Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එබෝලා අවදානම් රටවල් වලට ලංකාවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එබෝලා අවදානම් රටවල් වලට ලංකාවත්

එබෝලා අවධානමක් - කටුනායක අනාරක්ෂිතයි

Thursday, 23 October 2014 11:02 0 Comments

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය ලංකාවට ඇතුළුවීම වැළකීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කරන නිද්‍රාශීලී පිළිවෙත නිසා මෙම රෝගය ලංකාවට බෝවීමේ අවදානමක් මතු වී තිබේ.

යම්කිසි රටක් තුළට මෙම රෝගකාරක වෛරසය ශරීරගත වූ පුද්ගලයන් ඇතුළු විය හැක්කේ ප්‍රධාන වශයෙන් ගුවන් තොටුපොළ හා වරාය හරහාය. එහි දී රෝගී පුද්ගලයන් හඳුනා ගෙන ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රෝග කාරකය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට රටක නිරෝධායන යාන්ත්‍රණය ශක්තිමත්ව පැවතීම ඉතා අවශ්‍යය. අඩු තරමින් මෙවැනි මාරාන්තික රෝගයක් පිළිබඳව ගෝලීය අවදානමක් පවතින අවස්ථාවන්වල දී හෝ එවැනි යාන්ත්‍රණයක් වඩාත් විශ්වාසවන්ත ආකාරයෙන් පවත්වා ගෙන යාම රටක සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම හා වගකීමය.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ මෙම නිරෝධායන රාජකාරි සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙක් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් අනුයුක්ත කර ඇත. පසුගියදා සෞඛ්‍ය ලේකම් සුධර්මා කරුණාරත්න හදිසියේ නිරීක්ෂණය කළ අවස්ථාවේ දැක ඇත්තේ වෛද්‍යවරු කිසිවෙක් රාජකාරියේ නොසිටි බවකි. මේ පිළිබඳව ගුවන්තොටුපළ බලධාරීන් ද ඇල්මැරුණු පිළිවෙතක සිටින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය ලේකම්වරිය එහි ගිය රාත්‍රී 10.30 වන විටත් අදාළ රාජකාරිවල නිරතව එකදු වෛද්‍යවරයකුවත් නොසිටි බව හෙළි විය.

ඒ අනුව එබෝලා රෝගියකු කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු වූවාදැයි පරීක්ෂා කරන්නට පවා එහි සිටියේ මහජන පරීක්ෂකවරුන් පමණකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශ කළේ අප්‍රිකානු රටවල් දාහතරක් සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානය යොමු කළ යුතු බවයි. මේ වන විට මෙම රෝගය යුරෝපය හා අමෙරිකාව දක්වා ද ව්‍යාප්ත වෙමින් පවතී. සංචාරක කර්මාන්තය මඟින් හා වෙනත් විවිධ හේතු කාරණා නිසා ලොව නන් දෙසින් විවිධ තරාතිරමේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට ද පැමිණීම නිසා එබෝලා සම්බන්ධයෙන් අවදියෙන් පසුවීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ ද ප්රමුඛ යුතුකම හා වගකීමකි. නමුත් එබෝලා ගැන ලොවම අවදියෙන් සිටිද්දී, මෙරට සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාත් වසංගත අංශයේ අධ්යක්ෂවරියත් කොතරම් මාධ්‍ය ප්‍රචාර සිදු කළ ද අපේ රටේ රෝග නිරෝධායන යාන්ත්‍රණය තවමත් සිටින්

[QUOTE="doctors, post: 17292330, member: 146718"] [b]එබෝලා අවදානම් රටවල් වලට ලංකාවත්[/b] [SIZE="4"][COLOR="Red"]එබෝලා අවධානමක් - කටුනායක අනාරක්ෂිතයි Thursday, 23 October 2014 11:02 0 Comments [IMG]http://www.lankaviews.com/sn/images/photos/Logo/happening/ebola.jpg[/IMG] ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය ලංකාවට ඇතුළුවීම වැළකීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කරන නිද්‍රාශීලී පිළිවෙත නිසා මෙම රෝගය ලංකාවට බෝවීමේ අවදානමක් මතු වී තිබේ. යම්කිසි රටක් තුළට මෙම රෝගකාරක වෛරසය ශරීරගත වූ පුද්ගලයන් ඇතුළු විය හැක්කේ ප්‍රධාන වශයෙන් ගුවන් තොටුපොළ හා වරාය හරහාය. එහි දී රෝගී පුද්ගලයන් හඳුනා ගෙන ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රෝග කාරකය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට රටක නිරෝධායන යාන්ත්‍රණය ශක්තිමත්ව පැවතීම ඉතා අවශ්‍යය. අඩු තරමින් මෙවැනි මාරාන්තික රෝගයක් පිළිබඳව ගෝලීය අවදානමක් පවතින අවස්ථාවන්වල දී හෝ එවැනි යාන්ත්‍රණයක් වඩාත් විශ්වාසවන්ත ආකාරයෙන් පවත්වා ගෙන යාම රටක සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම හා වගකීමය. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ මෙම නිරෝධායන රාජකාරි සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙක් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් අනුයුක්ත කර ඇත. පසුගියදා සෞඛ්‍ය ලේකම් සුධර්මා කරුණාරත්න හදිසියේ නිරීක්ෂණය කළ අවස්ථාවේ දැක ඇත්තේ වෛද්‍යවරු කිසිවෙක් රාජකාරියේ නොසිටි බවකි. මේ පිළිබඳව ගුවන්තොටුපළ බලධාරීන් ද ඇල්මැරුණු පිළිවෙතක සිටින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය ලේකම්වරිය එහි ගිය රාත්‍රී 10.30 වන විටත් අදාළ රාජකාරිවල නිරතව එකදු වෛද්‍යවරයකුවත් නොසිටි බව හෙළි විය. ඒ අනුව එබෝලා රෝගියකු කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු වූවාදැයි පරීක්ෂා කරන්නට පවා එහි සිටියේ මහජන පරීක්ෂකවරුන් පමණකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශ කළේ අප්‍රිකානු රටවල් දාහතරක් සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානය යොමු කළ යුතු බවයි. මේ වන විට මෙම රෝගය යුරෝපය හා අමෙරිකාව දක්වා ද ව්‍යාප්ත වෙමින් පවතී. සංචාරක කර්මාන්තය මඟින් හා වෙනත් විවිධ හේතු කාරණා නිසා ලොව නන් දෙසින් විවිධ තරාතිරමේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට ද පැමිණීම නිසා එබෝලා සම්බන්ධයෙන් අවදියෙන් පසුවීම මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ ද ප්රමුඛ යුතුකම හා වගකීමකි. නමුත් එබෝලා ගැන ලොවම අවදියෙන් සිටිද්දී, මෙරට සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාත් වසංගත අංශයේ අධ්යක්ෂවරියත් කොතරම් මාධ්‍ය ප්‍රචාර සිදු කළ ද අපේ රටේ රෝග නිරෝධායන යාන්ත්‍රණය තවමත් සිටින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom