එන්න , මේක වෙනස් ම කතාවක් ...... ඇවිල්ලම බලන්න ......

Nov 3, 2012
131
95
0
කතාව හොදයි . ආතල් එකක් වගේම ජිවිතයට ගන්න දෙයක් තියනවා නේද ?
මට මේ කතාව කියෙවුවහම දැනුන තවත් දෙයක් තමයි කතාවේ කතෘ කතාව පටන් ගත් තැනින්ම අවසන් කරන්න උත්සාහයක් අරන් තියනවා . :yes:
( හැබැයි මේ thread එක දැම්ම එකා ගේ හැටි මම දන්නා නිසා , මු ෂුවර් එකටම මේක දාන්න ඇත්තේ මේ කතාවේ ඇතුලේ බස් ජැක් කතාවක් තියන හින්ද වෙන්ට ඕන ) :lol:
 
ගූ ගල්;13888332 said:

:frown:
kamak naha ..
Thank you For commenting ... REP +++
 
heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචන් නියමයි... ජීවිතේ කියන්නේ බන් වෙලාවකට විකාරයි වගේ.
    පට්ට story1 :)
    සින්දුව එල :):)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෂාාා.. ලස්සනට කොටලාතියෙනව කියල වැඩක්නෑ.. කතාව කියවනකොට වෙනම ලෝකෙක ඉන්නව වගේ බං සුන්දරයි. තවඒව තියෙනවනම් දාහන්කෝ...:yes::D;):cool::lol::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    dafuq :angry: රෙන්න පුකේ ගූ නාගන්න ඇයි බන් මේ මෝඩ කැරියලා මෙච්චර දගලන්නේ