Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එපා_වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ විතරක් නෙමෙයි

ඒ විතරක් නෙමෙයි

මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.

මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.

“මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”

මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.

“එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”

“එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.

“එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.

කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.

‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.

“කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.

[QUOTE="coollifestyle4u, post: 8656615, member: 106845"] [b]ඒ විතරක් නෙමෙයි[/b] [CENTER][B][SIZE=5][COLOR=Navy]ඒ විතරක් නෙමෙයි[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Navy]මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom