ප්‍රශ්නේ මචං අපේ එවුන් බොන්න දන්නේ නැති එකනේ. 1000ක් හම්බ කරොත් 500ක බොනවා. ගෙදරට සල්ලි නැ. එ වගේ එවුන් නේ වැඩි හරියක් ඉන්නේ. බොන එකවත් කලාවට කරන එවුන් කියෙන් කියද ඉන්නේ. එකයි අවුල
මචං උඹට නිකමට හිතෙන් නැද්ද ඔය බලෙන් බැදගෙන නැතිව නිදහස් කලොත් , පව් කන්සෙප්ට් එකෙන් ඇත් කලොත් මිනිස්සු ඔයිට වඩා ඩීසන්ට් විදියට ඔය දේ කරයි කියලා
මේක මම හිතන විදිය.
ලංකාවේ ලමයින්ට සෙක්ස් , ඩ්‍රග්ස් හෙණ කුතුහලයක්
කොලලෙක් කෙල්ලෙක් අවු 18+ වෙනකල් ඌව හංගන් ඉන්න හදන්නේ මහ උණ්
සෝ ඌට ෆේස් බුක් එකේ වැටෙන රෑ සාදය කියන පොස්ට් එක මහ මෙරක්.
වැල ඩීවිඩි එක හොරෙන් බලලා, හොලිවුඩ් ෆිල්ම් එකක දුමක් ඇදලා spun එකක් දාන සීන් හිත් නලියන එකාට ඒ චූටි හිඩැස මහ මෙරක්
එහෙව් එකාට 50+ ඇන්ටක් සෙට් උනත් එලි වෙනකල් ගහනවා.
නරකට යොමුවෙන උන් 50% - 60% නරකටම යනවා
ඉතුරු උන් රට යනවා
රට වලපල්ලටම යනවා
දියුණු රටක
හිරකිරිලි හැංගිලි නෑ
පොඩි එකා 12 - 13 වෙද්දිම සිද්ධි හැමදේම දන්නවා දකිනවා
දෙපාර්ශවයටම කුතුහල නෑ
නරකට යොමු වෙන පිරිස 10% - 20% නරකටම යනවා. අනික් උන් ජිවිතේ හොයාගෙන යනවා. දිනනවා
ඔය අරක්කු සිද්ධියත් මන් දකින්නේ එහෙමයි. මල ගෙවල් වල හොරෙන් බොනන් පුරුදු වෙන උන් අන්තිමට කුඩු ගහලා සික් එකෙන් මැරිලා යන්නේ
විධිමත් විදියට පාටියකින් හරි විනයානුකූලවිදියට බෞතිස්ම උන උන් නෙමේ ඔය
සිය පවුල් එක්ක ඩීසන්ට් විදියට අඩියක් ගහන්න බෞතිස්ම උන එක ඔය වගේ හැසිරෙයි කියලා උඹලා හිතනවද
ප.ලි ම් දේත් කියන්න ඕනේ. මේ මොන බයිලේ ගැහුවත් උඹේ මගේ එකෙක් මේ දේවල් අපි ඉදිරිපිට කරනවා දකින්න උඹේ හිත පිලිගන්නේත් නෑ. මගෙත් එහෙමයි. මොකද මේ කෙහෙල්මල් සංස්කෘතික විශබීජ අපේ මොල වලට ගිහින් ඉවරයි