Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
එපා එපා මස් කරන්න කිරි දරුවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එපා එපා මස් කරන්න කිරි දරුවාව

පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි.

උපුටා ගැනීම

දරු උපත්වලට සමාන ගබ්සා සංඛාවක්

වසරකට මෙරට දරු උපත් සංඛ්‍යාවකට සමානව ගබ්සා කිරීම් සිදු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දීප්ති පෙරේරා පැවසුවේ, වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සිදුවන බවයි. ඒ හා සමානව ගබ්සා සංඛ්‍යාවක් සිදුවීම මෙරට මාතෘ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව ඇය සඳහන් කළාය. වෛද්‍යවරිය පැවසුවේ නිවැරදි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමෙන් ගබ්සා කිරිම් වළක්වා ගත හැකි බවයි.

උපුටා ගැනීම අවසන්

මෙම පුවතට අනුව වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුවෙයි. එය ආසන්න වශයෙන් දිනකට 1000ක ප්‍රමාණයක් ලෙසට කිව හැක. දිනකට අප රටේ දරුවන් දහසක් දෙනා මෙලොව එළිය දකිද්දී තවත් එවැනිම දරුවන් බිහිකරවන කළල ප්‍රමාණයක් (දහසක් පමණ) ම්ලේච්ඡ ලෙස ඝාතනය කරමින් විනාශයට පත් කරන බව ඇසීමට තරම් අප මොන තරම් අවාසනාවන්තද? මෙය ධර්ම ද්වීපයක් යැයි පාරම්බාන අප රටට මොන තරම් අවමානයක්ද?

අප රටේ හරක් ගැන අනුකම්පාව දක්වන ධර්ම දේශකයන් වහන්සේලා/දේශපාලක තුමන්ලා/සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ ගැන නිහඬතාවක් දක්වන්නේ ඇයි?

ගව ඝාතන පනත් පාර්ලිමේන්තුවට ගෙන එන්නට වලිකන දේශපාලකයන් වහන්සේලා මේ සිදුවන ගබ්සා හමුවේ සංවේදී නොවන්නේ ඇයි?

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා ගයනා බයිලා ගායකයන්ටවත් මේවා නොපෙනේද?

ඔවුන්ට හරක්ට තරම්වත් කිරි දරුවන්ගේ ජීවිත නොවටින්නේද?

මරන්නට යන හරකෙක් බේරා ගැනීම සඳහා සංවිධාන සාදා එමගින් ගවයින් නිදහස් කරනා රටේ ගබ්සා කරවන්නට යන කළලයක් රැක ගන්නට සංවිධානයක් හෝ කිසිවෙක් නොමැත්තේ යැයි පැවසීම කෙතරම් ලැජ්ජා සහගතද?

බුද්ධිමත් මිනිසුනි! මඳක් සිතන්න හෙට බිහිවන්නට සිටිනා කිරි දරුවන්ගේ මෙලොවට බිහිවන්නට ඇති අයිතිය සුරකිනු පිණිස පෙරට එන්න. ඔබ කුමන දහම ඇදහුවද ඒ සෑම දහමකම එය කුසලක්මැ වන්නේය.

[QUOTE="sirajstc, post: 11719642, member: 91140"] [b]එපා එපා මස් කරන්න කිරි දරුවාව[/b] [B][SIZE=3] [/SIZE][/B] [LEFT][CENTER][SIZE=3]පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි.[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]උපුටා ගැනීම[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][URL="http://www.newsfirst.lk/sinhala-news/index.php?view=news_more&id=4347"][B]දරු උපත්වලට සමාන ගබ්සා සංඛාවක්[/B][/URL][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වසරකට මෙරට දරු උපත් සංඛ්‍යාවකට සමානව ගබ්සා කිරීම් සිදු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දීප්ති පෙරේරා පැවසුවේ, වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සිදුවන බවයි. [B][U]ඒ හා සමානව ගබ්සා සංඛ්‍යාවක් සිදුවීම [/U]මෙරට මාතෘ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව ඇය සඳහන් කළාය[/B]. වෛද්‍යවරිය පැවසුවේ නිවැරදි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමෙන් ගබ්සා කිරිම් වළක්වා ගත හැකි බවයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]උපුටා ගැනීම අවසන්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම පුවතට අනුව වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුවෙයි. එය ආසන්න වශයෙන් දිනකට 1000ක ප්‍රමාණයක් ලෙසට කිව හැක. දිනකට අප රටේ දරුවන් දහසක් දෙනා මෙලොව එළිය දකිද්දී තවත් එවැනිම දරුවන් බිහිකරවන කළල ප්‍රමාණයක් (දහසක් පමණ) ම්ලේච්ඡ ලෙස ඝාතනය කරමින් විනාශයට පත් කරන බව ඇසීමට තරම් අප මොන තරම් අවාසනාවන්තද? මෙය ධර්ම ද්වීපයක් යැයි පාරම්බාන අප රටට මොන තරම් අවමානයක්ද?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප රටේ හරක් ගැන අනුකම්පාව දක්වන ධර්ම දේශකයන් වහන්සේලා/දේශපාලක තුමන්ලා/සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ ගැන නිහඬතාවක් දක්වන්නේ ඇයි?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගව ඝාතන පනත් පාර්ලිමේන්තුවට ගෙන එන්නට වලිකන දේශපාලකයන් වහන්සේලා මේ සිදුවන ගබ්සා හමුවේ සංවේදී නොවන්නේ ඇයි?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා ගයනා බයිලා ගායකයන්ටවත් මේවා නොපෙනේද?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔවුන්ට හරක්ට තරම්වත් කිරි දරුවන්ගේ ජීවිත නොවටින්නේද?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මරන්නට යන හරකෙක් බේරා ගැනීම සඳහා සංවිධාන සාදා එමගින් ගවයින් නිදහස් කරනා රටේ ගබ්සා කරවන්නට යන කළලයක් රැක ගන්නට සංවිධානයක් හෝ කිසිවෙක් නොමැත්තේ යැයි පැවසීම කෙතරම් ලැජ්ජා සහගතද?:rolleyes:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බුද්ධිමත් මිනිසුනි! මඳක් සිතන්න හෙට බිහිවන්නට සිටිනා කිරි දරුවන්ගේ මෙලොවට බිහිවන්නට ඇති අයිතිය සුරකිනු පිණිස පෙරට එන්න. ඔබ කුමන දහම ඇදහුවද ඒ සෑම දහමකම එය කුසලක්මැ වන්නේය.:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom