එන පාර්ලිමේන්තු ඡන්දෙට මං තරග වදිනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    එන පාර්ලිමේන්තු ඡන්දෙට මං තරග වදිනවා..- අරගල නායක මෝටිවේෂන් අප්පච්චි

    45455.webp

    ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය රට හැදීම නොව බලය අල්ලා ගැනීම පමණක් බව ගාළු මුවදොර අරගලය ආරම්භක අවදියේ එහි ඉදිරිගාමීව කටයුතු කල යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන මෝටිවේෂන් අප්පච්චි නොහොත් සංජු සමරසිංහ සඳහන් කරයි

    ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින්නේ කුහක පුද්ගලයන් බවත් ගෝල්පේස් අරගල භූමියේදී තමන් එය පුද්ගලිකව අත්විඳි බවත් ඔහු පවසයි.
    ජනතා විමුක්ති පෙරමුණ ගාළු මුවදොර අරගලය තමන් සතු කර ගැනීමට එදා අරගල භූමියෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අද වන විට ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන හතුරකු බවට තමන් පත්ව සිටින බවත් ඔහු කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු තව දුරටත් පවසන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ද අපේක්‍ෂකයෙකු ලෙස තරග වදින බවයි.

    • Haha
    Reactions: vito and allrights

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    Kiyatada wikunila thiyenne... lol
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිකන් දුන්නත් ඔය ගු ගොඩවල් පොහොටුවට ගන්නවා ද බන්🤣🤣

    Pohottuwa ganawada ahuwe kawuda?????.

    a kiyanne, uba kiyana widiyata pohottuwa gu godawal nathuwa, anith ewa gannawa. ehemada?

    PS. Menna dan pohottuwa ahalalu salli walata ganna?? boruwak nam, pohottuwe konda pana thiyena pirimiyekta kiyapan naduwak dala mekita kelawann. ehema karanna ekek nethnam, kathawa eththa wenna ona.

    දමිතා ආණ්ඩුවට ගන්න විශාල මුදලක් දෙන්න අහයි..

    තමන් අණ්ඩුවට එක්වන්නේ නම් විශාල මුදල් ප්‍රමාණය ලබාදෙන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉල්ලීම් තිබුණ බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

    තමන් කිසිසේත්ම ඔවුන්ගේ ගොඩට නොවැටෙන බවට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

    නමුත් හෙට දිනයේ අරගලයේ අරමුණු ඉටු කරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමග තමන් සිටගන්නා බවද ඇය පැවසුවාය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
     
    Last edited: