Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
එන්න... රාවණා සමග ඇවිද යන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න... රාවණා සමග ඇවිද යන්න...

Ravana's Chariot Path - රාවණා සමග ඇවිද ගියෙමි....

රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත. ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා තිබේ. රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන් මෙය 'චැරියට් පාත්' යන නමින් හැඳින්වෙන අතර ගම්වැස්සන් මෙය හඳුන්වන්නේ 'පිට්ටනි' යන නමිනි.

මෙම සුන්දර බිම්කඩ සොයා අපි ගමන් ඇරඹුවේ පුස්සැල්ලාව 'ෆ්රෝෆොට්' වතුයායෙනි. වතුයාය මැදින් දිවෙන ජීප්රථ පාරේ කඳු ඉහත්තාව දෙසට ගමන් කළ විට 'චැරියට් පාත්' කරා දිවෙන යාන්තමට සළකුණු වූ අඩිපාර දැකිය හැක.

වතුයාය මැදින් - ඈතින් අපේ ඉලක්කය

එම අඩිපාර දිවයන්නේ කඳුකර වනාන්තරයක් මැදිනි. ඉතා අසීරු ගමනක් වූ මෙය අපට අමතක නොවන අත්දැකීමක් වන්නේ මද දුරක් ඉහළට ආ අපට මග වැරදීම හේතුවෙනි.

වැරදුණු මග - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු

මේ රූපයේ සුදු පැහැ ඊතලයෙන් අප යායුතුව තිබුණු නිසි මගත්, රතුපැහැ ඊතලයෙන් මග වරද්දාගත් අප ගමන් කළ තියුණු බෑවුම් සහිත මගත් දිස්වේ.

වැරදුණු මග අතිශය කටුක එකක් වීය. දළ බෑවුමේ ඉහළ නැගීම එන්න එන්නම අභියෝගාත්මක විය. දෙපයින් යාමට වඩා බොහෝවිට කළේ බෑවුමේ වැඩුණු නූස් පඳුරු වල එල්ලී සතරපයින් යාමය. කූඩාරම, ජලය, උයන පිහන බඩු, කැමරා උපකරණ ආදිය සමග ඉතා බරැති මල්ලක් එල්ලාගෙන මොහොර බෑවුමක ඉහළට නැගීම කිසිසේත් පහසු එකක් වූයේ නම් නැත.

බඩගෑම - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු

ගමන කෙතරම් දුෂ්කර වුවත් බෑවුමේ සිට බලන කල අවට දර්ශනය අතිශයින්ම මනරම් එකක් විණ. බැලූ මානයේ දිස්වූයේ හරිත සාගරයකි.

රාස්සිගේ අවුව වැටී දිලිසෙන කඳු...

අපේ එකම අරමුණ වූයේ රෑබෝ වන්නට ප්‍රථම කඳවුරු භූමිය වෙත ළඟාවීමය. මේ කඳුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩවියයි. වනයේ රජතුමා ළඟම සිටින බව සාක්ෂි වශයෙන් ඉතා මෑතක තැබූ නිය සටහනක් ගසක තිබී අපට හමුවිය.

කොටි නිය පඳුරු - ඡායාරූපය - සජිත් මධුෂාන් අබේගුණවර්ධන

කොටින් මෙසේ ගස්මත තම සලකුණු තබන්නේ එය තමාගේ වසම (Territory) බව අනෙකුත් කොටියන්ට දන්වා සිටීමටය. මේ සඳහා බොහෝවිට උන්ගේ මුත්‍රාද යොදා ගැනේ. කොටියා තදින්ම වසම් චර්යාව දක්වන සත්ත්වයෙකි. තමා වෙන් කරගෙන සිටින සීමාවට වෙනත් පිරිමි කොටියෙකු ඇතුළු වුවහොත් අනෙකාගේ මරණය සිදුවන තුරුම උන් එකිනෙකා හා සටන් කරති. ජයග්රාහකයාට වසමේ අයිතිය තහවුරු වෙයි.

කෙසේ වෙතත් රෑ බොහෝ වන්නට පෙර කඳු මුදුනට ළඟා වීමට අපට හැකිවිය. මෙය සැබවින්ම කඳු මුදුනත පිහිටි තැනිතලා භූමියකි. බොහෝදුරට හෝර්ටන් තැන්නේ පරිසරයට සමාන ලක්ෂණ දරයි.

ඉර බැස යන හැන්දෑවේ...

වේගයෙන් කළුවර ගලාහැලෙන්නට වූ නිසා අප කළේ වහවහා කූඩාරම අටවා කෑමට යමක් සූදානම් කර ගැනීමය. සඳ පහනින් එළිය වූ ඇටමිදුළු පවා ගල්ගැසෙන තරම් සීතල එදා රෑ..... සමාවෙන්න මිතුරනි.. එය විස්තර කරන්නට මගේ වාක්කෝෂය පොහොසත් නැත. ගිරි බැබළෙන සඳපහනක් මා පියවි ඇසින් දුටුවේ එදාය. කඳු මුදුනක තැනිතලාවක හඳපාන හා තරුරෑන යට මා ගෙව්වේ මගේ ජීවිතයේ සුන්දරතම රාත්‍රිය බවට නම් සැක නැත.

හඳයි, තරුයි, අපේ කූඩාරමයි, ලන්තෑරුමයි - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු

කොටියා පෙනෙන්නට සිටියේ නැත. නමුත් එදා රෑ කන ළඟම කොටියා ගොරවන හඬ ඇසුණු බව සජිත් හා චතුර දිවුරා කීහ.

පසුදා උදෑසන අපේ ඇස් ඉදිරිපිට තිබුණේ මිහිබට පාරාදීසය බවට නම් සැකයක් නැත. රාවණා ගමන් කළ කරත්ත පාර තණ ගොල්ලේ අපූරුවට සිත්තම්ව තිබුණ අතර දළ බෑවුම කෙළවර එක එල්ලේ පෙනුනේ සමනල සිරසය.

කරත්ත පාර - කෙළවර නිවන

තැන්නේ කෙළවරක කුඩා දියපොකුණක් වූ අතර එය සීතා පොකුණ ලෙස හැඳින්වේ. සීතාගේ කඳුළින් නිර්මිත බව කියන එය අප යන කාලයේ පැවති අධික නියඟය නිසාවත් සිඳී තිබුණේ නැත.

කඳුළින් නිර්මිත පොකුණ

බෑවුමේ නැගෙනහිර දෙසින් දක්නට ලැබුණේ වර්ණනා විෂයාතික්‍රාන්ත සොඳුරු දසුනකි. මීදුම් සළු පොරවා ගත් නීල කඳු පෙළ අපේ රසකාමී නෙත් සිත් සනහාලමින් ප්රතාපවත් ලෙසින් නැගී සිටියේය.

නීල කඳුගැටේ...

බැලූ බැල්මට නිහඬ වුවත් වනබිම ජීවයෙන් පිරී පැවතුණි. පයට පෑගෙන තණ බිස්ස පවා සජීවී සුන්දරතාවයෙන් යුතු බව පෙන්වන්නට මේ තණ මල් පියලි සාධක නොවේද?

තණමල්....

ආපසු ගමනද පහසු එකක් වූයේ නැත. නමුත් අප අත්විඳි ජීවන මිහිර හා සසඳද්දී එය අබැටක් තරම්වත් නොසැලකිය යුතු බව මගේ හැඟීමයි.

අාපසු ගමන....

මගේ බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com/ වෙතිනි.

[QUOTE="leodilshan, post: 20243443, member: 466762"] [b]එන්න... රාවණා සමග ඇවිද යන්න...[/b] [SIZE="5"]Ravana's Chariot Path - රාවණා සමග ඇවිද ගියෙමි.... [CENTER][IMG]https://3.bp.blogspot.com/-97j_GQ66hfA/V1WcxAqp5UI/AAAAAAAABrM/m-aqiAp3560xkpRPAkRglK1xIaNxLZJUQCLcB/s1600/cover.jpg[/IMG][/CENTER] රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත. ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා තිබේ. රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන් මෙය 'චැරියට් පාත්' යන නමින් හැඳින්වෙන අතර ගම්වැස්සන් මෙය හඳුන්වන්නේ 'පිට්ටනි' යන නමිනි. මෙම සුන්දර බිම්කඩ සොයා අපි ගමන් ඇරඹුවේ පුස්සැල්ලාව 'ෆ්රෝෆොට්' වතුයායෙනි. වතුයාය මැදින් දිවෙන ජීප්රථ පාරේ කඳු ඉහත්තාව දෙසට ගමන් කළ විට 'චැරියට් පාත්' කරා දිවෙන යාන්තමට සළකුණු වූ අඩිපාර දැකිය හැක. [CENTER][IMG]https://3.bp.blogspot.com/-OimovFwwfoo/V1WeRw25gFI/AAAAAAAABrY/NQc72U0973AfgfuSpfQ_sUI8C0kAOiW-ACLcB/s1600/Picture%2B041.jpg[/IMG] වතුයාය මැදින් - ඈතින් අපේ ඉලක්කය[/CENTER] එම අඩිපාර දිවයන්නේ කඳුකර වනාන්තරයක් මැදිනි. ඉතා අසීරු ගමනක් වූ මෙය අපට අමතක නොවන අත්දැකීමක් වන්නේ මද දුරක් ඉහළට ආ අපට මග වැරදීම හේතුවෙනි. [CENTER][IMG]https://1.bp.blogspot.com/-dlW0nshJ39w/V1WfCZwl1vI/AAAAAAAABrk/w0VTpS6tsusT8DeQfnq7mdYjlIvHj6l6wCLcB/s1600/12936521_1026387854099824_7867086713646405223_n.jpg[/IMG] වැරදුණු මග - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු[/CENTER] මේ රූපයේ සුදු පැහැ ඊතලයෙන් අප යායුතුව තිබුණු නිසි මගත්, රතුපැහැ ඊතලයෙන් මග වරද්දාගත් අප ගමන් කළ තියුණු බෑවුම් සහිත මගත් දිස්වේ. වැරදුණු මග අතිශය කටුක එකක් වීය. දළ බෑවුමේ ඉහළ නැගීම එන්න එන්නම අභියෝගාත්මක විය. දෙපයින් යාමට වඩා බොහෝවිට කළේ බෑවුමේ වැඩුණු නූස් පඳුරු වල එල්ලී සතරපයින් යාමය. කූඩාරම, ජලය, උයන පිහන බඩු, කැමරා උපකරණ ආදිය සමග ඉතා බරැති මල්ලක් එල්ලාගෙන මොහොර බෑවුමක ඉහළට නැගීම කිසිසේත් පහසු එකක් වූයේ නම් නැත. [CENTER][IMG]https://2.bp.blogspot.com/-q3Hv_6o4zGo/V1WgxZgJqTI/AAAAAAAABr4/a93f5jbAjr8fpcn1gXjTzrN5TeIq45hNACLcB/s1600/12931132_1026382507433692_8045323530529971702_n.jpg[/IMG] බඩගෑම - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු[/CENTER] ගමන කෙතරම් දුෂ්කර වුවත් බෑවුමේ සිට බලන කල අවට දර්ශනය අතිශයින්ම මනරම් එකක් විණ. බැලූ මානයේ දිස්වූයේ හරිත සාගරයකි. [CENTER][IMG]https://2.bp.blogspot.com/-SS_TRzFvJEM/V1WhUgREq2I/AAAAAAAABsE/O57Qq6bXRq80tV-hwnGBOcLiuyUpoup-wCLcB/s1600/Picture%2B078.jpg[/IMG] රාස්සිගේ අවුව වැටී දිලිසෙන කඳු...[/CENTER] අපේ එකම අරමුණ වූයේ රෑබෝ වන්නට ප්‍රථම කඳවුරු භූමිය වෙත ළඟාවීමය. මේ කඳුකර කොටියාගේ (Panthera paradus kotiya) අඩවියයි. වනයේ රජතුමා ළඟම සිටින බව සාක්ෂි වශයෙන් ඉතා මෑතක තැබූ නිය සටහනක් ගසක තිබී අපට හමුවිය. [CENTER][IMG]https://3.bp.blogspot.com/-KiLSgaFPAh4/V1WiCe1xnEI/AAAAAAAABsQ/UsvQbQJRposREkyokeMPH3JII2qSY8cAACLcB/s1600/12936508_10205857706863670_3693560441915564508_n.jpg[/IMG] කොටි නිය පඳුරු - ඡායාරූපය - සජිත් මධුෂාන් අබේගුණවර්ධන[/CENTER] කොටින් මෙසේ ගස්මත තම සලකුණු තබන්නේ එය තමාගේ වසම (Territory) බව අනෙකුත් කොටියන්ට දන්වා සිටීමටය. මේ සඳහා බොහෝවිට උන්ගේ මුත්‍රාද යොදා ගැනේ. කොටියා තදින්ම වසම් චර්යාව දක්වන සත්ත්වයෙකි. තමා වෙන් කරගෙන සිටින සීමාවට වෙනත් පිරිමි කොටියෙකු ඇතුළු වුවහොත් අනෙකාගේ මරණය සිදුවන තුරුම උන් එකිනෙකා හා සටන් කරති. ජයග්රාහකයාට වසමේ අයිතිය තහවුරු වෙයි. කෙසේ වෙතත් රෑ බොහෝ වන්නට පෙර කඳු මුදුනට ළඟා වීමට අපට හැකිවිය. මෙය සැබවින්ම කඳු මුදුනත පිහිටි තැනිතලා භූමියකි. බොහෝදුරට හෝර්ටන් තැන්නේ පරිසරයට සමාන ලක්ෂණ දරයි. [CENTER][IMG]https://3.bp.blogspot.com/-SclrXfzboNI/V1WkPN0obuI/AAAAAAAABsg/Zvto2iJW1ZATJNuGPRKSfutGSMbffmxIwCLcB/s1600/Picture%2B090.jpg[/IMG] ඉර බැස යන හැන්දෑවේ...[/CENTER] වේගයෙන් කළුවර ගලාහැලෙන්නට වූ නිසා අප කළේ වහවහා කූඩාරම අටවා කෑමට යමක් සූදානම් කර ගැනීමය. සඳ පහනින් එළිය වූ ඇටමිදුළු පවා ගල්ගැසෙන තරම් සීතල එදා රෑ..... සමාවෙන්න මිතුරනි.. එය විස්තර කරන්නට මගේ වාක්කෝෂය පොහොසත් නැත. ගිරි බැබළෙන සඳපහනක් මා පියවි ඇසින් දුටුවේ එදාය. කඳු මුදුනක තැනිතලාවක හඳපාන හා තරුරෑන යට මා ගෙව්වේ මගේ ජීවිතයේ සුන්දරතම රාත්‍රිය බවට නම් සැක නැත. [CENTER][IMG]https://1.bp.blogspot.com/-NKryCfRRf00/V1WlS2k7OPI/AAAAAAAABss/o6a5WswLxe4UB0-Ch7L0WC2cISPpGunpgCLcB/s1600/10527454_1026382774100332_1940867183740626674_n.jpg[/IMG] හඳයි, තරුයි, අපේ කූඩාරමයි, ලන්තෑරුමයි - ඡායාරූපය - චතුර ලක්මාල් රතුවඩු[/CENTER] කොටියා පෙනෙන්නට සිටියේ නැත. නමුත් එදා රෑ කන ළඟම කොටියා ගොරවන හඬ ඇසුණු බව සජිත් හා චතුර දිවුරා කීහ. පසුදා උදෑසන අපේ ඇස් ඉදිරිපිට තිබුණේ මිහිබට පාරාදීසය බවට නම් සැකයක් නැත. රාවණා ගමන් කළ කරත්ත පාර තණ ගොල්ලේ අපූරුවට සිත්තම්ව තිබුණ අතර දළ බෑවුම කෙළවර එක එල්ලේ පෙනුනේ සමනල සිරසය. [CENTER][IMG]https://1.bp.blogspot.com/-pUvP9QZaKt4/V1WmQRsdNWI/AAAAAAAABs4/abwuQW_izLwT9ihtR4mRH8GidPcP7K6MgCLcB/s1600/Picture%2B167.jpg[/IMG] කරත්ත පාර - කෙළවර නිවන[/CENTER] තැන්නේ කෙළවරක කුඩා දියපොකුණක් වූ අතර එය සීතා පොකුණ ලෙස හැඳින්වේ. සීතාගේ කඳුළින් නිර්මිත බව කියන එය අප යන කාලයේ පැවති අධික නියඟය නිසාවත් සිඳී තිබුණේ නැත. [CENTER][IMG]https://3.bp.blogspot.com/--ExHcYOThtQ/V1WmvIYVimI/AAAAAAAABtA/6FvI9rNE0-slnn6KPn2SC6GILYNZznNBQCLcB/s1600/Picture%2B149.jpg[/IMG] කඳුළින් නිර්මිත පොකුණ[/CENTER] බෑවුමේ නැගෙනහිර දෙසින් දක්නට ලැබුණේ වර්ණනා විෂයාතික්‍රාන්ත සොඳුරු දසුනකි. මීදුම් සළු පොරවා ගත් නීල කඳු පෙළ අපේ රසකාමී නෙත් සිත් සනහාලමින් ප්රතාපවත් ලෙසින් නැගී සිටියේය. [CENTER][IMG]https://3.bp.blogspot.com/-JEZJC3nmkNA/V1WnUb1z16I/AAAAAAAABtQ/YPOURTSTS94m4thOkNf6cYBGcT92fNrrACLcB/s1600/Picture%2B153.jpg[/IMG] නීල කඳුගැටේ...[/CENTER] බැලූ බැල්මට නිහඬ වුවත් වනබිම ජීවයෙන් පිරී පැවතුණි. පයට පෑගෙන තණ බිස්ස පවා සජීවී සුන්දරතාවයෙන් යුතු බව පෙන්වන්නට මේ තණ මල් පියලි සාධක නොවේද? [CENTER][IMG]https://2.bp.blogspot.com/-gddDFRfPY-g/V1WntSmc3kI/AAAAAAAABtY/g6Etz83-1NgPKJG7WfCSo-6wCG8nfVgdgCLcB/s1600/Picture%2B147.jpg[/IMG] තණමල්....[/CENTER] ආපසු ගමනද පහසු එකක් වූයේ නැත. නමුත් අප අත්විඳි ජීවන මිහිර හා සසඳද්දී එය අබැටක් තරම්වත් නොසැලකිය යුතු බව මගේ හැඟීමයි. [CENTER][IMG]https://3.bp.blogspot.com/-xH6ddYyaTyA/V1Wobz1ASaI/AAAAAAAABtk/Usj75fDOpaozdTik-voMGjknjC7shV08QCLcB/s1600/Picture%2B179.jpg[/IMG] අාපසු ගමන....[/CENTER][/SIZE][CENTER][/CENTER] [SIZE="5"]මගේ බ්ලොග් අඩවිය වන [url]http://sobaroo.blogspot.com/[/url] වෙතිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom