Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න_ලේන්_පැටව්_බලන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලේ මං ගාවත් එකෙක් හිටියා. උගේ නම "ටී"... කූඩුවෙන් වැටිලා ඉන්දැද්දී තමයි මට මෙයාව හම්බ උනේ. පහන් තිරෙන් කිරි පොවලා..බොහොම අමාරුවෙන් ජීවත් කරලා හදාගත්ත. එත් මුල කාලය හැරුනහම කවදාවත් "ටීයා"ව කූඩු කලේ නැහැ. වත්ත පිටියේ නිදහසේ හිටියා. මිනිස්සුන්ට ගොඩාක් හීළෑ උනා.

Titi, Titi .... කියලා කථා කරහම.... (හුටා වැරදුනා...Titi කියන්නේ මෙයාටනේ... ) "ටී...ටී...ටී..." කියලා කථා කරහම කොහේ හරි ඉදලා දූව ගෙන එනවා. ඇවිත් රිංගන්නේ කෙලින්ම කමිසේ අස්සට. බැනියමක් ඇදලා හිටියේ නැත්නම් පට්ටම කිචි මේකා ඇග අස්සේ යන කොට. උදේට alarm ඕනි නැහැ නැගිටින්න මේකාගේ සද්දෙට.

ටික දවසකින් ඌට මාත් එක්ක හැම තැනම යන්න ඕනි උනා. එත් ඉස්කෝලේ ගෙනියන්න බැහැනේ. දුකයි... අමාරුවෙන් දාලා යනවා. ගමනක් එක්ක යනවනම් කමිස සාක්කුව තමයි උගේ ප්රියතම නවාතැන. ඉන්න කල් "ටීයා" ව ඉරිදා දහම් පාසල් නම් ගෙනිච්චා. ඒ වගේම කේන්ති ගියහම උගේ භාෂාවෙන් බනින හැටි අදටත් ලේනෙක් දැක්කහම මතක් වෙනවා.

එත් ඉතින් හැමෝම වගේ ඌත් පවුලක්-පන්සලක් උනාට පස්සේ මාව අමතක කරලා දැම්මා.    හැබැයි ඌට මළ-පනින විදිහට කොහොම පවුල් කෑවද කියන එකනම් ...

[QUOTE="BonziBUDDY, post: 14353651, member: 317761"] [SIZE=3]පොඩි කාලේ මං ගාවත් එකෙක් හිටියා. උගේ නම "ටී"... කූඩුවෙන් වැටිලා ඉන්දැද්දී තමයි මට මෙයාව හම්බ උනේ. පහන් තිරෙන් කිරි පොවලා..බොහොම අමාරුවෙන් ජීවත් කරලා හදාගත්ත. එත් මුල කාලය හැරුනහම කවදාවත් "ටීයා"ව කූඩු කලේ නැහැ. වත්ත පිටියේ නිදහසේ හිටියා. මිනිස්සුන්ට ගොඩාක් හීළෑ උනා. :yes: Titi, Titi .... කියලා කථා කරහම.... [B][SIZE=2][I](හුටා වැරදුනා...Titi කියන්නේ මෙයාටනේ...[/I]:sorry: :lol:[I])[/I][/SIZE][/B] "ටී...ටී...ටී..." කියලා කථා කරහම කොහේ හරි ඉදලා දූව ගෙන එනවා. ඇවිත් රිංගන්නේ කෙලින්ම කමිසේ අස්සට. [/SIZE][SIZE=3]බැනියමක් ඇදලා හිටියේ නැත්නම් පට්ටම කිචි මේකා ඇග අස්සේ යන කොට:P. උදේට alarm ඕනි නැහැ නැගිටින්න මේකාගේ සද්දෙට. ටික දවසකින් ඌට මාත් එක්ක හැම තැනම යන්න ඕනි උනා. එත් ඉස්කෝලේ ගෙනියන්න බැහැනේ. දුකයි... අමාරුවෙන් දාලා යනවා. ගමනක් එක්ක යනවනම් කමිස සාක්කුව තමයි උගේ ප්රියතම නවාතැන. ඉන්න කල් "ටීයා" ව ඉරිදා දහම් පාසල් නම් ගෙනිච්චා. ඒ වගේම කේන්ති ගියහම උගේ භාෂාවෙන් බනින හැටි අදටත් ලේනෙක් දැක්කහම මතක් වෙනවා. :D එත් ඉතින් හැමෝම වගේ ඌත් පවුලක්-පන්සලක් උනාට පස්සේ මාව අමතක කරලා දැම්මා. :( :( :([/SIZE] [SIZE=3][I]හැබැයි ඌට මළ-පනින විදිහට කොහොම පවුල් කෑවද කියන එකනම් ... :confused:[/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom