Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එන්න මරන්න උගන්වනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න මරන්න උගන්වනවා

http://www.facebook.com/Kaju.Waththa.Eksath

Q25. කුහුඹුවෙකු මැරීම සදහා ක්රමයක් යෝජනා කරන්න. [ලකුණු 15]

මේ විභාග ප්රශ්ණ පත්රයක තිබුනු ප්රශ්ණයක්(විභාගේ මොකද්ද කියලා අහන්න එපා).

අනිත් එක ප්රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටිය කොල්ලෙක් මේ ප්රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.

►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න

►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4)

►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න

►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.

►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.

►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.

►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩක් අසලට යනු ඇත

►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)

►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.

►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.

►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න.

►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

අවවාදයයි:

පන්තියේදි මෙලෝ වැඩක් නොකලට, විභාගෙට පාඩම් නොකලාට ලකුණු ගැනීමට සිසුන් තුල ඇති මහත් උවමනාව අවතක්සේරු නොකරන්න.

ළමයට ලකුණු 15න් 15 දෙන්න පුලුවන් කියලා හිතනවා නම්

මෙතන කොමෙන්ට් එකක් දාන්න.

(FB)

[QUOTE="ගල්පාත මහත්තයා, post: 11283233, member: 362895"] [b]එන්න මරන්න උගන්වනවා[/b] [B] [IMG]http://movie-page.com/1998/antz/antz02.jpg[/IMG] [URL="http://www.facebook.com/Kaju.Waththa.Eksath"][COLOR=#3b5998][/COLOR][/URL] [SIZE=3][COLOR=red]Q25. කුහුඹුවෙකු මැරීම සදහා ක්රමයක් යෝජනා කරන්න. [ලකුණු 15][/COLOR] [COLOR=blue]මේ විභාග ප්රශ්ණ පත්රයක තිබුනු ප්රශ්ණයක්(විභාගේ මොකද්ද කියලා අහන්න එපා). අනිත් එක ප්රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටිය කොල්ලෙක් මේ ප්රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.[/COLOR] ...[/SIZE][SIZE=3] [COLOR=indigo]►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න ►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4) ►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න. ►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත. ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න. ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩක් අසලට යනු ඇත ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි) ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත. ►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න. ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න. ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න. [/COLOR]. . . . ▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄ අවවාදයයි: පන්තියේදි මෙලෝ වැඩක් නොකලට, විභාගෙට පාඩම් නොකලාට ලකුණු ගැනීමට සිසුන් තුල ඇති මහත් උවමනාව අවතක්සේරු නොකරන්න. ▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄ . . ළමයට ලකුණු 15න් 15 දෙන්න පුලුවන් කියලා හිතනවා නම් [/SIZE][SIZE=4]මෙතන කොමෙන්ට් එකක් දාන්න.[/SIZE] [SIZE=4][/SIZE][/B] [B][SIZE=4](FB)[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom