Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එපිට ජීවීන් ඇතැයි කියන ඒරියා 51
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එපිට ජීවීන් ඇතැයි කියන ඒරියා 51

ඇමරිකාවේ තිබෙන අභිරහස් කලාපයක් වන Area 51 ගැන ඔබ දැනුවත්ද? ඇමරිකානු රජයට අනුව මෙය හමුදා කඳවුරක්. එය කොයිතරම් දුරට සත්‍යයක්ද කියලා තවමත් පැහැදිලි නැහැ. මෙම ප්‍රදේශය රෙඩ් ස්ක්වෙයා, ඩ්රීම්ලන්ඩ්, රාන්ච්, ද බොක්ස් සහ ගෘම් ලේක් ලෙසත් හඳුන්වනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මෙය සිතියම් වලවත් දකින්න ලැබුණේ නැහැ. ඇත්තටම ඒරියා 51 හමුදා කඳවුරක් නොව පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා ඇති ස්ථානයක් බවයි පැවසෙන්නේ.

පිහිටීම

මෙය ඒරියා 51 හි google earth ඡායාරුපයක් යැයි ඇතැමෙක් විශ්වාස කරයි. අත්භූත පිර්මිඩකර ගොඩනැගිල්ලක්ද මෙහි දිස් වේ (bp.blogspot.com)

ඒරියා 51, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් අගනගරයේ මොජාවේහි ගෘම් නම් වියළි වැව් ඉවුර ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඇමරිකාවේ ප්රමුඛ යුද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මෙය එඩ්වඩ්ස් ගුවන් හමුදා කඳවුර ලෙසත් හඳුන්වන අතර පළල සැතපුම් 6ක් සහ දිග සැතපුම් 10ක ඍජුකෝණාස්රාකාර භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඒරියා 51 ඇමරිකානු අභ්‍යාවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස නම් කර තිබෙන අතර ඒ වෙත සිවිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම තහනම්.

ගෘම් ලේක්හි පිහිටි හමුදාවට අයත් තහනම් කලාපය ( Barry King/WireImage)

ඒරියා 51 හෙවත් 51වන කලාපය

ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ප්‍රාන්ත 50ට අමතරව පවතින, කිසිදු නිවැරදි තොරතුරක් දැනගත නොහැකි ප්‍රදේශය 51වන කලාපය හෙවත් ඒරියා 51 ලෙස හැඳින්වෙනවා. මේ ගැන එහි වැසියන්වත් නිවැරදි තොරතුරක් නොදන්නා බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදේශයේ නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු ගුවන් හමුදාවටයි. ඔවුන්ගේ අවසරයකින් තොරව කිසිසේත්ම කිසිවකුට ඒරියා 51 වෙත ඇතුළු විය නොහැකියි. ඇමරිකානු රජය විසින් මෙය නෙවාඩා පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකානු හමුදාවේ බර අවි පරීක්ෂාව, රුසියානු ගුවන් යානා ගැන තොරතුරු සෙවීම සහ U 2 මෙහෙයුම මෙහිදී සිදුකළ අතර ඒ අවධියේදී මෙතරම් මුරකාවල් දමා තිබුණේ නැහැ.

තවත් ඇතුළු වීම් තහනම් කරන නියෝගයක් (www.youtube.com)

ආරක්ෂාව

මෙහි ගොඩනැගිලි තුළ සිදුවන්නේ මොනවාද? ඒවා නඩත්තු වෙන අයුරු, ඒවායේ සේවය කරන්නන් ගැන කිසිදු තොරතුරක් දැනගත නොහැකි ලෙස ඇමරිකානු රජය විසින් ඒරියා 51 වෙත දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයකින් යුක්තයි.

මෙම ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි වලට කිලෝමීටරයක් පමණ මෙපිටින් ආරක්ෂක වැටක් පිහිටුවා තිබෙනවා. එම භූමියට ඇතුළුවීම තහනම් බව සඳහන් පුවරු රැසක්ද අවට දැගකත හැකියි. CCTV කැමරා, කාන්දම් පද්ධති, සංවේදක වැනි නොයෙක් උපක්‍රම යොදා ඇති අතර ප්‍රදේශය වෙත ළඟාවෙන්නෙකුගේ අඩි ශබ්දය පවා මෙම කාන්දම් පද්ධතිය සහ සංවේදක මඟින් හඳුනාගත හැකි බව පැවසෙනවා. ඒවගේම පිටත සිටින හැකර්වරුන්ට ඒරියා 51 පරිගණක පද්ධතියට කිසිසේත්ම ඇතුළු විය නොහැකියි.

අන්තර්ජාලයේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයෙන් මේ ගැන පහසුවෙන්ම තොරතුරු දැනගැනීමට පුළුවන් යැයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ආරක්ෂක විධිවිධාන රාශියක් යොදමින් ඇමරිකානු රජය ඒරියා 51හි චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමත් ප්‍රබල ලෙස අවහිර කර තිබෙනවා. ගෘම් විල අවට පිහිටි ගොඩනැගිලි වල වහල පෙනෙන ඡායාරූප හැර වෙන කිසිදු ඡායාරූපයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන්ද ලබාගත නොහැකියි.

කටකතා සහ අනුමාන කිරීම්

කටකතා වලට අනුව ඇමෙරිකානු රජය පිටසක්වලයන් හා සම්බන්ධතා පවත්වා ඇත

(www.youtube.com)

මෙම ප්‍රදේශය සම්බන්ධව නිල තොරතුරු කිසිවක් දැනගන්නට නොලැබෙන නිසා එහි සිදුවනවා යැයි සිතන සිද්ධි වටා විවිධ මිත්‍යා මත, අද්භූත සිදුවීම් සහ කටකතා ගෙතී තිබෙනවා. මේ සම්බන්ධව ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි තරමටම ඒවා පැටලිලි සහගතයි. ගුවන් හමුදා කඳවුරක් ලෙස ඇමරිකානු රජයෙන් ලොවට පවසන නමුත් පිටසක්වල ජීවීන් සමඟ කටයුතු කරන ස්ථානයක් බවටත් හැඳින්වෙන ඒරියා 51 හි බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිතා කෙරෙන බවත් පැවසෙනවා.

මෙහි ඉතා රහසිගතව ජීව විද්‍යාත්මක අවි නිපදවන බවත්, පෘථිවි වැසියන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම් සිදුවන ස්ථානයක් බවත්, කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුවන බවත් ඇතැමුන් අනුමාන කරනවා. ඇමරිකාව මුළු ලෝකයේම පාලනය තමන්ට නතු කරගැනීමට දැනටත් උත්සාහ කරමින් සිටින නිසා මෙහි ඒ වෙනුවෙන් කටයුතු සිදු කෙරෙන බව අනෙක් මතයයි.

පිටසක්වල ජිවියෙක්ව පස්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන වීඩියෝ දර්ශනයක් 1995 වසරේදී ලොව පුරා පැතිරෙන්නට විය. මෙහි නිර්මාතෘ වන බ්‍රිතාන්‍ය ජාතික රේ සන්ටිලි පසුව එය තමන් කළ බොරු මවා පෑමක් බව ප්‍රකාශ කරන ලදී. (hoaxes.org)

රුසියානු චන්ද්‍රිකාවක් 1988දී ඒරියා 51හි ඡායාරූප ගැනීමට සමත් වුණා. මුළු භූමියෙන් ඉතා කුඩා කොටසක ඒරියා 51හි පර්යන්තය පිහිටා ඇති බවත් එය නිවාස, ගුවන්යානා ධාවන පථ, අහස් යාත්‍රාංගනය, කාර්යාල, බොජුන් හල්, මුර කුටි සහ රේඩාර් ඇන්ටනා වලින් සමන්විත බවත් ඒවායින් පැහැදිලි වුණා.

මෙම අනුමාන කිසිවක් බැහැර කිරීමට හෝ පිළිගැනීමට නොහැක්කේ එහි සිදුවන දේ පිළිබඳව අංශු මාත්‍රයක තොරතුරක්වත් දැනගත නොහැකි ලෙස ඇමරිකාව කටයුතු කර ඇති නිසයි.

සැබෑවක්ද?

ඒරියා 51 සැබවින්ම පවතින බවට ඇමරිකානු රජය විසින් ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක ලේඛනාගාරයට යැවූ ලිපියක සඳහන් වෙනවා. ඇමරිකාව මෙය පිළිගත් පළමු අවස්ථාව එය වුවත් 2002දී එම තොරතුරු සියල්ල ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළා. 1995දි ජනාධිපති බිල් ක්ලින්ටන් විධායක නියෝගයක් නිකුත් කරමින් ඒරියා 51 වෙත කිසිදු නීතියක් පැනවිය නොහැකි බවත්, කිසිදු විමර්ශනයකට භාජනය කළ නොහැකි බවත් පැවසුවා.

තවත් තොරතුරු

මෙහි සේවකයන් එහි සිදුවන සියළු කටයුතු රහසිගතව තබා ගන්නා බවට සහතික විය යුතු අතර ඔවුන් බාහිර ලෝකයෙන් මිදී දරු පවුල් සමග කඳවුරේම වාසය කරනවා. පිටත සමඟ කිසිදු ඥාති හෝ මිත්‍ර සබඳතාවක් පවත්වා ගැනීමට ඔවුන්ට අවසරයක් නැහැ.

මෙහිදී ඇමරිකානු රාජ්‍ය නායකයින් සහ පිටසක්වල ජීවීන් මුණගැසෙන බවත්, ප්‍රදේශය ආශ්‍රිතව අභිරහස් යානා දකින්නට ලැබෙන බවත්, සඳගමන ඒරියා 51හිදී ව්‍යාජව නිරූපණය කරන ලද්දක් බවත් පැවසෙනවා.

Area 51: An Uncensored History of America’s Top Secret Military Base යන නමින් ප්‍රසිද්ධ ගවේශනාත්මක පොතක් ලිවූ ඇනී ජෙකොබ්සන් (anniejacobsen.com)

ඒරියා 51හි සේවකයන්ගෙන් තොරතුරු එකතු කරගෙන ඇනී ජේකොබ්සන් විසින් Area 51: An Uncensored History of America’s Top Secret Military Base නමින් කෘතියක් රචනා කළා. එයට අනුව ඒරියා 51හි අතිවිශාල රහසිගත උමං මාර්ගයක් පවතින අතර න්‍යෂ්ටික වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.

බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව

ඒරියා 51 හා සම්බන්ධවී සේවය කළ රහස් ඔත්තුසේවා නිලධාරීන් මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ද මියැදීමට පෙර ලෝකයට එහි සිදුවන දෑ හෙළි කිරීමට වගබලා ගත්තා. එයින් ප්‍රබලම පාපොච්චාරණය ලෙස බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව දැක්විය හැකියි.

බොයිඩ් බුෂ්මන් මහතා වසර 40 කට වැඩි කාලයක් හියුස් එයාර්ක්‍රාෆ්ට්, ලොක්හිඩ් මාටින් වැනි අභ්‍යාවකාශ තාක්ෂණ සමාගම් කිහිපයක සේවය කර තිබෙනවා. ඔහු ප්‍රතිගුරුත්ව තාක්ෂණය පිළිබඳව අත්හදා බැලීම් සිදුකළ අතර බොහෝ නව නිර්මාණ ගණනාවක පේටන්ට් බලපත්‍ර හිමිකරුවෙකුද වෙනවා.

බොයිඩ් බුෂ්මන් මහතා (www.youtube.com)

බුෂ්මන් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ හඳුනානොගත් පිටසක්වල යානා පිළිබඳ ව්‍යාපෘතියට සම්බන්ධවී කටයුතු කළා. ඇමරිකානු හමුදාවට පිටසක්වල තාක්ෂණය යොදාගැනීමේ කටයුතු සම්බන්ධ ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ ඔහුයි. මීට පෙරත් ඒරියා 51හි සේවය කළා යැයි පැවසෙන කිහිපදෙනෙක්ම ඒ සම්බන්ධව තොරතුරු හෙළිදරව් කර ඇතත් බුෂ්මන් මහතා පැවසූ කරුණු වල විශ්වසනීයත්වය වඩාත් වැඩි වන්නේ ඔහු එහි දැරූ ඉහළ තනතුර නිසයි.

මේ තොරතුරු සහිත වීඩියෝ පටයක් 2014 ඔක්තෝබර් මසදී ප්‍රචාරය වන්නට විය. වීඩියෝ පටයේ සඳහන් කරුණු හෙළිදරව් කරන විට ඔහු ඒරියා 51හි සේවයෙන් විශ්‍රාම ගොස් සිටියා. පියාඹන පීරිසි ඇත්තටම පවතින බවත්, පිටසක්වල ජීවීන් 18 දෙනෙක් ඇමරිකාව වෙනුවෙන් එහි සේවය කරන බවත් බුෂ්මන් මහතා පවසා තිබෙනවා. එම ජීවීන් ක්වින්ටම්නියා නම් ග්රහලෝකයකින් පැමිණ ඇති බවත් ඔවුන්ට පැයක් වැනි කාලයකින් මව් ග්‍රහලෝකයට ගමන් කළ හැකි බවත් ඔහු පැවසුවා. ඇතැම් පිටසක්වල ජීවීන්ගේ වයස වසර 250ක් පමණ වන බවත් සමහරුන් ඒරියා 51හිදීම මිය ගොස් ඇති බවත් ඔහුගේ විස්තරයේ සඳහන් වෙනවා. මේ බව තහවුරු වෙන ඡායාරූප පවා ඔහු ඉදිරිපත් කළා. මේ කරුණු හෙළි කරන විටත් ඉතා දුර්වල ශරීර සෞඛ්‍යකින් පසුවූ ඔහු 2014 අගෝස්තු 7 වැනිදා, එනම් වීඩියෝ පටය ප්‍රසිද්ධ වන්නටද පෙර, මිය ගියා.

අද වන විටත් ඒරියා 51 සක්‍රීය ප්‍රදේශයක්. එහි අළුත් ඉදිකිරිම් තවමත් සිදු වෙනවා. ප්‍රබල රටවල බුද්ධි අංශ හැරුණාම මිනිසුන් පෞද්ගලිකවත් මේ සම්බන්ධව තොරතුරු සෙවීමට ඉදිරිපත් වී තිබෙන්නේ මෙය එතරම්ම කුතුහලය දනවන කතාවක් නිසයි.

Source Roar

[QUOTE="Idias, post: 23434990, member: 556682"] [b]එපිට ජීවීන් ඇතැයි කියන ඒරියා 51[/b] [SIZE=4]ඇමරිකාවේ තිබෙන අභිරහස් කලාපයක් වන Area 51 ගැන ඔබ දැනුවත්ද? ඇමරිකානු රජයට අනුව මෙය හමුදා කඳවුරක්. එය කොයිතරම් දුරට සත්‍යයක්ද කියලා තවමත් පැහැදිලි නැහැ. මෙම ප්‍රදේශය රෙඩ් ස්ක්වෙයා, ඩ්රීම්ලන්ඩ්, රාන්ච්, ද බොක්ස් සහ ගෘම් ලේක් ලෙසත් හඳුන්වනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මෙය සිතියම් වලවත් දකින්න ලැබුණේ නැහැ. ඇත්තටම ඒරියා 51 හමුදා කඳවුරක් නොව පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා ඇති ස්ථානයක් බවයි පැවසෙන්නේ.[/SIZE] [B][SIZE=4][B]පිහිටීම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/1.-bp.blogspot.com_-701x386.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මෙය ඒරියා 51 හි google earth ඡායාරුපයක් යැයි ඇතැමෙක් විශ්වාස කරයි. අත්භූත පිර්මිඩකර ගොඩනැගිල්ලක්ද මෙහි දිස් වේ (bp.blogspot.com)[/SIZE] [SIZE=4]ඒරියා 51, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් අගනගරයේ මොජාවේහි ගෘම් නම් වියළි වැව් ඉවුර ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඇමරිකාවේ ප්රමුඛ යුද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මෙය එඩ්වඩ්ස් ගුවන් හමුදා කඳවුර ලෙසත් හඳුන්වන අතර පළල සැතපුම් 6ක් සහ දිග සැතපුම් 10ක ඍජුකෝණාස්රාකාර භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඒරියා 51 ඇමරිකානු අභ්‍යාවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස නම් කර තිබෙන අතර ඒ වෙත සිවිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම තහනම්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/2.-media2.s-nbcnews.com_-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ගෘම් ලේක්හි පිහිටි හමුදාවට අයත් තහනම් කලාපය ( Barry King/WireImage)[/SIZE] [B][SIZE=4][B]ඒරියා 51 හෙවත් 51වන කලාපය[/B][/SIZE][/B] [SIZE=4]ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ප්‍රාන්ත 50ට අමතරව පවතින, කිසිදු නිවැරදි තොරතුරක් දැනගත නොහැකි ප්‍රදේශය 51වන කලාපය හෙවත් ඒරියා 51 ලෙස හැඳින්වෙනවා. මේ ගැන එහි වැසියන්වත් නිවැරදි තොරතුරක් නොදන්නා බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදේශයේ නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු ගුවන් හමුදාවටයි. ඔවුන්ගේ අවසරයකින් තොරව කිසිසේත්ම කිසිවකුට ඒරියා 51 වෙත ඇතුළු විය නොහැකියි. ඇමරිකානු රජය විසින් මෙය නෙවාඩා පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකානු හමුදාවේ බර අවි පරීක්ෂාව, රුසියානු ගුවන් යානා ගැන තොරතුරු සෙවීම සහ U 2 මෙහෙයුම මෙහිදී සිදුකළ අතර ඒ අවධියේදී මෙතරම් මුරකාවල් දමා තිබුණේ නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/3.-www.youtube.com_-701x394.png?w=750[/IMG][/SIZE] [SIZE=4]තවත් ඇතුළු වීම් තහනම් කරන නියෝගයක් ([url]www.youtube.com[/url])[/SIZE] [B][SIZE=4][B]ආරක්ෂාව[/B][/SIZE][/B] [SIZE=4]මෙහි ගොඩනැගිලි තුළ සිදුවන්නේ මොනවාද? ඒවා නඩත්තු වෙන අයුරු, ඒවායේ සේවය කරන්නන් ගැන කිසිදු තොරතුරක් දැනගත නොහැකි ලෙස ඇමරිකානු රජය විසින් ඒරියා 51 වෙත දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයකින් යුක්තයි.[/SIZE] [SIZE=4]මෙම ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි වලට කිලෝමීටරයක් පමණ මෙපිටින් ආරක්ෂක වැටක් පිහිටුවා තිබෙනවා. එම භූමියට ඇතුළුවීම තහනම් බව සඳහන් පුවරු රැසක්ද අවට දැගකත හැකියි. CCTV කැමරා, කාන්දම් පද්ධති, සංවේදක වැනි නොයෙක් උපක්‍රම යොදා ඇති අතර ප්‍රදේශය වෙත ළඟාවෙන්නෙකුගේ අඩි ශබ්දය පවා මෙම කාන්දම් පද්ධතිය සහ සංවේදක මඟින් හඳුනාගත හැකි බව පැවසෙනවා. ඒවගේම පිටත සිටින හැකර්වරුන්ට ඒරියා 51 පරිගණක පද්ධතියට කිසිසේත්ම ඇතුළු විය නොහැකියි.[/SIZE] [SIZE=4]අන්තර්ජාලයේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයෙන් මේ ගැන පහසුවෙන්ම තොරතුරු දැනගැනීමට පුළුවන් යැයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ආරක්ෂක විධිවිධාන රාශියක් යොදමින් ඇමරිකානු රජය ඒරියා 51හි චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමත් ප්‍රබල ලෙස අවහිර කර තිබෙනවා. ගෘම් විල අවට පිහිටි ගොඩනැගිලි වල වහල පෙනෙන ඡායාරූප හැර වෙන කිසිදු ඡායාරූපයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන්ද ලබාගත නොහැකියි.[/SIZE] [B][SIZE=4][B]කටකතා සහ අනුමාන කිරීම්[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/6.-www.youtube.com_-701x394.png?w=750[/IMG][/SIZE] [SIZE=4]කටකතා වලට අනුව ඇමෙරිකානු රජය පිටසක්වලයන් හා සම්බන්ධතා පවත්වා ඇත ([url]www.youtube.com[/url])[/SIZE] [SIZE=4]මෙම ප්‍රදේශය සම්බන්ධව නිල තොරතුරු කිසිවක් දැනගන්නට නොලැබෙන නිසා එහි සිදුවනවා යැයි සිතන සිද්ධි වටා විවිධ මිත්‍යා මත, අද්භූත සිදුවීම් සහ කටකතා ගෙතී තිබෙනවා. මේ සම්බන්ධව ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි තරමටම ඒවා පැටලිලි සහගතයි. ගුවන් හමුදා කඳවුරක් ලෙස ඇමරිකානු රජයෙන් ලොවට පවසන නමුත් පිටසක්වල ජීවීන් සමඟ කටයුතු කරන ස්ථානයක් බවටත් හැඳින්වෙන ඒරියා 51 හි බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිතා කෙරෙන බවත් පැවසෙනවා.[/SIZE] [SIZE=4]මෙහි ඉතා රහසිගතව ජීව විද්‍යාත්මක අවි නිපදවන බවත්, පෘථිවි වැසියන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම් සිදුවන ස්ථානයක් බවත්, කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුවන බවත් ඇතැමුන් අනුමාන කරනවා. ඇමරිකාව මුළු ලෝකයේම පාලනය තමන්ට නතු කරගැනීමට දැනටත් උත්සාහ කරමින් සිටින නිසා මෙහි ඒ වෙනුවෙන් කටයුතු සිදු කෙරෙන බව අනෙක් මතයයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/1995alien_lead.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පිටසක්වල ජිවියෙක්ව පස්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන වීඩියෝ දර්ශනයක් 1995 වසරේදී ලොව පුරා පැතිරෙන්නට විය. මෙහි නිර්මාතෘ වන බ්‍රිතාන්‍ය ජාතික රේ සන්ටිලි පසුව එය තමන් කළ බොරු මවා පෑමක් බව ප්‍රකාශ කරන ලදී. (hoaxes.org)[/SIZE] [SIZE=4]රුසියානු චන්ද්‍රිකාවක් 1988දී ඒරියා 51හි ඡායාරූප ගැනීමට සමත් වුණා. මුළු භූමියෙන් ඉතා කුඩා කොටසක ඒරියා 51හි පර්යන්තය පිහිටා ඇති බවත් එය නිවාස, ගුවන්යානා ධාවන පථ, අහස් යාත්‍රාංගනය, කාර්යාල, බොජුන් හල්, මුර කුටි සහ රේඩාර් ඇන්ටනා වලින් සමන්විත බවත් ඒවායින් පැහැදිලි වුණා.[/SIZE] [SIZE=4]මෙම අනුමාන කිසිවක් බැහැර කිරීමට හෝ පිළිගැනීමට නොහැක්කේ එහි සිදුවන දේ පිළිබඳව අංශු මාත්‍රයක තොරතුරක්වත් දැනගත නොහැකි ලෙස ඇමරිකාව කටයුතු කර ඇති නිසයි.[/SIZE] [B][SIZE=4][B]සැබෑවක්ද?[/B][/SIZE][/B] [SIZE=4]ඒරියා 51 සැබවින්ම පවතින බවට ඇමරිකානු රජය විසින් ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක ලේඛනාගාරයට යැවූ ලිපියක සඳහන් වෙනවා. ඇමරිකාව මෙය පිළිගත් පළමු අවස්ථාව එය වුවත් 2002දී එම තොරතුරු සියල්ල ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළා. 1995දි ජනාධිපති බිල් ක්ලින්ටන් විධායක නියෝගයක් නිකුත් කරමින් ඒරියා 51 වෙත කිසිදු නීතියක් පැනවිය නොහැකි බවත්, කිසිදු විමර්ශනයකට භාජනය කළ නොහැකි බවත් පැවසුවා.[/SIZE] [B][SIZE=4][B]තවත් තොරතුරු[/B][/SIZE][/B] [SIZE=4]මෙහි සේවකයන් එහි සිදුවන සියළු කටයුතු රහසිගතව තබා ගන්නා බවට සහතික විය යුතු අතර ඔවුන් බාහිර ලෝකයෙන් මිදී දරු පවුල් සමග කඳවුරේම වාසය කරනවා. පිටත සමඟ කිසිදු ඥාති හෝ මිත්‍ර සබඳතාවක් පවත්වා ගැනීමට ඔවුන්ට අවසරයක් නැහැ.[/SIZE] [SIZE=4]මෙහිදී ඇමරිකානු රාජ්‍ය නායකයින් සහ පිටසක්වල ජීවීන් මුණගැසෙන බවත්, ප්‍රදේශය ආශ්‍රිතව අභිරහස් යානා දකින්නට ලැබෙන බවත්, සඳගමන ඒරියා 51හිදී ව්‍යාජව නිරූපණය කරන ලද්දක් බවත් පැවසෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/annie-jacobsen.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Area 51: An Uncensored History of America’s Top Secret Military Base යන නමින් ප්‍රසිද්ධ ගවේශනාත්මක පොතක් ලිවූ ඇනී ජෙකොබ්සන් (anniejacobsen.com)[/SIZE] [SIZE=4]ඒරියා 51හි සේවකයන්ගෙන් තොරතුරු එකතු කරගෙන ඇනී ජේකොබ්සන් විසින් Area 51: An Uncensored History of America’s Top Secret Military Base නමින් කෘතියක් රචනා කළා. එයට අනුව ඒරියා 51හි අතිවිශාල රහසිගත උමං මාර්ගයක් පවතින අතර න්‍යෂ්ටික වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.[/SIZE] [B][SIZE=4][B]බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව[/B][/SIZE][/B] [SIZE=4]ඒරියා 51 හා සම්බන්ධවී සේවය කළ රහස් ඔත්තුසේවා නිලධාරීන් මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ද මියැදීමට පෙර ලෝකයට එහි සිදුවන දෑ හෙළි කිරීමට වගබලා ගත්තා. එයින් ප්‍රබලම පාපොච්චාරණය ලෙස බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව දැක්විය හැකියි.[/SIZE] [SIZE=4]බොයිඩ් බුෂ්මන් මහතා වසර 40 කට වැඩි කාලයක් හියුස් එයාර්ක්‍රාෆ්ට්, ලොක්හිඩ් මාටින් වැනි අභ්‍යාවකාශ තාක්ෂණ සමාගම් කිහිපයක සේවය කර තිබෙනවා. ඔහු ප්‍රතිගුරුත්ව තාක්ෂණය පිළිබඳව අත්හදා බැලීම් සිදුකළ අතර බොහෝ නව නිර්මාණ ගණනාවක පේටන්ට් බලපත්‍ර හිමිකරුවෙකුද වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/11.-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-www.youtube.com_.png?w=750[/IMG][/SIZE] [SIZE=4]බොයිඩ් බුෂ්මන් මහතා ([url]www.youtube.com[/url])[/SIZE] [SIZE=4]බුෂ්මන් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ හඳුනානොගත් පිටසක්වල යානා පිළිබඳ ව්‍යාපෘතියට සම්බන්ධවී කටයුතු කළා. ඇමරිකානු හමුදාවට පිටසක්වල තාක්ෂණය යොදාගැනීමේ කටයුතු සම්බන්ධ ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ ඔහුයි. මීට පෙරත් ඒරියා 51හි සේවය කළා යැයි පැවසෙන කිහිපදෙනෙක්ම ඒ සම්බන්ධව තොරතුරු හෙළිදරව් කර ඇතත් බුෂ්මන් මහතා පැවසූ කරුණු වල විශ්වසනීයත්වය වඩාත් වැඩි වන්නේ ඔහු එහි දැරූ ඉහළ තනතුර නිසයි.[/SIZE] [SIZE=4]මේ තොරතුරු සහිත [URL="http://www.dailymail.co.uk/sciencetech/article-2814013/Video-emerges-Lockheed-Martin-scientist-claiming-aliens-REAL-worked-Area-51-UFO-technology.html"]වීඩියෝ පටයක්[/URL] 2014 ඔක්තෝබර් මසදී ප්‍රචාරය වන්නට විය. වීඩියෝ පටයේ සඳහන් කරුණු හෙළිදරව් කරන විට ඔහු ඒරියා 51හි සේවයෙන් විශ්‍රාම ගොස් සිටියා. පියාඹන පීරිසි ඇත්තටම පවතින බවත්, පිටසක්වල ජීවීන් 18 දෙනෙක් ඇමරිකාව වෙනුවෙන් එහි සේවය කරන බවත් බුෂ්මන් මහතා පවසා තිබෙනවා. එම ජීවීන් ක්වින්ටම්නියා නම් ග්රහලෝකයකින් පැමිණ ඇති බවත් ඔවුන්ට පැයක් වැනි කාලයකින් මව් ග්‍රහලෝකයට ගමන් කළ හැකි බවත් ඔහු පැවසුවා. ඇතැම් පිටසක්වල ජීවීන්ගේ වයස වසර 250ක් පමණ වන බවත් සමහරුන් ඒරියා 51හිදීම මිය ගොස් ඇති බවත් ඔහුගේ විස්තරයේ සඳහන් වෙනවා. මේ බව තහවුරු වෙන ඡායාරූප පවා ඔහු ඉදිරිපත් කළා. මේ කරුණු හෙළි කරන විටත් ඉතා දුර්වල ශරීර සෞඛ්‍යකින් පසුවූ ඔහු 2014 අගෝස්තු 7 වැනිදා, එනම් වීඩියෝ පටය ප්‍රසිද්ධ වන්නටද පෙර, [URL="http://www.nydailynews.com/news/national/engineer-claims-conversation-aliens-article-1.1989891"]මිය ගියා[/URL].[/SIZE] [SIZE=4]අද වන විටත් ඒරියා 51 සක්‍රීය ප්‍රදේශයක්. එහි අළුත් ඉදිකිරිම් තවමත් සිදු වෙනවා. ප්‍රබල රටවල බුද්ධි අංශ හැරුණාම මිනිසුන් පෞද්ගලිකවත් මේ සම්බන්ධව තොරතුරු සෙවීමට ඉදිරිපත් වී තිබෙන්නේ මෙය එතරම්ම කුතුහලය දනවන කතාවක් නිසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom