මුදල් අමාත්‍ය පත්‍රිකාව අනුව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපති විය යුත්තේ නිල බලයෙන් ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති වේ. (අංක 6 අ අනුව)

සභාපතිතුමාගේ අභිමතයට ඔහුම අනුමැතිය ලබා දී මුල්‍ය අංශයේ සේවකයන් බිය ගන්වා ඔහුගේ පෞද්ගලික ගිණුමට මුදල් දමා ගැනීම. අද දිනට රුපියල් ලක්ෂ 25ක් පමණ දමා ඇති අතර මෙතෙක් ඒවා පියවා නොමැත.නොබෝ දිනක රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ පරීකෂා කරන ලදී.

ආයතනයේ සේවකයින් බිය ගන්වා ඔහුගේ තනි මතයට මුදල් අවභාවිත කිරීම.

කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමඅභිමතයට කුලී පදනමට තම හිතවතුන්ගේ වාහන ආයතනයට යොදා ගැනීම. සමහර වාහන ධාවනය නොකරම ගිවිසගත් මුදල් අදාල පාර්ශව වලට ලබා දීම.මෙමගින් ආයතනයට මසකට රුපියල් මිලියන 2ක් පමණ අහිමි වේ.

මහා භාණ්ඩාගාරයේ හෝ අමාත්‍යංශ අනුමැතියකින් තොරව සිංගල් කැබ් 15ක් මිලදී ගැනීම.

මොහුගේ පුද්ගලික වාහන 03ක් නිවාස ඇමතිවරයාට ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්ධන, නඩත්තු,අලුත්වැඩියාවන් සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මුදල් භාවිත කිරීම.

මුදල් අමාත්‍යංශයේ නිර්දේශ පරිදි මෙම ආයතනයට නව සේවකයින් බඳවා ගත නොහැකිය.එහෙත් මුදල් අමාත්‍යතුමාගේ එම නිර්දේශද උල්ලංගණය කරමින් සභාපතිතුමා අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයේදී විශාල වැටුප් ලබා දෙන බවටත් නොදුරේදීම මෙම ආයතනය සංස්ථාවක් බවට පත් කරන බවටත් බොරුවට පොරොන්දු වී පත්වීම් ලබා දේ.මාස 6ක කොන්ත්‍රාක් කාලය නිමවූ විගසම ඔවුන්ට සහාසික ලෙස අසභ්‍ය වචන වලින් බැන වදිමින් ඔවුන්ට රැකියාව එපා කරවමින් ඔවුන්ට ඉල්ලා අස්වනලෙසට බලපෑම් කරයි. සම්මුක පරීක්ෂණයෙදී මෙම පත්වීම් ස්ථිර කරන බවට වංචා කරමින් ඔවුන්ගේ අනාගතය අඳුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය දකිමු. මෙම ආයතනයේ පත්වීම් ස්ථිර කිරීමට නොහැක.ඊට හේතුවවනුයේ මෙය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ඇති ව්‍යාපෘතියක් වන නිසාය.පත්වීම් ලිපි නොමැතිව 100ක් පමණ මෙහි සේවය කරයි.

නව පත්වීම් ලබා දෙන වයස අවුරුදු 18-30 සීමාවේ පසුවන තරුණියන් හට රැකියාව ස්ථිර කිරීමටනම් ඔහු සමග සබදතා පැවැත්විය යුතු බවට තර්ජනය කරමින් අහිංසක දෙමාපියන්ගේ එකම බලාපොරොත්තු සුනුවිසුනු කර දැමීමට මොහු ක්‍රියා කරයි.මීට එකග නොවන තරුණියන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ස්ථාන මාරුවීම් ලබාදෙමින් ඔවුන්ගෙන් පලිගනී.තරුණියන් හට මැදියම් රැයේ පවා දුරකථන ඇමතුම් සහ sms ලබා දී මෙම ඉල්ලීම ඔහු කරන්නේ ලිංගික උන්මත්තයෙක් ලෙසිනි.

හම්බන්තොට වැනි දුර ප්‍රදේශ වලින් පැමිණෙන තරුණියන් හට මොහු මැදිහත් වී නවාතැන් පහසුකම් පවා සකස් කර දෙයි.

යාල වැඩබිමෙහි සුන්දර තරුණියන් හට අලුත්ම පත්වීම් ලබා දී අඩුම තරමේ වැසිකිලි පහසුකම් වත් නොමැතිව පත්වීම් ලබා දී තිබේ. මොහුගේ ආශාවන් සපුරා ගැනීමට මෙසේ කර ඇත.

මේ වන විටත් සිය දුක කියා ගැනීමට නොහැකි වූ තරුණියන් විශාල ප්‍රමාණයක් ඔහුගේ ගොදුරු බවට පත්වී හමාරය.

මොහු දේශපාලන බලය සහ තර්ජනය යොදාගෙන කරන මේ ක්‍රියාවලිය නිසා කිසිම තරුණියක් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කීමට නොහැකිව පසුවේ.

මොහුගේ නිලරථ මේ සඳහා යොදාගනී.ඔහුට ලබා දී ඇති රියදුරුද මග හැර ඔහු විසින්ම රථය ධාවනය කර මෙම තරුණියන් විවිධ හෝටල් වලට රැගෙන යයි.

මොහුට ගම්පොල අධිකරණයේ ළමා අපචාර නඩුවක් ඇති බවටත් මොහු ජාතික හැඳුනුම් පත් දෙකක් භාවිතා කරන බවත් දැනගැනීමට ඇත.

මොහුට සභාපති ධුරයක් දැරීමට තරම් කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් නොමැත.අවම වශයෙන් අ:පො:ස: සා/පෙළ, උසස් පෙළ වත් සමත් නැති අයෙකි.

මෙම ආයතනය දැනටමත් රුපියල් මිලියන දෙසියයකට වඩා ණය බරකට මොහු විසින් ඇද දමා ඇත.

ලංකා බැංකුව හරහා ලබා ගත් රුපියල් මිලියන 146 ක ණය තවම පියවා නොමැත.

ඒ සඳහා මසකට පොලිය පමණක් මිලියන 2කි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය තුමාව මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එතුමාගෙන් කිසිදු විසඳුමක් මෙතෙක් මේ සම්බන්දව ලැබී නොමැති හෙයින් මෙලස ඔබ හට දැනුම් දෙන්නෙමු.මේ සිදුවීම් කිහිපයක් පමණි.තවත් බොහෝ මුදල් අක්‍රමිකතා සහ අනෙකුත් ක්‍රියා මෙහි සිදුවේ.නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තුමාද මේ පසුපස සිටී. ආයතනය සතු මුදල් වංචා කරන සහ තරුණියන්ට අතවර කරන මෙම පුද්ගලයා පිළිබඳව මුළු ලංකාවටම දැනුම් දෙන ලෙස ඉල්ලමු.

ස්තුතියි.

මෙයට විස්වාසි,

සේවක පිරිස.

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය.

තේමා උද්‍යාන ගොඩනැගිල්ල,මීගමු පාර,

පෑළියගොඩ

[QUOTE="funkyguy89, post: 20808487, member: 250919"] [U][B][SIZE=5]ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමන්ගෙන් කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන මුදල් විශුද්දීකරණය සහ අනෙකුත් බලපෑම් පිළිබඳ දැනුම්දීම.[/SIZE][/B][/U] [U][B][SIZE=5] [/SIZE][/B][/U] [SIZE=4] [/SIZE][SIZE=4]නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් අධීක්ෂණය වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධිත ආයතනයකි.නව රජය පත්වීමෙන් අනතුරුව මෙහි සභාපතිගේ අභිමතය පරිදි මෙම ආයතනයේ සේවකයින් සහ සේවිකාවන් හට නොයෙක් බලපෑම් එල්ලවෙමින් ඇත. එහි සංක්ෂිපයක් මේ සමග අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]මොහු රාජ්‍ය ඉංගිනේරු සංස්ථාවේ උප සභාපති ධුරයෙන් ඉවත් කර තිබියදී බලෙන්ම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ රැඳී සිටීම. අමාත්‍ය මණ්ඩල තීරණ අනුව මුදල් අමාත්‍ය නිරීක්ෂණ පත්‍රිකා අංක ME /PE / CM / 2016 / 12 අනුව සඳහන් නිර්දේශ වලට පටහැනිව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ පැල්පොල අත්තනෝමතිකව ක්‍රියාත්මක කරමින් සිටි.[/SIZE] [*][SIZE=4]මේවන විට සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන අතර ඉහත මුදල් අමාත්‍ය පත්‍රිකාව අනුව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපති විය යුත්තේ නිල බලයෙන් ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති වේ. (අංක 6 අ අනුව)[/SIZE] [*][SIZE=4]සභාපතිතුමාගේ අභිමතයට ඔහුම අනුමැතිය ලබා දී මුල්‍ය අංශයේ සේවකයන් බිය ගන්වා ඔහුගේ පෞද්ගලික ගිණුමට මුදල් දමා ගැනීම. අද දිනට රුපියල් ලක්ෂ 25ක් පමණ දමා ඇති අතර මෙතෙක් ඒවා පියවා නොමැත.නොබෝ දිනක රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ පරීකෂා කරන ලදී.[/SIZE] [*][SIZE=4]ආයතනයේ සේවකයින් බිය ගන්වා ඔහුගේ තනි මතයට මුදල් අවභාවිත කිරීම.[/SIZE] [*][SIZE=4]කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමඅභිමතයට කුලී පදනමට තම හිතවතුන්ගේ වාහන ආයතනයට යොදා ගැනීම. සමහර වාහන ධාවනය නොකරම ගිවිසගත් මුදල් අදාල පාර්ශව වලට ලබා දීම.මෙමගින් ආයතනයට මසකට රුපියල් මිලියන 2ක් පමණ අහිමි වේ.[/SIZE] [*][SIZE=4]මහා භාණ්ඩාගාරයේ හෝ අමාත්‍යංශ අනුමැතියකින් තොරව සිංගල් කැබ් 15ක් මිලදී ගැනීම.[/SIZE] [*][SIZE=4]මොහුගේ පුද්ගලික වාහන 03ක් නිවාස ඇමතිවරයාට ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්ධන, නඩත්තු,අලුත්වැඩියාවන් සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මුදල් භාවිත කිරීම.[/SIZE] [*][SIZE=4]මුදල් අමාත්‍යංශයේ නිර්දේශ පරිදි මෙම ආයතනයට නව සේවකයින් බඳවා ගත නොහැකිය.එහෙත් මුදල් අමාත්‍යතුමාගේ එම නිර්දේශද උල්ලංගණය කරමින් සභාපතිතුමා අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයේදී විශාල වැටුප් ලබා දෙන බවටත් නොදුරේදීම මෙම ආයතනය සංස්ථාවක් බවට පත් කරන බවටත් බොරුවට පොරොන්දු වී පත්වීම් ලබා දේ.මාස 6ක කොන්ත්‍රාක් කාලය නිමවූ විගසම ඔවුන්ට සහාසික ලෙස අසභ්‍ය වචන වලින් බැන වදිමින් ඔවුන්ට රැකියාව එපා කරවමින් ඔවුන්ට ඉල්ලා අස්වනලෙසට බලපෑම් කරයි. සම්මුක පරීක්ෂණයෙදී මෙම පත්වීම් ස්ථිර කරන බවට වංචා කරමින් ඔවුන්ගේ අනාගතය අඳුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය දකිමු. මෙම ආයතනයේ පත්වීම් ස්ථිර කිරීමට නොහැක.ඊට හේතුවවනුයේ මෙය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ඇති ව්‍යාපෘතියක් වන නිසාය.පත්වීම් ලිපි නොමැතිව 100ක් පමණ මෙහි සේවය කරයි.[/SIZE] [*][SIZE=4]නව පත්වීම් ලබා දෙන වයස අවුරුදු 18-30 සීමාවේ පසුවන තරුණියන් හට රැකියාව ස්ථිර කිරීමටනම් ඔහු සමග සබදතා පැවැත්විය යුතු බවට තර්ජනය කරමින් අහිංසක දෙමාපියන්ගේ එකම බලාපොරොත්තු සුනුවිසුනු කර දැමීමට මොහු ක්‍රියා කරයි.මීට එකග නොවන තරුණියන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ස්ථාන මාරුවීම් ලබාදෙමින් ඔවුන්ගෙන් පලිගනී.තරුණියන් හට මැදියම් රැයේ පවා දුරකථන ඇමතුම් සහ sms ලබා දී මෙම ඉල්ලීම ඔහු කරන්නේ ලිංගික උන්මත්තයෙක් ලෙසිනි.[/SIZE] [*][SIZE=4]හම්බන්තොට වැනි දුර ප්‍රදේශ වලින් පැමිණෙන තරුණියන් හට මොහු මැදිහත් වී නවාතැන් පහසුකම් පවා සකස් කර දෙයි.[/SIZE] [*][SIZE=4]යාල වැඩබිමෙහි සුන්දර තරුණියන් හට අලුත්ම පත්වීම් ලබා දී අඩුම තරමේ වැසිකිලි පහසුකම් වත් නොමැතිව පත්වීම් ලබා දී තිබේ. මොහුගේ ආශාවන් සපුරා ගැනීමට මෙසේ කර ඇත.[/SIZE] [*][SIZE=4]මේ වන විටත් සිය දුක කියා ගැනීමට නොහැකි වූ තරුණියන් විශාල ප්‍රමාණයක් ඔහුගේ ගොදුරු බවට පත්වී හමාරය.[/SIZE] [*][SIZE=4]මොහු දේශපාලන බලය සහ තර්ජනය යොදාගෙන කරන මේ ක්‍රියාවලිය නිසා කිසිම තරුණියක් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කීමට නොහැකිව පසුවේ.[/SIZE] [*][SIZE=4]මොහුගේ නිලරථ මේ සඳහා යොදාගනී.ඔහුට ලබා දී ඇති රියදුරුද මග හැර ඔහු විසින්ම රථය ධාවනය කර මෙම තරුණියන් විවිධ හෝටල් වලට රැගෙන යයි.[/SIZE] [*][SIZE=4]මොහුට ගම්පොල අධිකරණයේ ළමා අපචාර නඩුවක් ඇති බවටත් මොහු ජාතික හැඳුනුම් පත් දෙකක් භාවිතා කරන බවත් දැනගැනීමට ඇත.[/SIZE] [*][SIZE=4]මොහුට සභාපති ධුරයක් දැරීමට තරම් කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් නොමැත.අවම වශයෙන් අ:පො:ස: සා/පෙළ, උසස් පෙළ වත් සමත් නැති අයෙකි.[/SIZE] [*][SIZE=4]මෙම ආයතනය දැනටමත් රුපියල් මිලියන දෙසියයකට වඩා ණය බරකට මොහු විසින් ඇද දමා ඇත.[/SIZE] [*][SIZE=4]ලංකා බැංකුව හරහා ලබා ගත් රුපියල් මිලියන 146 ක ණය තවම පියවා නොමැත.[/SIZE] [*][SIZE=4]ඒ සඳහා මසකට පොලිය පමණක් මිලියන 2කි.[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][SIZE=4]නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය තුමාව මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එතුමාගෙන් කිසිදු විසඳුමක් මෙතෙක් මේ සම්බන්දව ලැබී නොමැති හෙයින් මෙලස ඔබ හට දැනුම් දෙන්නෙමු.මේ සිදුවීම් කිහිපයක් පමණි.තවත් බොහෝ මුදල් අක්‍රමිකතා සහ අනෙකුත් ක්‍රියා මෙහි සිදුවේ.නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තුමාද මේ පසුපස සිටී. ආයතනය සතු මුදල් වංචා කරන සහ තරුණියන්ට අතවර කරන මෙම පුද්ගලයා පිළිබඳව මුළු ලංකාවටම දැනුම් දෙන ලෙස ඉල්ලමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ස්තුතියි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙයට විස්වාසි, සේවක පිරිස. ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය. තේමා උද්‍යාන ගොඩනැගිල්ල,මීගමු පාර, පෑළියගොඩ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom