Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන යන ඔළු ගෙඩි ගණන වැඩක් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන යන ඔළු ගෙඩි ගණන වැඩක් නැත

මෙතෙක් පොදු අපේක්ෂකයා කව්දැයි විපක්ෂයට පාච්චල් කල ආණ්ඩුවේ කයිවාරු කරුවන් කුජීත පත් කරමින්ද, ජනාධිපති මහින්දව වියරු වට්ටවමින්ද රටේ සමස්ත ජනතාව විශ්මයට පත් කරමින්ද විපක්ෂය විසින් තම පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එජාපය තම අවස්ථාවන් කැප කරමින් මෛත්‍රීපාලට සහාය දීමට තීරණය කර ඇත. මේ අනුව පස මිතුරු දේශපාලන පක්ෂ දෙකක් මෙන්ම තවත් පක්ෂ සහ සංවිධාන සමූහයක් අරමුණු 3 ක් වෙනුවෙන් එකට ගමන් කිරීමට ආරම්භ කර ඇත. නව දේශපාලන සංස්කෘතියක් නවතම දේශපාලන අද්දැකීමක් ශ්‍රී ලාංකික සමාජයට හමු වී ඇත. මේ තත්වය ගැන විග්රහ කිරීමට පෙර මෛත්‍රීව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමගම මහින්ද ට මුහුණ දීමට සිදු වී ඇති ඛේදවාචකය ගැන යමක් සඳහන් කල යුතුය.

මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය නන්නත්තාරය

පසුගිය කාලයේ සෑම මැතිවරණයකදීම මහින්ද කෙළේ විපක්ෂයේ සිටින මොකෙක් හරි අවස්ථාවාදියෙක් තමන්ගේ පැත්තට ගෙන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල කර ජයග්‍රහණය කිරීමය. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ග්රේරුව අරගෙන විපක්ෂය දුර්වල කළ අතර එම උපක්‍රමයේ කූඨප්රාප්තිය වූයේ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී එජාපයේ දෙවන පෙළ ජනප්‍රිය චරිතයක් ඒ පැත්තට ගෙන ඒ නින්දිත පවා දීමේ මාධ්‍ය වාසිය මත එම මැතිවරණය මෙහෙයවා ජය ගැනීමය. මෙපමණ කාලයක් විපක්ෂයට දැමූ තොණ්ඩුව දැන් මහින්දගේම බෙල්ලට වැටී ඇත. එජාපයේ දෙවැනි පෙළ පුද්ගලයෙක් අරගෙන ලබා ගත් වාසියට වඩා හතර පස් ගුණයක අවාසියක් පෙරලා තමාගේ පක්ෂයේ මහ ලේකම් අනෙක් පැත්තට ගිය පසු සිදුවූ බව වටහා දීමට මහින්දට වෙන කව්රුවත් අවශ්‍ය වන්නේ නැත. තමන්ගේ උපක්රමයම දැන් පෙරලා තමන්ට පහර දී ඇත. මෙහි ඇති හාස්‍ය ජනක තත්වය එය නොවේ. දැන් මහින්දගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයටම සිදුව ඇත්තේ ‘ඉන්න එවුන් ඔක්කොම තාම ඉන්නවා‘ යැයි කීමටය. දිනපතා උදේ සවස හිරකාරයින් ගණන් කරනවා සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණන් කර ‘ඔක්කොම ඉන්නවා‘ කියා ප්‍රචාරය කිරීමට සන්ධානයේ ප්‍රචාරකයින්ට සිදු වී ඇත. රූපවාහිණයේ සහ අයිටීඑන් එකේ ප්රවෘත්ති කාලයෙන් අඩකට වඩා වැය කරන්නේ එක එක හාල්පාරුවන් ‘අපි තාම ඉන්නවා‘ කියා දෙන ‘වොයිස් කට්‘ ප්රචාරණයටය. උදේහවා මන්ත්‍රීවරුන්ට කතා කිරීමට වෙනම කණ්ඩායමක් අරලිය ගහ මන්දිරයේ යොදවා ඇත. කොටින්ම කියන්නේ නම් ගිය අයට කතා කරමින් යලි එන්නැයි බැගෑපත් වීමට ශිරන්ති රාජපක්ෂටද සිදුවී ඇත. ඒ අතරේ අප්‍රසන්න මුදලින් පගා දීමද කරළියට පැමිණ ඇත. මෛත්‍රීපාල ගිය දිනයේදීම රුපියල් මිලියන 150 බැගින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට සිදුවිය. අනෙක් සියළු වැඩ පැත්තකට දමා මොන උප්පර වැට්ටියක් දමා හෝ විපක්ෂයෙන් එකෙක් දෙන්නෙක් බා ගැනීමට උත්සාහ කිරීම දක්වා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය පල්ලම් බැස ඇත. මෙවන් හිඟන ජනාධිපතිවරණ ව්‍යාපාරයක් බලයේ මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරක් සිදු කර නැත.

අනෙක් අතට තමන් කලින්ම දින යොදාගනිමින් ප්‍රකාශයට පත් නොකරමින් සියල්ල සූදානම් කර අවසානයේ විරුද්ධවාදියාට සුළු කාලයක් ලබා දී ලබා ගන්නට ගිය වාසිය එහෙම පිටින්ම වතුරේ ගොස් ඇත. රනිල් එතැයි සිතා මුද්‍රණය කරන ලද පෝස්ටර් පත්‍රිකා ස්ටිකර් ආදිය විනාශ කර දැමීමට සිදුව තිබේ. දළ වශයෙන් ඒවායේ මිල රුපියල් කෝටි 300 කට අධික බව දැන ගන්නට ඇත. දැනටමත් චීනයෙන් පටවා ලංකාවට එන කන්ටේනර් 400 ක ප්රචාරක භාණ්ඩ වලින් හරි අඩක්ම යලිත් මූදට දැමීමට සිදුව තිබේ.

කිසියම් ප්රාතිහාර්යයක් හෝ ආශ්චර්යයක් නොවුනේ නම් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට නැවත පණ දිය නොහැක. එවිට සිදුවන්නේ ලෝභයාගේ දේ කූඹි කෑවා වැනි වැඩකි. මැරෙන තුරා බලයේ සිටින්නට ගිය මිනිහාට යන්නට වන්නේ දිනූ වසර 3 ක් ද නැතිකරගෙනය. ඒ පළමු වාරයෙන් වසරයි දෙවන වාරයෙන් වසර දෙකයි ලෙසය.

ජාතික අභිලාශයන් උදෙසා ජාතික වැඩ පිළිවෙලකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්

“අනාගත පරම්පරාව අපෙන් අහන එකක් නැහැ ඒ කාලයේ ඔබ සිටියේ මොන දේශපාලන පක්ෂයේද කියා. ඔවුන් අපෙන් අසාවි හිම කඳු දියවෙන (මහා විපතක් සිදුවන) බව දැන දැනත් ඔබ කලේ කුමක්ද කියා” යි මාටින් ෂීන් පවසා ඇත.

විධායක ජනාධිපති ක්රමයේ ආදීනව දැන දැනත්, එය අහෝසි කිරීමට අවස්ථාවක් උදා වී තිබිය දීත් අප එය නොකළහොත් එහි අමිහිරි විපාක අනාගත පරපුරට විඳින්නට සිදුවනු ඇත. මේ විපාක අනාගත පරපුර වෙත ගියහොත් එවිට ඔවුන් කිසි විටෙකත් අප සිටියේ කුමන දේශපාලන පක්ෂයේද කියා අසන එකක් නැත. ඒ වෙනුවට ‘තමුසෙලා කෙළේ මොන බම්බුවක්ද?‘ කියා නම් නියත වශයෙන්ම අසනු ඇත.

අප රටේ ප්රජාතන්ත්රවාදයේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ ද්විපාක්ෂික දේශපාලන ක්‍රමයයි. විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන තිබුණද රාජ්‍ය බලය ලබා ගත හැක්කේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මගින්ය. අනෙකුත් දේශපාලන පක්ෂ බොහෝ විට කරනු ලබන්නේ ඒ ඒ මැතිවරණ වලදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්ති ප්‍රකාශණ සලකා බලා ඒවාට සහාය දී රාජ්‍ය බලයේ කොටස් කරුවතු වීමය. නැතිනම් විපක්ෂයේ කොටස් කරුවෙකු වීමය.

දියුණු ප්රජාතන්ත්රවාදී රටවල දැකිය හැකි මෙම දේශපාලන ක්රමයේ වාසි අප 1978 වන තෙක් අද්දැක්කෙමු. කිසියම් පක්ෂයක පාලනය ජනතාවට එපා වුවහොත් එය ඊලඟ මැතිවරණයෙන් පහසුවෙන් පරාජය කිරීමේ ප්රජාතන්ත්රවාදී භාවිතයක් අප අද්දැක්කෙමු. ආණ්ඩු මාරු දෙකක් අතර ජනමතය ගලා යන්නේ කෙසේදැයි අතුරු මැතිවරණ වලින් බලා ගත හැකි විය. ප්‍රධාන දෙමළ පක්ෂ මෙන්ම අනෙකුත් පක්ෂද ගෞරුවයකින් යුතුව රාජ්‍ය පාලනයේ කොටස් කරුවන් වූයේ පාර්ලිමේන්තු ක්‍රමයක් පැවැති කාලයේදී ය.

මේ සියළු අවස්ථාවන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ අහෝසි විය. විධායක ජනාධිපති ක්රමයේ ඇති විශේෂ බලය අනුව සහ විධායකයේ බලය සහ ව්‍යවස්ථාදායකයේ බලය එකිනෙකාට සේවය කිරීම මගින් අපට ආණ්ඩුවක් පරාජය කර ආණ්ඩුවක් බලයට ගෙන ඒමට වසර 20 ක් හෝ ඊටත් වැඩි දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වී ඇත.

1977 උපත ලද අද වන විට වසර 38 ක වැඩි හිටියෙකු වූ මේ රටේ පුරවැසියෙක් අත්දැක ඇත්තේ එකම එක ආණ්ඩු පෙරළියක් පමණි. 1994 උපත ලද අද නව යෟවන වියේ සිටින පුරවැසියෙක් තම ජීවිත කාලයේ එකම ආණ්ඩු පෙරළියක් හෝ දැක නැත. යම් ලෙසකින් මහින්ද නැවත දිනුවහොත් එම තරුණයන්ට ආණ්ඩු පෙරළියක් අද්දකින්ට වසර කීයක් බලා සිටීමට සිදු වේවියැයි කිව නොහැකිය. දීර්ඝ කාලයක් එක පාලකයෙක් බලයේ සිටින විට දූෂණය සහ බලය අපහරණය වීම වැඩි වන බව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇත. එසේම දීර්ඝ කාලයක් ප්රජාතන්ත්රවාදී ලෙස ආණ්ඩු වෙනස් කිරීමට නොහැකි වූ විට ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රමය ලෙස ජනතාව පාරට බැසීම තෝරා ගන්නා අතර එය අවසානයේ දැවැන්ත ව්‍යසනයන් කරා යොමු වූ බව මෑතකදී මැද පෙරදිග කලාපයෙන් අප අද්දැක්කෙමු.

දිර්ඝ කාලයක් විපක්ෂයේ සිටීමේ ආදීනව ප්‍රධාන පක්ෂ දෙකම හරිහරියට විඳ දරා ඇත. දේශපාලනය කිරීමට විපක්ෂ දේශපාලනය තොරාගත් දේශපාලඥයෙකුට තම ජීවිත කාලය පුරා රාජ්‍ය බලය අභ්‍යාස කිරීමට නොහැකි වුවහොත් එය කෙතරම් ඛේදවාචකයක්ද.?

පක්ෂ දේශපාලනය අභිබවා ගිය, පක්ෂ වැඩ පිළිවෙලකට යටත් නොවූ, පාක්ෂිකයන්ගේ පටු අපේක්ෂාවන්ට එහා ගිය ජාතික වැඩ සටහනක් මත මෙම ජනාධිපතිවරණය ගෙන යෑමට ඊට එක්වූ නායක කාරකාදීන් දැන් එකඟ වී ඇත.

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙය විය යුත්තේ එම ජාතික අභිලාෂයන් ඉදිරියට ගෙනය. සක්‍රීය ප්රජාතන්ත්රවාදී සමාජයක්, දූෂණයෙන් තොර යහපාලනයක් යන සටන් පාඨ ඔස්සේ පක්ෂ සීමාව අතික්‍රමණය කල ජනාධිපතිවරණයකට අප යා යුතුය. ඒ පැත්තෙන් මේ පැත්තට එන අය දෙස බලා ගෙන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය නොහැක. ජාතික වැදගත් කමකින් යුතු ප්‍රශ්ණ මන්ත්‍රීවරුන් ගේ ඔළු ගෙඩි ගණනේ ප්‍රශ්ණයක් බවට ලඝු කල යුතු නැත. සෙසු ශ්‍රීලනිප මන්ත්‍රීවරු සියල්ල මහින්ද සමග සිටියත් සියල්ල විපක්ෂයට ආවත් එය ප්‍රශ්ණයක් කර නොගත යුතුය. ශ්‍රීලනිපයේ ඓතිහාසික නායකත්වය වූ බණ්ඩාරනායකලාද, එහි වත්මන් මහ ලේකම්වරයාද, එජාපයේ ඓතිහාසික නායකත්වය වූ සේනානායකලාද දැන් විපක්ෂ බලවේගය සමග අත්වැල් බැඳ අහවරය.

මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා වටා පෙළ ගැසිය යුත්තේ දේශපාලන බලවේගයන්ය. ජාතික හෙළ උරුමය තමන්ගේ දායකත්වය ලබා දී ඇත. ජවිපෙ විරුද්ධ නොවන ස්ථාවරයක ඇත. දෙමළ සංධානය, මුස්ලිම් කොන්ග්රසය ඇතුළු සුළු ජාතික දේශපාලන බලවේග එක්වෙමින් සිටිති. සරසවි ආචාර්ය සම්මේලනය මාධ්‍ය සංවිධාන, ප්‍රධාන තලයේ වෘත්තීය සමිති සම්මේලන ආදී සියල්ල එක අරමුණකට ගොනු වී සිටිති.

දැනටමත් කොර වී ගොස් සිටින රාජපක්ෂ පවුල් පාලනය හොම්බෙන් යැවිය හැකිය. සමස්ත ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කෑ රාජපක්ෂ පවුල බලයෙන් පහ කර රට බේරා ගත යුතුය. ඉන්පසුව වසර 10 ක් තුල අති විශාල විනාශයකට මුහුණ පෑ රට ගොඩ ගත යුතුය. ණය වාරිකය ගෙවා ගැනීමට මුළු රටේම ආදායම පවා මදි වී තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගත යුතුය. එය එක් පුද්ගලයෙකුට හෝ එක් පක්ෂයකට හෝ එක් ජනවර්ගයකට හෝ එක් ආගමික කණ්ඩායමකට හෝ පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා සියල්ල සමගි වී ජාතික අභිලාශයන් උදෙසා ජාතික වැඩ පිළිවෙලකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතුය.

විසල් කරුණාරත්න විසිනි

[QUOTE="Al Baik, post: 17429139, member: 326965"] [b]එන යන ඔළු ගෙඩි ගණන වැඩක් නැත[/b] [SIZE=6]මෙතෙක් පොදු අපේක්ෂකයා කව්දැයි විපක්ෂයට පාච්චල් කල ආණ්ඩුවේ කයිවාරු කරුවන් කුජීත පත් කරමින්ද, ජනාධිපති මහින්දව වියරු වට්ටවමින්ද රටේ සමස්ත ජනතාව විශ්මයට පත් කරමින්ද විපක්ෂය විසින් තම පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එජාපය තම අවස්ථාවන් කැප කරමින් මෛත්‍රීපාලට සහාය දීමට තීරණය කර ඇත. මේ අනුව පස මිතුරු දේශපාලන පක්ෂ දෙකක් මෙන්ම තවත් පක්ෂ සහ සංවිධාන සමූහයක් අරමුණු 3 ක් වෙනුවෙන් එකට ගමන් කිරීමට ආරම්භ කර ඇත. නව දේශපාලන සංස්කෘතියක් නවතම දේශපාලන අද්දැකීමක් ශ්‍රී ලාංකික සමාජයට හමු වී ඇත. මේ තත්වය ගැන විග්රහ කිරීමට පෙර මෛත්‍රීව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමගම මහින්ද ට මුහුණ දීමට සිදු වී ඇති ඛේදවාචකය ගැන යමක් සඳහන් කල යුතුය. [/SIZE][SIZE=6][COLOR=DarkRed][B]මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය නන්නත්තාරය[/B][/COLOR][/SIZE] [SIZE=6]පසුගිය කාලයේ සෑම මැතිවරණයකදීම මහින්ද කෙළේ විපක්ෂයේ සිටින මොකෙක් හරි අවස්ථාවාදියෙක් තමන්ගේ පැත්තට ගෙන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල කර ජයග්‍රහණය කිරීමය. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ග්රේරුව අරගෙන විපක්ෂය දුර්වල කළ අතර එම උපක්‍රමයේ කූඨප්රාප්තිය වූයේ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී එජාපයේ දෙවන පෙළ ජනප්‍රිය චරිතයක් ඒ පැත්තට ගෙන ඒ නින්දිත පවා දීමේ මාධ්‍ය වාසිය මත එම මැතිවරණය මෙහෙයවා ජය ගැනීමය. මෙපමණ කාලයක් විපක්ෂයට දැමූ තොණ්ඩුව දැන් මහින්දගේම බෙල්ලට වැටී ඇත. එජාපයේ දෙවැනි පෙළ පුද්ගලයෙක් අරගෙන ලබා ගත් වාසියට වඩා හතර පස් ගුණයක අවාසියක් පෙරලා තමාගේ පක්ෂයේ මහ ලේකම් අනෙක් පැත්තට ගිය පසු සිදුවූ බව වටහා දීමට මහින්දට වෙන කව්රුවත් අවශ්‍ය වන්නේ නැත. තමන්ගේ උපක්රමයම දැන් පෙරලා තමන්ට පහර දී ඇත. මෙහි ඇති හාස්‍ය ජනක තත්වය එය නොවේ. දැන් මහින්දගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයටම සිදුව ඇත්තේ [I]‘ඉන්න එවුන් ඔක්කොම තාම ඉන්නවා[/I]‘ යැයි කීමටය. දිනපතා උදේ සවස හිරකාරයින් ගණන් කරනවා සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණන් කර [I]‘ඔක්කොම ඉන්නවා[/I]‘ කියා ප්‍රචාරය කිරීමට සන්ධානයේ ප්‍රචාරකයින්ට සිදු වී ඇත. රූපවාහිණයේ සහ අයිටීඑන් එකේ ප්රවෘත්ති කාලයෙන් අඩකට වඩා වැය කරන්නේ එක එක හාල්පාරුවන් ‘අපි තාම ඉන්නවා‘ කියා දෙන ‘වොයිස් කට්‘ ප්රචාරණයටය. උදේහවා මන්ත්‍රීවරුන්ට කතා කිරීමට වෙනම කණ්ඩායමක් අරලිය ගහ මන්දිරයේ යොදවා ඇත. කොටින්ම කියන්නේ නම් ගිය අයට කතා කරමින් යලි එන්නැයි බැගෑපත් වීමට ශිරන්ති රාජපක්ෂටද සිදුවී ඇත. ඒ අතරේ අප්‍රසන්න මුදලින් පගා දීමද කරළියට පැමිණ ඇත. මෛත්‍රීපාල ගිය දිනයේදීම රුපියල් මිලියන 150 බැගින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට සිදුවිය. අනෙක් සියළු වැඩ පැත්තකට දමා මොන උප්පර වැට්ටියක් දමා හෝ විපක්ෂයෙන් එකෙක් දෙන්නෙක් බා ගැනීමට උත්සාහ කිරීම දක්වා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය පල්ලම් බැස ඇත. මෙවන් හිඟන ජනාධිපතිවරණ ව්‍යාපාරයක් බලයේ මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරක් සිදු කර නැත.[/SIZE] [SIZE=6]අනෙක් අතට තමන් කලින්ම දින යොදාගනිමින් ප්‍රකාශයට පත් නොකරමින් සියල්ල සූදානම් කර අවසානයේ විරුද්ධවාදියාට සුළු කාලයක් ලබා දී ලබා ගන්නට ගිය වාසිය එහෙම පිටින්ම වතුරේ ගොස් ඇත. රනිල් එතැයි සිතා මුද්‍රණය කරන ලද පෝස්ටර් පත්‍රිකා ස්ටිකර් ආදිය විනාශ කර දැමීමට සිදුව තිබේ. දළ වශයෙන් ඒවායේ මිල රුපියල් කෝටි 300 කට අධික බව දැන ගන්නට ඇත. දැනටමත් චීනයෙන් පටවා ලංකාවට එන කන්ටේනර් 400 ක ප්රචාරක භාණ්ඩ වලින් හරි අඩක්ම යලිත් මූදට දැමීමට සිදුව තිබේ. කිසියම් ප්රාතිහාර්යයක් හෝ ආශ්චර්යයක් නොවුනේ නම් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට නැවත පණ දිය නොහැක. එවිට සිදුවන්නේ ලෝභයාගේ දේ කූඹි කෑවා වැනි වැඩකි. මැරෙන තුරා බලයේ සිටින්නට ගිය මිනිහාට යන්නට වන්නේ දිනූ වසර 3 ක් ද නැතිකරගෙනය. ඒ පළමු වාරයෙන් වසරයි දෙවන වාරයෙන් වසර දෙකයි ලෙසය. [/SIZE] [SIZE=6][COLOR=DarkRed][B]ජාතික අභිලාශයන් උදෙසා ජාතික වැඩ පිළිවෙලකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][I][B]“අනාගත පරම්පරාව අපෙන් අහන එකක් නැහැ ඒ කාලයේ ඔබ සිටියේ මොන දේශපාලන පක්ෂයේද කියා. ඔවුන් අපෙන් අසාවි හිම කඳු දියවෙන (මහා විපතක් සිදුවන) බව දැන දැනත් ඔබ කලේ කුමක්ද කියා” [/B][/I]යි [I][B]මාටින් ෂීන්[/B][/I] පවසා ඇත[/COLOR].[/SIZE] [SIZE=6]විධායක ජනාධිපති ක්රමයේ ආදීනව දැන දැනත්, එය අහෝසි කිරීමට අවස්ථාවක් උදා වී තිබිය දීත් අප එය නොකළහොත් එහි අමිහිරි විපාක අනාගත පරපුරට විඳින්නට සිදුවනු ඇත. මේ විපාක අනාගත පරපුර වෙත ගියහොත් එවිට ඔවුන් කිසි විටෙකත් අප සිටියේ කුමන දේශපාලන පක්ෂයේද කියා අසන එකක් නැත. ඒ වෙනුවට ‘තමුසෙලා කෙළේ මොන බම්බුවක්ද?‘ කියා නම් නියත වශයෙන්ම අසනු ඇත. [/SIZE] [SIZE=6]අප රටේ ප්රජාතන්ත්රවාදයේ සුවිශේෂ ලක්ෂණයක් වූයේ ද්විපාක්ෂික දේශපාලන ක්‍රමයයි. විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන තිබුණද රාජ්‍ය බලය ලබා ගත හැක්කේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මගින්ය. අනෙකුත් දේශපාලන පක්ෂ බොහෝ විට කරනු ලබන්නේ ඒ ඒ මැතිවරණ වලදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්ති ප්‍රකාශණ සලකා බලා ඒවාට සහාය දී රාජ්‍ය බලයේ කොටස් කරුවතු වීමය. නැතිනම් විපක්ෂයේ කොටස් කරුවෙකු වීමය. [/SIZE] [SIZE=6]දියුණු ප්රජාතන්ත්රවාදී රටවල දැකිය හැකි මෙම දේශපාලන ක්රමයේ වාසි අප 1978 වන තෙක් අද්දැක්කෙමු. කිසියම් පක්ෂයක පාලනය ජනතාවට එපා වුවහොත් එය ඊලඟ මැතිවරණයෙන් පහසුවෙන් පරාජය කිරීමේ ප්රජාතන්ත්රවාදී භාවිතයක් අප අද්දැක්කෙමු. ආණ්ඩු මාරු දෙකක් අතර ජනමතය ගලා යන්නේ කෙසේදැයි අතුරු මැතිවරණ වලින් බලා ගත හැකි විය. ප්‍රධාන දෙමළ පක්ෂ මෙන්ම අනෙකුත් පක්ෂද ගෞරුවයකින් යුතුව රාජ්‍ය පාලනයේ කොටස් කරුවන් වූයේ පාර්ලිමේන්තු ක්‍රමයක් පැවැති කාලයේදී ය. [/SIZE] [SIZE=6]මේ සියළු අවස්ථාවන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ අහෝසි විය. විධායක ජනාධිපති ක්රමයේ ඇති විශේෂ බලය අනුව සහ විධායකයේ බලය සහ ව්‍යවස්ථාදායකයේ බලය එකිනෙකාට සේවය කිරීම මගින් අපට ආණ්ඩුවක් පරාජය කර ආණ්ඩුවක් බලයට ගෙන ඒමට වසර 20 ක් හෝ ඊටත් වැඩි දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වී ඇත. [/SIZE] [SIZE=6]1977 උපත ලද අද වන විට වසර 38 ක වැඩි හිටියෙකු වූ මේ රටේ පුරවැසියෙක් අත්දැක ඇත්තේ එකම එක ආණ්ඩු පෙරළියක් පමණි. 1994 උපත ලද අද නව යෟවන වියේ සිටින පුරවැසියෙක් තම ජීවිත කාලයේ එකම ආණ්ඩු පෙරළියක් හෝ දැක නැත. යම් ලෙසකින් මහින්ද නැවත දිනුවහොත් එම තරුණයන්ට ආණ්ඩු පෙරළියක් අද්දකින්ට වසර කීයක් බලා සිටීමට සිදු වේවියැයි කිව නොහැකිය. දීර්ඝ කාලයක් එක පාලකයෙක් බලයේ සිටින විට දූෂණය සහ බලය අපහරණය වීම වැඩි වන බව ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇත. එසේම දීර්ඝ කාලයක් ප්රජාතන්ත්රවාදී ලෙස ආණ්ඩු වෙනස් කිරීමට නොහැකි වූ විට ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රමය ලෙස ජනතාව පාරට බැසීම තෝරා ගන්නා අතර එය අවසානයේ දැවැන්ත ව්‍යසනයන් කරා යොමු වූ බව මෑතකදී මැද පෙරදිග කලාපයෙන් අප අද්දැක්කෙමු.[/SIZE] [SIZE=6]දිර්ඝ කාලයක් විපක්ෂයේ සිටීමේ ආදීනව ප්‍රධාන පක්ෂ දෙකම හරිහරියට විඳ දරා ඇත. දේශපාලනය කිරීමට විපක්ෂ දේශපාලනය තොරාගත් දේශපාලඥයෙකුට තම ජීවිත කාලය පුරා රාජ්‍ය බලය අභ්‍යාස කිරීමට නොහැකි වුවහොත් එය කෙතරම් ඛේදවාචකයක්ද.?[/SIZE] [SIZE=6]පක්ෂ දේශපාලනය අභිබවා ගිය, පක්ෂ වැඩ පිළිවෙලකට යටත් නොවූ, පාක්ෂිකයන්ගේ පටු අපේක්ෂාවන්ට එහා ගිය ජාතික වැඩ සටහනක් මත මෙම ජනාධිපතිවරණය ගෙන යෑමට ඊට එක්වූ නායක කාරකාදීන් දැන් එකඟ වී ඇත. ඉදිරි ජනාධිපතිවරණය මෙහෙය විය යුත්තේ එම ජාතික අභිලාෂයන් ඉදිරියට ගෙනය. සක්‍රීය ප්රජාතන්ත්රවාදී සමාජයක්, දූෂණයෙන් තොර යහපාලනයක් යන සටන් පාඨ ඔස්සේ පක්ෂ සීමාව අතික්‍රමණය කල ජනාධිපතිවරණයකට අප යා යුතුය. ඒ පැත්තෙන් මේ පැත්තට එන අය දෙස බලා ගෙන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය නොහැක. ජාතික වැදගත් කමකින් යුතු ප්‍රශ්ණ මන්ත්‍රීවරුන් ගේ ඔළු ගෙඩි ගණනේ ප්‍රශ්ණයක් බවට ලඝු කල යුතු නැත. සෙසු ශ්‍රීලනිප මන්ත්‍රීවරු සියල්ල මහින්ද සමග සිටියත් සියල්ල විපක්ෂයට ආවත් එය ප්‍රශ්ණයක් කර නොගත යුතුය. ශ්‍රීලනිපයේ ඓතිහාසික නායකත්වය වූ බණ්ඩාරනායකලාද, එහි වත්මන් මහ ලේකම්වරයාද, එජාපයේ ඓතිහාසික නායකත්වය වූ සේනානායකලාද දැන් විපක්ෂ බලවේගය සමග අත්වැල් බැඳ අහවරය. [/SIZE] [SIZE=6]මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා වටා පෙළ ගැසිය යුත්තේ දේශපාලන බලවේගයන්ය. ජාතික හෙළ උරුමය තමන්ගේ දායකත්වය ලබා දී ඇත. ජවිපෙ විරුද්ධ නොවන ස්ථාවරයක ඇත. දෙමළ සංධානය, මුස්ලිම් කොන්ග්රසය ඇතුළු සුළු ජාතික දේශපාලන බලවේග එක්වෙමින් සිටිති. සරසවි ආචාර්ය සම්මේලනය මාධ්‍ය සංවිධාන, ප්‍රධාන තලයේ වෘත්තීය සමිති සම්මේලන ආදී සියල්ල එක අරමුණකට ගොනු වී සිටිති. [/SIZE] [SIZE=6]දැනටමත් කොර වී ගොස් සිටින රාජපක්ෂ පවුල් පාලනය හොම්බෙන් යැවිය හැකිය. සමස්ත ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කෑ රාජපක්ෂ පවුල බලයෙන් පහ කර රට බේරා ගත යුතුය. ඉන්පසුව වසර 10 ක් තුල අති විශාල විනාශයකට මුහුණ පෑ රට ගොඩ ගත යුතුය. ණය වාරිකය ගෙවා ගැනීමට මුළු රටේම ආදායම පවා මදි වී තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගත යුතුය. එය එක් පුද්ගලයෙකුට හෝ එක් පක්ෂයකට හෝ එක් ජනවර්ගයකට හෝ එක් ආගමික කණ්ඩායමකට හෝ පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා සියල්ල සමගි වී ජාතික අභිලාශයන් උදෙසා ජාතික වැඩ පිළිවෙලකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගත යුතුය.[/SIZE] විසල් කරුණාරත්න විසිනි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom