Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එම්බාම්_කාමරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම්බාම් කාමරේ අල්ලන පොරේ

මේ සමාජයේ ජීවත්වෙන කොට අපි මනුස්සයෝ හැම කෙනෙක්ම එක සමානයි. ඒත් මැරුණට පස්සෙ එම්බාම් කරන්න ගියාම ඒ තත්ත්වය ගොඩක් වෙනස්. ඒ - ඒ සිරුරේ හැටියට තමයි එම්බාම් එක කරන්න සිද්ධ වෙන්නේ. අනෙක් එක මෘත දේහය නිවෙසේ තියා ගන්නා දවස් ගණන අනුව.

දියේ ගිලී සිදුවුණු මරණයකට එහෙම නැතිනම් පිලිස්සීමෙන් සිදුවුණු මරණයකට මෙන්ම දියවැඩියාව, නිව්මෝනියාව වැනි රෝග නිසා මියගිය අයගේ මළ සිරුරු එම්බාම් කරනකොට අනුගමනය කරන ක්‍රමවේදයන් එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙවෙයි මියගොස් ඇති කෙනාගේ සිරුරේ තියෙන කෙට්ටු මහතකම අනුවත් අපේ කටයුතු කරන ආකාරයේ වෙනසක් තියෙනව.

මළ සිරුරක් අපි අතට ලැබුණට පස්සේ ඉස්සර වෙලාම කරන්නේ ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න එක. සිරුරක් කපල එම්බාම් කරන්න ඉස්සරවෙලා සිදුකරන එක වැඩක් තමයි මියගොස් ඇත්තේ පිරිමි අයකු නම් ඔහුගේ රැවුල කපන එක. මොකද එම්බාම් කෙරුවට පස්සේ රැවුල කපන්න බෑ. මොකද සිරුර ගල්වෙලා හින්දා රැවුල කපන්න උත්සාහ කරන විට මූණේ හම ගැලවෙලා යන්න පුළුවන්. එහෙම සිද්ධ වෙනව. එහෙම සිද්ධ වෙලා තියෙනවා. මේ රස්සාව කරපු අපේ පැරැන්නන් ඒ අත්දැකීම් පාඩම් ඉගෙන ගෙන තමයි වර්තමානයේ මේ රැකියාව කරන අපිටත් හැම දෙයක්ම කියල දීලා තියෙන්නේ.

කෙනෙක් මැරුණට පස්සේ සිරුර මල් ශාලාවට දුන්නා. ඉක්මනින් එම්බාම් කර ගත්තා. ඊට පස්සේ ගෙදර උස්සගෙන දුවන්න තමයි හුඟක් අය උත්සාහ කරන්නේ. සමහර ඥාතීන් ඇවිත් එම්බාම්කරුවන් එක්ක සණ්ඩු සරුවල් පවා ඇති කර ගන්න අවස්ථා කොතෙකුත් තියෙනවා. එම්බාම් වැඩ පරක්කුයි කියල. ඒත් මේක පුදුම කටයුත්තක් මෙන්ම බොහොම ප්‍රවේශමෙන් වගකීමෙන් කරන්න ඕන දෙයක් බව හිතන්නේ බොහොම ටික දෙනයි. අපේ අතින් සිදු වෙන සුළු වරදකින් එහෙම නැත්නම් එම්බාම්කරුවා අතින් සිදුවන පොඩි වරදක් නිසා මළ සිරුරට ලොකු හානියක් වෙන්න පුළුවනි. එය තියා ගන්න ඥාතීන් බලාපොරොත්තු වුණ දින ගණන තියාගන්න බැරිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මියගිය කෙනා ජීවත්ව සිටියදී සිරුරේ තිබුණ පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

එහෙම වුණොත් ඒ හැම දෙයක්ම මල් ශාලාවේ කීර්ති නාමයට බලපානවා. ඒ විතරක් නෙවෙයි ඒ ඥාතීන්ටත් ඒවා ලොකු සිත් පීඩාවක් ගෙන දෙන දෙයක් වෙනවා. ඒ නිසාම තමයි කිව්වේ මේක මහා භාරදූර කාර්යයක් කියලා. ඒ කියන්නේ එම්බාම්කාරයා කියල බොහොම සැහැල්ලුවෙන් කතා කරන කෙනාගේ අත් දෙක මත කොයි තරම් වගකීම් සම්භාරයක් පැටවෙලා තියෙනවද කියලා දන්නේ ඒ අයමයි.

දියේ ගිලී මැරුණු කෙනකුගේ සිරුර එම්බාම් කරන්න වෙන්නේ වෙනම විදියකට. වතුරෙහි සෑහෙන වෙලාවක් තිබුණම ඒ මළ සිරුරේ උඩ හම කොටස සෑහෙන්න නරක්වෙලා තියෙන්නේ. සිරුර ඇතුළටත් බෙහෙත් කොච්චර ගැහුවත් අල්ලන්නේ නෑ. වැඩි දවසක් තියාගන්න බැරිවෙන මරණයක්. ඒත් ඒ දේ වුණත් දවස් දෙක තුනක් තියා ගන්න ඕන කියලා කිව්වොත් ඒ විදියට එම්බාම් එක කරල දෙන්න වෙනව. ඒ නිසා දියේ ගිලුණු මරණයක් එම්බාම් කරනකොට අපි අනුගමනය කරන්නේ ඒකටම ආවේණික වූ ක්‍රමයක්.

ඒ වාගේම තමයි පිලිස්සිලා මැරුණු කෙනකුගේ සිරුරත් ඒකෙත් උඩු හම පිලිස්සිලා. මස් තැම්බිලා තියෙන සිරුරු එනවා. ඒ වගේ මළ සිරුරුක් ගෙනාපු ගමන් නිල මැස්සෝ හොයාගෙන එන්නේ. ටක් ගාලා පණුවෝ අල්ලනව. තැනින් තැන පිච්චිලා තියෙන මරණයකට නම් ඒ පිච්චුණ තැන් ප්ලාස්ටර් කරල එම්බාම් කරන්න පුළුවන්. ඒත් සිරුරේ වැඩි ප්‍රමාණයක් පිච්චිලා තැම්බිලා තියෙන සිරුරක් වුණත් එම්බාම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒවා අත්දැකීමෙන්ම ලබාගන්න ඕන දේවල්වලටත් වඩා බොහොම හිතල මතල කරන්න ඕන දේවල්.

දියවැඩියා රෝගියෙක් මිය ගියාමත් ඒ වගේම තමයි. කොච්චර අයින් කෙරුවත් මළ සිරුර ඇතුළේ වතුර. ඒ හින්දා බෙහෙත් අල්ලනව අඩුයි. ඒ වගේ මළ සිරුරුවලින් වතුර ගතිය වැක්කෙරෙනවා. සමහර මළ ගෙවල්වලට ගියාම ඔබ දැකල ඇති මිනී පෙට්ටියට යටින් වතුර වැක්කෙරෙනව. ඒ මේ වගේ දියවැඩියා රෝගියකුගේ එම්බාම් එකක් හරියට කරලා නැති වුණාම.

සමහර මරණ තියෙනවා එම්බාම් කරන්න බෙහෙත් ගහන්න විදියක් නෑ. බෙහෙත් සිරුර ඇතුළට යවා ගන්න විදියක් නෑ. ප්‍රධාන නහර හීනිවෙලා. හැකිළිලා. ඒ වෙලාවට අපි "කූරු සිස්ටම්" එකක් අනුගමනය කරනවා. දණහිස ළඟින් හිල් කරලා බෙහෙත් ඇතුළට යවන ක්‍රමයක්. ඒ විදියට සිරුරේ හන්දි කීපයකින් බොහෙත් ඇතුළට යවන ක්‍රමයක් තියෙනවා.

බෙහෙත් කියල මේ කතා කරන්නේ විශේෂයෙන්ම පෝමලින්වලට. එක එක මල් ශාලාවල අයගේ අත්හදා බැලීම් සහ සොයා ගැනීම් ඔස්සේ තවත් බෙහෙත් වර්ග කීපයක් මේ පෝමලින්වලට එකතු කරලා තමයි මේ දේ කරගෙන යන්නේ. කොහෙම වුණත් මිනියක් එම්බාම් කරන්න යොදා ගන්නා මූලිකම දේ තමයි පෝමලින්.

මළ සිරුරක කෙට්ටු සහ මහත අනුවත් අපේ ක්‍රියා කලාපය වෙනස් වෙනවා. කෙට්ටු කෙනකුගේ මරණයකට බෙහෙත් අල්ලනව වැඩියි. ඒත් මහත කෙනකුගේ සිරුරට එහෙම නෑ. බෙහෙත් ඒ තරම් ගහන්න ඕන වෙන්නේ නෑ. හැබැයි ඒ බඩ මහත සිරුරක් නම් අපිට තවත් විශේෂ දෙයක් කරන්න වෙනවා.

ඒ කියන්නේ මරණයක් එම්බාම් කිරීමට ඉස්සර වෙලා සිරුරේ ඇතුළේ ඒ කියන්නේ උදරය ඇතුළේ තියෙන අපද්‍රව්‍ය - දියර එළියට ගැනීමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි කරන්නේ බඩ ඇතුළේ තැනින් තැනට අනිමින් බටයක් බස්සලා. ඒ දේවල් - එළියට පොම්ප කරගන්න එක. ඒත් උදරය මහතට විශාලව තියෙන කෙනෙක්ගෙන් ඒ විදියට අපද්‍රව්‍ය ඉවත් කර ගන්න එක පහසු නෑ. ඒ වෙලාවට උදරය පළල ඒ ඇතුළේ තියෙන සියලුම දේවල් එළියට අරගෙන මහලදාන්න සිද්ධ වෙනවා.

ඊට පස්සේ කලවා දෙක මැදින් පළනවා. ඒ තුළ තියෙනවා ප්‍රධාන නහර 3ක්. එයින් ලේ නහරය පැහැදිලිවම අඳුනගන්න පුළුවන්. කළු පාටයි. ඒ නහරේ එක පැත්තක් කපල අනෙක් පැත්තෙන් ලේ සේරම එළියට ඇදල ගන්න ඕන. ඊළඟට වතුර යවල හොඳට පිරිසුදු කරගන්න වෙනවා. ඊට පස්සේ ඒ නහරය ගැට ගහනව.

ඊළඟට අනෙක් නහරේ එක පැත්තකින් කපල ඒ තුළින් පෝමලින් සහිත බෙහෙත් යවනවා. කොච්චර බෙහෙත් ගහන්න ඕන දැන් බෙහෙත් වැදිල ඇතිද කියන එක පෝමලින් ගහන කෙනාගේ අතට දැනෙනව. ඒක තමයි ඒ දේ හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් කරන්න ඕන කියන්නේ.

බෙහෙත් වැඩි වුණොත් සුදු හමක් තියෙන කෙනෙක්ගෙ වුණත් මළ සිරුර කළුවෙන්න ගන්නවා. ඒ හින්දා මිනියක් එම්බාම් කරන කොට බෙහෙත් අඩුවෙන්නත් බෑ. වැඩිවෙන්නත් බෑ. එතැන තමයි මල් ශාලාවේ හරි එම්බාම් කරන කෙනාගේ පැවැත්ම තියෙන්නෙ.

ඒ විදියට එම්බාම් එක සිදුවුණාට පස්සේ ඒ බෙහෙත් ඇතුළට යවපු නහරෙත් ගැට ගහල කලවේ කපපු තැන මහල දානවා. ඊළඟට ආයෙත් මිනිය මුණින් අතට හරවනව. එතකොට තවත් බඩට දේවල් එකතු වෙලා තියෙන ඕජස් වගේ දේවල් කටෙන් නාසයෙන් කන් දෙකෙන් එළියට එනවා. ඒ සේරම එළියට ගත්තට පස්සේ මරණය හොඳට පිරිසුදු කරනවා.

ඊට පස්සේ ඉතින් පවුඩර් ටිකක් ගාලා කොණ්ඩෙ පීරලා පෙට්ටියේ තැන්පත් කරන එක තමයි කරන්නේ. හැබැයි මේ සේරම දේවල් කරන්න පහසු වෙන්න මරණයක් මල් ශාලාවට ලැබුණු වෙලාවේ ඉඳල බොහෝ දෙනෙක් අනුගමනය කරන වැඩපිළිවෙළක් තියෙනවා.

මරණය ලෑල්ල උඩ හරි සිමෙන්ති මේසෙ උඩ හෝ තියාගත්තට පස්සේ කකුල් අතපය එහෙම ටිකක් එහාට මෙහාට හොලවලා සාමාන්‍යයෙන් මිනියක් තියෙන විදියට උඩුබෙලි අතට සකස් කරන්න ඕන. ඊළඟට මරණයේ ඇස් දෙක ඇරිල තියෙනව නම් ඇස් දෙක වහලා රෙදි කෑල්ලක් හරි පුළුන් කෑල්ලක් හර තෙමල ඒ උඩින් තියන්න ඕන. කට ඇරිලා තියෙනව නම් වහන්න ඕන. බැරිම නම් නොපෙනෙන්න මැහුම් පාරක් ගහල කට වහන්න ඕන. ඊට පස්සේ බෙල්ල එහෙම ඇදවෙලා තියෙනව නම් ඒ දේවල් සකස් කළාට පස්සේ තමයි පිරිමි අයකුගේ නම් රැවුල කැපීමේ කටයුත්ත කරන්නේ.

මේ තමයි මිනියක් එම්බාම් කිරීමේදී එහි ඇතුළේ ඉඳන් කෙරෙන කාර්යභාරය. හැබැයි මේ විදියට එම්බාම් කරලා අරගන්න මළ සිරුරු තුළ කිසිදෙයක් නෑ කියල එම්බාම් කරපු අපිම දන්නවා.

කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක

නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම

[QUOTE="sooppuwa, post: 19922611, member: 556336"] [SIZE="7"]එම්බාම් කාමරේ අල්ලන පොරේ[/SIZE] [SIZE="4"] මේ සමාජයේ ජීවත්වෙන කොට අපි මනුස්සයෝ හැම කෙනෙක්ම එක සමානයි. ඒත් මැරුණට පස්සෙ එම්බාම් කරන්න ගියාම ඒ තත්ත්වය ගොඩක් වෙනස්. ඒ - ඒ සිරුරේ හැටියට තමයි එම්බාම් එක කරන්න සිද්ධ වෙන්නේ. අනෙක් එක මෘත දේහය නිවෙසේ තියා ගන්නා දවස් ගණන අනුව. දියේ ගිලී සිදුවුණු මරණයකට එහෙම නැතිනම් පිලිස්සීමෙන් සිදුවුණු මරණයකට මෙන්ම දියවැඩියාව, නිව්මෝනියාව වැනි රෝග නිසා මියගිය අයගේ මළ සිරුරු එම්බාම් කරනකොට අනුගමනය කරන ක්‍රමවේදයන් එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙවෙයි මියගොස් ඇති කෙනාගේ සිරුරේ තියෙන කෙට්ටු මහතකම අනුවත් අපේ කටයුතු කරන ආකාරයේ වෙනසක් තියෙනව. [IMG]http://bugbuzzy.com/wp-content/uploads/2016/01/Dead-Body.jpg[/IMG] මළ සිරුරක් අපි අතට ලැබුණට පස්සේ ඉස්සර වෙලාම කරන්නේ ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න එක. සිරුරක් කපල එම්බාම් කරන්න ඉස්සරවෙලා සිදුකරන එක වැඩක් තමයි මියගොස් ඇත්තේ පිරිමි අයකු නම් ඔහුගේ රැවුල කපන එක. මොකද එම්බාම් කෙරුවට පස්සේ රැවුල කපන්න බෑ. මොකද සිරුර ගල්වෙලා හින්දා රැවුල කපන්න උත්සාහ කරන විට මූණේ හම ගැලවෙලා යන්න පුළුවන්. එහෙම සිද්ධ වෙනව. එහෙම සිද්ධ වෙලා තියෙනවා. මේ රස්සාව කරපු අපේ පැරැන්නන් ඒ අත්දැකීම් පාඩම් ඉගෙන ගෙන තමයි වර්තමානයේ මේ රැකියාව කරන අපිටත් හැම දෙයක්ම කියල දීලා තියෙන්නේ. කෙනෙක් මැරුණට පස්සේ සිරුර මල් ශාලාවට දුන්නා. ඉක්මනින් එම්බාම් කර ගත්තා. ඊට පස්සේ ගෙදර උස්සගෙන දුවන්න තමයි හුඟක් අය උත්සාහ කරන්නේ. සමහර ඥාතීන් ඇවිත් එම්බාම්කරුවන් එක්ක සණ්ඩු සරුවල් පවා ඇති කර ගන්න අවස්ථා කොතෙකුත් තියෙනවා. එම්බාම් වැඩ පරක්කුයි කියල. ඒත් මේක පුදුම කටයුත්තක් මෙන්ම බොහොම ප්‍රවේශමෙන් වගකීමෙන් කරන්න ඕන දෙයක් බව හිතන්නේ බොහොම ටික දෙනයි. අපේ අතින් සිදු වෙන සුළු වරදකින් එහෙම නැත්නම් එම්බාම්කරුවා අතින් සිදුවන පොඩි වරදක් නිසා මළ සිරුරට ලොකු හානියක් වෙන්න පුළුවනි. එය තියා ගන්න ඥාතීන් බලාපොරොත්තු වුණ දින ගණන තියාගන්න බැරිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මියගිය කෙනා ජීවත්ව සිටියදී සිරුරේ තිබුණ පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ හැම දෙයක්ම මල් ශාලාවේ කීර්ති නාමයට බලපානවා. ඒ විතරක් නෙවෙයි ඒ ඥාතීන්ටත් ඒවා ලොකු සිත් පීඩාවක් ගෙන දෙන දෙයක් වෙනවා. ඒ නිසාම තමයි කිව්වේ මේක මහා භාරදූර කාර්යයක් කියලා. ඒ කියන්නේ එම්බාම්කාරයා කියල බොහොම සැහැල්ලුවෙන් කතා කරන කෙනාගේ අත් දෙක මත කොයි තරම් වගකීම් සම්භාරයක් පැටවෙලා තියෙනවද කියලා දන්නේ ඒ අයමයි. දියේ ගිලී මැරුණු කෙනකුගේ සිරුර එම්බාම් කරන්න වෙන්නේ වෙනම විදියකට. වතුරෙහි සෑහෙන වෙලාවක් තිබුණම ඒ මළ සිරුරේ උඩ හම කොටස සෑහෙන්න නරක්වෙලා තියෙන්නේ. සිරුර ඇතුළටත් බෙහෙත් කොච්චර ගැහුවත් අල්ලන්නේ නෑ. වැඩි දවසක් තියාගන්න බැරිවෙන මරණයක්. ඒත් ඒ දේ වුණත් දවස් දෙක තුනක් තියා ගන්න ඕන කියලා කිව්වොත් ඒ විදියට එම්බාම් එක කරල දෙන්න වෙනව. ඒ නිසා දියේ ගිලුණු මරණයක් එම්බාම් කරනකොට අපි අනුගමනය කරන්නේ ඒකටම ආවේණික වූ ක්‍රමයක්. ඒ වාගේම තමයි පිලිස්සිලා මැරුණු කෙනකුගේ සිරුරත් ඒකෙත් උඩු හම පිලිස්සිලා. මස් තැම්බිලා තියෙන සිරුරු එනවා. ඒ වගේ මළ සිරුරුක් ගෙනාපු ගමන් නිල මැස්සෝ හොයාගෙන එන්නේ. ටක් ගාලා පණුවෝ අල්ලනව. තැනින් තැන පිච්චිලා තියෙන මරණයකට නම් ඒ පිච්චුණ තැන් ප්ලාස්ටර් කරල එම්බාම් කරන්න පුළුවන්. ඒත් සිරුරේ වැඩි ප්‍රමාණයක් පිච්චිලා තැම්බිලා තියෙන සිරුරක් වුණත් එම්බාම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒවා අත්දැකීමෙන්ම ලබාගන්න ඕන දේවල්වලටත් වඩා බොහොම හිතල මතල කරන්න ඕන දේවල්. දියවැඩියා රෝගියෙක් මිය ගියාමත් ඒ වගේම තමයි. කොච්චර අයින් කෙරුවත් මළ සිරුර ඇතුළේ වතුර. ඒ හින්දා බෙහෙත් අල්ලනව අඩුයි. ඒ වගේ මළ සිරුරුවලින් වතුර ගතිය වැක්කෙරෙනවා. සමහර මළ ගෙවල්වලට ගියාම ඔබ දැකල ඇති මිනී පෙට්ටියට යටින් වතුර වැක්කෙරෙනව. ඒ මේ වගේ දියවැඩියා රෝගියකුගේ එම්බාම් එකක් හරියට කරලා නැති වුණාම. සමහර මරණ තියෙනවා එම්බාම් කරන්න බෙහෙත් ගහන්න විදියක් නෑ. බෙහෙත් සිරුර ඇතුළට යවා ගන්න විදියක් නෑ. ප්‍රධාන නහර හීනිවෙලා. හැකිළිලා. ඒ වෙලාවට අපි "කූරු සිස්ටම්" එකක් අනුගමනය කරනවා. දණහිස ළඟින් හිල් කරලා බෙහෙත් ඇතුළට යවන ක්‍රමයක්. ඒ විදියට සිරුරේ හන්දි කීපයකින් බොහෙත් ඇතුළට යවන ක්‍රමයක් තියෙනවා. බෙහෙත් කියල මේ කතා කරන්නේ විශේෂයෙන්ම පෝමලින්වලට. එක එක මල් ශාලාවල අයගේ අත්හදා බැලීම් සහ සොයා ගැනීම් ඔස්සේ තවත් බෙහෙත් වර්ග කීපයක් මේ පෝමලින්වලට එකතු කරලා තමයි මේ දේ කරගෙන යන්නේ. කොහෙම වුණත් මිනියක් එම්බාම් කරන්න යොදා ගන්නා මූලිකම දේ තමයි පෝමලින්. මළ සිරුරක කෙට්ටු සහ මහත අනුවත් අපේ ක්‍රියා කලාපය වෙනස් වෙනවා. කෙට්ටු කෙනකුගේ මරණයකට බෙහෙත් අල්ලනව වැඩියි. ඒත් මහත කෙනකුගේ සිරුරට එහෙම නෑ. බෙහෙත් ඒ තරම් ගහන්න ඕන වෙන්නේ නෑ. හැබැයි ඒ බඩ මහත සිරුරක් නම් අපිට තවත් විශේෂ දෙයක් කරන්න වෙනවා. ඒ කියන්නේ මරණයක් එම්බාම් කිරීමට ඉස්සර වෙලා සිරුරේ ඇතුළේ ඒ කියන්නේ උදරය ඇතුළේ තියෙන අපද්‍රව්‍ය - දියර එළියට ගැනීමක් සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි කරන්නේ බඩ ඇතුළේ තැනින් තැනට අනිමින් බටයක් බස්සලා. ඒ දේවල් - එළියට පොම්ප කරගන්න එක. ඒත් උදරය මහතට විශාලව තියෙන කෙනෙක්ගෙන් ඒ විදියට අපද්‍රව්‍ය ඉවත් කර ගන්න එක පහසු නෑ. ඒ වෙලාවට උදරය පළල ඒ ඇතුළේ තියෙන සියලුම දේවල් එළියට අරගෙන මහලදාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කලවා දෙක මැදින් පළනවා. ඒ තුළ තියෙනවා ප්‍රධාන නහර 3ක්. එයින් ලේ නහරය පැහැදිලිවම අඳුනගන්න පුළුවන්. කළු පාටයි. ඒ නහරේ එක පැත්තක් කපල අනෙක් පැත්තෙන් ලේ සේරම එළියට ඇදල ගන්න ඕන. ඊළඟට වතුර යවල හොඳට පිරිසුදු කරගන්න වෙනවා. ඊට පස්සේ ඒ නහරය ගැට ගහනව. ඊළඟට අනෙක් නහරේ එක පැත්තකින් කපල ඒ තුළින් පෝමලින් සහිත බෙහෙත් යවනවා. කොච්චර බෙහෙත් ගහන්න ඕන දැන් බෙහෙත් වැදිල ඇතිද කියන එක පෝමලින් ගහන කෙනාගේ අතට දැනෙනව. ඒක තමයි ඒ දේ හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් කරන්න ඕන කියන්නේ. බෙහෙත් වැඩි වුණොත් සුදු හමක් තියෙන කෙනෙක්ගෙ වුණත් මළ සිරුර කළුවෙන්න ගන්නවා. ඒ හින්දා මිනියක් එම්බාම් කරන කොට බෙහෙත් අඩුවෙන්නත් බෑ. වැඩිවෙන්නත් බෑ. එතැන තමයි මල් ශාලාවේ හරි එම්බාම් කරන කෙනාගේ පැවැත්ම තියෙන්නෙ. ඒ විදියට එම්බාම් එක සිදුවුණාට පස්සේ ඒ බෙහෙත් ඇතුළට යවපු නහරෙත් ගැට ගහල කලවේ කපපු තැන මහල දානවා. ඊළඟට ආයෙත් මිනිය මුණින් අතට හරවනව. එතකොට තවත් බඩට දේවල් එකතු වෙලා තියෙන ඕජස් වගේ දේවල් කටෙන් නාසයෙන් කන් දෙකෙන් එළියට එනවා. ඒ සේරම එළියට ගත්තට පස්සේ මරණය හොඳට පිරිසුදු කරනවා. ඊට පස්සේ ඉතින් පවුඩර් ටිකක් ගාලා කොණ්ඩෙ පීරලා පෙට්ටියේ තැන්පත් කරන එක තමයි කරන්නේ. හැබැයි මේ සේරම දේවල් කරන්න පහසු වෙන්න මරණයක් මල් ශාලාවට ලැබුණු වෙලාවේ ඉඳල බොහෝ දෙනෙක් අනුගමනය කරන වැඩපිළිවෙළක් තියෙනවා. මරණය ලෑල්ල උඩ හරි සිමෙන්ති මේසෙ උඩ හෝ තියාගත්තට පස්සේ කකුල් අතපය එහෙම ටිකක් එහාට මෙහාට හොලවලා සාමාන්‍යයෙන් මිනියක් තියෙන විදියට උඩුබෙලි අතට සකස් කරන්න ඕන. ඊළඟට මරණයේ ඇස් දෙක ඇරිල තියෙනව නම් ඇස් දෙක වහලා රෙදි කෑල්ලක් හරි පුළුන් කෑල්ලක් හර තෙමල ඒ උඩින් තියන්න ඕන. කට ඇරිලා තියෙනව නම් වහන්න ඕන. බැරිම නම් නොපෙනෙන්න මැහුම් පාරක් ගහල කට වහන්න ඕන. ඊට පස්සේ බෙල්ල එහෙම ඇදවෙලා තියෙනව නම් ඒ දේවල් සකස් කළාට පස්සේ තමයි පිරිමි අයකුගේ නම් රැවුල කැපීමේ කටයුත්ත කරන්නේ. මේ තමයි මිනියක් එම්බාම් කිරීමේදී එහි ඇතුළේ ඉඳන් කෙරෙන කාර්යභාරය. හැබැයි මේ විදියට එම්බාම් කරලා අරගන්න මළ සිරුරු තුළ කිසිදෙයක් නෑ කියල එම්බාම් කරපු අපිම දන්නවා. [/SIZE] කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom