Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන ඡන්දෙන් අපි දිනනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන ඡන්දෙන් අපි දිනනවා.. අපි ආණ්ඩුවක් හදනවා..

බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කොස්ගොඩ කොට්ඨාස සභාව පිහිටුවීමට සඳහා පැවති ජන හමුවක් අමතමිනි.

මෙතෙක් ජනතාව විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තක දමා අද ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටින බව ද පැවසූ ඔහු ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද පැවසීය. එනිසා ජනතාවගේ සහාය මත ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

අද වන විට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න පවා රජයට මුදල් නැති බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් රජයේ සේවකයන් වයස 55 න් විශ්රාම ගැන්වීමට උත්සාහ දන්න සිටින බවද පැවසීය.

ඡන්දෙ තියන්න කලින්ම මුන් නම් ඡන්දෙ දිනලා ඉන්නේ

මුන් වෙනම ලෝකයක ඉන්නේ

[QUOTE="2osama, post: 28330322, member: 314982"] [SIZE=6]එන ඡන්දෙන් අපි දිනනවා.. අපි ආණ්ඩුවක් හදනවා..[/SIZE] [IMG]https://ceylontoday.lk/wp-content/uploads/2022/08/tilvin-silva.jpg[/IMG] [SIZE=5]බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කොස්ගොඩ කොට්ඨාස සභාව පිහිටුවීමට සඳහා පැවති ජන හමුවක් අමතමිනි. මෙතෙක් ජනතාව විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තක දමා අද ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටින බව ද පැවසූ ඔහු ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද පැවසීය. එනිසා ජනතාවගේ සහාය මත ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය. අද වන විට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න පවා රජයට මුදල් නැති බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් රජයේ සේවකයන් වයස 55 න් විශ්රාම ගැන්වීමට උත්සාහ දන්න සිටින බවද පැවසීය.[/SIZE] [SIZE=7]ඡන්දෙ තියන්න කලින්ම මුන් නම් ඡන්දෙ දිනලා ඉන්නේ[/SIZE] [SIZE=6] මුන් වෙනම ලෝකයක ඉන්නේ 🤣🤣[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom