Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන සතියේ ගෝඨා අයින් වෙනවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය - 'ජනාධිපති තාත්තා' පොත ගැන එඩිට් කරමින් මෛත්‍රීට ජෝක් කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නැතුව 'ගෝඨාබය' පොත ගැන එඩිට් කරමින් ගෝඨාබයට ජෝක් කරන එක මාර අවුලක් වෙන්නෙ කොහොමද?

පිළිතුර - මෛත්‍රී කියන්නෙ ජනාධිපති වෙච්චි සාමාන්‍යය මනුස්සයෙක්. ගෝඨාබය එහෙම නෙමේ, ගෝඨාබය නිරූපනය කරන රාජපක්ෂවාදය කියන්නෙ ආගමක්. ඒකේ ඉන්නේ සාමාන්‍යය මිනිස්සු නෙමේ. ආගමික නායකයන් සහ ඒ අයව අදහන බැතිමත්තු. ආගමක අනුගාමිකයෙක් තමාගෙ ආගම උපහාසයෙන් ආරක්ෂා කරනවා වගේ, රාජපක්ෂාගමේ බැතිමතුන් තමන්ගේ ආගමික නායකයාව උපහාසයෙන් ආරක්ෂා කරනවා.. ඒකයි එකපාරම ජෝක් එකකට ශොක් වෙන්නෙ... ඒ වගේම රාජපක්ෂලාව අදහන්න තරම් මොංගල් නැති, ඒත් රාජපක්ෂලාට දේශපාලනිකව සපෝට් කරන අය ගත්තොත්, ඒ අය දන්නවා රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ රාජපක්ෂලාගේ ප්‍රතිරූපය කියන එක. මෙරු ගොඩක් එළියක් වටේ ගොඩගැහිලා ඒකම පස්සෙ යනවා වගේ මෝඩ රාජපක්ෂ බැතිමත්තු ගොඩගැහිලා කට ඇරන් කෙළපෙරන් වශී වෙලා ඉන්නේ ඒ ප්‍රතිරූපයට බව මේ පිරිස දන්නවා. ඒ ප්‍රතිරූපය කාඩ් බෝඩ් වලින් හදපු රූපයක් වගේ පොඩි අභියෝගයකින් වුනත් කඩන් වැටෙන්න පුළුවන් එකක්... ඒ වීර ජාතිමාමක දේශහිතෛශී බෞද්ධ ප්‍රතිරූපය.. ඒ නිසා ඒ අය ඒ ප්‍රතිරූපයට එන උපහාස වලට සංවේදී මාර විදියට.. "අපේ රටම අද ඉඳන් භාර ගන්න" කියලා තැටියක තියල වගේ රටම පුදන ඒ දේවතාඋන්නාන්සේට බයට චූ ගියා කියල විහිලුවට හරි කියනවා ඇහුනාම ඒක අර ශක්තික සිද්ධාර්ථට කරපු 'අපහාසයෙ' ලෙවල් එකෙන්මයි මේ අයට ඇහෙන්නෙ... මෛත්‍රීට බෙදපු හැන්දෙන් ගෝඨාට බෙදද්දි එතන තියෙන අමුතු කේස් එක ඒකයි... මෛත්‍රී මනුස්සයෙක්.. රාජපක්ෂවාදය ආගමක්... ගෝඨාබය කියන්නේ අමාරුවෙන් මේන්ටේන් කරන නිර්මාණය කරන ලද ප්‍රතිරූපයක්..

බොරු නම් මතක් කරල බලන්න.. ඕනම ආගමිකයෙක් වෙන චරිත වලට හිනා වුනාට.. තමාගේ ආගමික නායකයාට ඒ විදියටම කවුරු හරි හිනා වෙද්දි සරම අතට ගන්න හැටි...

[QUOTE="Identity, post: 24820322, member: 559166"] [SIZE="3"][B]ප්රශ්නය -[/B] 'ජනාධිපති තාත්තා' පොත ගැන එඩිට් කරමින් මෛත්‍රීට ජෝක් කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නැතුව 'ගෝඨාබය' පොත ගැන එඩිට් කරමින් ගෝඨාබයට ජෝක් කරන එක මාර අවුලක් වෙන්නෙ කොහොමද? [B]පිළිතුර -[/B] මෛත්‍රී කියන්නෙ ජනාධිපති වෙච්චි සාමාන්‍යය මනුස්සයෙක්. ගෝඨාබය එහෙම නෙමේ, ගෝඨාබය නිරූපනය කරන රාජපක්ෂවාදය කියන්නෙ ආගමක්. ඒකේ ඉන්නේ සාමාන්‍යය මිනිස්සු නෙමේ. ආගමික නායකයන් සහ ඒ අයව අදහන බැතිමත්තු. ආගමක අනුගාමිකයෙක් තමාගෙ ආගම උපහාසයෙන් ආරක්ෂා කරනවා වගේ, රාජපක්ෂාගමේ බැතිමතුන් තමන්ගේ ආගමික නායකයාව උපහාසයෙන් ආරක්ෂා කරනවා.. ඒකයි එකපාරම ජෝක් එකකට ශොක් වෙන්නෙ... ඒ වගේම රාජපක්ෂලාව අදහන්න තරම් මොංගල් නැති, ඒත් රාජපක්ෂලාට දේශපාලනිකව සපෝට් කරන අය ගත්තොත්, ඒ අය දන්නවා රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම දේ රාජපක්ෂලාගේ ප්‍රතිරූපය කියන එක. මෙරු ගොඩක් එළියක් වටේ ගොඩගැහිලා ඒකම පස්සෙ යනවා වගේ මෝඩ රාජපක්ෂ බැතිමත්තු ගොඩගැහිලා කට ඇරන් කෙළපෙරන් වශී වෙලා ඉන්නේ ඒ ප්‍රතිරූපයට බව මේ පිරිස දන්නවා. ඒ ප්‍රතිරූපය කාඩ් බෝඩ් වලින් හදපු රූපයක් වගේ පොඩි අභියෝගයකින් වුනත් කඩන් වැටෙන්න පුළුවන් එකක්... ඒ වීර ජාතිමාමක දේශහිතෛශී බෞද්ධ ප්‍රතිරූපය.. ඒ නිසා ඒ අය ඒ ප්‍රතිරූපයට එන උපහාස වලට සංවේදී මාර විදියට.. "අපේ රටම අද ඉඳන් භාර ගන්න" කියලා තැටියක තියල වගේ රටම පුදන ඒ දේවතාඋන්නාන්සේට බයට චූ ගියා කියල විහිලුවට හරි කියනවා ඇහුනාම ඒක අර ශක්තික සිද්ධාර්ථට කරපු 'අපහාසයෙ' ලෙවල් එකෙන්මයි මේ අයට ඇහෙන්නෙ... මෛත්‍රීට බෙදපු හැන්දෙන් ගෝඨාට බෙදද්දි එතන තියෙන අමුතු කේස් එක ඒකයි... මෛත්‍රී මනුස්සයෙක්.. රාජපක්ෂවාදය ආගමක්... ගෝඨාබය කියන්නේ අමාරුවෙන් මේන්ටේන් කරන නිර්මාණය කරන ලද ප්‍රතිරූපයක්.. බොරු නම් මතක් කරල බලන්න.. ඕනම ආගමිකයෙක් වෙන චරිත වලට හිනා වුනාට.. තමාගේ ආගමික නායකයාට ඒ විදියටම කවුරු හරි හිනා වෙද්දි සරම අතට ගන්න හැටි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom