Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්රික්ගෙන් කෝටි 2 ක් වංචා කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

35000 * 5000 /100000 = ලක්ෂ 1750

මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද

අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන්

කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ

නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද?

අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා

රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා

[QUOTE="3rdEye, post: 19461635, member: 501105"] 35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek: මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd: අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :) කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ :( නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද? අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා :(:dull: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom